News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920555

තම රජයක් යටතේ වැරදිකරුවන්ට දඬුවම් දීමට අවශ්ය වුවහොත් නීති ගෙන ඒමට වුවද සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.The post වැරදිකරුවන්ට දඬුවම් දීමට අවශ්ය නීති ගෙන එන්න සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112210184

අයිස් මත්ද්රව්ය සන්තකයේ  තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කොස්තාපල්වරුන්  දෙදෙනාගේ වැඩ තහනම් කරන බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කොම්පඤ්ඤවීදිය පොලිසියේ දූෂණ මර්දන විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කොම්පඤ්ඤ වීදියේ  කුමාරරත්නම් මාවත ප්රදේශයේ රට බීම හලක් අසල සැකකටයුතු ලෙස සිටි පුද්ගලයන් දෙදෙනෙකු පරීක්ෂා කිරීමේදී එක් පුද්ගලයෙකු සන්තකයේ අයිස් මත්ද්රව්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112210184

ඉතාලියේ පැවති ධාවන තරගයකින් සිව්වන ස්ථානය දිනාගැනීමට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්  සමත්ව තිබෙනවා. ඔහුගේ තරග නිමි කාලය දැක්වුණේ තත්ත්පර 10.21ක් ලෙසයි. එම තරගයේ ප්රථම ස්ථානය ටෝකියෝ ඔලිම්පික් පදක්කම් ලාබී ජැකොබ් මාර්ෂල් විසින් හිමිකර ගෙන තිබුණා. ඔහුගේ තරග නිමි කාලය දැක්වුණේ තත්ත්පර 10.07ක් ලෙසයි. තත්ත්පර 10.00ට අඩුවෙන් යුපුන් අබේකෝන් එම තරගයට අවසන් කිරීමට හැකිවූයේ නම් […]The post කෙටිදුර ධාව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15709426

පසුගිය සතියේ සිට උතුරු සුඩානය කේන්ද්ර කර දියත්වන ගැටුම් තීව්ර වී තිබෙනවා. ගැටුම්වලින් මෙතෙක් මියගොස් ඇති පිරිස 60කට ආසන්න බවයි වාර්තා වන්නේ. උතුරු සුඩානයේ තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් දැඩි කනස්සල්ල පළ කළා. සුඩාන හමුදාව සහ එරට පැරාමිලිටරි කණ්ඩායම් අතර වසරක කාලයක සිට පවතින ගැටුම් හේතුවෙන් සුඩාන ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. සුඩානයේ ප්රාන්ත 18න් […]The post උතුරු සුඩානයේ ගැටුම් තීව්ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465223

මන්නාරම සිලාවතුර පොලිස් වසමේ සිරිත්තෝප්පු රක්ෂිත කැලෑවේ නිධන් සොයමින් සිටි 07 දෙනෙකු අති නවීන තාක්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්රයක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්නාරම යුදහමුදා බුද්ධිඅංශයට ලැබුනු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර තිබෙන්නේ. ෙඑහිදී සැකකරුවන් පැමිණි කාර් රථ දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර තවද පූජා භාණ්ඩ කිහිපයක්ද අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්රදේශයන්හි පදිංචිකරුවන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112210184

අධික වර්ෂාව හේතුවෙන් මහවැලි සී කලාපයේ,උල්හිටිය – රත්කිද මහවැලි ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා. මහවැලි සී කලාපය සහ මහවැලි බී කලාපය සදහා ගොවිතැන් කටයුතු සදහා වාරි ජලය සපයන උල්හිටිය රත්කිද මහවැලි ජලාශයේ ජල මට්ටම සීග්රයෙන් ඉහල ගොස් ඇත.. මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන්, ඉහළ ජල පෝෂක ප්රදේශයෙන්ට එක්රැස් වන ජලය උල්හිටිය රත්කිද […]The post උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු 3ක් විව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136443

මෙම වසර තුළ රුපියල් බිලියන තුනක ආයෝජන මෙරටට රැගෙන ඒමේ හැකියාව පවතින බව රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය හමුවේ අදහස් පළ කරමින් රාජ්ය අමාත්යවරයා මේ බව කියා සිටියා.The post මෙම වසර තුළ රු.බිලියන තුනක ආයෝජන ගේනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112210184

මීරිගම මාලදෙණිය කිතලවලාන ප්රදේශයේ දී එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. ඥාතී පුත්රයෙකු මෙම ඝාතන සිදුකර ඇති බවයි හෙළිවී ඇත්තේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 78 හැවිරිදි පියා, 80 හැවිරිදි මව සහ 42 හැවිරිදි පුත්රයා බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණේ. ඝාතනයට ලක්වු පුත්රයා විශේෂ අවශ්යතා සහිත අයෙකු බවත් ගෙල මිරිකා මෙම ඝාතන සිදුකර ඇති […]The post මීරිගම ත්රිපුද්ගල ඝාතනයක් appeared first on I...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465223

වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් ඇතිලිවැව දිග්ගල්යාය ප්රදේශයේ වගාඉඩම දී වනඅලියෙකු මිය ගොස් තිබෙනවා. මියගිය වනඅලියා මීට දින දෙකකට පෙර මෙම වගා ඉඩමට පැමිණඇති අතර එහිදී අසාධ්ය තත්ත්වයෙන් සිටි වනඅලියාට වනජීවි නිලධාරීන් විසින් ප්රතිකාර කටයුතු ද සිදු කර ඇතැයි පැවසෙනවා. එලෙස ප්රතිකාර කටයුතු සිදු කලද වනඅලියා මියගොස් ඇති අතර මෙම වනඅලි මරනයට නිෂ්චිත හේතුවක් මෙතෙක් […]The post වගාඉඩමකදී වන අලියෙක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.044884074

ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා. ඒ අනුව දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට මෙම රක්ෂණාවරණය යටතේ ප්රතිලාභ ලබා ගැනීමේ හැකියාව ජුනි මස මුල් සතියේ සිට උදා වෙනවා. මීට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්රතිපත්ති අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා […]The post ජනපති උපදෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465223

ආරක්ෂක රාජ්ය අමාත්ය ගරු ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඊයේ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළේදී  ගෝලීය සාම තානාපති, අධ්යාත්මික නායක ගුරුදේව් ශ්රී ශ්රී රවි ශංකර් පිළිගනු ලැබුවා. මෙම  අවස්ථාවට නැගෙනහිර  පළාත් ආණ්ඩුකාර ගරු සෙන්තිල් තොණ්ඩමන් මැතිතුමාද  ආරක්ෂක  රාජ්ය අමාත්ය වරයා සමඟ එක්ව සිටියා අධ්යාත්මික නායක ගුරුදේව් මැයි 18 සිට 20 දක්වා ශ්රී ලංකාවේ රැඳී සිටින අතර, ඔහු […]The post ආරක්ෂක රාජ්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06732611

වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම සඳහා රබර් නිෂ්පාදනය කරනු ලබන රටවලට  යුරෝපා සංගමය විසින් නිෂ්පාදන නියාමන පනතක් ( European Union Deforestation free Regulations- EUDR ) හඳුන්වා දී තිබෙනවා. මේ සඳහා ශ්රී ලංකාව ද රබර් නිෂ්පාදනය හා ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනය කරන රටක් වශයෙන් එම පනතේ ප්රතිපත්ති ක්රියාත්මක කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව […]The post වනාන්තර විනාශ නොකර රබර් වගා කිරීම යුරෝපා සංගමය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465223

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් විසි දෙදෙනෙකු ධීවර ආම්පන්න තොගයක් ද සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. කිලිනොච්චිය නගර් කෝවිල් හා කුඩාරප්පු ප්රදේශයන්හි මෙන්ම ත්රිකුණාමලය අඩුක්කුපාඩු මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුම්වලදී මෙම ධීවරයින් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ. තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකරමින් සිටි මෙම පිරිස ඩිංගි යාත්රා 7ක් හා මුහුදු කූඩැල්ලන් […]The post නීත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112210184

ඇෆ්ගනිස්තානයේ හටගත් හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 50 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය සතියේ සිට අයහපත් කාලගුණයෙන් ඇෆ්ගනිස්තානයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඊයේ දිනයේ හටගත් හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙනුයි මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. පසුගිය සතියේ දී 300කට අධික සංඛ්යාවක් අයහපත් කාලගුණය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වුණා. එමෙන්ම තවත් විශාල පිරිසක් අතුරුදන් බව ඇෆ්ගන් බලධාරීන් දැනුම් […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112210184

යුද මෙහෙයුම් වලින් අනතුරුව ගාසා තීරය සම්බන්ධයෙන් නිසි වැඩසටහනක් ඉදිරිපත් නොකරන්නේ නම් කැබිනට් අමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අමාත්ය බෙනී ගැන්ස් අනතුරු අඟවනවා. බෙනී ගැන්ස් ඊශ්රායල යුද කැබිනට්ටුවේ ප්රබල අමාත්යවරයෙකු ලෙසයි සැලකෙන්නේ. අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුගේ සැළසුම් සම්බන්ධයෙන් එරට යුද කැබිනට්ටුවේ මතබේදාත්මක ගැටුම් හටගෙන තිබෙනවා. ගාසා තීරය තුළ කිසි ලෙසකින් ඊශ්රායල මිලිටරි පාලනයක් හෝ සිවිල් පාල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15709426

ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමිව යුද හමුදාවේ 1509 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් මත ශ්රී ලංකා යුද හමුදාවේ නිත්ය හා ස්වේච්ඡා බලසේනාවේ 1509 දෙනෙකුට මෙසේ උසස්වීම් ලබාදී ඇති බවයි යුද හමුදා මූලස්ථානය පවසන්නේ. ඒ අනුව නිලධාරීන් 114 දෙනෙකු සහ සෙසු නිලයින් 1395 දෙනෙකුට මෙසේ උසස්වීම් ලබාදී ඇති අතර එය අද සිට […]The post යුද හමුදාවේ 1509 දෙනෙකුට උසස්වීම් appear...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112210184

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වෙනවා. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අද පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී එම උත්සවය පැවැත්වීමට නියමිතයි. ඒ හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක බව පොලීසිය ප්රකාශ කළා. ඒ අනුව පස්වරු 03 සිට රණවිරු දින සැමරුම් උත්සවය අවසන් වන තුරු පොල්දූව හන්දියෙන් සහ කියන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15709426

ප්රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ කොළඹ , ගම්පහ , කළුතර ,මහනුවර ,කෑගල්ල ,රත්නපුරය හා බදුල්ල දිස්ත්රික්කවලට මෙසේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි. අධික වර්ෂාවත් සමඟ ප්රදේශ රැසක අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බැවින් මෙම අනතුරු නිවේදන නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.The post ප්රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ appeared first on ITN...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112210184

ශ්රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව පිළිතුරු සොයන බව බ්රිතාන්ය විදේශ කටයුතු අමාත්ය ඩේවිඩ් කැමරන් මහතා ප්රකාශ කළා. මෙරට සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ගත වීම නිමිත්තෙන් ප්රකාශයක් නිකුත් කරමිනුයි ඔහු මෙම අදහස් ප්රකාශ […]The post මෙරට යුද්ධයෙන් පීඩා විඳි සියල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06732611

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා විසින් . චන්ද්රිකා පෙරේරා, ඇහැලියගොඩ, ඇරෑපොළ ප්රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි දෙදරු මවක්. පසුගිය කාලය පුරාම ආර්ථික ගැටලු රැසකට මුහුණ දීමට සිදුවූ ඇය ඊට පිළියම් ලෙස නිරන්තරයෙන්ම ශාන්තිකර්ම සිදුකළ අතර […]The post ගුරුකමට ගිය කාන්තාව යකැදුරා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112210184

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන  දැරියක් එම ප්රදේශයේ තරුණයකු  ගඟට පැන  දිවි බේර ගෙන තිබෙනවා. මෙම දැරිය කලවාන දුනුමාගලවත්ත ප්රදේශයේ පදිංචි දැරියක බවත් සිය නිවසින් අමනාපයක් නිසා ඇය මෙලෙස කුකුළේ ගංඟාවට පැන දිවි අහිමි කර ගැනීමට උත්සහා කර ඇති බව කලවාන පොලිසිය පැවසීය . කලවාන මතුගම ප්රධාන මාර්ගයේ පිහිටි කුකුළේ ගග පාලම මතින් ගඟට […]The post ගෙදරින් තරහ වී ගඟට පැන්න තරුණියව තරුණයකු විසින් බේරා ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15709426

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අද දිනය සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවය. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි දැක්වෙන්නේ.The post තද වැසි සහ සුළං තත්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056105092

ප්රවීණ ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක ඊයේ (17) රාත්රියේ සම්මානයට පාත්ර වුණා. ඒ, ”Business World International Awards USA – 2023” සම්මාන රාත්රියේදීයි. එහිදී, රූකාන්ත ගුණතිලක මහතා ”Pride of Sri Lanka (Music)” සම්මානයට හිමිකම් කියූ අතර ඔහුගේ දියණිය වින්ඩි ගුණතිලක සම්මාන ද්විත්වයකට හිමිකම් ලැබුවාය. ඒ, ”Pride of Global (Music) 2022” සහ […]The post ජාත්යන්තර සම්ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465223

නුවරඑළිය සිතා එළිය සීතා දේවී කෝවිල ප්රතිසංස්කරණයෙන් පසු යළි විවෘත කිරිමේ උත්සවයට සහභාගී වීම සදහා ඉන්දීය ආධ්යාත්මික නායක ගුරුදේව් ශ්රී ශ්රී රවි ශංකර්තුමා දිවයිනට පැමිණියා. අද පස්වරු දෙකයි හතලිහට පමණ ශ්රී ශංකර්තුමා ඇතුළු එකසිය පනස් හතර දෙනෙකුගෙන් යුත් මෙම පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොලින් දිවයිනට ළගා වුණා. නැගෙනහිර පළාත් ආන්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්,  රාජ්ය අමාත්ය ප්රමිත […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15709426

මත්ද්රව්ය ජාවාරම තුරන් කිරීම සඳහා ගත හැකි සෑම ක්රියාමාර්ගයක්ම ගන්නා බවත් කුමන බාධක පැමිණියද  යුක්තිය මෙහෙයුම නතර නොකරන බවත් අමාත්ය ටිරාන් අලස් මහතා පවසනවා. පළාත් 9ක ප්රජා නායකයින්, ගුරුවරුන් සහ විවිධ වෘත්තිකයින් ඇතුලු සිවිල් පුරවැසියන් දැනුවත් කිරීමේ හමුවක දීයි අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ. මෙම හමුව කොළඹ දී පැවැත්වුණා.            The post මත්ද්රව්ය ජාවාරම තුරන් කිරීමට ...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920555

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය අද (18) දිනයේද රාත්රී 08.00 සිට හෙට උදෑසන 06.00 දක්වා වසා තැබෙන බව ආපදා කළමණාකරන මධ්යස්ථානය නිවේදනය කරනවා.  The post ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465223

මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී රුසියා යුද්ධයට සම්බන්ධ වී සිටින මෙරට පිරිස කඩිනමින් මව්බිමට රැගෙන ඒම සදහා පියවර ගනිමින් සිටින බව රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා පවසනවා. කෑගල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මාධ්ය හමුවකදී රාජ්ය අමාත්යවරයා මේ බව කියා සිටියේ. කෑගල්ල මොලගොඩ ප්රදේශයේ පදිංචි විශ්රාමික හමුදා නිලධාරියෙකු ද රුසියාවේ මෙම යුද්ධයට සම්බන්ධ වී තිබෙනවා. ඔවුන්ද මාධ්ය […]The post රුසියා යුද්ධයට සම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112210184

කෑගල්ල, ගලිගමුව, කෝට්ටපල් මංසන්ධියේ  බස් රථදෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මහනුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හා අවිස්සාවේලේලේ සිට කෑගල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුනේ. මහනුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය කෙරෙමින් තිබූ බස් රථය වෙනත් බස් […]The post කෑගල්ල උණුසුම් කළ බස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07854713

මෙවර ජපානයේ festival උළෙල කමගයා නගරයේ දී අද සහ හෙට යන දෙදින පුරා ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබනවා. මෙම උළෙලෙහි සමාරම්භක දින වූ අද දින ජපානයේ නියෝජ්ය ආරක්ෂක ඇමැති Matsumoto Hisashi මහතා, ශ්රී ලංකා ජපන් තානාපති රොඩ්නි පෙරේරා මහතා හා ශ්රී ලංකා සංගමයේ ජේෂ්ඨ උපදේශක සමන් ප්රියංකර මහතා ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි විය. […]The post මෙවර ජපානයේ festival උළෙල කමගයා නගරයේ දී උත්කර්ෂවත්ව appe...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc