News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23151813

නොපැවැත්වෙනු ඇති.The post නිවිතිගල කලාපයේ පාසල් ගැන දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.3472772

ආධ්යාත්මික නායකයෙකු බව පැවසූ දීගොඩ කුමාර අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කිරීමට කැස්බෑව මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.The post දීගොඩ කුමාර නිදොස් කොට නිදහස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මාලදිවයින් විදේශ කටයුතු අමාත්ය මූසා සමීර් මහතා (Moosa Zameer) අතර හමුවක් අද (ජුනි 6) අරලියගහ මන්දිරයේ දී සිදුවුණා. දෙරට අතර වෙළෙඳාම, ආයෝජනය, අධ්යාපනය සහ සංස්කෘතික සහයෝගීතාවයේ නව ප්රවණතා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. ශ්රී ලංකාව සමඟ පවතින සබඳතා පුළුල් කිරීමට තම රට දැඩි උනන්දුවකින් පසු වන බැවින් යෝජිත ද්විපාර්ශ්වික ගිවිසුම් සහ […]The post ආර්ථික සහයෝගීතාව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

රුසියාවේ මොස්කව් නුවර සිදුවූ ආකාරයේ ත්රස්ත ප්රහාරයක් ඇමරිකාවේ නිව්යෝක් නුවරට ද එල්ල විය හැකි බවට FBI ප්රධානියා අනතුරු අඟවනවා. මොස්කව් නුවර ක්රොකස් සිටි හෝල් හි සිදුවූ වෙඩි තැබීමට සමාන සිදුවීමක් ඇමරිකාවේ ජිහාඩ්වාදීන් ඉලක්ක කර සිදු විය හැකි බවයි එෆ් බී අයි ප්රධානි ක්රිස්ටෝපර් ව්රේ පවසන්නේ. ඇමරිකා සෙනෙට් මණ්ඩලය හමුවේ ඔහු මේ බව අනාවරණය කළා. ක්රොකස් […]The post නිව්යෝක් නුවරට ත්රස්ත ප්රහාරයක් එල්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

අධ්යාපන අමාත්යාංශය මගින් ශිෂ්ය සුබසාධන වැඩසටහන යටතේ පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම වෙනුවෙන් නොමිලේ තිළිණපත් ලබාදීම අද(06) ආරම්භ කර තිබෙනවා. එහි සමාරම්භක වැඩසටහන නාවල ජනාධිපති බාලිකා විද්යාලයේ දී පැවත්වුණු අතර, මෙම ව්යාපෘතිය සඳහා රුපියල් බිලියනයක් ආයෝජනය කර ඇති බවයි අධ්යාපන අමාත්යාංශය සඳහන් කළේ. එක් සිසුවියකට කොටස් දෙකක් යටතේ රුපියල් 1,200 ක් වටිනා තිළිණපතක් […]The post පාසල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13406773

අපොස සාමාන්ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමේ අභියෝගාත්මක කටයුත්තට ප්රවේශ වූයේ විභාග කල් පසු වෙමින් පැවතීම නිසා අධ්යයන කටයුතු අතපසු වෙමින් යාමේ ගැටලුවලට මුහුණ දෙන වින්දිතයන් බවට පත් ව ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. අමාත්යවරයා මේ බව පැවසුවේ පසුගියදා අවසන් වූ […]The post අවුරුදු 21 දී ප්රථම උපාධිය- අවුරුදු 23 දී පශ්චා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

මේ වනවිට, බෙයිජිං, Shanghai ඇතුළු චීනයේ විවිධ නගර හා පළාත් 30ක විදේශිකයන්ට මුදල් ගෙවීමේ පහසුකම් සඳහා විශේෂ පියවර ගෙන තිබෙනවා. මේ යටතේ, උමං දුම්රිය ස්ථාන, කෞතුකාගාර, සාප්පු සංකීර්ණ යනාදී විවිධ ස්ථානවල දී අදාළ පහසුකම් සපයා ඇති බවයි වාර්තා වන්නේ. විදේශ කාඩ්පත් ඔස්සේ ඍජුව ගෙවීම් කිරීම ද ඊට ඇතුළත් . එමෙන්ම, ජාත්යන්තරයේ ප්රධාන ණය කාඩ්පත් සංවිධාන […]The post විදේශිකයන්ට චීනයේදී මුදල් ගෙවීමේ පහසුකම්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

ශ්රී ලංකාව තුළ චන්ද්රිකා තාක්ෂණය පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා “Starlink” වෙත ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය ලබා දුන් බව තාක්ෂණ රාජ්ය අමාත්ය කනක හේරත් මහතා පවසනවා. විධිමත් මහජන අදහස් විමසීමේ ක්රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (07) දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිත බව […]The post “Starlink” වෙත ශ්රී ලංකා විදුලි සංදේශ න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

ශ්රී ලංකාව හා මුරුසිය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කිරීම සම්බන්ධයෙන් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මුරුසියේ මහ කොමසාරිස් හේමන්ඩෝයල් ඩිලුම් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (05) අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා. විදුලිබල හා බලශක්ති ඇතුළු නව ක්ෂේත්ර සඳහා ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා පවතින් බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස එහිදී අග්රාමාත්යවරයා, මහකොමසාරිස්වරයාට යෝජනා කළා. […]The post ශ්රී ලංකාව සහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ හෙලනික් ජනරජයේ (ග්රීසිය) තානාපති අලිකි කෝට්සොමිටොපෝලෝ (Aliki Koutsomitopoulou) මහත්මිය අතර හමුවක් ඊයේ (ජුනි 5) අරලියගහ මන්දිරයේදී සිදුවුණා. ද්විපාර්ශ්වික සබඳතා, වෙළෙඳ හා ආයෝජන ප්රවර්ධනය, සමුද්රීය ගැටලු සහ වාණිජ නාවික රැකියා අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ඉකුත් සමයේ සමාන ආර්ථික අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දුන් ග්රීසිය හා ශ්රී ලංකාව එම අර්බුදයෙන් ගොඩ ඒම [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය අද (06) පෙරවරුවේ කොළඹ දී සුබ මොහොතින් විවෘත කළා. නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මඟින් සිදු කෙරෙනවා. නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්යාලයේ කුලපති ආචාර්ය පූජ්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, කොල්ලුපිටිය වාලුකාරාම මහා […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.20257837

ලබා ගත හැකි බව එම […]The post අත්යවශ්ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

ශ්රී ලංකාවේ ආයෝජන සඳහා මාලදිවයිනට ආරාධනා කරන බව අමාත්ය අලි සබ්රී මහතා පවසනවා. ශ්රී ලංකා මාලදිවයින් විදේශ අමාත්යවරුන්ගෙන් ඒකාබද්ධ මාධ්ය හමුවේදීයි අමාත්ය අලි සබ්රී මහතා මෙම ඉල්ලීම සිදුකළේ. මාලදිවයින විදේශ කටයුතු අමාත්ය මූසා සමීර් මහතා සහ අලි සබ්රී මහතා අතර හමුව විදේශ කටයුතු අමාත්යාංශයේ දි සිදුකෙරුණා. ද්විපාර්ශික ආයෝජන මෙන්ම දෙරට අතර ඇතිකර ගත් අවබෝධතා හා සංවර්ධන […]The post ශ්රී ලංකාවේ ආයෝජන සඳ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23151813

සහාය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23151813

ඇතිවී තිබෙන වර්ෂාපතනයත් සමග ඩෙංගු යළි ව්යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් උණ රෝගයකදී දරුවන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ළමා රෝග විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනි හත්වෙනි පැය වැඩසටහනේදී ඒ මහතා මේ බව ප්රකාශ කළා.The post ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28939766

නැවත දැනුම් දෙන තුරු ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඊයේ දින සිට මෙය ක්රියාත්මක බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.  The post ලංවිම සේවකයින්ගේ සියලුම නිවාඩු අවලංගු කරමින් චක්රලේඛයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.20257837
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

ගාසා තීරයේ පාසලකට ඊශ්රායලය එල්ල කළ ප්රහාරයකින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගිය අය අතර කුඩා දරුවන් විශාල පිරිසක් සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවත්වාගෙන යන පාසලකට මෙම ප්රහාරය එල්ල වුණා. මධ්යම ගාසා තීරයේ අවතැන් වූවන් සිය ගණනක් එම පාසලේ රැඳීසිට තිබෙනවා. කෙසේ වෙතත් ඊශ්රායල හමුදාව පවසන්නේ තමන් හමාස් ඉලක්කයක් වෙත ප්රහාර එල්ල කල […]The post ගාසා තීරයේ පාසලකට ඊශ්රායලයෙන් ප්රහාරයක් R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

රුපියල් ලක්ෂ අටකට ආසන්න ගංජා තොගයක් යතුරු පැදියකින් ප්රවාහනය කළ පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට මොණරාගල  දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල පොලිස් බල ප්රදේශයට අයත් බලහරුව ප්රදේශයේ සිදු කළ වැටලීමකදී යතුරු පැදියකින් වියලි ගංජා කිලෝග්රෑම් නවයයි ග්රෑම් පන්සීයක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අලෙවි කිරීම සඳහා මෙම ගංජා තොගය ප්රවාහනය කරමින් සිට ඇති […]The post ගං...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඕස්ට්රේලියාව සහ ඕමානය අතර තරගය ලකුණු 39කින් ජය ගැනීමට ඕස්ට්රේලියා කණ්ඩායම සමත්වුණා. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්රේලියා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 164ක් රැස්කළා. ආරම්භක පිතිකරු ඩෙවිඩ් වෝනර් පන්දු 51කදී ලකුණු 56ක් රැස්කළ අතර ඊට හතරේ පාර හයක් සහ එක් හයේ පහරක් ඇතුලත්. ඉණිමේ වැඩිම […]The post ඕස්ට්රේලියාවට ලකුණු 39ක ජයක් app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

බස්නාහිර , සබරගමුව , දකුණ සහ වයඹ යන පළාත්වලත් මහනුවර , නුවරඑළිය යන දිස්ත්රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. වර්ෂාව අඩු වුවද ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්රිත ගංවතුර අනතුරු ඇඟවීම් ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කැලණි ගඟේ ජල මට්ටම […]The post ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්රිත ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

රෝයල් පාර්ක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව සිටි ජූඩ් ශ්රමන්ත ජයමහ නමැති විත්තිකරුට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් විත්තිකරු නිදහස් කරමින් දුන් ලබාදුන් ජනාධිපති සමාව බල රහිත කරන බවද තීන්දුවේ සදහන්. පෙත්සම්කරුට […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් සඳහා අධ්යාපන කටයුතු ආරම්භ කිරීම අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතාගේ ප්රදානත්වයෙන් සිදුකෙරුණා. 2026 අපොස උසස් පෙළ පන්ති නිල වශයෙන් මේ අනුව ආරම්භ කර තිබෙනවා. උත්සවය පැවැත්වුණේ කොළඹ නාලන්දා විද්යාලයේදීයි. සාමාන්ය පෙළ ප්රතිඵල නිකුත් වන තෙක් මාස තුනහමාරක පමණ කාලයක් දරුවන් අධ්යාපන කටයුතුවලින් බැහැරවීම වැළැක්විම සඳහායි මෙසේ උසස් පෙළ […]The post 2026 උසස් ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

ජූනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනය සංකේතවත් කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයේ එකතු වන ඉවතලන ප්ලාස්ටික් බෝතල් බහාලීම සඳහා බඳුන් ප්රදානය කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (05)  සිදුවුණා. පාර්ලිමේන්තුවේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සංකල්පයකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ එකතු වන ඉවතලන ප්ලාස්ටික් බෝතල් බහාලීම සඳහා විශාල ප්රමාණයේ [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

ප්රවීණ රංගනවේදී රවින්ද්ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්රී ලාංකේය සිනමාව උදෙසා සිදු කළ විශිෂ්ට සේවාව අගයමින් “රවී – සිනමා අඩසියවසක ආත්මභාෂණය” උපහාර උළෙල ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (05) කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණා. 1974 වසරේදී තිරගත කෙරුණු ‘තරංගා’ සිනමා පටයෙන් සිනමාවට එක්වන රවීන්ද්ර රන්දෙණිය නම් වූ රංගන ශිල්පියා විශිෂ්ට රංගන […]The post “රවී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15641235

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ ආයුධ හා න්යෂ්ටික අවි පිළිබඳ බටහිර රටවලට ට අනතුරු අඟවා තිබෙනවා. තම රටේ ස්වෛරීත්වයට හෝ තම භූමියට තර්ජනයක් එල්ල වුවහොත් න්යෂ්ටික අවි භාවිත කිරීම ප්රතික්ෂේප නොකරන බවයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවා තිබෙන්නේ. 2022 වසරේදී රුසියාව යුක්රේනය ආක්රමණය කිරීමෙන් පසු ප්රථම වතාවට රොයිටර් හා ඇසෝසියේටඩ් ප්රෙස් ඇතුළු ජාත්යන්තර ප්රවෘත්ති […]The post...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc