News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් සංචාරකයින් රැගත් බස් රථයක් වස්කඩුව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියක ගැටීමෙන් සංචාරකයින් දෙදෙනෙකු තුවාල ලැබුවා. වස්කඩුව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරමින් සිටිය දී අනතුරට ලක්වුණේ කටුනායකThe post විදෙස් සංචාරකයින් රැගත් බස් රථයක් දුම්රියක ගැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වර්ෂ 1756 දී ආක්රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් කෞතුක භාණ්ඩ තොගයක් අද (11/29)  අලුයම යළිත් නෙදර්ලන්තයේ සිට ශ්රී ලංකාවට රැගෙන විත් තිබුණා. එසේ රැගෙන විත්The post මෙරටින් පැහැරගත් කෞතුක භාණ්ඩ කිහිපයක් නෙදර්ලන්තයේ සිට යළි දිවයිනට රැගෙන එයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මඩුවන්වෙල නින්දගම වත්ත නමැති ඉඩමෙන් කොටසක් වන වගා ව්යාපෘතියක් සඳහා යැයි පවසමින් සීමාසහිත ලංකා දුම්කොළ සමාගම වෙත බදු පදනම මත […]The post මඩුවන්වෙල වත්තෙන් අක්කර 87ක් දුම්කොළ සමාගමකට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (28) පෙරවරුවේ නිෂ්පාදන අත්හිටවූ මෙන්ඩිස් සමාගමේ සම රන්දෙනිගල සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු සඳහා දහවල් වරුවේම නැවත බලපත්ර ලබා දීමට […]The post උදේ කැන්සල් කළ ඇලෝසියස්ලාගේ අරක්කු ලයිසන් දවල් වෙනකොට දීලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පානදුර වෙරළ තීරයට පැමිණි දැරියක් දියඹට ගසාගෙන යන අවස්ථාවේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සී/ස අධ්යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපාකාර සකසුරුවම් සහ ණය දෙන සමිතිය තුළ බරපතළ මූල්ය වංචා රැසක් සිදුව ඇති බව අධ්යාපන වෘත්තිකයින්ගේ සේවා සංගමය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවුණා. පසුගිය කාලය තුළ ශ්රීThe post ඉන්දීය මහකොමසාරිස්වරයා සහ කථානායකවරයා අතර හමුවක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එරාවූර් පොලිස් වසමේ පුන්නකුඩා මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දශක ගණනාවක දරුණුතම මූල්ය අර්බුදයට මුහුණදෙමින් දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟා ගැනීමට ද ශ්රී ලංකාව උත්සාහ කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශතවර්ෂ ගණනාවක් තිස්සේ, වාකී එඬේරු පාකිස්ථානයේ දුරස්ථ කඳුකර ප්රදේශය ආශ්රිතව ජීවත් වූහ.එහෙත් ඊළඟ පරම්පරාවේ ඔවුන්ගේ දිවිපෙවෙත වෙනස් කරනු ලැබුවේ ඔවුන්ගේ ප්රජාවේ කාන්තාවන් ය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම අත්තනෝමතික ලෙස හා ප්රජාතන්ත්රවිරෝධී ලෙස කල්දැමීමට එරෙහිව ජාතික […]The post ඡන්දය නොපැවැත්වීම ගැන මාලිමාව ඇතුළු පාර්ශව ගොනු කළ පෙත්සම් අද සිට විභාගයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයවීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහා ක්රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අලුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.<br><br>අනතුරින් සංචාරකයින් දෙදෙනෙක් සුළු තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින කැලබිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහාක්රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්යාThe post ප්රදේශ කිහිපයකට මි.මී. 100ක තද වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෘත්තීය වෙබ් මාධ්යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු මෙන්ම මිපුර වෙබ් අඩවියේ පුරෝගාමියා වන ප්රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයේ ජනාධිපතිවරයා විසින් පිදෙන ගෞරව සම්මානය පසුගිය (27) සවස නැගෙනහිර ටිමෝරයේ අගනුවර වන දිලී හිදී පැවතිThe post ප්රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයෙන් ගෞරව සම්මානයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින දේශීය ආදායම් නීතිය අනුව තක්සේරු වර්ශ 2022/2023, එනම් 2022 අප්රේල් 01 දා සිට 2023 මාර්තු 31 දින දක්වා කාල පරිච්ඡේදය සඳහා වාර්ෂික ආදායම් වාර්තාව නොවැම්බර් මස 30 දිනට ප්රථමThe post වාර්ෂික ආදායම් වාර්තාව නොවැම්බර් 30ට ප්රථම භාරදිය යුතුයි – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොළොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ  (28) පෙරවරුවේ සහභාගි වුණා. එම බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, වෘත්තිය පුහුණුThe post ඇමති විජයදාස පොළොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණය කරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පලවාහරිනලද ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සහ පොහොට්ටු පක්ෂයෙන් පත්කරගන්නා ලද ජනාධිපති රනිල් වික්රමසිංහ යන දෙදෙනා යටතේ 2022 වර්ෂය තුළ රටේ මුළු […]The post රනිල්-ගෝටා ට්රිලියන 10ක ගේමක් දීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (28) පස්වරුවේ කොළඹට ඇදහැලුනු අධිව වර්ෂාවෙන් මරදාන ප්රදේශයේ මාර්ග කිහිපයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ හා සාමාන්ය පෙළ විභාග ප්රතිඵල ලේඛන කූට ලෙස සකසන කෑගල්ල ප්රදේශයේ ස්ථානයක් පිළිබඳව අද දෙරණ උකුස්සාට වාර්තා වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටි සේවකයින් 41දෙනාවම මේ වනවිට බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අනුරාධපුර අවුකන බුද්ධ ප්රතිමා වහන්සේට වස්ත්ර පැළැඳවීම පුරාවිද්යා ආඥාපනත අනුව බරපතළ සිද්ධියක් බව පුරාවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආන්දෝලනයකට තුඩුදුන් ප්රතිදේහ එන්නත් තොගය මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව මුදල් අමාත්යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු මුදල් අමාත්යාංශයේ නිලධාරීන් තිදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්රකාශ සටහන් කරගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ශිෂ්යත්ව විභාගයේ උත්තර පත්ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්රමවේදය ඔස්සේ අවස්ථාව ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගල්ගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙනයමින් සිටි සැකකරුවෙකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පත්කළ කිකට් අත්තර් පාලක මණ්ඩලයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් නව ක්රිඩා අමාත්යවරයාගේ ස්ථාවරය ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අගමැති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයේ රාජකාරියේ නිරතව සිටින කළමනාකරන නිලධාරිනියකගේ රන් භාණ්ඩ තොගයක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට කොල්ලුපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ මේ වනවිට සිදු වෙමින් පවතින යුද අපරාධ සම්බන්ධයෙන් ඊශ්රායල දේශපාලන සහ හමුදා නායකයින්ට එරෙහිව ජාත්යන්තර අපරාධ අධිකරණය (ICC) […]The post ඊශ්රායලය ජාත්යන්තර අපරාධ අධිකරණය (ICC) වෙත කැඳවීමට ඇල්ජීරියාව පෙරමුණ ගනී! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී වඩිවෙල් සුරේශ් මහතා පස්සර සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc