News Search:
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එහිදී වගඋත්තරකාර දිසාපතිවරිය තමන්ට අමානුෂික ආකාරයෙන් බැණ වැදුණු බවත් පෙත්සම්කාර මාධ්යවේදියා සඳහන් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නව විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් යොමුකර ඇති යෝජනාවලියට අනුමැතිය ලබාදීම ජූලි මස මැද බාගයේදී පමණ වියහැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Hunter Biden was convicted Tuesday of all three felony charges related to the purchase of a revolver in 2018 when, prosecutors argued, the president s son lied on a mandatory gun-purchase form by saying he was not illegally using or addicted to drugs.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Department of Meteorology says showers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Kandy, Nuwara Eliya, Galle and Matara districts.

- youtube.com - Category : Video - Relavancy : 1.0
- youtube.com - Category : Video - Relavancy : 1.0

Video: Hiru TV Tharu Walalla | අද දවසේ ලග්න පලාඵල | 2024-06-12

- youtube.com - Category : Video - Relavancy : 1.0
- youtube.com - Category : Video - Relavancy : 1.0
- youtube.com - Category : Video - Relavancy : 1.0
- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දීර්ඝ කාලයක් ලංගම ඉංජිනේරු අංශයේ සේවය කල කාර්මිකයින් 240 දෙනෙකු සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික පත්ර ප්රදානය ප්රවාහන මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්රවණාගාරයේදී සිදු කෙරුණා. එහිදී සහතිකපත්ලාභීන් අමතා අදහස් දැක්වූ අමාත්යවරයා, “රැකියාවේ හෙට දවස පිළිබඳ විශ්වාසයක් නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ තාවකාලික සහ කොන්ත්රාත් පද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට රජයේ රෝහල් වලින් ප්රතිකාර ලබන පිළිකා රෝගීන් හට ප්රතිකාර කිරීම සඳහා භාවිතා කරණු ලබන අත්යවශ්ය පිළිකා ඖෂධ තොගයක් සෞඛ්ය අමාත්යාංශය වෙත භාරදීම ඊයේ  (11) පෙරවරුවේ එම අමාත්යාංශයේදී සිදුවුණා. සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා වෙත ඇමරිකා එක්සත් ජනපදයේ LDS Latter – day saints charities ආයතනයේ ආසියානු කලාපයේ සුබසාධන අධ්යක්ෂ – Mr. Mickey […]The post අත්යවශ්ය පිළිකා ඖෂධ තොගයක් සෞ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආබාධ සහිත ප්රජාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා නව කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු විධිවිධාන ඇතුළත් නව පනත් කෙටුම්පත අවසන් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙසත් එහි අවසන් කෙටුම්පත ජූනි 14 වන විට සංසදයට ඉදිරිපත් කරන ලෙසත් ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා  අදාළ සියලු පාර්ශ්වයන්ට පසුගියදා දැනුම් දුන්නා. එම […]The post ආබාධ සහිත ප්රජාව වෙ...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: LIVE?"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.06.12 - TV Derana"

- island.lk - Category : Breaking News - Relavancy : 1.0

There was finally something at the T20 World Cup for Pakistan to be happy about as they produced a strong all-round show to record their first win of tournament, beating Canada by seven wickets in New York. The win was set up by the fast bowlers, who combined to pick up six wickets to restrict […]

- island.lk - Category : Breaking News - Relavancy : 1.0

Sri Lanka and Nepal came to Lauderhill searching for their first wins, hoping to put their T20 World Cup 2024 on track. However incessant rain, heavy enough to trigger flash-flood alerts for local residents, left both teams splitting one point apiece. That means Sri Lanka are almost certainly out of Super Eight contention while Nepal’s […]

- island.lk - Category : Breaking News - Relavancy : 1.0

Weather forecast issued at 05.30 a.m. on 12 June 2024 by the Department of Meteorology Showers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Kandy, Nuwara Eliya, Galle and Matara districts. Fairly heavy showers about 75 mm are likely at some places in Western and Sabaragamuwa provinces. Showers or thundershowers may […]

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ණය වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලය අද (12) සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

- youtube.com - Category : Video - Relavancy : 1.0
- youtube.com - Category : Video - Relavancy : 1.0
- youtube.com - Category : Video - Relavancy : 1.0
- youtube.com - Category : Video - Relavancy : 1.0
- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: News 1st: Breakfast News Sinhala | (12/06/2024) උදෑසන ප්රධාන ප්රවෘත්ති

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ නේපාලය අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ.

- island.lk - Category : Breaking News - Relavancy : 1.0

SLPP leader and former President Mahinda Rajapaksa yesterday said that elections must not be postponed. Asked by reporters what he thought of the UNP’s efforts to put off the upcoming Presidential Election, Rajapaksa said the UNP would be doomed in such an eventuality. Speaking to the media, after an SLPP meeting held in Colombo, the […]

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc