News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150611

දුම්රිය රියදුරුන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය නතර කිරීමට අදාළ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අද පස්වරුවේ දුම්රිය ධාවනය සාමාන්ය පරිදි සිදු නොවුනත් හෙට දිනයේ සිට එය සාමාන්ය පරිදි සිදු කෙරෙනු ඇති.The post දුම්රිය වර්ජනය ඉවරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ජම්මු හි වන්දනාකරුවන් රැගෙන යමින් සිටි බස් රථයකට ප්රහාරයක් එල්ල කළ ත්රස්තවාදීන් සෙවීමට ඉන්දියාව ඩ්රෝන මෙහෙයුමක් අරඹා තිබෙනවා. ජම්මු හා කාශ්මීරයේ රියාසි දිස්ත්රික්කයේ බැතිමතුන් පිරුණු බස් රථයකට ඊයේ ත්රස්තවාදීන් ප්රහාරයක් එල්ල කළා. එම ප්රහාරයත් සමග බස් රථය කඳු සහිත ප්රදේශයකින් පහළට පෙරලීමෙන් නව දෙනෙකු මිය ගොස් මගීන් 33 දෙනෙකු තුවාල ලැබුවා. ප්රහාරයට පාකිස්තාන ත්රස්තවාදීන් කිහිප […]The post ඉන්ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ශ්රීලංකාවේ ක්රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබා දෙන බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවේ සහතික වී තිබෙනවා. ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මොදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (10) පෙරවරුවේ පැවැත්වුණු අතර […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

වාතයේ ඩීඑන්ඒ පරීක්ෂා කිරීම තුළින් ඉදිරියේදී අඩු මිලට ආහාර නිෂ්පාදනය කිරීමට විද්යාඥයින් පිරිසක් සූදානම් වනවා. මාරාන්තික රෝග පැතිරීම නිරීක්ෂණය කිරීම සඳහා වාතයේ DNA සාම්පල ලබා ගන්නා විද්යාඥයින් පවසන්නේ ඔවුන්ගේ පරීක්ෂණ තුලින් ආහාර මිල අඩු කිරීමට හැකියාවක් ඉදිරියේදී ලැබෙන බවයි. අර්ල්හැම් ආයතනය පැවසුවේ වායු සාම්පල ක්රියාවලීන් මගින් බැක්ටීරියා, වෛරස් සහ අනෙකුත් ක්ෂුද්ර ජීවීන් / ශාක, සතුන් […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

වැලිකඩ පොලිස් වසමේ ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ප්රදේශයේ පවත්වාගෙන ගිය ආයතනයක සේවය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරනවා අදාළ ආයතනය මගින් එංගලන්තය සහ පෝලන්තය යන විදේශ රටවල රැකියා ලබදෙන බව පවසා විවිධ ප්රදේශවල පුද්ගලයින් රවටා රුපියල් 17,500,000කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අවශයව සිටින සැකකරුවෙක් බවයි පොලීසිය නිවේදනය කරන්නේ මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් […]The post මොහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ඊශ්රායලය නුසෙයිරාට් සරණාගත කඳවුර වැටලීම සංකීර්ණ යුද අපරාධයක් ලෙස හඳුන්වන බව හමාස් සංවිධානය පවසනවා. ගාසා සෞඛ්ය අමාත්යාංශයට අනුව සෙනසුරාදා ඊශ්රායලය නුසෙයිරාට් කඳවුර වැටලීමේදී මියගිය පුද්ගලයන් ගණන 274 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 64දෙනෙකුම කුඩා දරුවන්. තවත් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එහි වැඩිදුරටත් සඳහන්. මේ අතර ඊශ්රායල කැබිනට් අමාත්ය බෙනි ගැන්ට්ස් අගමැති […]The post ඊශ්රායලය නුසෙයිරාට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13406311

පසුගිය සතියේ දී ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගංගා ආශ්රිත ප්රදේශ රැසක් අනපේක්ෂිත ලෙස ජලයෙන් යටවුණේ ජනතාව දැඩි අසීරුතාවකට පත් කරමින්. එහිදී මිනිසත්කමේ අගය දන්නා බොහෝ මිනිසුන් පීඩාවට පත්වූවන්ට සරණක් වීමට ඉදිරිපත් වුවද එලෙස කන්න දුන් අත සපාකෑ අවස්ථාවාදීන් කිහිප දෙනෙකු පිළිබද පුවතක් රත්නපුරයෙන් වාර්තා වුණා. පසුගිය පළමුවනදා රත්නපුරයට බලපෑ මහ ගංවතුර හේතුවෙන් මුද්දුව ප්රදේශයේ පදිංචිව […]The post ගංවතු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්රථිපල ලබාගත් සිසු සිසුවියන් ඇගයීමේ වැඩසටහන අද දින අධ්යාපන අමාත්යාංශයේ දී අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවත්වුණා. අමාත්යවරයා සමඟ සමූහ ඡායාරූපයකට සහ සෙල්ෆි ඡායාරූපයකට ඔවුන් පෙනී සිටියා ජෛව විද්යා ධාරාවෙන් දිවයිනේ ප්රථම ස්ථානය ලබාගත් ගාල්ල සංඝමිත්තා විද්යාලයේ පහන්මා උපානි ලෙනෝරා, භෞතික විද්යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්රථම ස්ථ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ගම්පහ ප්රදේශයේ ප්රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුව සිටි ” පස් පොඩ්ඩා ” නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර , එක්සත් අරාබි එමීර් රාජ්යයේ සාජා නුවර වෙත පළා ගොස් සිටි වෙඩික්කරු අද (10) උදෑසන යළි මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන […]The post වැරදි කරලා හැංගිලා ඉන්න බෑ – අහුවෙනවාමයි appear...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාවට ලබාදෙන තුන්වෙනි ණය වාරිකය සඳහා අනිද්දා දිනයේ දී අත්සන් තබනු ඇති. මේ අතර ශ්රී ලංකාව ණය ප්රතිව්යූහගතකරණ ක්රියාවලයෙහි ප්රමාණවත් ප්රගතියක් අත්කරගෙන ඇති බව අයිඑම්එෆ් සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජූලි කොසැක් පසුගිය දා ප්රකාශ කළා. බාහිර වාණිජ ණය හිමියන් සමග ගිවිසුම්වලට ඉක්මනින් එළඹෙනු ඇතැයි ද ඇය සඳහන් කළා. මේ අතර තුන්වැනි ණය […]The post IMF තුන්වෙනි ණය වාරිකය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150611

බන්ධනාගාරයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

මෙරට 34,000ක් පමණ වන පෙර පාසැල් ගුරුවරුන්ට මාසිකව රජය විසින් ලබා දෙන රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට පසුගිය සතියේ දී රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්යවරයා ඊයේ (09) අගුණකොළපෑලැස්සේ දී පෙර පාසැල් ගුරු සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡාවක් පැවැති අතර එහි දී අමාත්යවරයා මේ බව […]The post පෙර පාසැල් ගුරුවරුන්ගේ දීමනාව දෙගුණයකින් ඉහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා  ඉන්දියාවේ නවදිල්ලි නුවර දී බංග්ලාදේශ අග්රාමාත්ය ෂෙයික් හසීනා මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරනවා. ඒ,ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ දී බවයි සඳහන් වන්නේ. එම සංචාරයේ අතරතුර දී අද (10) දිනයේ මෙම හමුව සිදු වූ බව ජනාධිපති මාධ්ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.  The post ජනපති හා බංග්ලාදේශ අගමැතිනිය අතර හම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ දී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා පවසනවා. සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ශ්රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරයේ දෙවන දින විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි. ශ්රී ලංකා පස් […]The post අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේදී ආකල්ප සංවර්ධනය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලි නුවර දී බංග්ලාදේශ අග්රාමාත්ය ෂෙයික් හසීනා මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරනවා. ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහභාගී වූ අවස්ථාවේ දී අද (10) දිනයේ මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්ය අංශය වැඩිදුරටත් සඳහන් […]The post ජනපති හා බංග්ලාදේශ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.20256785

සඳහන් කළේ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික […]The post අහස උසට යන එළවළු මිල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

මැතිවරණයකට මුහුණදීමට එක්සත් ජාතික පක්ෂය ඕනෑම අවස්ථාවක සුදානම් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා පවසනවා. කැස්බෑව පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ප්රධාන කාර්යාලය මිරිස්වත්ත ප්රදේශයේ දී විවෘත කෙරුණේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්රධානී සාගල […]The post මැතිවරණයකට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී මළසිරුරක් හමුවී තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක සහිත බවයි මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සහ සුදු මේස් බැමියමක් ඇඳ සිටින පුද්ගලයා වයස අවුරුදු 40 – 45ත් අතර වියේ පසුවන අයෙකු බවටයි පොලීසිය සැක පළ […]The post වාද්දූව වෙරළේ අපරාධයක සලකුණු appeared first on...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

කළුතර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් දහත්දහස් තුන්සිය නවයක් වෙත නොමිලේ සහල් බෙදා දීම සිදුකෙරුණා. රජයේ සහල් සහනාධාර වැඩසටහන යටතේ දෙවන අදියර මගිනුයි කළුතර  ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීම සිදු කෙරුණේ. ඊට වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 640ක්. සහල් බෙදාදීම කළුතර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුකෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්රදානත්වයෙනුයි.   [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

මහපරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන  අහුංගල්ලේ ලොකු පැටී නැමැත්තාගේ මත්ද්රව්ය ජාවාරම මෙහෙයවු බව කියන ප්රධාන ගෝලයන් තුන්දෙනෙකු ආයුධ සමඟ අත්අඩංගුවට ගැනුනා. රුපියල් කෝටි 30කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් ද ඔවුන් ළග තිබි සොයා ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලාකයට ලැබුන තොරතුරකට අනුව කැස්බෑව කැබැල්ලවත්ත ප්රදේශයේ වැටලීමක් දුකෙරුණා. එහිදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ප්රංශ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙනවා. ජුනි 30 සහ ජූලි 07 යන දිනවලදී එරට මහ මැතිවරණය පැවැත්වෙන බවයි ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පවසන්නේ. පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් හදිසි මැතිවරණයක් කැඳවීමට ප්රංශ ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ යුරෝපා සංගමයේ මත විමසුමකින් ප්රංශ අන්ත දක්ෂිණාංශික පක්ෂයට ඓතිහාසික ජයග්රහණයක් ලැබෙන බව පෙන්නුම් කිරීමත් සමගයි. යුරෝප සංගමයේ සාමාජික රටවල් 27ක් පුරා දින තුනක ඡන්ද […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ඊශ්රායල යුධ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්යවරයෙක් ඉල්ලා අස්ව තිබෙනවා. මෙම ඉල්ලා අස්වීම අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ගාසා තීරයේ යුධ සැලසුම් පිළිබඳ ගැඹුරු බෙදීම්වල සලකුණක් ලෙස හැඳින්විය හැකියි. ඊශ්රායල කැබිනට් අමාත්ය බෙනී ගැන්ට්ස් මෙලෙස හදිසියේ ඉවත් ව තිබෙනවා. ටෙල් අවිව් හි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ඉල්ලා අස්වන බව ප්රකාශ කළා. ඔහු ඉල්ලා අස්වන බව ප්රකාශ වීමත් […]The post බෙනී ගැන්ට්ස් ඊශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

උසස්වීම් ලබා නොදීම, නව බඳවා ගැනීම් ප්රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අද සිව් වන දිනටත් ක්රියාත්මකයි. මේ හේතුවෙන් අද (10) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ඇතුළු ගමන් වාර විස්සක් අවලංගු කර ඇති බවයි දුම්රිය නියෝජ්ය සාමාන්යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ. ඒ අනුව ප්රධාන මාර්ගයෙන් […]The post දුම්රිය වර්ජනය තවදුරටත් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැඩීමෙන් බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (09) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාස 02ක් වයසැති බිළිඳෙකි. මියගිය බිළිදාගේ සිරුර මේවන විට රෝහලේ තැන්පත් කර ඇති අතර සිදුවීම පිළිබඳව ඕමන්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.The post බිත්ති බැම්මක කොටසක් කඩා වැඩීමෙන් බිළිඳෙකු ජීව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්ථාන තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (10) සමත් වුණා. ඒ ලකුණු 06කින් පාකිස්ථානය පරාජයට පත් කරමින්. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පළමු පන්දුවාරය අවසන් වී ලකුණු 08ක් ලබා සිටියදී පිටියට ඇද හැලුණු […]The post තියුණු තරගයකින් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය (ECOSOC) වෙත ශ්රී ලංකාව තේරී පත්වී තිබෙනවා. ඒ අනුව ඊට අදාළව අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී පැවැති ඡන්ද විමසීමේ දී ශ්රී ලංකාව එම කවුන්සලය සඳහා තෝරාගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්යාංශය පවසයි. එහි සාමාජික රටවල් 189න් ඡන්ද 182ක් හිමිකර ගනිමින් ශ්රී ලංකාව මෙලෙස එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය […]The post ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආර්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

ඉන්දියාවේ අග්රාමාත්ය ධුරයට  පත් වූ නරේන්ද්ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්රපති භවන්හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ රජ්ය නායකයින් ඔහු වෙත ඊ (09) රාත්රියේ උණුසුම් සුබපැතුම් එක් කළහ. දෙරට අතර බැදීම් තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාමට නායක දෙපළ මෙහිදී එකඟතාවය පළකර තිබෙනවා. ඉන්දීය අග්රාමාත්යවරයාගේ දිවුරුම් දීමේ […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640697

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැක. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්යම කඳුකරයේ බටහිර […]The post පළාත් කිහිපයකට අද දිනය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28938264

ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතාගේ දිවුරුම්දීමේ නිල උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර නවදිල්ලි නුවර රාෂ්ට්රපති භවන් වෙත පැමිණියේය  The post ප්රමිතියෙන් තොර සබන් භාවිතයෙන් බිළිඳුන්ට විවිධ සංකුලතා appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc