News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06732078

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව 2024 මැයි 31 දින දක්වා දීර්ඝ කර තිබෙනවා. පරිත්යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය 2024 අප්රේල් 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණු ද […]The post ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්යාග භාර ගැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464156

KIU (KAATSU INTERNATIONAL UNIVERSITY) ජාත්යන්තර විශ්ව විද්යාලයට අනුබද්ධද ආයුර්වේද සෞඛ්ය මධ්යස්ථානය සඳහා මුල්ගල් තැබීම පසුගියදා (26) පෙරවරුවේ ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සුරතින් සිදු කෙරුණා. ආයුර්වේද සෞඛ්ය මධ්යස්ථානය ඉදිකිරීම තුළින් කායික රෝග සඳහා අතුරු ආබාධ වලින් තොරව ප්රතිකාර ලබා ගැනීමට මෙන්ම එම ක්රමවේදයන් පිළිබඳව හැදෑරීමට මෙහිදී පහසුකම් සැපයීමට KIU ජාත්යන්තර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.078540914

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්ය පරිත්යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා. කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000/ක මුදලක් සහ සමස්ථ ලංකා ජමිඉයියතුල් […]The post ගාසා හි ළමා අරමුද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.078540914

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයනේ අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ශ්රී ලංකාවේ සිටින පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (HE. […]The ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc