News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින් මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ ජ්යෙෂ්ඨ ක්රීඩකයින් සහ ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා අතර හමුවක් සංචාරක අමාත්යංශයේ දී ඊයේThe post ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ජ්යෙෂ්ඨ ක්රීඩකයින් ක්රීඩා ඇමති හමු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩසටහන නිදහස ජනතා සභාවට ඉදිරිපත් කර තිබෙනවා. “රට දැඩි අර්බුදයකට මුහුණපා සිටින බවත්, ඉන් රට මුදා ගැනීම සඳහා මනුෂ්යත්වයේ සන්ධානයක් ගොඩනැගීම එක්සත් ජනරජ පෙරමුණේ අරමුණ බවThe post පාඨලී ඩලස් හමු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ගුවන් හමුදාවේ 73වන සංවත්සරයට සමගාමීව 25 වන වරටත් පවත්වන ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 3 වනදා කොළඹින් ආරම්භවීමට නියමිතයි. මේ පිළිබඳ මාධ්ය දැනුවත් කිරීමේ හමුවක් ගුවන් හමුදා පාපැදිThe post ගුවන් හමුදා පාපැදි සවාරිය ලබන 3 වනදා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයට තම හමුදා අනුයුක්ත කිරීමට සැලසුම් කර නොමැති බව නේටෝ සංවිධානය නිවේදනය කරනවා. යුක්රේනයට විදෙස් හමුදාවන් හි සහාය හිමිවන්නේ නම් ඊට සම්බන්ධ රටවල් සමග යුද ගැටුම් ආරම්භ කිරීමට සුදනාම් බවThe post යුක්රේනයට හමුදා අනුයුක්ත කිරීමට සැලසුම් කර නොමැති බව නේටෝ සංවිධානය පවසයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හැටන් මාර්ගය ඔස්සේ ශ්රී පාද වන්දනාවේ පැමිණි 80 හැවිරිදි කාන්තාවක් අතුරුදහන් වී තිබෙනවා. එම කාන්තාවගේ ඥාතින් විසින් සිද්ධිය සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසියට පැමිණිලි කර ඇති අතර , එම පැමිණිල්ලේ පිටපතක් නල්ලතන්නියThe post ශ්රී පාද වන්දනාවේ පැමිණි 80 හැවිරිදි කාන්තාවක් අතුරුදහන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල් වේගවත් සංවර්ධනයක් උදාකරගත් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණ බව සඳහන් කළා. දේශපාලනඥයන් බලයThe post සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණ බව ජනපති පවසයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දඹුල්ල, වෑවලවැව ප්රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මිය ගොස් තිබෙනවා. මරණය සම්බන්ධයෙන් ඊයේ  රාත්රී පොලීසියට ලැබුණු තොරතුරක් මතයි පරීක්ෂණ ආරම්භ කර තිබෙන්නේ. 45 හැවිරිදි මරණකරු විවාහක පුද්ගලයෙක් බවත් ඔහුThe post බිරිඳගෙන් වෙන්වී මව සමඟ ජීවත්වූ සැමියා සැකකටයුතු ලෙස මිය යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහරගම හයිලෙවල් පාරේ පැරණි ගොඩනැගිල්ලක කොන්ක්රීට් කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. අදාළ අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පොලීසියThe post පැරණි ගොඩනැගිල්ලක කොන්ක්රීට් කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මිය යයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කිඹුලාපිටිය ප්රදේශයේ රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ එහි හිමිකරු අද (28) මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් මාර්තු මාසයේ 07 වනදා සිට IMF 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට විදේශගතවී සිටින පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා හෙළි කළ මරණ තර්ජන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්රියාත්මක බව පොලීසිය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ටෙලෙකොම් සහ ලංකා හොස්පිටල් යන රාජ්ය ආයතන විකුණා දැමීමේ ක්රියාවලියේදී තම සමාගම් වෙත අසාධාරණයක් සිදුකර ඇති බවට අභියාධිකරණය […]The post රනිල් සමඟ සුබාෂ්කරන් අලිරාජා ගැටෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අගමැති රනිල් වික්රමසිංහ යටතේ ශ්රී ලංකා මහ බැංකුව තබා ගනිමින් බැඳුම්කර මහා මංකොල්ලය සිදුකර වසර 09ක් සම්පූර්ණ වී තිබේ. මුදල් […]The post බැඳුම්කර කොල්ලයට අවුරුදු 9යි – රනිල් එදා කියපු කතා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොලිස්පති පත් කළ ආකාරය මුළුමනින්ම ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ බලතලවලට පටහැනි යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්ය නලින්ද ජයතිස්ස […]The post පොලිස්පති පත් කළ ආකාරය වැරිදියි – වෛද්ය නලින්ද ජයතිස්ස appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රටට ඔබින මනුෂ්යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනයේ පිහිටි ආසියාවේ පළමු හරිත අනුස්මරණ රෝහලේ පුහුණුව ලැබු හෙද හෙදියන් වෙනුවෙන් සහතික පත් ප්රදානය සිදු කෙරුණා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මියගේ ප්රදානත්වයෙන්. උතුරේ තරුණ තරුණියන්ටThe post ආසියාවේ පළමු හරිත අනුස්මරණ රෝහලේ පුහුණුව ලැබු හෙද හෙදියන් වෙනුවෙන් සහතික පත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂයේ පක්ෂ විසින් පාර්ලිමේන්තුවට ගෙනඑනු ලබන ශ්රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගනිමින් සමාජ මාධ්ය නියාමන පනත සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකතුමාට එරෙහි විශ්වාස භංග යෝජනාවට ශ්රී ලංකා නිදහස් පක්ෂය සහයෝගයThe post කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්රී ලනිපය සහය දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැටුප් වර්ධක ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විශ්වවිද්යාල අනධ්යයන කාර්ය මණ්ඩලය සංකේත වැඩවර්ජනයක් අද ආරම්භ කළා. හෙට දිනයේ දී එම වැඩවර්ජනය පැවැත්වෙන බවයි අන්තර් විශ්වවිද්යාලයීය වෘත්තිය සමිති මහ සම්මේලනය පවසන්නේ.The post වැටුප් වැඩි කිරීමක් ඉල්ලා විශ්වවිද්යාල අනධ්යයන කාර්ය මණ්ඩලය වැඩ නවත්වයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාව පෙට්රල් අපනයනය කිරීම තාවකාලික අත්හිටුවා තිබෙනවා. දේශීය වෙළදපළ තුළ පෙට්රල් මිල ඉහළ යාම හා පෙට්රල් හිඟවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි රුසියා අග්රාමාත්ය මිහායිල් මිෂුස්ටින් සඳහන් කරන්නේ. එමෙන්මThe post රුසියාව පෙට්රල් අපනයනය කිරීම තාවකාලික නවතයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එංගලන්තයේ ජීවත්වන ශ්රී ලාංකික සිසුවෙකුගේ අභිරහස් මරණය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බණ්ඩාරගම, අගලවත්ත, මතුගම, කළුතර ආදී ආසනවල සමගි ජන බලවේගයේ සංවිධායකයින් ලෙස පත් කර ඇත්තේ පොලියට මුදල් ලබාදී ඒ හිලව්වට කකුලක් […]The post සජිත ලඟ ඉන්න පොලී මුදලාලිලා, බැඳුම්කර හොරු ගැන රාජිතගේ ගෝලයා මාධ්ය ඉදිරියේ දිගහරියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ එම ඇපැල් පෙත්සම ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාගිල්ස් සමූහ ව්යාපාරයේ සභාපති රංජිත් පේජ් මහතා විසින් “ගාසා හි ළමා අරමුදල” සඳහා රුපියල් මිලියන 3ක මුදලක් පරිත්යාග කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්යාංශයේදී ජනාධිපතිThe post කාගිල්ස් සමූහ ව්යාපාරයේ සභාපති ගාසා හි ළමා අරමුදලට මිලියන 3ක් දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ අවසන් කිරීම සඳහා නවීන තාක්ෂණ යොදා ගනිමින් පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. අපරාධ වාර්තා කොට්ඨාශයේ ඇගිලි සටහන් විද්යා විෂයට අදාළව පැවැත්වු විභාග සමත් නිලධාරීන්ටThe post පොලිස්පති අපරාධ අවසන් කරන්න යන විදිහ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය සකස් කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහThe post රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කාන්තාවන්ට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි- ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය අසල නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා. විශාල පිරිසක් ඊයේ රාත්රියේ සිටම මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පෝලිම්වල රැදී සිටිනවා. පසුව තවත් පිරිසක් එම පෝලිමට එකතුThe post මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ඉන්දීය අග්රාමාත්ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ වරදකරු වූ ශාන්තන් නමැත්තා ඉන්දියාවේදී මියගියා. මරාගෙන මැරෙන බෝම්බ කාරියක යොදවමින් හිටපු ඉන්දීය අග්රාමාත්ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ නඩුThe post රජිව් ඝාතනයේ ශාන්තන් මියයයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc