News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කිසිදු ක්රීඩා සම්මේලනයක් සඳහා අතුරු කමිටු පත්කරන්නේ නැති බව අමාත්ය හරීන් ප්රනාන්දු මහතා අවධාරණය කරනවා. නිත්යානුකුල නිලවරණ පැවැත්වීම සඳහා පමණක් ක්රීඩා සංගම් සම්මේලන හතරක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටවු බවයි ක්රීඩා අමාත්යාංශය සඳහන් කරන්නේ. නව රෙගුලාසි යටතේ නාම යෝජනා කැදවා ශ්රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සුදුසු බැවින් එහි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ශ්රී ලංකා රග්බි සංගමයේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකාවේ කෝටිපතියකු ටයිටැනික් නටබුන් ගවේෂණය  කිරීමේ චාරිකාවක නිරතවීමට සූදානමින් සිටිනවා. ඒ ටයිටැනික් නෞකාවේ නටබුන් නැරඹීමට ගොස්  බ්රිතාන්ය කෝටිපතියකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකුට ජීවිත අහිමිවීමේ  ඛේදවාචකයෙන් වසරකට පසුවයි. මොහු   74 හැවිරිදි සමාගම් හිමිකරුවෙක්.   ඔහු තම සහායකයෙකු සමග මෙම චාරිකාවට එක්වීමටයි සූදානම් වී තිබෙන්නේ. මොහු නාසා ආයතනයේ සහතිකලත්  පෞද්ගලික  ගඟනගාමියෙක්. මොහු මීට පෙර අභ්යවකාශ  නැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා. පසුගියදා (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා. මේ අනුව ජූනි 4 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන […]The post පාර්ලිමේන්තුව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව අද දිනයේදී ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්රියාමාර්ගයක් ක්රියාත්මක කළ ද දිවයින පුරා පාසල්වල කටයුතු සාමාන්ය පරිදි සිදු කෙරෙන බව වාර්තා වනවා. තම වර්ජනය සාර්ථක බව එම වෘත්තීය සමිතිය ප්රකාශ කළ ද අධ්යාපන අමාත්යාංශය සහ ලංකා ගුරු සංගමය  ද පවසන්නේ වර්ජන ක්රියාමාර්ගය අසාර්ථක බවයි. ගුරුවරුන්ගේ වසර ගනනාවක සිට පවතින […]The post ගුරු – විදුහල්පතිවරු ලෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ක්රියාමාර්ගවලින් විදේශ රැකියා සඳහා යොමු නොවන ලෙස අමාත්ය අලි සබ්රි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වැරදි ක්රියාමාර්ග තුළින් විදේශ රැකියා සඳහා යාමට ගොස් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් නොවන ලෙසයි අමාත්යවරයා තවදුරටත් ඉල්ලා සිටින්නේ. රුසියා යුක්රේන යුද කටයුතු සඳහා යොදවා ඇති ශ්රී ලාංකිකයන් පිළිබඳ අදහස් දක්වමිනුයි අමාත්යවරයා මෙම අදහස් පළ කළේ. ඇතැම් කූට ජාවාරම්කරුවන් රුසියාවේ […]The ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මියැදෙමින් තිබූ ටෙස්ට් ක්රිකට් ක්රීඩාවට පණ පෙවීම සම්බන්ධයෙන් තමා පුද්ගලයින් දෙදෙනෙක්ට විශේෂ ප්රණාමයක් පුද කරන බව හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක ඉයන් බෝතම් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් මරණයට පත් වන බව මද්යසාර හා මත්ද්රව්ය තොරතුරු මධ්යස්ථානය පවසනවා. වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් වන බවයි එම මධ්යස්ථානය පෙන්වා දෙන්නේ . හෙටට යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මද්යසාර සහ මත්ද්රව්ය තොරතුරු මධ්යස්ථානය මේ බව සඳහන් කළා. මෙවර […]The post දුම්වැටි භාවිතය න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවල පිහිටි ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද දින අලුයම සිට විවෘත කර ඇති අතර , නෝටන්බ්රිජ් විමලසුරෙන්ද්ර ජලාශයද වාන් දැමිමට පටන්ගෙන තිබෙනවා. කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි එම ජලාශයන්  භාර ඉංජිනේරුවන් පවසන්නේ.     […]The post විමලසුරේන්ද්ර ජලාශය වාන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරේ සංවර්ධනය සඳහා අවශ්ය සහයෝගීතාව ලබා දෙන බව කැනඩාව පවසනවා. කැනඩාවේ ශ්රී ලංකා මහකොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හමුවේයි මේ බව පවසා තිබෙන්නේ. උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය සහ ශ්රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වෝල්ෂ් ,ජාත්යන්තර සංවර්ධනය සඳහා වන කැනඩාවේ නියෝජ්ය අමාත්ය ක්රිස්ටෝෆර් මැක්ලෙනන් යන මහත්වරුන් අතර සාකච්ඡාවක්  පැවැත්වුණා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා-ඊජිප්තු දේශසීමාවේ බලය තමන් සතු කරගත් බව ඊශ්රායලය පවසනවා. ඊශ්රායල හමුදාව පවසන්නේ ගාසා තීරය හා  ඊජිප්තුව අතර දේශ සීමා මායිමේ පිහිටි ෆිලඩෙල්පි කලාපයේ බලය තමන් විසින් අත්පත් කරගෙන ඇති බවයි. හමාස් සංවිධානය ගාසා තීරයට ආයුධ ගෙන ඒම සඳහා යොදාගත් උමං මාර්ග 20ක් පමණ එහි තිබී සොයාගත් බව ඊශ්රායල හමුදාව පවසනවා. කෙසේ වෙතත් ඊජිප්තු රූපවාහිනිය මෙය […]The post ෆිලඩෙල්පි කලාපයේ බලය ඊශ්රායලය අත්පත් කරගනී a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙස් විදෙස් දානපතීන්ගේ ආධාර සහ පරිත්යාගයෙන් රුපියල් කෝටි 50ක වියදමින් ඉදි වූ හෝමාගම කිරිවත්තුඩුවේ “ගුරුදෙව් සුව අරණ” ගිලන් භික්ෂු මධ්යස්ථානය ජුනි 01 වන දා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කිරිමට නියමිතයි. විශ්ව ශක්තිය ගලා ඒමට සැකසූ පිරමීඩ හැඩය ගත් කැණිමඩලකින් සමන්විත මෙරට විශාලතම භික්ෂු රෝහල වන මෙය ඉදි කර තිබෙන්නේ යුද හමුදාවේ ශ්රම දායකත්වයෙන්. […]The post භික්ෂූන් වෙනුවෙන...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් මරණයට පත් වන බව මද්යසාර හා මත්ද්රව්ය තොරතුරු මධ්යස්ථානය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරාය පරිශ්රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් කොළඹ අතිරේක […]The post කොළඹ වරායේ තෙල් කාන්දුව – නැවේ කපිතාන්ට රටින් පිටවීම තහනම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වනඅලි පහරදීමකින් වැල්ලවායේ නිවාස රැසක් සහ වගා බිම් විනාශ වී තිබෙනවා. වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට  අයත් ගම්මාන රැසකට මේ දිනවල වන අලි තර්ජනය උග්රවී ඇති බවයි ප්රදේශවාසීන් පවසන්නේ. වැල්ලවාය,හඳපානාගල,නෙලුවගල,ආනපල්ලම,තුනේ කණුව යන ප්රදේශවලට මෙම තර්ජනය උග්ර ලෙස පවතින අතර මෙලෙස ගම්වැදි වන අලි විසින් ප්රදේශයේ වගා කර තිබූ වගා ඉඩම් රැසක් සහ නිවාස කිහිපයකට පහර දී […]The post වන අලි පහරදීමකින් වැල්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිගු කලක සිට බූස්ස ප්රදේශයේ අයිස් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි බව කියන පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා. විශේෂ කාර්ය බලකායේ ගාල්ල බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත බූස්ස ප්රදේශයේදී වැටලීමක් සිදු කළා. එහිදීයී අයිස් මත්ද්රව්ය ග්රෑම් 6යි මිලිග්රෑම් 90 ක් සන්තකයේ තබාගෙන සිටියදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනුනේ. මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂයකට අධික මුදලක් […]The post අයිස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ කුණු ඇළක තිබී කාන්තා මළ සිරුරක් හමුවී  තිබෙනවා. ග්රෑන්ඩ්පාස් පොලීසියට ලද ඇමතුමක් අනුව  ස්ටේස්පුර ප්රදේශයේදීයි   එය සොයාගෙන තිබුණේ. ඇයගේ අනන්යතාව මෙතෙක් හෙළිවී නැහැ. මිය ගොස් ඇත්තේ අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසුවන උස අඩි 4යි අඟල් 09ක් පමණ වන තැනැත්තියක්. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.The post කොළඹ කුණු ඇළක තිබී කාන්තා මළ සිරුරක් හමු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හොංකොං හි විශාලතම ආරක්ෂක නඩුවේදී ප්රජාතන්ත්රවාදී ක්රියාකාරීන් 47 දෙනෙකුට දඬුවම් නියම කෙරුණා . 2021 වසරේදී ඔවුන්ට චෝදනා එල්ල වූණේ නිල නොවන මැතිවරණයක් සංවිධාන කිරීමෙන් රජය පෙරළා දැමීමට උත්සාහ කිරීම පිළිබඳවයි. කඩාකප්පල් කිරීමේ චෝදනා මත ඔවුන් 47දෙනා සිරගත කිරීමටයි නියම වුණේ. එම ක්රියාකාරීන් අතරට දේශපාලනඥයන් මෙන්ම ශිෂ්ය උද්ඝෝෂකයන් ද ඇතුලත්. 2020 වසරේදී චීනය පනවන ලද ජාතික […]The post හොංකොංහි විශා...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ සිනමා පටයක් වන "ශේෂ" 2024 ලෝක "Cannes" සම්මාන උළලේදී BEST DANCE FILM අංශයේ සම්මානය දිනගෙන තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් නායක ලෙස අජිත් මාන්නප්පෙරුම හෝ එඩ්වඩ් ගුණසේකර පත් කරන ලෙස බල කරන මට්ටමට එම දිස්ත්රික්කයේ […]The post සජිත් පිලේ ගම්පහ කැරැල්ල තවත් උණුසුම් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට අසමත් වන වතු සමාගම් රජයට පවරා ගන්නා බව ජීවන් තොන්ඩමන් ද […]The post තොන්ඩමන් බලය පෙන්වීමට සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී ඉන්ධන කාන්දුවක් සිදුවූ නෞකාව සිය භාරයට ගෙන ඇති බව සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වහාම ක්රියාත්මක වනපරිදි ජාතික ක්රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්රීඩා හා යෞවන කටයුතු අමාත්යාංශය පියවර ගෙන තිබෙනවා. ශ්රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය යන සංගම් හා සම්මේලනවල ලියාපදිංචිය මෙලෙස අත්හිටුවා ඇති බවයි දැක්වෙන්නේ. ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්රකාශයට පත් කර තිබෙනවා. අදාළ සංගම් හා සම්මේලනවල ඉදිරි […]The post ජාතික ක්රීඩා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සක්රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් […]The post වැසි සහ සුළං තත්ත්වය...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

2020 වසරේදී ජාතික විගණන කාර්යාලය 'රජයේ නොවන පාසල් සම්බන්ධයෙන් වන නියාමන ක්රියාවලිය' නමින් වාර්තාවක් නිකුත් කළේ ය.එහිදී, ඔවුන් කළ නිරීක්ෂණ අනුව ජාත්යන්තර පාසල් නියාමනය කිරීමේ ආයතනයක් නොමැති වීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පෙනී ගොස් තිබේ.එම වාර්තාව මගින් ජාත්යන්තර පාසල්වල ගැටලු රැසක් අනාවරණය කර ඇති අතර, ඒ අතරින්, ගුරුවරුන්ගේ සුදුසුකම් හා ඉගැන්වීමේ ක්රම පිළිබඳ ගැටලු, ගාස්තු අය කිර...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ ප්රදේශයේ කුණු ඇළක තිබී කාන්තා මළසිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාතාල ලෝකයේ නායකයකු සහ ජාත්යන්තර මත්ද්රව්ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා ගේ මස්සිනා වන මිදිගම රුවන් නමැත්තා අද දිවයිනට රැගෙන ඒමට නියමිතයි. ඔහු දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු රැගෙන ඒම සඳහා කොළඹ ත්රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයකු ගේ ප්රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා. ඩුබාහී […]The post හරක් කටාගේ මස්සිනා...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වහාම ක්රියාත්මක වනපරිදි ජාතික ක්රීඩා සංගම් සම්මේලන 4ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට ක්රීඩා හා යෞවන කටයුතු අමාත්යාංශය පියවර ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සක්රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයට ගැලපෙන, ස්මාර්ට් ශ්රී ලාංකික ශ්රමික පරපුරක් බිහිකිරීම උදෙසා කම්කරු සහ විදේශ රැකියා අමාත්යංශය පවත්වන ‘ජයගමු ශ්රී ලංකා ජනතා ජංගම සේවයේ’ මීළඟ වැඩසටහන මැයි 31 සහ ජූනි 1 දෙදින බදුල්ල පාපන්දු ක්රීඩාංගණයෙදී පැවැත්වීමට නියමිතය. කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාරගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ මෙම දීප ව්යාප්ත ‘ජයගමු ශ්රී […]The post ප්රතිලාභ ර...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc