News Search:
Narrowed By (Click to remove): > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශ ගමන් බලපත්ර සිද්ධියට හිටපු රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය සැකකාරියක ලෙස නම්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්රල් තොගයක් ශ්රී ලංකාවට අපනයනය කර ඇති බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ බාලි දූපතේදී එලොන් මස්ක් හමුවට විශාල ප්රචාරයක් රට තුළ ගෙන යමින් සිටින අතර පසුගිය වසරේදී විදේශ ඍජු ආයෝජන […]The post පම්පෝරිය ලොකුයි – ආයෝජන වැටෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාර නිලධාරින් වෘත්තීය ක්රියාමාර්ගයකට අවතීරණවීම පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද පෙරවරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා. ඒ, කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේ අද දිනට නියමිත නඩු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ බන්ධනාගාර ගත රැඳවියන් අධිකරණයට රැගෙනවිත් නොතිබීම හේතුවෙන්. එහිදි අද දිනයේ […]The post බන්ධන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වත්මන් පරපුර තුළ සතිමත්බව ඇති කිරීම අරමුණු කර ගනිමින් “බුද්ධ රශ්මි” ජාතික වෙසක් මංගල්යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්රාමාත්ය කාර්යාලය සහ අධ්යාපන අමාත්යාංශය එක්ව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් අද (20) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්රයේ දී පැවැත්වී තිබෙනවා. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීමෙන් සංවිධා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයට මේ දක්වා එල්ල වී ඇති ඊශ්රායල ප්රහාරවලින් මාධ්යවේදීන් 148 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට සෞඛ්ය හා ජනමාධ්ය බලධාරීන් විසින් සිදුකළ ගණනයකදී මෙම දත්ත හෙළිදරව් වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. විදෙස් මාධ්යවේදීන් කිහිපදෙනෙකු ද ඒ අතර වන බවයි එම මාධ්ය වැඩිදුරටත් සදහන් කරන්නේ. ගාසා තීරය තුළ වහාම සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ […]The post ඊශ්රායල ප්රහාරවලින් මාධ්යවේදීන් 148 දෙනෙකු මිය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන තානාපතිවරයාට පහරදීමේ සිද්ධියේ සැකකරු හෙට දිනය තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඉරාන තානාපති ඒ ඩෙල් කොෂි මහතාට කොළඹ ප්රධාන සාප්පු සංකීර්ණ රථ ගාලක දී පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. ඔහු යළි හෙට දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොටුව මහේස්ත්රාත්වරයා නියෝග කළේ. ඉරාන තානාපතිවරයා කොළඹ පිහිටි […]The post ඉරාන තානාපතිවරයාට පහර දුන් පුද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉලෙක්ට්රොනික විදේශ ගමන් බලපත්ර 5,000,000 ක් මිල දී ගැනීම සඳහා M/s Thales DIS Finland OY & Just In Time Technologies (Pvt.) Ltd ආයතනය සමඟ පසුගියදා මහජන ආරක්ෂක අමාත්යංශය විසින් ගිවිසුම්ගත වී තිබෙනවා. ජීවමිතික දත්ත ඇතුලත් විදේශ ගමන් බලපත්රයක් පුද්ගලයන් සතුව තිබීමෙන් රටකින් රටකට ගමන් කිරීමේ දී වඩාත් නිවැරදිව හා වේගවත්ව පුද්ගලයන් […]The post ඉලෙක්ට්රොනික විදේශ ගම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් හත් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්යාජ පතුලක සඟවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද (20) උදෑසන රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඇය 57 හැවිරිදි පාකිස්තානු ජාතික කාන්තාවක් ඇය ශ්රී ලංකාවේ සංචාරය සදහා පැමිණෙන බව හගවමින් මෙම හෙරොයින් […]The post කෝටි 07ක හෙරොයින් ගෙන ආ විදෙස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්රකාශයට පත් කර තිබෙනවා එරට උත්තරීතර නායකයා වන අයතොල්ලා අලි ඛමෙනී විසින් මෙම ශෝක කාලය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්ය දක්වා ඇත්තේ. ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසි සහ විදේශ අමාත්ය අමීර් අබ්දුල්ලාහි ඇතුළු කණ්ඩායමේ වියෝව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව ප්රකාශ කර තිබෙනවා.The post ඉරානයේ දින පහක ශෝක කාලයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය මාධ්ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇය හෙරොයින් කිලෝ ග්රෑම් 02යි ග්රෑම් 450ක් රැගෙනවිත් තිබූ බව රේගු මත්ද්රව්ය පාලන අංශයේ ප්රකාශකවරයෙකු පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ගන්නා බව අධිකරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංචාරක වීසා මත රුසියාව ට පුද්ගලයින් 120 දෙනෙකු පමණ යැවූ බවට සැකපිට පුද්ගලයෙක් ව දෙහිවල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙමහල් නිවසක ඉහළ මහලෙන් බිමට පැනීමේදී ආරක්ෂිත තාප්පයේ සවිකර තිබූ යකඩ කූරු උදරයේ ඇනී බරපතල තුවාල ලබා මිය ගොස් තිබෙනවා. එම කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (19) රාත්රි මියගොස් ඇති බවයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසන්නේ. හෝමාගම හිරිපිටිය බෝගහවිල ප්රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් මත්ද්රව්ය පානය […]The post පොලිසියෙන් බේරෙන්න උඩින...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉතාලියේ මිසානෝ ජාත්යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි […]The post ඩිලන්ත මාලගමුවට තවත් ජාත්යන්තර ජයක් appeared...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට සිටින ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්යාපාරිකයා අද (20) දින අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උන්වහන්සේ ඉල්ලා සිටින්නේ වෙසක් පුන් පොහෝ දිනය නිමිති කොටගෙන ඥානසාර හිමියන්ට සමාව ලබාදීමට කටයුතු කරන ලෙසට ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ප්රදේශ කිහිපයක බන්ධනාගාර නිලධාරින් ලෙඩ නිවාඩු වාර්තා කර අද සේවයට වාර්තාකර නොමැති බව වාර්තා විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට එක්වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (20) එම සමුළුව ඇමතුවේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සජිත් ප්රේමදාස විසින් සමගි ජන බලවේගයට මෑතකදී එක්කර ගන්නා ලද පොහොට්ටු මන්ත්රී වසන්ත යාපා බණ්ඩාර සහ ලක්ෂමන් කිරිඇල්ල අතර අභ්යන්තර […]The post ලක්ෂ්මන් කිරිඇල්ලත් ගැලවෙයිද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසු ඉරාන රාජ්ය විකාශකයින් ඔවුන්ගේ ප්රවෘත්ති විකාශන අතර ඉස්ලාමීය යාඥාවන් විකාශනය කරනවා. ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේදී ඔවුන් ගමන් කළ හෙලිකොප්ටරය කඩා වැටීමෙන් ජනාධිපති ඊබ්රාහිම් රයිසි මිය ගිය බව නිල වශයෙන් අද (20) නිවේදනය කළේය. ඉරාන රාජ්ය ප්රවෘත්ති ඒජන්සිය […]The post ඉරාන රජය...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජපක්ෂ පවුලෙන් රනිල් වික්රමසිංහ වෙත එල්ල කෙරෙමින් පවතින පීඩනය කිසිසේත් නොතකා හරිමින් මුලින් ජනාධිපතිවරණය පැවැත්වීමට රනිල් වික්රමසිංහ සූදානම් වන්නේ උතුර […]The post රනිල්ගේ සැලැස්මක් “තිනකුරල්“ හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලෝකයේ ම මාධ්යවේදීන්ගේ සුවිශේෂී අවධානය යොමු වී තිබෙන ඉරාන ජනාධිපති සහ විදේශ ඇමති හදිසි ගුවන් අනතුරකින් මියයාමෙන් පසුව මීලඟට සිදුවන්නේ […]The post ඉරානයේ මීලඟට සිදුවන්නේ කුමක්ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසි ගමන් ගත් ගුවන්යානය කඩාවැටීමෙන් සිදු වූ අනතුරෙන් ගුවන්යානය ගිනිගෙන විනාශ වී ඇති අතර එහි සුන් බුන් […]The post ඉරාන ජනපතිගේ සිරුර සොයාගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුසියා යුක්රේන යුද්ධය වෙනුවෙන් කුලී හේවායන් සපයමින් මහා මිනිස් ජාවාරමක් සිදු කිරීමේ මහ මොළකරු සමගි ජන බලවේගය විසින් පිහිටුවන ලද […]The post රුසියාවට මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු සජිත් පිලේ බව තහවුරු වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (20) අලුයම 4ට පමණ සිය නිවසේ කුස්සියෙහි පොල් ගාමින් සිටිය දී නාඳුනන පුද්ගලයකු නිවසට ඇතුළු වි ඇසීඩ් ප්රහාරය එල්ලකර ඇති බව පොලීසිය සක කරයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc