News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466634

අභිලාශ කැඳවීම මත මෙගා වොට් 50ට වැඩි පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති ක්රියාත්මක කිරීමට ලැබුණු යෝජනා සහ ව්යපෘතිවල ප්රගතිය සමාලෝචනය කිරීම ඊයේ (16) සිදු වුණා. ඒ විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතාගේ සහභාගීත්වයෙනි. විවිධ ආයතනවලින් ලබා ගැනීමට ඇති අනුමැතියන්, ඉඩම් අත්පත් කර ගැනීම සහ වෙන් කර ගැනීමට ඇති දුෂ්කරතා, සම්ප්රේෂණ යටිතල පහසුකම් සංවර්ධනය, පාරිසරික ඇගයීම් බලපත්ර […]The post මෙගා වොට් 50ට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977756

නීති විරෝධී ලෙස ජංගම දුරකථන තොගයක් ඩුබායි සිට මෙරටට ගෙන ආ ශ්රී ලාංකිකයින් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්රයිව් තොගයක් සමග ව්යාපාරිකයන් දෙදෙනෙකු  අද (17) […]The post ජංගම දුරකථන තොගයක් නීති විරෝධීව ගෙන ආ දෙදෙනෙක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222195

’45 Under 45′ ව්යවසායකත්ව විශිෂ්ටතා සම්මාන ප්රදානෝත්සවය ඊයේ (2024.05.16 ) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. කෙටි කාලයකදී නවෝත්පාදන ක්රම අනුගමනය කරමින් සාර්ථක ප්රතිඵල අත්කරගත් සහ තම දක්ෂතාවයෙන් ප්රධාන විධායක නිළධාරීන් වූ තරුණ ව්යවසායකයින් තවදුරටත් දිරිමත් කිරීම මෙලෙස සම්මාන ප්රදානය කිරීමේ අරමුණ වුණා. මෙහිදී තරණ විධායක නිලධාරීන් සහ ව්යව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222195

රතුපස්වල නඩු තීන්දුව අද ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම නඩු තීන්දුව පසුගිය 30 වනදා ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබුණ ද එය අද දිනය තෙක් කල් තැබුණේ පැමිණිල්ල වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීම ප්රමාද වීම හේතුවෙනුයි. පානීය ජල ගැටලුවක් මුල් කර ගනිමින් රතු පස්වල පැවති විරෝධතාවක දී සිදුවූ වෙඩි තැබීමෙන් හතර දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල […]The post රතුපස්වල නඩු තීන්දුව අද appeared first on ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222195

ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරනවා. ජ්යෙෂ්ඨ මාධ්යවේදීන් පිරිසක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්ය හමුවකදී ජනාධිපතිවරයා එම අදහස් පළ කළා. ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ දැයි මාධ්යවේදීන් ජනාධිපතිවරයාගෙන් ප්රශ්න කළා. එහිදි ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන්න පිළිබඳ සමාජයේ පවතින ප්රශ්නය එලෙසම තිබෙන්නට ඉඩ හරින [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977756

රුපියල් කෝටි 185ක් වැය කරමින් මල්ලාවි ජල පවිත්රාගාරයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා. මේ තුළින් ග්රාමසේවා වසම් 35ක ජනතාවට පානීය ජල පහසුකම් සැලසෙනවා. මාන්තෙයි නැගෙනහිර සහ තුණුක්කායි ප්රදේශවල ග්රාම නිලධාරී වසම් 35කට අයත් පවුල් 6968කට මේ තුළින් පානීය ජල පහසුකම් සැපයෙනවා. ලෝක බැංකුවේ ආධාර මතයි මෙම ජල ව්යාපෘතිය ක්රියාත්මක කෙරෙනවා. එහි ඉදි කිරීම් ආරම්භ කෙරුණේ අමාත්ය ජීවන් […]The post ජල ව්යාපෘති දෙකක වැඩ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977756

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා අතර නිල නොවන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ඊයේ(16) රාත්රියේ බෙයිජිං හි Zhongnanhai මණ්ඩපයේ දී. ලෝකයේ සාමය හා ඒකාබද්ධ සංවර්ධනය සහතික කිරීම සඳහා රුසියාව මෙන් ම සෙසු රටවල් සමග එක්ව, සහයෝගිතා තහවුරු කරමින් ගෝලීය පාලනය සඳහා වන නිවැරදි ගමනකට මඟපෙන්වීමට චීනය කැමති බව ෂී ජින්පිං […]The post චීන-රුසියා ජනපතිවරුන් අතර නිල නොවන සාක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466634

වැල්ලවත්ත මයුරාපති කෝවිලේ විශේෂ පූජාවක් පැවැත්වුණා. ඊට සමගාමීව ලබන 19 වනදා නුවරඑළිය සීතා එළිය කුම්බාවීශේගම් කෝවිලේදී ද  පූජාවක් පැවැත්වීමට නියමිතයි. වැල්ලවත්ත මයුරාපති කෝවිලේ පැවති පූජාවට ඉන්දියාවේ අයෝති කෝවිලේ සිට පූජා භාණ්ඩ රැගෙන ඒමට ද කටයුතු කර තිබුනා. එම භාණ්ඩ අද පෙරවරුවේ නුවරඑළිය සීතාවක කෝවිලයට රැගෙන යාම සිදු කෙරුණා. වැල්ලවත්ත මයුරාපති කෝවිලේ පැවති පූජාවට අග්රාමාත්ය දිනේෂ් […]The post ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06733317

වෙළඳසැල්වලින් නිකුත් කරනු ලබන ෂොපින් බෑග් සඳහා මිලක් නියම කිරීම පිළිබඳ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වුණා. ඒ උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදීයි. මෙම රැස්වීම සඳහා පරිසර අමාත්යාංශය, මධ්යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහු […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07855536

හිටපු යුද හමුදාපති, විශ්රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා. එසේ සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්රධානියා ලෙස එතුමා පත් කරන ලදී. ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සිය මූලික අධ්යාපනය කොළඹ ආනන්ද විද්යාලයෙන් ලබා ගැනීමෙන් පසුව ඇමරිකා […]The post හිටපු යුද හමුදාපති ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466634

උගන්ඩා ජාතික ක්රිකට් කණ්ඩායම සහ එහි නිලධාරින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී හමුවී තිබෙනවා. උගන්ඩා ක්රිකට් කණ්ඩායමට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පුහුණු කඳවුරක් පැවැත්වීම ඇතුළුව ශ්රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පහසුකම් සැලසීම පිළිබඳව ඔවුහු කථානායකවරයා වෙත කෘතඥතාව පළ කළහ. 2024 ජනවාරි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා උගන්ඩාවේ පැවැති පොදුරාජ්ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06733317

මෙම වසර තුළ සෑම දිස්ත්රික්කයකටම තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන 06ක් බැගින් දිස්ත්රික්ක 25 තුළ ගම්මාන 160ක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් වෙන් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිවයිනේ දිස්ත්රික්ක 25ම ආවරණය වන පරිදි තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන 160ක් පිහිටුවීමේ වැඩ සටහන ක්රියාත්මක කරන අතර එක් ගමකට […]The post තරුණ කෘෂි ව්යවසායකත්ව ගම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15711072

දිවයිනේ ප්රදේශ රැසකට බලපා ඇති අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයකට පනවා තිබු ආපදා අවදානම තවදුරටත් දීර්ඝ කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කදුකර ප්රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ඔවුන් වැඩිදුරටත් දන්වා සිටින්නේ.                  The post දිස්ත්රික්ක කිහිපයකට පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත් දීර්ඝ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13466634

නායයාම් අවධානම් හේතුවෙන් වසා දැමුණු ඇල්ල වැල්ලවාය මාර්ගය රථ වාහන ධාවනය සඳහා අද උදෑසන සිට යළි විවෘත කර තිබෙනවා. ඊයේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ එම මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණා. එම ප්රදේශයේ කළ පරීක්ෂණවලින් පසු අවධානම් තත්ත්වය පහව යාම හේතුවෙන් මාර්ගය විවෘත කළ බවයි බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් […]The post වසා දමා තිබූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222195

පලස්තීන ජාතිකයින් ලක්ෂ 7ක් පමණ රෆා ප්රදේශයෙන් පළාගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ගාසා තීරයේ උතුරු ප්රදේශයේ සිවිල් වැසියන් දහස් ගණනක් පානීය ජලය හා ආහාර නොමැති වීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා. සතියකට අධික කාලයක් පුරා ඊශ්රායලය එම ප්රදේශය ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව ගුවන් ප්රහාර එල්ල කිරීමත් සමග සහන කටයුතු සම්පුර්ණයෙන්ම […]The post පලස්තීන වැසියන් ලක්ෂ 7ක් රෆා අතහැර පලායයි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135373

දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසනවා. ඊයේ (16) සවස් කාලයේදී මාතර නූපේ රේල් ගේට්ටුව අසලදී මෙම අනතුර සිදුවී ඇත. මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක එම පුද්ගලයා ගැටී තිබුණි.The post දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056110974

පාර්ලිමේන්තුවේ, ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී රෝහල් ගතවන රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝගී අයිතිවාසිකම් පිළිබද ප්රඥප්තියක් ඉදිරියේ දී එළිදක්වන බව සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්යවරයා මේබව ප්රකාශ කරන ලද්දේ පසුගියදා (15) ගම්පහ දිස්ත්රික්කයේ, වතුපිටිවල මුලික රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා බැලීමේ විශේෂ නිරික්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමග […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06733317

“ජාතික ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටුව ඔස්සේ ආපදා අවදානම් අවම කිරීමේ ක්රියාකාරකම් සඳහා පාර්ශවකරුවන් අතර ප්රතිපත්ති සම්පාදනය, උපාය මාර්ගික සැලසුම් සකස් කිරීම සහ ඵලදායී සම්බන්ධීකරණය සඳහා තීරණාත්මක වේදිකාවක් සලසනු ලබයි. ආපදා කළමනාකරණය සඳහා වන ජාතික සභාව හරහා ආපදා කළමනාකරණය සඳහා ජාතික මට්ටමින් හා ඉන් ඔබ්බට විහිදුනු සන්නිවේදන සඳහා අප පහසුකම් සපයන්නෙමු.” කොළඹ ටාජ් සමුද්රා හෝටලයේ ඊයේ […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15711072

ඊශ්රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන 05 වන සහ 06 වැනි කණ්ඩායමට අයත් ශ්රමික පිරිස 125 දෙනෙකුට විදේශගත වීම සඳහා ගුවන් ටිකට්පත් ලබා දීම පසුගියදා (15) කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරුණා. අදාළ පිරිසෙන් 50 දෙනෙකු අද (17) ඊශ්රායලය බලා පිටත් වීමට නියමිතයි.The post රැකියා සඳහා තවත් පිරිසක් ඊශ්රායලයට appeared f...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222195

ශ්රී ලංකාව සහ අවට මුහුදු ප්රදේශ ආශ්රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ සෙසු ප්රදේශවල දහවල් 12.00 න් පමණ පසු […]The post ප්රදේශ කිහිපයකට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056110974

නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සවිබල ගැන්වූ අනාගත පරපුරක් හැදීම අපේක්ෂා කරගත් ‘ජයගමු ශ්රී ලංකා’ මෙවර ජංගම වැඩසටහන මැයි 17-18 දෙදින නුවරඑළිය සිනෙසිටා ක්රීඩාංගනයේදී පැවැත් වෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයක් හැටියට ක්රියාත්මක දීප ව්යාප්ත ජංගම වැඩසටහනේ මැයි 17 වැනිදා ආරම්භ කෙරෙන 14 වැනි වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට කම්කරු හා විදේශ […]The post ජයගමු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07855536

ලෝකයේ ලොකුම තොරණ මේ දිනවල නිර්මාණය වෙමින් පවතිනවා. මෙවර වෙසක් පොහොය වෙනුවෙන් විවිධ ආකාරයේ තොරණ් ඉදිකෙරෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. සෑම වසරකම ඉදිකෙරෙන පානදුර තොරණ මෙවර ගිනස් වාර්තාවක් තැබීම සඳහා ඉදිකෙරෙමින් පවතිනවා. ඒ ලෝකයේ ලොකුම තොරණ ලෙසටයි. පුවක් ගස් 400ක් යොදා ගනිමින් ඉදිකෙරෙන මෙම තොරණේ උස අඩි 82ක් වන අතර පළල අඩි 86ක් […]The post ගිනස් වාර්තාවක් වෙනුවෙන්ම හදන තොරණ appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15711072

අද උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට හෙට (17) උදෑසන 6 දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා මලිතගොල්ල ප්රදේශය ඇතුළු ප්රදේශ කිහිපයක එම මාර්ගයේ පවතින අවදානම් තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට […]The post ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ appeared...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08977756

දේශීය කර්මාන්ත වල නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමේ අරමුණින්, “සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන (RECP) ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීම” වැඩසටහන යටතේ කළමණාකරණ මට්ටමේ විශේෂඥ පුහුණු වැඩසටහනක් අද (16) කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්වුණා කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ හා අමාත්යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්යස්ථානය (NCPC) සමඟ එක්ව කර්මාන්ත අමාත්යාංශය මෙම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222195

මියන්මාරය සහ ශ්රී ලංකාව අතර වෙළඳ, ආර්ථික මෙන්ම බෞද්ධ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ දැඩි අවශ්යතාවක් පවතින බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේ මියන්මාර වැඩබලන තානාපති ලෙයි යි වින් අද හමුවු අවස්ථාවේදී. මැණික් හා ස්වර්ණාභරණ / තේ සහ පොල් වෙළදාම / ඛනිජ ද්රව්ය / බෞද්ධ සංචාරක ව්යාපාරය කෙරෙහි විශේෂ අවධානයක් […]The post මියන්මාරය සහ ශ්රී ලංකාව අතර සබඳතා වැඩි කර ගත ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11222195

ශ්රී ලංකාව සහ අවට මුහුදු ප්රදේශ ආශ්රිතව වර්ධනය වෙමින් පවතින “පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ” හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවල දී බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි සතියකට වලංගු වන පරිදි “සැලකිලිමත් වන ලෙස” දන්වමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ දිවයිනේ නිරිත දිග ප්රදේශවල විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල මාත...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc