News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අද (29) අරලියගහ මන්දිරයේදී පැවැත්වී තිබෙනවා. මෙහිදී දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක්The post අගමැතිගෙන් නව ඉන්දීය මහ කොමසාරිස්වරයාට සුබ පැතුම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම ගාසා තීරයේ නුසෙයිරාව් සරණාගත කදවුරට ඊශ්රායලය එල්ල කළ ප්රහාරයකින් පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය හා තුවාලකරුවන් සංඛ්යාව මෙතෙක් තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්ය සදහන් කරන්නේ. තුවාලකරුවන් ජබාලියාහිThe post මධ්යම ගාසා තීරයේ සරණාගත කඳවුරකට ප්රහාරයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමල් ඉන්දික නමැති මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු කොටුකර ගැනීමට මිරිහාන පොලීසිය කටයුතු කර තිබෙනවා. එහි දී සැකකරු යතුරුපැදියකින් ගමන්කරමින් සිටිය දී මාර්ගය හරස්කොට කළ පරීක්ෂාවක දී හෙරොයින් මිලිග්රෑම් 6,390ක ප්රමාණයක් සොයාගෙන තිබුණා.The post යුක්තිය මෙහෙයුම අතරතුර නිවැසියන්, සුනඛයන් යොදා පොලීසියට බාධා කරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ මහව අතර දුම්රිය ධාවනය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්ද්රව්ය ජාලය මැඩලීමේ අරමුණින් ක්රියාත්මක යුක්තිය මෙහෙයුම අද (29) දිනයේත් ක්රියාත්මක ව පවතියි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතාගේ ජිප් රථයට සහ ඇමති ආරක්ෂක නිලධාරියෙකුට පහර දීමක් සිදු කර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු නේපාලයේ චිත්වාන් දිස්ත්රික්කයේ සෞරාහි ප්රදේශයේ පැවති කෙණෙර රූපලාවන්ය තරගයේ දී රූමත්ම කෙණෙර ලෙස සෙල්ෆිකලි කිරුළ හිමිකර ගත්තා ය.''ඇය අවංකයි. ඒවගේම මිනිස්සුන්ව තේරුම් අරන් මිනිස්සු දැක්කම නමස්තේ කියලා ආචාර කිරීමේ විශේෂ ලක්ෂණයක් ඇයට තියෙනවා.'' යනුවෙන් ඇගේ හිමිකරු පැවසුවේ ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2023 දෙසැම්බර් මාසයේ දී 4.0% දක්වා වැඩි වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහ බැංකු අධිපති සහභාගි වන විශේෂ මාධ්ය හමුව මේ වන විට ආරම්භ වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාපාර වසාදමා බදු අයකර ගැනීමට රජය කිසිසේත් අපේක්ෂා නොකරන බවද සුරාව සම්බන්ධයෙන් කිසිදු සහනයක් කිසිවෙකුටත් ලබාදී නොමැති බවත් රාජ්ය ආදායම් ඒකකයේ අධ්යක්ෂ කේ කේ අයි එරන්ද මහතා පවසනවා.    The post ව්යාපාර වසා දමා බදු අයකර ගැනීමට රජය අපේක්ෂා කරන්නේ නැහැ appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සාමාන්ය පෙළ හා පහ ශ්රේණිය ශිෂ්යත්ව ඇගයීම් දීමනා මෙතෙක් ගුරුවරුන්ට ලබා දී නොමැති බවත් මේ හේතුවෙන් ගුරුවරුන් දැඩි අර්බුදයකට ලක්ව […]The post විභාග ඇගයීම් දීමනා මෙතෙක් ලබා දී නැහැ – මහින්ද ජයසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩිThe post හෙට උදෑසන ඇතැම් ප්රදේශවලට මීදුම් සහිත තත්ත්වයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කලාවැව හදිසි වාන් දොරටු අද(29) පෙරවරුවේ සිට අඩි 16 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ බාර කාර්යාලය පියවර ගෙන තිබෙනවා. මේ වනවිට කලාවැවේ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 86357ක් අඩි 16 බැගින්The post කලා වැවේ වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට එරට තවත් ප්රාන්තයක් පියවර ගෙන තිබෙනවා.. ප්රාන්ත ශ්රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයක් අනුවThe post තවත් ප්රාන්තයක් ට්රම්ප්ගේ අපේක්ෂකත්වය අත්හිටුවයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ පළාත් කිහිපයකට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක් තවදුරටත් වාන් දමමින් පවතී.<br><br>මේ අතර සෝමාවතිය පුදබිම තවමත් ජලයෙන් යටව පවතින බැවින් මේ දිනවල පුදබිමට පැමිණීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිපැන්න, පල්ලේගොඩ මාර්ගයේ තිබී නාදුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්රී ලංකා ක්රීඩිකාවක් එසවූ වැඩිම බර ප්රමාණය ඔසවමින් නව වාර්තාවක් පිහිටුවීමට චතුරිකා ප්රියන්ති ඊයේ (28) සමත් වූවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර කතාබහට එක්වන චන්ද්රරත්න බණ්ඩාර යනු සිංහල සාහිත්යය තුළ අපට මුණගැසෙන තීරණාත්මක නවකතාකරුවෙකි.‘මෙරු’ කෘතියෙන් ආරම්භ වන ඔහුගේ නවකතාකරණය වනසපු මල, විමන් දොරකඩ, හැන්දෑදුරය, වළාකුළු බැම්ම ආදී නවකතා හරහා පැමිණ පසුගිය කාලයේ අතිශය ජනාදරයට පත් ‘ප්රේමානිශංස’ නවකතාව අසල දැන් කෙටි විරාමයක් ගනිමින් සිටියි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට එළඹෙන ජනාධිපතිවරණයේදී තම ප්රාන්තය තුළ තරගකිරීමේ අවස්ථාව අහිමිකිරීමට 'මෙයින්' ප්රාන්තය තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනය මේ වනවිට පුහුණුකාර තනතුරු කිහිපයක් සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුම යටතේ මට්ටක්කුලිය කදිරානවත්ත ප්රදේශයේදී මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකුට අයත් හෙරොයින් ග්රෑම් විසි දෙකක් සමග“කදිරානවත්තේ ගෝනා” නමැති (45) පුද්ගලයකු ඊයේ (28) අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසනවා මට්ටක්කුලිය කදිරානවත්තThe post “කදිරානවත්තේ ගෝනා” හෙරොයින් සමඟ කොටුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධ්යාපන ක්ෂේත්රයේ නොමිලේ ලබා දෙන කිසිදු සේවාවකට වැට් බදු වැඩිවීම අදාළ වන්නේ නැති බව මාධ්ය හමුවකදී අවධාරණය කෙරුණා.The post අධ්යාපන ක්ෂේත්රයේ නොමිලේ ලබා දෙන කිසිදු සේවාවකට වැට් බදු වැඩිවීම අදාළ නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (29) මධ්යම රාත්රියේ සිට විභාගය අවසන් වනතුරු 2023 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒThe post උසස් පෙළ උපකාරක පන්ති අදින් අවසන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් දරුවන් භාවිත කරන පාසල් උපකරණ සහ ප්ලාස්ටික් සෙල්ලම් බඩුවල පිළිකා කාරක ඇති බවට හෙළි වී ඇති තොරතුරු පිළිබඳව රජය දැඩි අවධානය යොමු කළ යුතු බව ජාතික කාන්තා එකමුතුව පවසනවා.The post පාසල් උපකරණ සහ ප්ලාස්ටික් සෙල්ලම් බඩුවල පිළිකා කාරක ඇති බවට තොරතුරු – ජාතික කාන්තා එකමුතුව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 වසරේ දී පමණක් නොව ගත වූ කාලය තුළ චීන මහජන සමූහාණ්ඩුව ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ කැපී පෙනෙන ප්රගතියක් අත් කර ගෙන ඇති බව ජ්යෙෂ්ඨ මාධ්යවේදී මොහාන්The post ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ කැපී පෙනෙන ප්රගතියක් – මොහාන් සමරනායක appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වරාය, නාවික, ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ ප්රධානත්වයෙන් මහියංගනයේදී ඊයේ (28) පැවති පාසල් අභ්යාස පොත් බෙදා දීමේ උත්සවයකදී […]The post ත්රීවීලර් හයර් එක 800ක් ගෙවාගෙන ආපු අපිට ඇමති දුන්නේ පිටු 40ක පොතක් පමණයි… නිමල් සිරිපාලගේ පොත් බෙදාදීම ගැන ජනතාව කියයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙවර උත්සව සමයේ කේක් අලෙවිය 75%කට ආසන්න ප්රමාණයකින් අඩු වී ඇති බවත් බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්ව ඇති බවත් […]The post උත්සව සමයේ කේක් අලෙවිය හොඳටම අඩුවෙලා – බේකරි හිමියෝ කියති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව Distilleries Company of Sri Lanka PLC පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාලදිවයින් දූපත්වලට ඔබ්බෙන් ඉන්දියන් සාගරයේ අද (29) උදෑසන භූ කම්පන 04ක් සිදුව තිබේ. භූ විද්යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් […]The post ඉන්දියන් සාගරයේ භූ කම්පන 04ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc