News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220895

මොරොන්තුඩුව පොල්හේන ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහුගේ නැගණියගේ ස්වාමිපුරුෂයා සමඟ දීර්ඝ කාලයක සිට ආරවුලක් පැවති අතර යහලුවන් කිහිප දෙනෙකු සමඟ නැගණියගේ නිවසට ගොස් තිබෙනවා. ආයුධ ඇතැතිව මෙම පිරිස එහි ගොස් ඇති අතර එහිදී දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගැනීමත් සමඟ නැගණියගේ ස්වාමිපුරුෂයා හා ඔහුගේ පියා එක්ව මෙම පුද්ගලයාට පහරදී ඇති […]The post තියු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220895

ඉරාන තානාපති ඒ ඩෙල් කොෂි මහතාට කොළඹ ප්රධාන සාප්පු සංකීර්ණ රථ ගාලක දී පහරදීමේ සිද්ධියේ සැකකරු ඇපමත මුදාහැරුණා. රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත ඔහු මුදා හැරීමටයි කොටුව ප්රධාන මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේ. ඉරාන තානාපතිවරයා කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයකට ගොස් මෝටර් රථය රථ ගාලට ඇතුලු කරන විට එහි සිටි මෙම සැකකරු ඔහු […]The post ඉරාන තානාපතිට පහරදීමේ සිද්ධියේ සැකකරුට ඇප appeared first o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465074

වැසි සහ සුළං කාලගුණික තත්ත්වය ඉදිරි දින කීපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ආපදා තත්ත්වයේ යම් අඩුවීමක් වාර්තා වන බවයි අපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරන්නේ. මේ අතර අයහපත් කාලගුණය හමුවේ පුද්ගලයෙකු මියගොස් ඇති අතර නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්රියාත්මකයි. ඒ අනුව කොළඹ , ගම්පහ , කළුතර , ගාල්ල,මහනුවර , […]The post නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220895

ගාසා තීරයට අවශ්ය මානුෂීය ආධාර නිසි ආකාරයෙන් බෙදා හැරීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් සාගත තත්ත්වයක් ඇති වීමේ අවදානම ඉහළ යමින් පවතිනවා. ගාසා තීරයේ උතුරු ප්රදේශයේ ජබාලියා සරණාගත කඳවුර හා රෝහල් ඉලක්ක කරගනිමින් ඊශ්රායලය ඊයේ දිනයේද අඛණ්ඩ ප්රහාර මාලාවක් දියත් කර තිබෙනවා. කාලතුවක්කු හා යුද ටැංකි යොදා ගනිමින් මෙම ප්රහාර මාලාව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. […]The post ගාසා තීරයට සාගත තත්ත්වයක් ඇති වීමේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465074

නීති විරෝධී කෘෂි රසායනික ද්රව්ය අලෙවි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවලපිටිය ප්රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය තලවකැලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා. එහි දී කුරේටර් කෘමි නාශක කිලෝ 30 ක්, විවිධ වර්ගයේ නීති විරෝධී කෘෂි රසායනික ද්රව්ය පැකට් 40 ක් හා විවිධ වර්ගයේ […]The post නීති විරෝධී කෘෂි රසායනික ද්රව්ය අ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07854626

නුවරඑළිය ප්රදේශයෙන් වාර්තා වී තිබෙන ගව සරම්ප රෝගය පාලනය සඳහා අවශ්ය එන්නත් ලබා දීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවත්, පුද්ගලික අංශයත් ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ක්රියාත්මක කර ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්ය හේමාලි කොතලාවල මහත්මිය ප්රකාශ කළා. මෙම රෝගය පාලනය සඳහා වහාම අවශ්ය පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය […]The post ගව සරම්ප රෝගය පාලනයට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34704298

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. එම නිවේදනය පහතින්..The post සතොස භාණ්ඩ මිල කිහිපයක මිල අඩු කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06732537

නීති විරෝධී ලෙස ඇත් දළ අත්පත් කර ගැනීමේ අරමුණින් මෙන්ම අලි මිනිස් ගැටුම හේතුවෙන් දිවයින පුරා සිදුවන අලි ඇතුන්ගේ මරණ වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වන ජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ පූජ්ය ආචාර්ය. ඕමල්පේ සෝභිත හිමියන්, ජනාධිපති නීතීඥ අනුර […]The post දළ ගන්න අලි ඇතුන් ඝා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220895

සිංගප්පුරු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ලන්ඩන් නුවර සිට බැංකොක් බලා පැමිණෙමින් සිටියදී උඩුගුවනේ දී වායු රික්තකයකට ඇතුලු වීමත් සමඟ සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 73 හැවිරිදි බ්රිතාන්ය ජාතිකයෙකු බව සිංගප්පූරු ගුවන් සේවය නිවේදනය කරනවා. ජෙෆ් කිචන් නැමැති මෙම බ්රිතාන්ය ජාතිකයා හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ. අනතුරෙන් පුද්ගලයින් 70 දෙනෙකු පමණ තුවාල […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06732537

සමාජය සවිබලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන බවත් එබැවින් වගා කර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්ය අමාත්ය අනුප පස්කුවල් මහතා සඳහන් කළා. එමෙන්ම සමාජ සවිබලගැන්වීම් උදෙසා අධ්යාපන සහතික පත්ර සමාන්ය පෙළ විභාගයට ද කුසලතා හෝ වෘත්තීය විෂය ධාරාවක් ඇතුළත් කිරීමට රජය තීරණය […]The post වගා නොකළ ඉඩම් වගා කිරීම සඳහා අවශ්ය න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976716

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වළාකුලින් බරව පවතිනවා. බස්නාහිර, සබරගමුව,මධ්යම, වයඹ,දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් ඇතැම් […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220895

ශ්රම වෙළඳපොළ වඩා ඵලදායී සහ යථා තත්ත්වයට පත් වූ ශ්රී ලංකාවක් සඳහා වන විශේෂ හමුවක් ඊයේ (21) කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර සහ ජාත්යන්තර කම්කරු සංවිධානයේ ශ්රී ලංකා හා මාලදිවයින් අධ්යක්ෂක ජොනී සිම්ප්සොන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. එහිදී ශ්රී ලංකාවේ ශ්රම වෙළඳපොළ යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් බෙහෙවින් අවධානයට ලක් වූ […]The post ශ්රම වෙළඳපොළ වඩා ඵල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465074

පාර්ලිමේන්තුව අද (22) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පසුගිය මැයි 14 වනදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබෙනවා. පසුගිය මැයි 14 දිනැතිව ගැසට්පත්රයේ පළ කර ඇති ‘ආර්ථික පරිවර්තන’ සහ ‘රාජ්ය මූල්ය කළමනාකරණ’ නැමැති පනත් කෙටුම්පත් දෙක අද පළමුවර කියවීම පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනතුරුව […]The post පාර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220895

රුපියල් කෝටි 20ක් වටිනා කොකේන් මත්ද්රව්ය තොගයක් රැගත් විදේශීය කාන්තාවක් රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ ( 05/21) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය පිලිපීනයේ පදිංචි 47 හැවිරිදි සහකාර ගණකාධිකාරීවරියක්. ඇය සිය ගමන් මල්ල තුළ මිරිස් කුඩු , කහ කුඩු සහ පාන් පිටි අඩංගු පාර්සල් 03ක් සමඟ කිලෝ ග්රෑම් 02යි ග්රෑම් […]The post කෝටි 20ක කොකේන් සමඟ විදේශීය ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

කොට්ටාව සහ පන්නිපිටිය අතර දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී තිබෙනවා. ඒ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බධා එල්ලවී ඇති බවයි වාර්තා වුණේ.The post දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920248

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසි ගේ අවමංගල්යය උත්සවයට සහභාගී වීම සඳහා විදේශ අමාත්ය අලි සබ්රි මහතා අද (21) රාත්රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.The post විදේශ ඇමති අද ඉරානයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976716

ජනපති මහින්ද 41වන විවාහ සංවත්සරය වෙනුවෙන් මුහුණු පොතෙහි සටහනක් එක් කර තිබෙනවා. “අපේ විවාහ ජීවිතයට දැන් අවුරුදු 41යි. දශක හතරක් කියන්නේ දිගු කාලයක්. දුක සතුට සම සේ දරාගනිමින් අභියෝග හමුවේ නොසැලී මහ මෙරක් වගේ ශිරන්ති හැමදාම මගේ ළඟින්ම හිටියා. බිරිඳක, මවක, මිතුරියක, මිත්තනියක ලෙස ඔබ කළ කැපකිරීම් අසමසමයි. ඒ සියල්ලටම බොහොම ස්තුතියි. දයාබර ශිරන්තිට සුබ […]The post ජනපති මහින්ද 41වන විවාහ සංව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465074

පවුල් සෞඛ්ය සේවා අභ්යාසලාභීන් දහසක් පුහුණව සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්රදානය අරලියගහ මන්දිරයේ දි සිදුකෙරුණා. 2015 / 2016 සහ 2017 යන වසරවල උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් එක්වරකදී විෂයන් තුනක් සමත් අයදුම්කාරිණියන්ට මේ සදහා ඉල්ලුම් කිරීමට හැකියාව ලබාදී තිබුණා. ඒ අතුරින් 2836 දෙනෙකු පුහුණුව සදහා තෝරා ගැනීමට සෞඛ්ය අමාත්යාංශය කටයුතු කර තිබෙනවා. එහි පළමු […]The post පවුල් සෞඛ්ය සේවා අභ්යාසලාභීන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465074

ශ්රී ලංකා මහබැංකුවේ මෙම වසරට අදාළ මූල්ය සාක්ෂරතා පිළිබද මාර්ගෝපදේශ සිතියම එළිදැක්වුවා. මූල්ය සාක්ෂරතා පිළිබද 2024 මාර්ග සිතියම එළිදැක්වීම සිදුවුණේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන්. මෙරට සියලු මූල්ය සාක්ෂරතා සේවා සපයන්නන්ට මෙම මාර්ගෝපදේශ සිතියම ප්රබල පිටිවහලක් වනු ඇති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976716

අපනයන කේන්ද්රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කිරීමේ කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ දැක්ම යටතේ කර්මාන්ත අමාත්යාංශය මගින් ක්රියාත්මක වන ආංශික උපදේශණ සභා සභාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශ ශ්රවණාගාරයේදී අද (21) පැවැත්වුණා. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා, රටේ ආර්ථිකයේ සුවිශේෂී ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා. 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්රේල් මාසයේ දී 2.7% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.The post උද්ධමනයේ වැඩිවීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්රී ලංකාවේ සමිත දුලාන් සමත්වී තිබෙනවා. ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමින්.The post සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465074

බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තීය ක්රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර මාධ්ය ප්රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසන්නේ අද ( 21) දහවල් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් සහ වෘත්තීය ක්රියාමාර්ගයන්හි නිරත නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවති බවයි . අධිකරණ කටයුතු අඩාල වීමට ඉඩ නොතබන ලෙසත්, බන්ධනාගාර කටයුතු සඳහා බාධා […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220895

ඉන්දීය මහා මැතිවරණයේ පස්වන අදියර ඊයේ පැවැත්වුණා. අදියර 7කින් සමන්විත ඉන්දීය මහා මැතිවරණයේ පස්වන අදියරයි මෙලෙස ඊයේ පැවැත්වුණේ. මුම්බායි නගරය ඇතුලු පළාත් කිහිපයක පස්වන අදියර යටතේ මැතිවරණය පැවති අතර ඉන්දීය ආර්ථිකය පාලනය කරන පුද්ගලයින් ඡන්ද ප්රකාශ කළ දිනයක් ලෙස ඊයේ දිනය හැදින්විය හැකියි. කෙසේ වුව ද අධික උණුසුම් කාලගුණය ඡන්ද ප්රකාශ කිරීමට දැඩි බලපෑමක් එල්ල […]The post ඉන්දීය මහා මැතිවරණයේ ප්රතිඵල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976716

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත්කිරිම නීතිවිරෝධි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පැමිණිල්ලක් නිෂ්ප්රභ කරන ලෙස ගොනු කළ අභියාචනා පෙත්සම අද විභාගය ගත්තා. ඒ බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේයි. පාර්ලිමේන්තු මන්ත්රි දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර […]The post අතේ ප්රශ්නය ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220895

සෞදි ආරාබියේ සල්මාන් රජු පෙනහළු ආසාධනයක් හේතුවෙන් ප්රතිකාර ලබන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. සෞදි ආරාබියේ සල්මාන් බින් අබ්දුල්ලාසීස් අල් සෞද් වෛද්ය පරීක්ෂණයකට යොමු වීමෙන් අනතුරුව පෙනහළු ආසාධනයකට ලක්ව ඇති බව අනාවරණය වී තිබෙනවා. ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ජපානයේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබු අතර එම කටයුතු ද කල්දමා ඇති බවයි වර්තා වන්නේ. […]The post සෞදි ආරාබියේ සල්මාන් රජුට පෙනහ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc