News Search:
Narrowed By (Click to remove): > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ  දිස්ත්රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව බලධාරීන් පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද (20) පස්වරුවේ සිදු කෙරුනා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව ඉතා මිත්රශීලි අයුරින් පිළිගත් අතර රාජ්ය නායක දෙපළ අතර සුහද කතා බහකින් පසුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණා. […]The post ශ්...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්රීඩා ශූරතා තරගාවලයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඉන්දික ගමගේ අද (20) සමත්විය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පුරවැසිභාවයක් නොමැතිව ව්යාජ තොරතුරු ඉදිරිපත් කර මෙරට රැඳී සිටිමින් පාර්ලිමේන්තු මන්ත්රිනියක්, රාජ්ය ඇමතිනියක් ලෙස කටයුතු කිරීම හේතුවෙත් අධිකරණ නියෝගයකින් […]The post ඩයනා සැඟවෙයි… නිවසින් අතුරුදන්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරනවා. ඒ අනුව යළි ආර්ථික බිඳවැටීමක් සිදු නොවීමට අදාළව “ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ රටේ රාජ්ය මූල්ය කළමනාකරණය ප්රශස්ත ම්ට්මක පවත්වාගෙන යාම වෙනුවෙන් “රාජ්ය මූල්ය කළමනාකරණ පනත් […]The post “ආර්ථික පරිවර්තනය පිළි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර විවාදයට සමගි ජනබලවේගය ලබාදුන් දිනවලින් එළඹෙන 6 වනදා විවාදය පැවැත්වීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රි නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ අනුව සමගි ජන බලවේගය විවාදයේ කටයුතු සූදානම් කිරීම සඳහා පත් කළ නලින් බණ්ඩාර මහතා සමඟ ස්ථානය, වේලාව, විවාදයේ විෂය පථය ඉදිරියේදී […]The post සජිත් කියන 6ට මාලිමාවත් මනාපයි app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියා යුක්රේන යුද්දයට මෙරට විශ්රාමික ත්රිවිධ හමුදා සාමාජිකයින් නීතිවිරෝධි ලෙස යොමුකිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අමාත්යාංශයට පැමිණිලි 423ක් ලැබී තිබෙනවා. මෙම ජාවාරම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්යාංශය හදුන්වාදුන් දුරකතන අංකයට මෙම පැමිණිලි ලැබී තිබෙනවා. මෙම ජාවාරමට සම්බන්ධ විශ්රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු ඇතුලු කිහිපදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත්...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

5 වැනි ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය හෙට (21) දහවල් කොළඹදී පැවැත්වෙයි. 

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස අතර යෝජිත විවාදය සඳහා ජාතික ජන බලවේගයේ […]The post විවාදයට ජුනි 06 අනුර සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් විජයදාස රාජපක්ෂට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. […]The post විජේදාස රාජපක්ෂට යළි වාරණ නියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ එම පක්ෂයට මෑතකදී එක්වූ පොහොට්ටු මන්ත්රී වසන්ත යාපා බණ්ඩාර අතර මත […]The post කිරිඇල්ල, යාපා සටන තවත් උග්ර වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මිනිසාගේ සම්භවයත් සමඟ ආර්ථික වර්ධනය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ කරමින් අගනා විමර්ශනාත්මක සටහනක් ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපතිවරයෙකු […]The post ජාතික ආරක්ෂාවේ සිට ආර්ථිකය ගොඩ ගැනීම දක්වා පුළුල් කියවීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව ගෙවී ගිය වසර දෙකක කාලය තුළ හොරු අල්ලන පනත් 75ක් ගෙනවිත් ඇති බව ප්රකාශ […]The post පොහොට්ටුව ලෝක වාර්තාවක! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වයඹ පළාත් අධ්යාපන අධ්යයක්ෂ කාර්යාලය ඒ බව නිවේදනය කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි විධායක සභික නලින්ද ජයතිස්ස මහතා මාධ්ය වෙත ප්රකාශයක් නිකුත් කරමින් සජිත් ප්රේමදාස මහතා සමග විවාදය සඳහා ලබාදුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක මහතා භාරගත් බවට ප්රකාශ කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසි ගේ මරණය හේතුවෙන් ඉරාන අධ්යාත්මික නායක අයතොල්ලා අල් කමෙනි විසින් එරට දින 5ක ශෝක කාලයක් ප්රකාශයට පත්කර ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.<br><br>ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද මියගොස් තිබුණි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඊබ්රහිම් රයිසි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට සමීප දැඩි මතධාරී පූජකවරයෙකු වූ අතර, 2021 වසරේදී ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඉරාන ඉස්ලාමීය ජනරජයේ සෑම ප්රදේශයක ම කන්සවේටිව් (ගතානුගතික) පාලනයක් තහවුරු කළේ ය.63 හැවිරිදි හිටපු අධිකරණ ප්රධානියෙකු වූ ඔහු, මධ්යස්ථ සහ ප්රතිසංස්කරණවාදී ප්රමුඛ පෙළේ අපේක්ෂකයින් රැසකට තහනම් පනවා තිබියදී, ඡන්දදායකයින්ගෙන් බහුතරය ඡන්දය භාවිත නොකළ ඡන්ද විමසීමකින් දැවැන්ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා මැයි 26 සිට ජුනි 01 දක්වා ක්රියාත්මක වන ඩෙංගු මර්දන සතිය තුළ අධ්යාපන අමාත්යංශය හරහා පාසල් දරුවන් සහ […]The post මැයි 26 සිට ජාතික ඩෙංගු මර්දන සතියක් appeared first on I...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. දිල්ලි අගනුවර ඇතුළු / උතුරු ඉන්දියාවේ මේ වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ට වඩා ඉහළ යාම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ඉරිදා දිනයේ දිල්ලි නජාෆ්ගාර් දිස්ත්රික්කයේ උෂ්ණත්වය වාර්තා වී තිබුණේ සෙල්සියස් අංශක 47ක් ලෙසයි. එය රටේ ඉහළම උෂ්ණත්වය ලෙස වාර්තා වී තිබුණා. එරට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියටත් […]The post දිල්ලියේ උණුසුම ඉ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දුනීසියාවේ, බාලි ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අද (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු 10 වැනි ලෝක ජල […]The post දේශගුණික විපර්යාසයන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවෙන් ගිය බවට සැලකෙන ISIS ත්රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. ඉන්දීය මාධ්ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බවයි අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනාම ශ්රී ලාංකිකයන් බවයි වාර්තා වන්නේ.The post ශ්රී ලංකාවෙන් ගිය බවට සැලකෙන ISIS සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෛනිකව තම නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්රමාණය ලීටර එක්ලක්ෂ විසිදහස දක්වා ඉහළ ගොස් ඇති බව මිල්කෝ සමාගම පවසනවා. මිල්කෝ සමාගම දෛනිකව භාවිතයට ගන්නා දියර කිරි ප්රමාණය ලීටර 65000 දක්වා පහත බැස තිබුණා. පරිපාලනමය ගැටලු විසදීමට අමාත්ය මහින්ද අමරවීර මහතා පියවර ගැනීමත් සමග නව වර්ධනය සිදුව ඇති බවයි මිල්කෝ ආයතනයේ සභාපති ඉන්දික ගුරුගේ මහතා […]The post මිල්කෝ සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට appeared fi...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියා ඩ්රෝන යානා 37ක් එක් රැයකින් විනාශ කළ බව යුක්රේන ගුවන් හමුදාව පවසනවා. ඔඩේසා ආණ්ඩුකාරවරයා පැවසුවේ එම කලාපයේ ඩ්රෝන යානා 20ක් විනාශ කළ බවයි. රුසියාව ඩ්රෝන යානා යවන ලද ප්රදේශ අතර කියෙව් / ඔඩේසා / මයිකොලේයිව් / සමී / විනිස්ට්සියා / චර්කසි සහ කර්සන් ඇතුලත් බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. රුසියානු දේශසිමාව ආසන්නයේ කාකයිව් ප්රදේශයේ […]The post රුසියා ඩ්රෝන යානා 37ක් විනාශ වෙයි appeared first ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාට සහ වැඩබලන මහලේකම් කීර්ති උඩවත්ත මහතාට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා. කොළඹ දිසා අධිකරණය මගින් මෙම වාරණ නියෝගය නිකුත් කෙරුණේ එම පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වූ දුමින්ද දිසානායක මහතා ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.The post විජයදාස ට සහ කීර්ති ට වාරණයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ගන්නා බවට අමාත්යවරයා පොරොන්දු වූ බව නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මුලස්ථානය පවසනවා එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් යෝජනා කරමින් කඩිනමින් කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කරන බවද සඳහන්.The post බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අතිගරු මොහොමඩ් මොක්බර් ඉරාන ඉස්ලාමීය ජනරජයේ උප-ජනාධිපති අතිගරු මැතිඳුනි, අතිගරු ජනාධිපති ඊබ්රහිම් රයිසි (Ebrahim Raisi) සහ විදේශ අමාත්ය හොසේන් අමිර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-abdollahian) ඛේදජනක හෙලිකොප්ටර් අනතුරකින් අභාවප්රාප්ත වීම ගැන දැනගැනීමෙන් මම දැඩි ශෝකයට පත් වීමි. අභාවප්රාප්ත ජනාධිපතිතුමා ඉරාන ජනතාව වෙනුවෙන් මෙන් ම ශ්රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා කළ සේවය අති උත්කෘ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ ගමන් බලපත්ර සිද්ධියට හිටපු රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය සැකකාරියක ලෙස නම්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්රල් තොගයක් ශ්රී ලංකාවට අපනයනය කර ඇති බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc