News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වසර තුළ විශ්වවිද්යාල ආචාර්යවරුන් 800කට වැඩි සංඛ්යාවක් රට හැර ගොස් ඇති බවත් තවත් 1000කට ආසන්න පිරිසක් නිවාඩු ලබා විදේශගතව […]The post විශ්වවිද්යාල ආචාර්යවරු 800ක් රට හැර ගිහින් – 1000ට ආසන්න පිරිසක් විදේශගතවෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර ඇළපාත කෙහෙල්ඕවිටිගම ප්රදේශයේ තේ වත්තක ලයින් කාමරයක තිබී එක්දරු මවකගේ සහ ඇයගේ කුඩා පුතුගේ මළ සිරුරු සොයාගෙන ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙනෝදාහක් ඉදිරියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිරිසක් වටවී අමානුෂික ලෙස පහරදුන් සිද්ධියක් පිළියන්දලින් වාර්තා විය. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වසරේ මැයි මාසයේ සිට මේ දක්වා සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්ය අමාත්යාංශය පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

බොහෝ දරුවන් නැවත පාසලට හෝ පෙරපාසලට එවා ඇති නමුත්, හැම මවකටම ඇයට අවශ්ය සහය මෙතෙක් ලැබී නැත.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්රියාත්මක කිරීමේදී ඒ සඳහාවන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්යාංශයේ බදු ප්රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මියThe post ඉන්ධන – ගෑස් බද්දට වෙන දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා වූ සංඛ්යා ලේඛන සැලකීමේදී කොළඹ ගම්පහ යාපනය දිස්ත්රික්ක මූලික කරගනිමින් සරම්ප රෝගීන් 700 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥThe post මාස 8කදී සරම්ප රෝගීන් 700ක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය බිරිඳට පහරදීමේ චෝදනාව යටතේ පොලිස් කොස්තාපල්වරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපාන වෙරළතීරය ආසන්නයේ ප්රබල භූ කම්පන දෙකක් සිදුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

'යුක්තිය' මෙහෙයුම අතරතුරදී පොලිස් සැරයන්වරයෙකුගේ හිසට ගල් ප්රහාරයක් එල්ලකිරීමේ සිද්ධියක් දෙමටගොඩින් වාර්තා වෙයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී ඉද්දවල සහ එහි සෙසු සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර සහ කේ. […]The post නීල් ඉද්දවල අල්ලස් කොමිසමේ සභාපති ධුරයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්යාංශයේ බදු ප්රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය පැවසුවේ ඉන්ධන සහ ගෑස් සඳහා ජනවාරි පළමුවනදා සිට VAT බද්ද ක්රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ තවත් කොවිඩ් රෝගීන් 702ක් වාර්තා වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකා සතොස මගින් අත්යවශ්ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළොන්නාව ප්රදේශයේ හෝටලයක එක්වරම ගින්නක් හට ගෙන තිබෙනවා. එහි අරක්කැමියා දුම ආග්රාහනයවීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කළ බවයි වැල්ලම්පිටිය පොලිසිය පැවසුවේ. මෙසේ රෝහල් ගත කෙරුණේ කුරුණෑගල, මාවතගම ප්ර දේශයේ පදිංචිThe post කොලොන්නාවේ හෝටලයක ගින්නක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (28) අලුයම කැකිරාව – නෙල්ලියගම ප්රදේශයේ දී කොලඹ සිට මඩකලපුව බලා ධාවනය වූ තැපැල් දුම්රියේ ගැටී වන අලියකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 35ක් පමණ වයසේThe post තැපැල් දුම්රියේ ගැටුණු අලියා මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලොන්නරුව මඩකලපුව ප්රධාන මාර්ගයේ ගල්ලෑල්ල හා මන්ම්පිටිය අතර කොටස ජලයෙන් යටවී තිබෙනවා. පොලොන්නරුව දිස්ත්රික්කයට අධික වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින බව වාර්තා වනවා. මහවැලි ගගේ ඉහළ ජල පෝෂක ප්රදේශවලට ඇද හැලෙනThe post පොලොන්නරුව – මඩකලපුව ප්රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යටවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකා සතොස අත්යවශ්ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (28) සිට ක්රියාත්මක වන බවත් ලංකා සතොස පවසනවා. දේශීය ටින් මාළු ග්රෑම් 425 කThe post ලංකා සතොස භාණ්ඩ 6 ක මිල අඩු කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නාවික හා ගුවන්සේවා ක්ෂේත්රයේ සංවර්ධන කටයුතු වලට මෙන්ම උතුරේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු රජයේ පූර්ණ සහය ලබා දෙන බව නව ඉන්දියානු මහ කොමසාරිස් සංතෝෂ් ජා ( Santosh Jha) මහතා පවසනවා.The post උතුරේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියානු රජයේ සහය ලබා දෙනවා – නව ඉන්දියානු මහ කොමසාරිස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයට මානුෂීය ආධාර සඳහා එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරක ලෙස නෙදර්ලන්තයේ හිටපු නියෝජ්ය අගමැති සහ මැදපෙරදිග විශේෂඥයෙකු වන සිග්රිඩ් කාග්,(Sigrid Kaag) පත් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝThe post ගාසා තීරයට UN මානුෂීය සම්බන්ධීකාරකවරියක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනප්රිය කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් කොවිඩ් ආසාධිතව අභාවප්රාප්ත වී තිබේ. ‘ඩී.එම්.ඩී.කේ.’ හෙවත් දේශිය මුර්පොක්කු ද්රවිඩ කසාගම් පක්ෂයේ […]The post සුපිරි නළු විජයකාන්ත් කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වේවත්ත, දඹාන හා ඉඹුලපොළ යන ගම්මානවල තෝරාගත් පවුල්වල දරු දැරියන් සඳහා පාසල් පොත් පත් බෙදා දීමේ උත්සවයක් එම ප්රදේශයේදි පවත්වා […]The post නිමල් සිරිපාලට ජනතා විරෝධය Video appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව වරාය පරිශ්රයේ අද (28) දින පවත්වන […]The post පොලිසියේ ඉල්ලීම අධිකරණය ප්රතික්ෂේපකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ වේවැල් නිෂ්පාදන සඳහා ජාත්යන්තරයේ ද ඉහළ ඉල්ලුමක් පවතින නමුත් ඊට ප්රමාණවත් නිෂ්පාදනයක් රට තුළ සිදු නොවන බවත්, පාලනයෙන් ගිලිහුණු වෙළඳ ඒකාධිකාරයක් දැනට පවතින බැවින් එම ගැටලුව නිරාකරණයට පියවර ගෙන ඇති බවත් ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල BBC සිංහල සේවයට පැවසුවේ ය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුද්ධයෙන් අවතැන් වූ ගාසා මවක්  සිව් නිවුන් දරුවන් බිහි කර තිබෙනවා. යුද්ධයෙන් විනාශ වූ පලස්තීන උතුරු ප්රදේශයේ පිහිටි ඇගේ නිවසින් සැතපුම් ගණනක් ඈතින් පිහිටි දකුණු ගාසා තීරයේ රෝහලක දීයි ඉමාන්The post යුද්ධයෙන් අවතැන් වූ ගාසා මවක් සිව් නිවුන් දරුවන් බිහි කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන මට්ටක්කුලියේ “කුඩු රොෂාන්” ට අයත් වත්කම් රැසක් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය භාරයට ගෙන තිබෙනවා රුපියල් මිලියන 55කට අධික වටිනා දේපල ඔවුන්ගේ ගත් බවයි. ජා -ඇල ප්රදේශයේ ඉඩමක්The post “කුඩු රොෂාන්” ට අයත් මිලියන 55ක වත්කම් එළියට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික වර්ෂාවත් සමඟ එළවළු තොග අලෙවි කරගැනීමට නොහැකි බව තඹුත්තේගම ආර්ථික මධ්යස්ථානයේ වෙළෙඳුන් පවසනවා. දින කිහිපයක නිවාඩුවෙන් පසු තඹුත්තේගම ආර්ථික මධ්යස්ථානය වෙත අද දිනයේදී ද එළවළු තොග රැසක් ලැබී තිබුනා.The post එළවළු තොග අලෙවි කරගැනීමට නොහැකිව වෙළෙඳුන් කනස්සල්ලෙන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙක්සිකෝව හරහා සිදුවන අනවසර සංක්රමණ ඇමරිකාවට දැඩි හිසරදයක් වී තිබෙනවා. ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් මැතිවරණ වර්ෂයකට එළඹීමත් සමඟම මෙය ඔහුට දැඩි හිසරදයක් වී තිබෙනවා. මේ හේතුවෙන් රාජ්ය ලේකම් ඇන්තනි බ්ලින්කන්The post මෙක්සිකෝව හරහා සිදුවන අනවසර සංක්රමණ ඇමරිකාවට හිසරදයක් වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මොණරාගල කුඹුක්කන් ඔයේ ජල මට්ටම අද (28) පෙරවරුවේ ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ප්රදේශයේ ගම්මාන රැසකට ගං වතුර පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවThe post කුඹුක්කන් ඔයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බලහත්කාරයෙන් පැහැර ගැනීම් සහ අතුරුදන් කිරීම් සිදු කරමින් බලුකිස්තානයේ ජනතාවට එරෙහිව පැසිස්ට්වාදී ක්රියා කලාපයක නිරතවන බවට චෝදනා කරමින් දහස් සංඛ්යාත බලුකිස්තාන ජාතිකයන් විරෝධතා පා ගමනක් පවත්වා තිබෙනවා. ඒ පාකිස්තානයේ ඉස්ලාමාබාද්The post බලුකිස්තානයේ ජනතාව විරෝධතා පා ගමනක appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc