News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089767195

රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්රී ලාංකිකයින් යොමුකළ බලපත්රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචාරක වීසා මගින් රැසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්රී ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15බැගින් මුදල් අයකර විදේශ ගත කර ඇති බවටයි අනාවරණ […]The post රුසියානු ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15709259

අරගල සමයේ ආයතන සංග්රහ , ප්රජාතන්ත්රවාදය හා මුදල් රෙගුලාසි තිබුණේ කොහේදැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්රශ්න කරනවා. විවෘත හා වගකිව යුතු රජයක් සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාව පිළිබඳ රජයේ නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. තවත් කිහිපදෙනෙකුම මෙහිදි අදහස් දැක්වුවා.The post අරගල සමයේ ආයතන සංග්රහ, ප්රජාතන්ත්රවාදය හා මුදල් රෙගුලාසි තිබුණේ කොහේද ? appeared first on IT...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1346508

ස්වේච්ඡා විශ්රාමික ක්රමයක් හා මෙහෙයුම් අත්හිටුවීමත් සම්බන්ධයෙන් සංසරණය වන තොරතුරු හුදෙක් ශ්රී ලංකා ඉතිරි කිරිමේ බැංකුවට පමණක් අදාළ වන අතර ඒවා තම බැංකුවට ආදල වන්නේ නැති බවයි ජාතික ඉතිරි කිරිමේ බැංකුව සඳහන් කරන්නේ. ශ්රී ලංකා ඉතිරි කිරිමේ බැංකුව ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ පූර්ණ පරිපාලිත සමාගමක් බවත් නිවේදනයක් නිකුත් කරමින් ජාතික ඉතිරි කිරිමේ බැංකුව දැනුම් දෙනවා. ශ්රී […]The post ජාතික ඉතිරි කිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220899

ශ්රී ලංකා ක්රීඩා ඉතිහාසයේ පළමු ක්රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස මෙරට පරිපාලන සේවයේ විශේෂ ශ්රේණිධාරි විශ්රාමික නිලධාරියෙක් වන ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබෙනවා. ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා මෙම පත්කිරීම කර තිබෙනවා. චූලානන්ද පෙරේරා මහතා රාජ්ය ආයතන, සංස්ථා සහ මණ්ඩල ගණනාවක සභාපතිවරයා සහ අධ්යක්ෂ ජනරාල් ලෙස මෙන්ම අමාත්යාංශ ගණනාවක අතිරේක ලේකම් සහ […]The post පළමු ක්රීඩා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1346508

අපනයන වැඩි කිරීම තුළින් ණය බර අඩුකර ගත හැකි බව හිටපු අමාත්ය රවී කරුණානායක මහතා පවසනවා. සාරංගනාවි රන් සම්මාන 2024 ප්රදානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණා. මෙහි ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතායි. හිටපු ආණ්ඩුකාර නීතිඥ මෛත්රී ගුණරත්න මහතා ඇතුලු ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. කලා ක්ෂේත්රයේ 40 දෙනෙකු ඇතුලු […]The post අපනයන වැඩ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136207

රටක් භාර ගත යුත්තේ රට කළ හැකි පුද්ගලයෙකු බව පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හැර රට කළ හැකි වෙනත් පුද්ගලයෙකු නැති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටින්නේ.The post ජනපති රනිල් හැර රට කළ හැකි වෙනත් පුද්ගලයෙක් නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089767195

අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්රියාමාර්ගයක නියැලි සිටින නොර්වුඩ් ප්රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්රාමසේවා නිලධාරිවරුන්  අද දින හැටන් ප්රදේශයේ සර්ව ආගමික ස්ථාන වෙත ගොස් ආශිර්වාද පුජාවන් වලට සහභාගී විමෙන් අනතුරුව ආගමික නායකයින් හමු වී සන්දේශයක් භාර දී තිබෙනවා. ශ්රී   ලංකා ග්රාමසේවා නිලධාරින්ගේ සංගමයේ නොර්වුඩ් ප්රාදේශිය ලේකම් කාර්යාලයේ සභාපති නිශාන්ත කුමාරගේ මහතා කියා සිටියේ […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089767195

යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වී බිහිකරන ලද බිළිඳා රෝහලේ දමා පලා ගිය 15 හැවිරිදි දැරිය හා දැරියගේ මව පොලිස් භාරයට ගත් බවටත් දැරිය ගැබිනියක් කළ පුද්ගලයාද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය සතියේදී යාපනය ශික්ෂණ රෝහලට අවුරුදු 15 ක් වයසැති දැරියක් ඇතුලත් වී ඇත්තේ ගැබිනියක් ලෙසයි. අනතුරුව අඩුවයස්ව මෙලෙස ගැබ්ගැනීම සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ කර්ය මණ්ඩලය […]The post බිහි කළ දරුවා රෝහලේ දමා ගිය 15 හැව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220899

යුද කටයුතු සඳහා මෙරට විශ්රාමික ආරක්ෂක නිලධාරීන් යොමු කිරීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් රුසියාවට යවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා පවසනවා. මේ අතර රුසියා යුක්රේන යුද කටයුතු සඳහා මෙරටින් ගොස් සිටින හමුදා සෙබලෙකුගේ බිරිඳකගේ හඩ පටයක් මේ වන විට මාධ්යයට නිකුත් වී තිබෙනවා. රුසියාවට හමුදා සාමාජිකයන් […]The post මිනිස් ජාවාරම ගැන සොයන්න ජන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892026

අධි රුධිර පීඩන රෝගීන් සංඛ්යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව සමීක්ෂණයකින් හෙළිකර ගැනුනා. සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්ය හමුවකදී මේ පිළිබඳ කරුණු අවධාරණ කෙරුණා.The post අධි රුධිර පීඩන රෝගීන් සංඛ්යාව සීඝ්රයෙන් ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136207

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතාගේ නිල ආරාධනයකට අනුව මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමට ජනාධිපති රනිල් වික්රමසිංහ සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරනවා.The post ජනපති ලබන 18 ඉන්දුනීසියාවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1346508

රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බවට ලැබුණු දුරකතන ඇමතුමක් පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබෙනවා. රාජ්ය අමාත්යවරයාගේ කාර්යාලයට ලැබුණු මෙම දුරකතන ඇමතුම සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව මේ වන විට විමර්ෂණ ක්රියාත්මකයි. තර්ජනය කළ බව කියන පුද්ගලයාගේ දුරකතන අංකය පිළිබඳ විස්තර සොයා බැලීම සඳහා අධිකරණයෙන් අවසර ගැනීමට පොලිසිය තීරණය කර තිබෙනවා. […]The post රාජ්ය ඇමති ශෙහාන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089767195

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. 2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය පසුගිය අප්රේල් 21ක් වනදා දියතලාව නාරියා කන්ද ධාවන පථයේ දී පැවැත්වුණා. 2019 වසරේ අවසන් වරට පැවති මෙම තරගාවලිය පාස්කු ප්රහාර හේතුවෙන් අතර මග නතර කිරීමට සිදුවුණා. වසර පහකට පසුව මෙම […]The post ෆොක්ස් හිල් අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1346508

හක්මන ඩීපෝවේ කොන්දොස්තරවරෙයකු ලෙස සේවය කළ පුද්ගලයෙකු ගිනිඅවියක් පතොරොම් සහ කිනිස්සක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණිඅවියක් ,ජීව උණ්ඩ 5ක් සහ ගිණිඅවිවලට භාවිත කරන අමතර බටයක් ද සැකකරු සන්තකයේ තිබි මාතර අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු හක්මන ඩීපෝවට අනුයුක්තව සේවය කරන කොන්දොස්තරවරයෙකු බවයි හෙළිව ඇත්තේ. ඔහු […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1346508

රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් චීනයේ අද විශේෂ සංචාරයක නිරත වනවා. රුසියා ජනාධිතිවරයා අද සහ හෙට මෙසේ චීන නිල සංචාරයේ නිරත වන බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. චීනය හා රුසියාව අතර සීමා නොමැති සබඳතා තවදුරටත් වර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ වනවා. චීන ජනාධිපති ෂි ජින් පින්ගේ ආරාධනයකට අනුවයි මෙම සංචාරය සිදුකෙරෙන්නේ. රුසියා ජනාධිපතිවරයා 5 වන වරටත් […]The post පුටින් චීනයේ සංචාරයක appeared first on ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1346508

කල්පිටියේ නිවසක සඟවා තිබූ ලක්ෂ විස්සකට වැඩි වටිනාකමකින් යුතු මත් පෙති 7000 ක් සමඟ  එක් සැක කරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. මත් පෙති පෙට්ටි 58 ක අසුරා,සැක කරුගේ නිදන කාමරයේ මාලු දැල්වලින් ආවරණය කර තිබිය දී සොයාගෙන තිබේ. 32 හැවිරිදි සැකකරු කලක් බෙහෙත්හළක සේවය කළ අයෙක්. විවිධ ක්රම ඔස්සේ කොළඹ සිට මෙම මත්ද්රව්ය  කල්පිටියට ගෙන […]The post මත් පෙති 7000 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892026

නිදහස් පක්ෂ සභාපති ලෙස විජයදාස සහ වැඩ බලන මහ ලේකම් කීර්තිට වාරණ නියෝගයක් නිකුත් කිරීම දිසා අධිකරණය ප්රතික්ෂේප කර තිබෙනවා.The post විජයදාසට වාරණ නියෝගයක් නිකුත් කිරීම දිසා අධිකරණය ප්රතික්ෂේප කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220899

රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුතු ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තණමල්විල හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව ප්රදේශයේසිදු කළ හදිසී වැටලීමකදීයි ගංජා හේන් දෙක වටලා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එම ගංජා හේන් කැලෑ බද ප්රදේශවල ඉතාමත්ම සූක්ෂම ලෙස වගා කර තිබී ඇති අතර එම හේන් දෙකෙහි විවිධ උස ප්රමාණයේ […]The post ගංජා තොගයක් සමඟ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220899

වෙඩි ප්රහාරයකට ලක් වූ ස්ලෝවැකියා අගමැති රොබට් ෆිකෝගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. බ්රැටිස්ලාවා අගනුවර සිට කිලෝමීටර් 180ක් පමණ දුරින් පිහිටි ප්ර දේශයකදී වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. රැස්වීමකට සභාගීවීමෙන් අනතුරුව එහි සිටි පිරිසට ආචාර කරමින් සිටියදී ස්ලෝවැකියා අගමැතිවරයාට වෙිඩ ප්රහාරය එල්ල වුණා. එරට  ආරක්ෂක අමාත්ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්යකර්මයක් සිදු කළ බවයි.කෙසේ […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089767195

රත්නපුර නව නගරයේ පිහිටි තම කාර්යාලයට පාගමනින් සේවයට යමින් සිටි පුද්ගලයෙකු ලංගම බස් රථයක ගැටී ජීවිතක්ෂයට පත් වුණා. අද උදෑසන 06 ට පමණයි මෙම අනතුර සිදු වුණේ. ජීවිතක්ෂයට පත් පුද්ගලයා රත්නපුර කොස්පැලවින්න ප්රදේශයේ පදිංචි අයෙක්. බලංගොඩ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙනුයි මෙම පුද්ගලයා මේ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. බස් රථයේ රියදුරු පොලිස් […]The post බස් රථයක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07854629

සජිත් ගෙයි අනුරගේ විවාදයට රජයේ නිවාඩු දිනයක්… විවාදයේ රටේම ජනතාවට බලන්න පුළුවන් වෙන්නේ රජයේ නිවාඩු දිනයක් කළාමයි. අමාත්ය හරින් ප්රනාන්දු මහතා පවසනවා… මාධ්ය වෙත අදහස් දැක්වූ හරින් ප්රනාන්දු මහතා කියා සිටියේ සජිත් ගෙයි අනුරගේ විවාදයකට දෙදෙනාගේම උනන්දුවක් නැති බවයි. මේ දෙදෙනාගේ කෙරුවාවන් දැකබලා ගන්න ජනතාවට අවස්ථාව ලබාදීමට රජයේ නිවාඩු දිනයක් කළ යුතු බවද හරින් ප්රනාන්දු […]The post සජ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220899

මෙරට මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ විශිෂ්ට දේශපාලනඥයකු වන මුස්ලිම් කොංග්රසයේ නිර්මාතෘ, හිටපු අමාත්ය අභාවප්රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබෙනවා. එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ 24 වන ගුණ සමරුව නිමිති කර ගනිමින් දිගාමඩුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එච්.එම්.එම් හරිස් ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220899

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත්  කිරීම සම්බන්ධයෙන්  ග්රාම නිළධාරීවරයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර  තේක්කවත්ත ග්රාම නිළධාරී වසමේ මේ වනවිට රාජකාරි කරන ග්රාම නිළධාරී වරයෙක්. සැකකරු වස්කඩුව, මිල්ලගහන්දිය ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක්. සැකකාර ග්රාම නිළධාරී වරයා 2021 වර්ෂයේ කළුතර ප්රාදේශයේ  වෙනත් ග්රාම නිළධාරී වසමක රාජකාරි ආවරණය  [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.0673254

ආනයනික ත්රිත්ව සුපිරි පොහොර (TSP- Triple Super Phosphate)  වෙනුවට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් (SSP- Single Super Phosphate) පොහොර මෙරට පසට ඉතාමත් යෝග්ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා. එප්පාවල රොක් පොස්පේට් යොදා ගනිමින් නිෂ්පාදනය කරන සිංගල් සුපර් පොස්පේට් පොහොර වී වගාව ඇතුළු අනෙකුත් බෝග වගාවන් සඳහා යොදා ගැනීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයැවීම යටතේ පත් […]The post ඉදිරි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1346508

පාදුක්ක මාවතගම ප්රදේශයේ අබලි යකඩ ද්රව්ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයෙකුට කැපුම් තුවාල සිදු කර මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු මෙරට නිශ්පාදිත අත් බෝම්බ දෙකක් සමගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පාදුක්ක තුන්නාන ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. කොල්ලය සදහා […]The post මුදල් සහ රන් ආභරණ කොල්ල කා පලා ගිය ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.0673254

2016 වසරේ රාජගිරිය ප්රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අධිචෝදනා පත්රය  බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ විභාගය අවසන් කළ ශ්රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්රකාශයට පත් කිරීම […]The post පාඨලීගේ අභියාච...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089767195

දිවයින ආශ්රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතී. එබැවින් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, දකුණු සහ නැගෙනහිර […]The post දිවයින ආශ්රිතව පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056104496

දැනට ශ්රී ලංකාවේ මදුරු විශේෂ 140 පමණ සිටින අතර එයින් ඊඩිස් ඊජිප්ටයින්(Aedes aegypt) හා ඊඩිස් ඇල්බොපික්ටස්(Aedes albopictus) යන මදුරු විශේෂ ඩෙංගු රෝගය පතුරවනවා. මෙම මදුරු විශේෂවල ගැහැණු සතා රෝග කාරක මදුරුවා වේ. මෙම මදුරු විශේෂ බෝ වන්නේ පිරිසිදු ජලය ඇති කෘතිම නිවහන් ( පොල්කටු , යෝගට් කෝප්ප , තැඹිලි / පොල් කෝම්බ, පැනඩෝල් කවර ,රඹුටන් […]The post වර්ෂාවත් සමඟ ඩෙංගු රෝග ව්යාප්තිය වැඩි වෙයි appeare...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc