News Search:
Narrowed By (Click to remove): > [Category]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය ජයග්රහණය කිරීම සඳහා රාජපක්ෂ පවුල ප්රමුඛ පොහොට්ටු පක්ෂය සමඟ සන්ධාන ගතවීමට රනිල් වික්රමසිංහ සාකච්ඡා ආරම්භ කිරීමත් සමඟ නිමල් ලන්සා […]The post රනිල් එක්ක ලන්සා කිපෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහජන මුදල් සොරකම් කළ සහ වංචා දූෂණවලට ලක් කළ අයට එරෙහිව ක්රියා කිරීම සඳහා පනත් 75ක් සම්මත කළ බව කියන […]The post ගොඩ යන්න හරිම හදිස්සියි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"මම ගොඩක් ම ආකෘති කරන්නේ පිට රටවල ඇණවුම්වලට. ගොඩක් රටවල ඉන්න ශ්රී ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් ඇණවුම් කරනවා. ගොඩක් වෙලාවට ඇණවුම් ලැබෙන්නේ, ගුවන් නියමුවන්ගෙන්. ඒගොල්ලො මුලින් ම පැදපු ගුවන් යානය, පළවෙනි ගුවන් ගමන ගිය ප්ලේන් එක. ඒ වගේ ආකෘති මට කියලා හදව ගන්නවා. ලෝකෙ හොයා ගන්න ම බැරි ආකෘති තියෙනවා. ඒගොල්ලො කලින් පාවිච්චි කරල තියෙන යානා තියෙනවා, ඒත් ඒගොල්ලන් ළඟ ආකෘතියක් නෑ. අන්න ඒ වගේ ඕනෑ ම ආකෘතියක් ම...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගිනිඅවි පෙන්වා බියකර වෙළෙඳසැලක් කොල්ලකෑ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල ඇතැම් පහත්බිම් ප්රදේශවලට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව […]The post ඉදිරි පැය 48 ගංවතුර අවදානම… කාලගුණය, වාරිමාර්ගය නිවේදනය කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාසගේ ආර්ථික ප්රතිපත්ති සහ එම පක්ෂයේ ආර්ථික කමිටුව විසින් එළි දක්වා තිබෙන බ්ලූ ප්රින්ට් (Blue […]The post සජිත් ඩබල් ගේමක! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද (මැයි 21) ජාත්යන්තර තේ දිනය ලෙස නම් කර තිබෙනවා. ගෝලීය වශයෙන් තේවල සංස්කෘතික වැදගත්කම හඳුනා ගැනීම සහ එහි තිරසාර නිෂ්පාදනය සහ පරිභෝජනය ප්රවර්ධනය කිරීම එහි අරමුණයි. ශ්රී ලංකාව ගත් විට එම රසවත් තේ සිලෝන් ටී ලෙසින් එහි පොහොසත් උරුමය, අසමසම ගුණාත්මකභාවය සහ ගෝලීය වැදගත්කම සමරමින් අභිමානවත් ලෙස ඉදිරියෙන් සිටිනවා. ගෝලීය […]The post ජාත්යන්තර තේ දිනය අද appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු හා හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්යන්තර යුද අධිකරණය හමුවේ නඩු ගොනුකර තිබෙනවා. ජාත්යන්තර යුද අධිකරණයේ ප්රධාන නඩු ගොනු කරන්නා ලෙස ක්රියාකරන කරීම් ඛාන් මෙලෙස ඊශ්රායල අග්රාමාත්යවරයා හා හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා තිබෙනවා. සාහසික ලෙස මනූෂ්ය ඝාතන සිදුකිරීම හේතුවෙනුයි මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්ය අමාත්ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළා. මේ අතර, විදෙස් ගමන් බලපත්ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර ඇති ඩයනා ගමගේ මහත්මිය ඇය පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ […]The post ඩයනා නිවස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ රෝහල් මගින් සෞඛ්ය පහසුකම් ලබාගැනීමේදී විශ්රාමික රණවිරුවන් මුහුණ දෙන ගැටළු, අපහසුතා මගහරවා ගැනීමට ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සෞඛ්ය අමාත්යවරයා හමුවී තිබෙනවා. අප මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් සටන් වැද දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හා විශ්රාමික,  වෛද්ය හේතූන් මත විශ්රාම ගැන්වූ යුද හමුදා සාමාජිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමීපතමයන් රජයේ [&...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුදුකුඩිඉරුප්පු, මුලතිව් පරන්තන් මාර්ගයේ මුංගිල්ආරු ප්රදේශයේදී ට්රැක්ටර් රථයක ටේලරය පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වට්ටකච්චි දෙස සිට මුල්ලියාවේලි දෙසට ධාවනය වූ ට්රැක්ටර් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ට්රැක්ටර් රථයේ ටේලරය පෙරළීමෙන් එහි ගමන්කළ මගීන් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා මුංගිල්ආරු රෝහලට ඇතුළත් කිරීමේදී තම්බිරාසපුරම්, ධර්මපුරම් ප්රදේශයේ පදිංචිව සිටි 16 ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පළාත් මට්ටමින් ක්රියාත්මක වෘත්තීය සමිති ක්රියාමාර්ගයේ බස්නාහිර පළාත් වැඩ වර්ජනය අද (21) දිනයේ ක්රියාත්මක කරන බව සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඇඹිලිපිටිය, චන්ද්රිකා වැවේ සහ සෙවනගල, කිරිඉබ්බන් වැවේ පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමේ නියමු ව්යාපෘතිය මේ වසරේ ජූලි නිම කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල අමාත්යවරයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පවසා තිබේ. නමුත් ජාතික පාරිසරික පනත අනුව මූලික අවසරයන් ගෙන නොමැති බවත්, බදු ගිවිසුම නීති විරෝධී බවත් ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්යාපාරයේ සජීව චාමිකර BBC සිංහල සේවයට පැවසුවේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුර 05කින් පාසල් සිසුවෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟේ කුඩා ගඟ උප ද්රෝණිය පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (20) පස්වරුවේ දෙරටේ රාජ්ය නායකයින් අතර මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සජිත් ප්රේමදාස අත්තනෝමතිකව පොහොට්ටු මන්ත්රීන් සහ හිටපු හමුදා නිලධාරීන් සමගි ජන බලවේගයට එකතු කර ගැනීමෙන් ඇති වී තිබෙන අභයන්තර ගැටුම් […]The post බැරිම තැන සජබ පිරිසක් ස්වාධීන වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආරක්ෂක මාණ්ඩලික ප්රධානී ජනරාල් ශවේන්ද්ර සිල්වා සිවිල් කටයුතු වෙනුවෙන් සහභාගී කර නොගෙන සැලකිය යුතු කාලයක් ඉවත් කර තැබීමෙන් පසු ඩෙංගු […]The post කලකට පසු ශවේන්ද්ර කැඳවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කළුතර, කටුකුරුන්ද ප්රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඔහුගේ 08 හැවිරිදි දියණිය තුවා ලබා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසි මහතාගේ අභාවය හේතුවෙන් අද (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත්කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, […]The post ප්රදේශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

5 වැනි ලංකා ප්රිමියර් ලීග් තරඟාවලියේ ක්රීඩක වෙන්දේසිය හෙට (21) පස්වරුවේ කොළඹදී පැවැත්වෙනවා. එහිදී දේශීය සහ විදෙස් ක්රීඩකයින් 420 දෙනෙක් වෙන්දේසියට ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්රීඩකයින් 154 දෙනෙක් දේශීය ක්රීඩකයින්. මෙම තරගාවලියේ ක්රීඩා කිරීමට නියමිත කණ්ඩායම් පහේ හිමිකරුවන් විසින් ක්රීඩක වෙන්දේසිය සඳහා ඩොලර් 500,000 බැගින් ඩොලර් මිලියන 2.5ක් යොදවයි. මෙම වෙන්දේසියට ඉදිරිපත් කරන ක්රීඩකයින් […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසිගේ හදිසි අභාවය හේතුවෙන් හෙට (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව රජයේ සියලුම ආයතනයල ජාතික කොඩිය අඩ කුඹු කරන ලෙසයි රාජ්ය පරිපාලන ස්වදේශකටයුතු සහ පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් ප්රදීප් යසරත්න මහතා දැනුම් දෙන්නේ.The post අද ජාතික ශෝක දිනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවුල් සෞඛය සේවා අභ්යාසලාභීන් දහසක්  පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්රධානෝත්සවය සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් අද දින (21) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. මෙරට මාතෘ හා ළමා සෞඛ්ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්රධානෝත්සවය සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කළුතර කටුකුරුන්ද ප්රදේශයේ ඊයේ(20) රාත්රී සිදුවූ වෙඩි තැබීමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරිදි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා (38) නමැති තිදරු පියකු බව පොලිසිය පැවසීය. මියගොස් ඇති පුද්ගලයා කටුකුන්ද දුම්රිය පොළ පාරේ පදිංචි නිවසෙහි දරු තිදෙනා සමඟ රාත්රි ආහාරය ලබා ගනිමින් සිට ඇති […]The post කළුතර වෙඩි තැබීමකින් පුද්ගලය...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග […]The post කෙහෙළිය යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපි හරිටම කේන්ද්රය ප්රශ්න කරන්න ඕනෑ. සත්ය සහ බොරුව අතර ප්රශ්නය, දූෂණය සහ නාස්තියට එරෙහිවීම අතර ප්රශ්නය, අනුගමනය කරන පැරණි […]The post විශ්රාමික ප්රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක් – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc