Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Nov (0)
- 2024-Apr (4)
Narrow by Category
- Sinhala (4)
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව 2024 මැයි 31 දින දක්වා දීර්ඝ කර තිබෙනවා. පරිත්යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය 2024 අප්රේල් 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණු ද […]The post ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්යාග භාර ගැ...
- ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්යාග කිහිපයක් ජනපතිට භාර දෙයි (Category: Sinhala)
- ගාසාහි දරුවන්ට ශ්රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක් දෙයි (Category: Sinhala)
- ගාසාහි ළමා අරමුදල පිහිටුවීමට කැබිනට් අනුමැතිය (Category: Sinhala)
- දේශගුණික විපර්යාසයන් වෙනුවෙන් අරමුදල් සැපයීමට බද්දක් (Category: Sinhala)
KIU (KAATSU INTERNATIONAL UNIVERSITY) ජාත්යන්තර විශ්ව විද්යාලයට අනුබද්ධද ආයුර්වේද සෞඛ්ය මධ්යස්ථානය සඳහා මුල්ගල් තැබීම පසුගියදා (26) පෙරවරුවේ ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සුරතින් සිදු කෙරුණා. ආයුර්වේද සෞඛ්ය මධ්යස්ථානය ඉදිකිරීම තුළින් කායික රෝග සඳහා අතුරු ආබාධ වලින් තොරව ප්රතිකාර ලබා ගැනීමට මෙන්ම එම ක්රමවේදයන් පිළිබඳව හැදෑරීමට මෙහිදී පහසුකම් සැපයීමට KIU ජාත්යන්තර...
- දේශීය ප්රතිකාර ක්‍රම සඳහා ජනතාවගේ වැඩි නැඹුරුවක් (Category: Sinhala)
- අභ්‍යවකාශයට ගිය සෞදියේ පළමු කාන්තාව (Category: Sinhala)
- බස් අනතුරකින් අයෙක් මරුට - 37ක් රෝහලට (Category: Sinhala)
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්ය පරිත්යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා. කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000/ක මුදලක් සහ සමස්ථ ලංකා ජමිඉයියතුල් […]The post ගාසා හි ළමා අරමුද...
- කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ගාසා හි ළමා අරමුදලට මිලියන 3ක් දෙයි (Category: Sinhala)
- ගාසාහි දරුවන්ට ශ්රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක් දෙයි (Category: Sinhala)
- ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්යාග භාර ගැනීමේ කාලය මැයි 31 දා දක්වා දීර්ඝ කෙරේ (Category: Sinhala)
- ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් ලක්ෂ 33ක් (Category: Sinhala)
ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයනේ අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ශ්රී ලංකාවේ සිටින පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (HE. […]The ...
- චීන ජනපති ගෙන් ශ්රී ලංකා ජනපති ට ලිපියක් (Category: Sinhala)
- හිටපු ජනපති පලස්තීනයට ශෝකය පළකරයි (Category: Sinhala)
- ප්‍රධාන බාලදක්ෂ පදවිය ජනපතිට (Category: Sinhala)