News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කර්මාන්ත අමාත්යංශ කාර්ය භාරය වඩාත් කාර්යක්ෂම කරමින් 2024 වසර සදහා කාර්ය සාධන ගිවිසුම් අත්සන් කර තිබෙනවා. කර්මාන්ත අමාත්යාංශයේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කර ගැනීමේ අරමුණින් 2024 වර්ෂය සඳහා කර්මාන්ත අමාත්යාංශය හාThe post කර්මාන්ත අමාත්යාංශය ආයතන සමඟ කාර්ය සාධන ගිවිසුම් අත්සන් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පරාටේ නීතිය ක්රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වැනි දින දක්වා පරාටේ නීතිය ක්රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවන බව සඳහන්. එමෙන්ම, ඊටThe post පරාටේ නීතිය ක්රියාත්මක කිරීම අත්හිටුවීමට අමාත්ය මණ්ඩලයෙන් තීරණයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්යස්ථානය විසින් අද (26) උතුරු මැද පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන ලදී. මේ සඳහා රැකියා විරහිත […]The post උතුරු මැද රැකියා විරහිත උපාධිධාරීහු විරෝධතාවයක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පෙත්සම් කිහිපයකට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවට නීතිපතිවරයා අද ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරීමට ව්යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි නොවූ බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසරේ ජනවාරි මස සිට ජල ගාස්තු සඳහා මිල සූත්රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්ය ජීවන් තොණ්ඩමන් මහතා අද (26) අනාවරණය කළේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ පැවැති ශ්රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර අවසන් විස්සයි විස්ස තරගයේ අවසන් ඕවරයේදී නිපන්දුවක් සම්බන්ධයෙන් ඇති වූ […]The post හොර හැනිබල්ට වැඩ වරදින ලකුණු ! ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයාව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සමබන්ධයෙන් විධිමත් හා කඩිනම් විමර්ශනයක් සිදුකළ යුතු බව එම සංගමය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව පත්කර තිබේ. ඒ ඔහු පොලිස් පති ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් […]The post රීලෝඩ් ඉවරයි – දේශබන්දු ස්ථීර කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකා T10 තරගාවලිය ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා ඒ අනුව තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සඳහා කණ්ඩායම් හයක් ඇතුළත් වනවා ඒ සඳහාThe post ලංකා T10 තරගාවලිය දෙසැම්බර් මාසයේදී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්යාපන, සෞඛ්ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්රයක් කෙරෙහිම අවධානය යොමුThe post කඳුරට දෙමළ ජනතාවගේ ප්රශ්න දෛනික වැටුපට සීමා කරන්න එපා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබෙනවා. ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්යවස්ථාවන්හි විධිවිධාන ප්රකාරව, ජනාධිපති රනිල් වික්රමසිංහThe post දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පරාටේ නීතිය ක්රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කටාන ගොඩිගමුව ප්රදේශයේ පාසලක සිසුන් 15 දෙනෙකු අසාත්මිකතාවකට ලක්වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණා. පාසල් සිසුන් පිරිසක් විද්යාලයීය භූමියේ කානුවක් පිරිසිදු කරමින් සිට ඇති අතර එම අවස්ථාවේ ඔවුන් අසාත්මිකතාවට ලක්ව තිබෙනවා.The post කාණුවක් සුද්ද කළ සිසුන් 15ක් රෝහලේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අම්පාර උදයගිරිය ප්රදේශයේ දී පාසල් දරුවන් රැගත් බස් රථයක් ඇළකට පෙරළීමෙන් සුලු තුවාල ලැබූ දරුවන් 4 දෙනෙකු අම්පාර මහ රෝහලට ඇතුළත් කෙරුණා. අද දහවල් පාසල නිමවීමෙන් පසු දරුවන් රැගත් මෙමThe post පාසල් දරුවන් රැගත් බස් රථයක් ඇළකට පෙරලෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉසුරුපාය විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී එහි සේවකයන් අද උද්ඝෝෂණයක් සිදුකළා. ඒ එම දෙපාර්තමේන්තුවේ ගිණුම් කොමසාරිස්වරුන් තුන් දෙනෙකුගේ ක්රියාකලාපයට එරෙහිවයි. ගිණුම් කොමසාරිස්වරුන් තුන් දෙනෙකු අවිධිමත් ලෙස කටයුතු කිරීම හේතුවෙන් ගැටලු රැසක්The post ගිණුම් කොමසාරිස්වරුන්ට එරෙහිව පාරට බැස්ස ඉසුරුපායේ සේවකයින් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ මනුෂ්ය ඝාතන සම්බන්ධ සිදුවීම් වලින් 83 දෙනෙකු පමණ මියගොස් ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හින්දි සිනමාවේ සුපිරි ගායන ශිල්පියෙකු වන පන්කජ් උදාස් මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දමිතා අබේරත්නට සහ අයගේ සැමියාට නොතීසි නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ප්රතික්ෂේප කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පළමු ලංකා T10 තරගාවලිය 2024 දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බව වාර්තා වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය දුම්රියක් රියදුරු නොමැතිව ධාවනය වීම පිලිබඳ එරට දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබෙනවා. භාණ්ඩ ප්රවාහන දුම්රියක් රියදුරන් නොමැතිව කිලෝමීටර් 70කට වැඩි දුරක් ධාවනය වීම හේතුවෙන් ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවThe post රියදුරු නැතුව ට්රැක් එකේ ගිය කෝච්චිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රුමේනියානු තානාපති ඩෝම්නා ස්ටෙලූසා ආහිරේ (Doamna Steluśa Arhire) මහත්මිය අතර හමුවක් අද (26) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. රුමේනියාව සහ ශ්රී ලංකාව අතර අධ්යාපනය, කෘෂිකර්මය, දුම්රිය, තොරතුරුThe post ද්විත්ව බදු පැනවීම වැළැක්වීමට රුමේනියා ශ්රී ලංකා සහයෝගීතාවයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙනත් පාර්ශවයකට මුදල් ගෙවා කිසිඳු ආකාරයකින් ඊශ්රායලයේ රැකියා ලබා ගැනීමට හැකියාවක් නොමැති බවත් කවරෙකු හෝ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් ලබාගෙන ඇත්නම් ඒ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුවත් කරනThe post ඊශ්රායලයේ රැකියා දෙන බවට කියමින් සල්ලි ගන්න අය ගැන දැනුවත් කරන්න -ඇමති මනූෂ ඉල්ලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්රතික්ෂේප කළා. දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවThe post දමිතාට නොතිසි නිකුත් කරන්න – රහස් පොලිසිය කළ ඉල්ලීමට වුණු දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩ වර්ජනයක් හේතුවෙන් වසා දමා තිබූ ප්රංශයේ අයිෆල් කුළුණ යළි විවෘත කෙරුණා. මෙම ස්මාරකයේ කළමනාකාරිත්වය හා වෘත්තීය සමිති අතර මත ගැටුම් හේතුවෙන් වැඩ වර්ජනයක් ක්රියාත්මක වුණා. ඒ හේතුවෙන් දින පහක්The post වැසුණු අයිෆල් කුළුණ විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ග්රහලෝකාගාරය හෙට සිට මාර්තු මස 12 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ. අධ්යාපන අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ග්රහලෝකාගාරයේ ප්රක්ෂේපණ යන්ත්රවල අත්යවශ්ය නඩත්තු කටයුත්තක්The post ග්රහලෝකාගාරය හෙට සිට වසා දැමේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය ඇතුළු මත්ද්රව්ය වැටලීම් සක්රීයව ක්රියාත්මක කිරීම හේතුවෙන් බන්ධනාගාර ගත වන්නන්ගේ සංඛ්යාව ඉහළ යාමත් සමග බන්ධනාගාර තුළ තදබදයක් හටගෙන ඇති බව අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. එම තත්ත්වය පාලනයThe post යුක්තිය නිසා බන්ධනාගාර තුළ තදබදයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වොෂින්ටන් හි ඊශ්රායල තානාපති කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබෙනවා. වොෂින්ටන් ඩීසී හි ඊශ්රායල තානාපති කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයෙකු මෙලෙස ගිනි තබාගෙන ඇති බව ඇමරිකා හදිසි සේවා පවසනවා. එරට වේලාවෙන් පස්වරුThe post වොෂින්ටන් හි ඊශ්රායල තානාපති කාර්යාලය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබා ගනී appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc