News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තද වැසි සහ තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසයි දැනුම් දී තිබෙනවා. කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී […]The post නාවිකයින්ට සහ ධීවරයින්ට රතු නිවේදනයක් appeared first o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බොරැල්ල දේවි බාලිකා විද්යාලය අසල තිබූ විශාල ගසක් අද උදෑසන කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබුණා ඉන් වාහන කිහිපයකට ද හානි සිදුව ඇති අතර කොළඹ නගර සභාව ගස ඉවත් කිරීමේ කටයුතුවල නිරත වුණා.The post කොළඹ ප්රධාන පාසලක් අසල ගසක් කඩා වැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.The post 2024 LPL ක්රීඩක වෙන්දේසිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණයට ඉදිරිපත් වූ හිටපු රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ පහක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්රාත්වරයා අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන්ට අගතියක් වන ආකාරයේ අනවශ්ය ප්රකාශ සිදුකිරීමෙන් වළකින ලෙසත් සැකකාරියට නියෝග කර […]The post ඩයනා ට ඇප appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පුරවැසිභාවයක් නොමැතිව ව්යාජ තොරතුරු ඉදිරිපත් කර මෙරට රැඳී සිටිමින් පාර්ලිමේන්තු මන්ත්රිනියක්, රාජ්ය ඇමතිනියක් ලෙස කටයුතු කිරීම හේතුවෙත් අධිකරණ නියෝගයකින් […]The post ඩයනාට ඇප… CIDය අධිකරණයට ඇවිත් නෑ… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Similar Stories
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාරාන්තික හෙලිකොප්ටර් අනතුරින් ඛේදජනක ලෙස දිවි අහිමි වූ ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි, විදේශ ඇමති හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්යතාන්ත්රිකයින්ගේ […]The post ඉරාන ජනාධිපතිගේ හදිසි වියෝවීම ගැන ජාතික ජන බලවේගයේ ශෝකය පලකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බොරැල්ල දේවි බාලිකා විද්යාලය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.<br><br>සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යවස්ථානුකූලව ඔක්තෝබර් මාසයට පෙර ජනාධිපතිවරණය පවත්වා සැප්තැම්බර් මාසයේ දී රජය විසුරුවා හැර මහා මැතිවරණයකට යාමේ බලතල ජනාධිපතිවරයාට තිබෙන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ශ්රී දළදා වහන්සේ වැද පුදා ගැනීම සදහා පැමිණි අවස්ථාවේදීයි අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේ. මේ අතර ශ්රී ලංකාව ජාත්යන්තරය සමග ගණුදෙනු කරන යුගය යළි උදාවී ඇතැයි ද අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා […]The post ජනපතිගේ මැති...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගය ලබන 29 වනදා දක්වා කල්තැබීමට ශ්රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය,  විජිත් මලල්ගොඩ,  ගාමිණි අමරසේකර සහ මුර්දු ප්රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැදවනු ලැබුවා. පංචපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ ගමන් බලපත්ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම්කර සිටින හිටපු රාජ්ය අමත්ය ඩයනා ගමගේ කොළඹ මහේස්ත්රාත් අධිකරණයට පැමිණ සිටිනවා. ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණේ ඇය පදිංචි නිවසෙන් අතුරුදන්ව ඇති බවයි.      The post අතුරුදන් කී ඩයනා අධිකරණයට එයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුද හමුදාව ප්රකාශයට පත්කළ පොදු සමා කාලයේදී නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 15667 දෙනෙකු නීත්යානුකූලව සේවයෙන් ඉවත් කර තිබෙනවා. යුද හමුදාවේ දීර්ඝකාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින්ට නීත්යනුකූලව සේවයෙන් ඉවත්වීමට මාසයක පොදු සමා කාලයක් ප්රකාශයට පත් කර තිබුණා. ඒ අප්රේල් 20 වනදා සිට මැයි 20 වනදා දක්වායි. එම කාලසීමාව තුළ යුද […]The post යුද හමුදා සාමාජිකයි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙසක් සතිය අදින් ආරම්භ වනවා. ලබන 27 වනදා දක්වා වෙසක් සතිය ක්රියාත්මකයි. මේ අතර 2024 රාජ්ය වෙසක් උත්සවය මාතලේ නගරය කේන්ද්ර කර ගනිමින් අද ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙනවා. රාජ්ය වෙසක් උත්සවයේ සමාරම්භය මාතලේ ධර්මරාජ පිරිවෙන කේන්ද්ර කර ගනිමින් අද පැවැත්වෙනවා. වෙසක් පොහොය දිනය දක්වා විශේෂ වැඩසටහන් රැසක් ක්රියාත්මක […]The post වෙසක් සතිය අ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පුරවැසිභාවයක් නොමැතිව ව්යාජ තොරතුරු ඉදිරිපත් කර මෙරට රැඳී සිටිමින් පාර්ලිමේන්තු මන්ත්රිනියක්, රාජ්ය ඇමතිනියක් ලෙස කටයුතු කිරීම හේතුවෙත් අධිකරණ නියෝගයකින් […]The post අතුරුදහන්ව සිටි ඩයනා අධිකරණයට බාර වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තද වැසි සහ තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ ගමන් බලපත්ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක වශයෙන් නම්කර සිටින හිටපු රාජ්ය අමත්ය ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට පැමිණ තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ අවශ්යතාවය පරිදි ඉදිරියේදී වාහන ආනයනය කිරීමට සූදානම් බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලුණුගල, කුඹුකන්ඔයේ දියනාමින් සිටි දෙදරු මවක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඇයගේ සැමියා සහ ඊට අනුබල දුන්නේ යැයි සැකපිට ඔහුගේ මිතුරෙකු ඊයේ (20) අත්අඩංගුවට ගත්බව ලුණුගල පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීත්යානුකූලව සේවයෙන් ඉවත් වීමට යුද හමුදා සාමාජිකයින්ට ලබාදී තිබූ මාසයක පොදු සමා කාලය ඊයේ (20) දිනයෙන් අවසන් වුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා ජනගහනයෙන් සියයට 40ක ප්රතිශතයක් සති දෙකක් ඇතුළත දී අවතැන්භාවයට පත්ව ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. ගාසා සමස්ත ජන ගහනයෙන් සියයට 40ක ප්රමාණයක් නැතහොත් ලක්ෂ 9කට අධික ගාසා වැසියන් පිරිසක් පසුගිය සති දෙක තුළදී අවතැන්භාවයට පත්ව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ. ඊශ්රායලය ගාසා තීරයේ උතුරු හා දකුණු ප්රදේශ දෙකම ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව මෙහෙයුම් […]The post ගාසා ජනගහනයෙන් 40%ක් සති දෙකක් ඇතුළත අව...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය ජයග්රහණය කිරීම සඳහා රාජපක්ෂ පවුල ප්රමුඛ පොහොට්ටු පක්ෂය සමඟ සන්ධාන ගතවීමට රනිල් වික්රමසිංහ සාකච්ඡා ආරම්භ කිරීමත් සමඟ නිමල් ලන්සා […]The post රනිල් එක්ක ලන්සා කිපෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහජන මුදල් සොරකම් කළ සහ වංචා දූෂණවලට ලක් කළ අයට එරෙහිව ක්රියා කිරීම සඳහා පනත් 75ක් සම්මත කළ බව කියන […]The post ගොඩ යන්න හරිම හදිස්සියි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"මම ගොඩක් ම ආකෘති කරන්නේ පිට රටවල ඇණවුම්වලට. ගොඩක් රටවල ඉන්න ශ්රී ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් ඇණවුම් කරනවා. ගොඩක් වෙලාවට ඇණවුම් ලැබෙන්නේ, ගුවන් නියමුවන්ගෙන්. ඒගොල්ලො මුලින් ම පැදපු ගුවන් යානය, පළවෙනි ගුවන් ගමන ගිය ප්ලේන් එක. ඒ වගේ ආකෘති මට කියලා හදව ගන්නවා. ලෝකෙ හොයා ගන්න ම බැරි ආකෘති තියෙනවා. ඒගොල්ලො කලින් පාවිච්චි කරල තියෙන යානා තියෙනවා, ඒත් ඒගොල්ලන් ළඟ ආකෘතියක් නෑ. අන්න ඒ වගේ ඕනෑ ම ආකෘතියක් ම...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගිනිඅවි පෙන්වා බියකර වෙළෙඳසැලක් කොල්ලකෑ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල ඇතැම් පහත්බිම් ප්රදේශවලට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව […]The post ඉදිරි පැය 48 ගංවතුර අවදානම… කාලගුණය, වාරිමාර්ගය නිවේදනය කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාසගේ ආර්ථික ප්රතිපත්ති සහ එම පක්ෂයේ ආර්ථික කමිටුව විසින් එළි දක්වා තිබෙන බ්ලූ ප්රින්ට් (Blue […]The post සජිත් ඩබල් ගේමක! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද (මැයි 21) ජාත්යන්තර තේ දිනය ලෙස නම් කර තිබෙනවා. ගෝලීය වශයෙන් තේවල සංස්කෘතික වැදගත්කම හඳුනා ගැනීම සහ එහි තිරසාර නිෂ්පාදනය සහ පරිභෝජනය ප්රවර්ධනය කිරීම එහි අරමුණයි. ශ්රී ලංකාව ගත් විට එම රසවත් තේ සිලෝන් ටී ලෙසින් එහි පොහොසත් උරුමය, අසමසම ගුණාත්මකභාවය සහ ගෝලීය වැදගත්කම සමරමින් අභිමානවත් ලෙස ඉදිරියෙන් සිටිනවා. ගෝලීය […]The post ජාත්යන්තර තේ දිනය අද appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු හා හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්යන්තර යුද අධිකරණය හමුවේ නඩු ගොනුකර තිබෙනවා. ජාත්යන්තර යුද අධිකරණයේ ප්රධාන නඩු ගොනු කරන්නා ලෙස ක්රියාකරන කරීම් ඛාන් මෙලෙස ඊශ්රායල අග්රාමාත්යවරයා හා හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා තිබෙනවා. සාහසික ලෙස මනූෂ්ය ඝාතන සිදුකිරීම හේතුවෙනුයි මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා [&#...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc