News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන  දැරියක් එම ප්රදේශයේ තරුණයකු  ගඟට පැන  දිවි බේර ගෙන තිබෙනවා. මෙම දැරිය කලවාන දුනුමාගලවත්ත ප්රදේශයේ පදිංචි දැරියක බවත් සිය නිවසින් අමනාපයක් නිසා ඇය මෙලෙස කුකුළේ ගංඟාවට පැන දිවි අහිමි කර ගැනීමට උත්සහා කර ඇති බව කලවාන පොලිසිය පැවසීය . කලවාන මතුගම ප්රධාන මාර්ගයේ පිහිටි කුකුළේ ගග පාලම මතින් ගඟට […]The post ගෙදරින් තරහ වී ගඟට පැන්න තරුණියව තරුණයකු විසින් බේරා ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අද දිනය සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවය. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි දැක්වෙන්නේ.The post තද වැසි සහ සුළං තත්...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිස්ත්රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩිතද වැසි ඇතිවේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක ඊයේ (17) රාත්රියේ සම්මානයට පාත්ර වුණා. ඒ, ”Business World International Awards USA – 2023” සම්මාන රාත්රියේදීයි. එහිදී, රූකාන්ත ගුණතිලක මහතා ”Pride of Sri Lanka (Music)” සම්මානයට හිමිකම් කියූ අතර ඔහුගේ දියණිය වින්ඩි ගුණතිලක සම්මාන ද්විත්වයකට හිමිකම් ලැබුවාය. ඒ, ”Pride of Global (Music) 2022” සහ […]The post ජාත්යන්තර සම්ම...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක්වූ වයස අවුරුදු 13ක් වූ පාසල් සිසුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට පසුගියදා ඇතුළත් වී තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය සමයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්රව්ය කිලෝග්රෑම් 400කට ආසන්න ප්රමාණයක් අද (18) පස්වරුවේ දහනය කර විනාශ කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නුවරඑළිය සිතා එළිය සීතා දේවී කෝවිල ප්රතිසංස්කරණයෙන් පසු යළි විවෘත කිරිමේ උත්සවයට සහභාගී වීම සදහා ඉන්දීය ආධ්යාත්මික නායක ගුරුදේව් ශ්රී ශ්රී රවි ශංකර්තුමා දිවයිනට පැමිණියා. අද පස්වරු දෙකයි හතලිහට පමණ ශ්රී ශංකර්තුමා ඇතුළු එකසිය පනස් හතර දෙනෙකුගෙන් යුත් මෙම පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොලින් දිවයිනට ළගා වුණා. නැගෙනහිර පළාත් ආන්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්,  රාජ්ය අමාත්ය ප්රමිත […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්ද්රව්ය ජාවාරම තුරන් කිරීම සඳහා ගත හැකි සෑම ක්රියාමාර්ගයක්ම ගන්නා බවත් කුමන බාධක පැමිණියද  යුක්තිය මෙහෙයුම නතර නොකරන බවත් අමාත්ය ටිරාන් අලස් මහතා පවසනවා. පළාත් 9ක ප්රජා නායකයින්, ගුරුවරුන් සහ විවිධ වෘත්තිකයින් ඇතුලු සිවිල් පුරවැසියන් දැනුවත් කිරීමේ හමුවක දීයි අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ. මෙම හමුව කොළඹ දී පැවැත්වුණා.            The post මත්ද්රව්ය ජාවාරම තුරන් කිරීමට ...

Similar Stories
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු - යුක්රේන යුද පෙරමුණුවලට අනීතික ලෙස ගොස් දරුණු ලෙස තුවාල ලබා දිවි බේරාගෙන යළි මෙරටට පළා ආ විශ්රාමික සෙබළුන් කිහිපදෙනෙකු තමන් මුහුණදුන් බිහිසුණු හා අමිහිරි අත්දැකීම් ගැන "අද දෙරණ" ට අනාවරණය කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය අද (18) දිනයේද රාත්රී 08.00 සිට හෙට උදෑසන 06.00 දක්වා වසා තැබෙන බව ආපදා කළමණාකරන මධ්යස්ථානය නිවේදනය කරනවා.  The post ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී රුසියා යුද්ධයට සම්බන්ධ වී සිටින මෙරට පිරිස කඩිනමින් මව්බිමට රැගෙන ඒම සදහා පියවර ගනිමින් සිටින බව රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා පවසනවා. කෑගල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මාධ්ය හමුවකදී රාජ්ය අමාත්යවරයා මේ බව කියා සිටියේ. කෑගල්ල මොලගොඩ ප්රදේශයේ පදිංචි විශ්රාමික හමුදා නිලධාරියෙකු ද රුසියාවේ මෙම යුද්ධයට සම්බන්ධ වී තිබෙනවා. ඔවුන්ද මාධ්ය […]The post රුසියා යුද්ධයට සම...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ල - වැල්ලවාය ප්රධාන මාර්ගය අද (18) රාත්රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෑගල්ල, ගලිගමුව, කෝට්ටපල් මංසන්ධියේ  බස් රථදෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මහනුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හා අවිස්සාවේලේලේ සිට කෑගල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුනේ. මහනුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය කෙරෙමින් තිබූ බස් රථය වෙනත් බස් […]The post කෑගල්ල උණුසුම් කළ බස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර ජපානයේ festival උළෙල කමගයා නගරයේ දී අද සහ හෙට යන දෙදින පුරා ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබනවා. මෙම උළෙලෙහි සමාරම්භක දින වූ අද දින ජපානයේ නියෝජ්ය ආරක්ෂක ඇමැති Matsumoto Hisashi මහතා, ශ්රී ලංකා ජපන් තානාපති රොඩ්නි පෙරේරා මහතා හා ශ්රී ලංකා සංගමයේ ජේෂ්ඨ උපදේශක සමන් ප්රියංකර මහතා ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි විය. […]The post මෙවර ජපානයේ festival උළෙල කමගයා නගරයේ දී උත්කර්ෂවත්ව appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 යටතේ අවධානයෙන් පුවන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙයි.The post ප්රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අම්බුළුවාව භාර අරමුදල විගණනය කළ නොහැකි අවුල් ජාලාවක් බවට පත්ව ඇති බව හිටපු ජ්යෙෂ්ඨ සහකාර විගණකාධිපති රම්යා ලාලනී හෙළි කරයි. […]The post අම්බුළුවාව භාර අරමුදල විගණනය කළ නොහැකි අවුල් ජාලාවක් – හිටපු ජ්යෙෂ්ඨ සහකාර විගණකාධිපති රම්යා ලාලනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්රදේශ කිහිපයක ගංවතුර අවදානමක් මතුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව […]The post ප්රදේශ කිහිපයක ගංවතුර අවදානමක් – වාරිමාර්ග දෙපාර්තමේන්තුව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''යුද්ධයේ අවසන් වෙලාවේ අපි යනකොට මුලතිව්වල රතුපාට CTB බස් එකකට ටික දෙනෙක් නග්ගගෙන තියෙනවා. ආමි එකෙන් නගින්න කියලා, බස් එකට නග්ගගෙන තියෙන්නේ. එතන මගේ මහත්තයත් හිටියා කියලා මගේ මස්සිනා දැකලා අපිට කිව්වා.'' යනුවෙන් වසර 15ක් තිස්සේ සිය සැමියා සොයන සෙල්වරාසා පද්මිණි BBC සිංහල සේවයට පැවසුවාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (18) දිනය පුරා හපුතලේ නගරය හා අවට ප්රදේශවල මීදුම් සහිත තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් තොර ඖෂධ ආනයන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි සති දෙක තුළ දිවයින පුරා මැතිවරණ මෙහෙයුම් කාර්යාල 1000ක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තියවේදීන්ගේ සංගමයේ විධායක සභා රැස්විමට එක්වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මෙම හමුව පැවැත්වුණා. මේ සදහා පාර්ලිමේන්තු මන්ත්රී ගයාෂාන් නවනන්දන මහතා ඇතුලු ක්රියාකාරීන් රැසක් […]The post ඉදිරි සති දෙක තුළ දිවයින ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට එරට අග්රාමාත්ය රීෂි සුනක් ඇතුලත්වී තිබෙනවා. සන්ඩේටයිම්ස් පොහොසතුන්ගේ ලැයිස්තුවට අනුව සුනක් මෙසේ ප්රමුඛ පෙළේ ධනවතෙකු බවට පත්ව ඇත්තේ. එමෙන්ම බ්රිතාන්ය ඉතිහාසයේ දේශපාලනඥයෙකු මෙම ලැයිස්තුවට ඇතුලත්ව තිබෙන්නේ වසර 35කට පසුවයි. මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්. තුන්වන චාල්ස් රජුගේ වත්කම පවුම් මිලියන 610ක් වනවා. එමෙන්ම 2022 වසරේ දෙවන එලිසබත් රැජිනගේ වත්කම […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ 18 වන සුව උදාන ජංගම සෞඛ්ය සායන වැඩසටහන ගාල්ල බලපිටිය පතිරාජ මහා විද්යාලයේ දී පැවැත්වුණා. අමාත්ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදියි සුව උදාන වැඩසටහන ක්රියාත්මක වන්නේ. විශේෂඥ වෛද්යවරුන්,  හෙද හෙදියන් මෙන්ම සෞඛ්ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් වෛද්ය සායන ක්රියාත්මක වුණා. කොළඹ ජාතික රෝහල,  කොළඹ ජාතික අක්ෂි රෝහල මෙන්ම කරාපිටිය හා බලපිටිය යන රෝහල් වල […]The post මෙම වසරේ 18 වන “සුව උදාන” ජංගම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතියේ ආදිපත්ය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා අණපනත් සම්මත කර ගැනීමට රජය තවදුරටත් ක්රියාත්මක කරන බව අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.                The post නීතියේ ආදිපත්ය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා අණපනත් සම්මත කර ගැනීමට තවදුරටත් කටයුතු කරනවා – ඇමැති විජයදාස ර...

Similar Stories
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්යා ට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc