News Search:
Narrowed By (Click to remove): > [Category]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණයේදී ඡන්ද ලබා ගැනීම ඉලක්ක කර ගනිමින් බාල ගනයේ කටයුතුවල යෙදී සිටින රනිල් වික්රමසිංහ එම්. එච්. එම්. අශ්රොෆ් අනුමරණ කෞතුකාගාරයක් […]The post රනිල් හොඳටම නාගෙන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ස්ත්රී දූෂණ සහ ලිංගික ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර වසර පහකට පසුවත්, සියෙරා ලියොන් රාජ්යය තවමත් ස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වයේ කම්පනය සමග පොරබදමින් සිටී.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුද මෙහෙයුම් වලින් අනතුරුව ගාසා තීරය සම්බන්ධයෙන් නිසි වැඩසටහනක් ඉදිරිපත් නොකරන්නේ නම් කැබිනට් අමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අමාත්ය බෙනී ගැන්ස් අනතුරු අඟවනවා. බෙනී ගැන්ස් ඊශ්රායල යුද කැබිනට්ටුවේ ප්රබල අමාත්යවරයෙකු ලෙසයි සැලකෙන්නේ. අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුගේ සැළසුම් සම්බන්ධයෙන් එරට යුද කැබිනට්ටුවේ මතබේදාත්මක ගැටුම් හටගෙන තිබෙනවා. ගාසා තීරය තුළ කිසි ලෙසකින් ඊශ්රායල මිලිටරි පාලනයක් හෝ සිවිල් පාල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමිව යුද හමුදාවේ 1509 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් මත ශ්රී ලංකා යුද හමුදාවේ නිත්ය හා ස්වේච්ඡා බලසේනාවේ 1509 දෙනෙකුට මෙසේ උසස්වීම් ලබාදී ඇති බවයි යුද හමුදා මූලස්ථානය පවසන්නේ. ඒ අනුව නිලධාරීන් 114 දෙනෙකු සහ සෙසු නිලයින් 1395 දෙනෙකුට මෙසේ උසස්වීම් ලබාදී ඇති අතර එය අද සිට […]The post යුද හමුදාවේ 1509 දෙනෙකුට උසස්වීම් appear...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වෙනවා. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අද පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී එම උත්සවය පැවැත්වීමට නියමිතයි. ඒ හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක බව පොලීසිය ප්රකාශ කළා. ඒ අනුව පස්වරු 03 සිට රණවිරු දින සැමරුම් උත්සවය අවසන් වන තුරු පොල්දූව හන්දියෙන් සහ කියන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ කොළඹ , ගම්පහ , කළුතර ,මහනුවර ,කෑගල්ල ,රත්නපුරය හා බදුල්ල දිස්ත්රික්කවලට මෙසේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි. අධික වර්ෂාවත් සමඟ ප්රදේශ රැසක අවදානම් තත්ත්වයක් උද්ගතව ඇති බැවින් මෙම අනතුරු නිවේදන නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.The post ප්රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ appeared first on ITN...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉතාලියේ පැවති ධාවන තරගයකින් සිව්වන ස්ථානය දිනාගැනීමට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (18) සමත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වාහන ගමනාගමනය සීමාකර තිබූ ඇල්ල - පස්සර මාර්ගය මේ වනවිට වාහන ගමනාගමනය සඳහා විවෘතව ඇති බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පැවැත්වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි යන්න පිළිබඳව පිළිතුරු සොයන බව බ්රිතාන්ය විදේශ කටයුතු අමාත්ය ඩේවිඩ් කැමරන් මහතා ප්රකාශ කළා. මෙරට සිවිල් යුද්ධය අවසන් වී වසර 15 ගත වීම නිමිත්තෙන් ප්රකාශයක් නිකුත් කරමිනුයි ඔහු මෙම අදහස් ප්රකාශ […]The post මෙරට යුද්ධයෙන් පීඩා විඳි සියල...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

15 වන විජයග්රාහී සැමරුමට සමගාමීව ශ්රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා විසින් . චන්ද්රිකා පෙරේරා, ඇහැලියගොඩ, ඇරෑපොළ ප්රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි දෙදරු මවක්. පසුගිය කාලය පුරාම ආර්ථික ගැටලු රැසකට මුහුණ දීමට සිදුවූ ඇය ඊට පිළියම් ලෙස නිරන්තරයෙන්ම ශාන්තිකර්ම සිදුකළ අතර […]The post ගුරුකමට ගිය කාන්තාව යකැදුරා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන  දැරියක් එම ප්රදේශයේ තරුණයකු  ගඟට පැන  දිවි බේර ගෙන තිබෙනවා. මෙම දැරිය කලවාන දුනුමාගලවත්ත ප්රදේශයේ පදිංචි දැරියක බවත් සිය නිවසින් අමනාපයක් නිසා ඇය මෙලෙස කුකුළේ ගංඟාවට පැන දිවි අහිමි කර ගැනීමට උත්සහා කර ඇති බව කලවාන පොලිසිය පැවසීය . කලවාන මතුගම ප්රධාන මාර්ගයේ පිහිටි කුකුළේ ගග පාලම මතින් ගඟට […]The post ගෙදරින් තරහ වී ගඟට පැන්න තරුණියව තරුණයකු විසින් බේරා ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අද දිනය සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවය. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි දැක්වෙන්නේ.The post තද වැසි සහ සුළං තත්...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිස්ත්රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩිතද වැසි ඇතිවේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක ඊයේ (17) රාත්රියේ සම්මානයට පාත්ර වුණා. ඒ, ”Business World International Awards USA – 2023” සම්මාන රාත්රියේදීයි. එහිදී, රූකාන්ත ගුණතිලක මහතා ”Pride of Sri Lanka (Music)” සම්මානයට හිමිකම් කියූ අතර ඔහුගේ දියණිය වින්ඩි ගුණතිලක සම්මාන ද්විත්වයකට හිමිකම් ලැබුවාය. ඒ, ”Pride of Global (Music) 2022” සහ […]The post ජාත්යන්තර සම්ම...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක්වූ වයස අවුරුදු 13ක් වූ පාසල් සිසුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට පසුගියදා ඇතුළත් වී තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය සමයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්රව්ය කිලෝග්රෑම් 400කට ආසන්න ප්රමාණයක් අද (18) පස්වරුවේ දහනය කර විනාශ කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නුවරඑළිය සිතා එළිය සීතා දේවී කෝවිල ප්රතිසංස්කරණයෙන් පසු යළි විවෘත කිරිමේ උත්සවයට සහභාගී වීම සදහා ඉන්දීය ආධ්යාත්මික නායක ගුරුදේව් ශ්රී ශ්රී රවි ශංකර්තුමා දිවයිනට පැමිණියා. අද පස්වරු දෙකයි හතලිහට පමණ ශ්රී ශංකර්තුමා ඇතුළු එකසිය පනස් හතර දෙනෙකුගෙන් යුත් මෙම පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොලින් දිවයිනට ළගා වුණා. නැගෙනහිර පළාත් ආන්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්,  රාජ්ය අමාත්ය ප්රමිත […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්ද්රව්ය ජාවාරම තුරන් කිරීම සඳහා ගත හැකි සෑම ක්රියාමාර්ගයක්ම ගන්නා බවත් කුමන බාධක පැමිණියද  යුක්තිය මෙහෙයුම නතර නොකරන බවත් අමාත්ය ටිරාන් අලස් මහතා පවසනවා. පළාත් 9ක ප්රජා නායකයින්, ගුරුවරුන් සහ විවිධ වෘත්තිකයින් ඇතුලු සිවිල් පුරවැසියන් දැනුවත් කිරීමේ හමුවක දීයි අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ. මෙම හමුව කොළඹ දී පැවැත්වුණා.            The post මත්ද්රව්ය ජාවාරම තුරන් කිරීමට ...

Similar Stories
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු - යුක්රේන යුද පෙරමුණුවලට අනීතික ලෙස ගොස් දරුණු ලෙස තුවාල ලබා දිවි බේරාගෙන යළි මෙරටට පළා ආ විශ්රාමික සෙබළුන් කිහිපදෙනෙකු තමන් මුහුණදුන් බිහිසුණු හා අමිහිරි අත්දැකීම් ගැන "අද දෙරණ" ට අනාවරණය කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය අද (18) දිනයේද රාත්රී 08.00 සිට හෙට උදෑසන 06.00 දක්වා වසා තැබෙන බව ආපදා කළමණාකරන මධ්යස්ථානය නිවේදනය කරනවා.  The post ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී රුසියා යුද්ධයට සම්බන්ධ වී සිටින මෙරට පිරිස කඩිනමින් මව්බිමට රැගෙන ඒම සදහා පියවර ගනිමින් සිටින බව රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා පවසනවා. කෑගල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මාධ්ය හමුවකදී රාජ්ය අමාත්යවරයා මේ බව කියා සිටියේ. කෑගල්ල මොලගොඩ ප්රදේශයේ පදිංචි විශ්රාමික හමුදා නිලධාරියෙකු ද රුසියාවේ මෙම යුද්ධයට සම්බන්ධ වී තිබෙනවා. ඔවුන්ද මාධ්ය […]The post රුසියා යුද්ධයට සම...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ල - වැල්ලවාය ප්රධාන මාර්ගය අද (18) රාත්රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෑගල්ල, ගලිගමුව, කෝට්ටපල් මංසන්ධියේ  බස් රථදෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මහනුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හා අවිස්සාවේලේලේ සිට කෑගල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුනේ. මහනුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය කෙරෙමින් තිබූ බස් රථය වෙනත් බස් […]The post කෑගල්ල උණුසුම් කළ බස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර ජපානයේ festival උළෙල කමගයා නගරයේ දී අද සහ හෙට යන දෙදින පුරා ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබනවා. මෙම උළෙලෙහි සමාරම්භක දින වූ අද දින ජපානයේ නියෝජ්ය ආරක්ෂක ඇමැති Matsumoto Hisashi මහතා, ශ්රී ලංකා ජපන් තානාපති රොඩ්නි පෙරේරා මහතා හා ශ්රී ලංකා සංගමයේ ජේෂ්ඨ උපදේශක සමන් ප්රියංකර මහතා ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි විය. […]The post මෙවර ජපානයේ festival උළෙල කමගයා නගරයේ දී උත්කර්ෂවත්ව appe...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc