News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරායට පැමිණි නැවකින් ඉන්ධන ගොඩ බාමින් සිටියදී නලයක ඇති වූ කාන්දු වීමක් හේතුවෙන් ඉන්ධන ලීටර් ටොන් 20ක් පමණ මුහුදට […]The post කොළඹ වරායේ ඉන්ධන කාන්දුවක් – මහා පරිසර විනාශයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහගේ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර කළ ප්රකාශය […]The post කුඩු වෙන්නම ගහන්න ඕනෑ – රංගේට හිටපු මැකො උගන්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණයට වෙට්ටු දමා යාමට යෝජනා කිරීමෙන් ඉක්මනින් ගෙදර යාමට සිදුවනු ඇති බවට අගමැති දිනේෂ් ගුණවර්ධන අද (29) අනතුරු ඇඟවීය. වසර […]The post ඉක්මනින් ගෙදර යන්න පුළුවන් – අගමැති දිනේෂ් අනතුරු අඟවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරායේ නැංගූරම්ලා ඇති බව සඳහන් නෞකාවක කපිතාන්වරයෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට රට තුළ වට්ස්ඇප් සමූහ (WhatsApp Groups) ගොඩ නගා ගනිමින් අදිසි හස්තයක් මගින් කැඳවන වෘත්තීය අරගල රනිල් වික්රමසිංහගේ ක්රියාකාරීත්වයක් […]The post රත්නප්රිය සැලසුම් කළ කුමන්ත්රණය රනිල්ගේ කටින් එළියට පනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් වහන්සේ ඇතුළු කතෝලික සභාව කළ ඉල්ලීම බලධාරීන් විසින් නොසලකා හරිමින් […]The post මේ පාලකයන් අපේ වචන නොසලකා හරිනවා… අපි අරගලය අතඅරින්නේ නැහැ… කාදිනල් හිමි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශීය කාලත්රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවන පරිදි නව රෙගුලාසි ගැසට් පත්රයක් මගින් ඉදිරිපත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ නැමීබියාව සමඟ පැවති පුහුණු තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරන්නට ඔස්ට්රේලියා ක්රීඩකයින් සමත්විය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්රික්ක පහක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 21කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් […]The post දිස්ත්රික්ක 05කට නාය යැමේ අනතුරු ඇඟවීම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්රයෝජනයට ගැනීම සහ හරිත හයිඩ්රජන් නිෂ්පාදනයේ ඉදිරි ප්රවණතා සොයා බැලෙන පුළුල් සැලැස්මක අවශ්යතාවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ “බලශක්ති පරිවර්තනයේ ඉදිරි ගමන්මග” මැයෙන් අද (29) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවති වටමේස සාකච්ඡාවට එක්වෙමිනි. ලෝක බැංකුව, විදුලිබල හා බලශක්ති අමාත්යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව සංවිධානය කර [̷...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කමිටුව ලබන මස 5 වනදා රැස්වීමට නියමිතව තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්රී සරත් වීරසේකර මහතා කියාසිටියේ. මේ අතර ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් අයිඑස් අයිඑස් ක්රියාකාරිකයින් පිළිබදව ද මාධ්යවේදීන් මෙහිදී ප්රශ්න කළා.        The post ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර 3කට පසුව සිය නිවස වෙත යමින් සිටි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ව්යවස්ථාවට අනුව මැතිවරණ කල් දැමීමට හැකියාවක් තිබේ ද? එසේ නම් එය කළ හැක්කේ කෙසේ ද? පුරවැසියන් වශයෙන් ඔබට කළ හැකි දේ කුමක් ද?

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමේ සභාපති හමුවී තිබෙනවා. රටේ ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහායි ඇය මෙලෙස මැතිවරණ කොමිසමේ සභාපති හමුවී ඇත්තේ. මැතිවරණ පැවැත්වීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ද අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමෙන් කරුණු විමසා තිබෙනවා. ව්යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්රකාරව ඉදිරි මැතිවරණ පවත්වන බවයි මෙහිද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාව ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා. ඒ ඔහු කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්ය ප්රකාශයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවකට අදාළව ඒ මහතා අද (29) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තාThe post ආචාර්ය පු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් ප්රධාන මාර්ගවලට ගස් කඩා වැටීමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නුවරඑලිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකය පවසනවා. නෝටන්බ්රිජ් හැටන් මාර්ගයේ විමලසුරෙන්ද්ර ජල විදුලි බලාගාරය අසල විමලසුරෙන්ද්රගම ප්රදේශයෙන් ප්රධාන මාර්ගයට අද දින උදැසන යුකැල්ප්ස්ටික් වර්ගයේ ගස් දෙකක් කඩා වැටීමෙන් […]The post මධ්යම ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නේපාලයේ ඛනිජ තෙල් හා ගෑස් නිධි සම්බන්ධ පරීක්ෂණ කටයුතු සදහා චීනයේ සහාය හිමිවී තිබෙනවා. නේපාලයේ පවතින ඛනිජ තෙල් හා ගෑස් නිධි සම්බන්ධ අධ්යයන කටයුතු මීට වසර 40ට පමණ පෙර ආරම්භ කෙරුණ ද මේ වන තෙක් එහි කිසිදු ප්රතිඵලයක් ලැබී නැහැ. ඒ හේතුවෙන් අධ්යයන කටයුතු සදහා චීනය තම පූර්ණ දායකත්වය ලබාදී තිබෙනවා. චීන ඉංජිනේරුවන් 20 දෙනෙකු […]The post නේපාලයේ ඛනිජ තෙල් හා ගෑස් නිධි ගැන තොරතුරු සෙවීමට චීනයේ සහාය app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 වැටුප ගෙවිමට වතු සමාගම් අපොහොසත් වුවහොත් එම වතු සමාගම් යලි රජයට පවරාගෙන වෙනත් සමාගම් වලට එම වතු බදු පදනම මත ලබාදිමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පියවර ගැනීමට කටයුතු කරන බව ලංකා කම්කරු කොන්ග්රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්ය ජිවන් තොණ්ඩමන් මහතා […]The post වැඩි කළ වැටුප ගෙවීමට අපොහොසත් වතු සමාගම් රජයට යළි පවරා ගන්නවා app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බලන්ගොඩ  වෙිිවැල්වත්ත   බටෙිවෙළ  ගඟේ ගසාගෙන  ගොස්  අතුරුදන්ව  සිටි  කාන්තාවකගේ  සිරුර  ගඟේ පාවෙමින්  තිබියදී  අද පස්වරුවේ  සොයාගෙන තිබෙනවා. මෙලෙස ජලයේ  ගසාගෙන  ගොස්  මිය ගොස් තිබෙන්නේ  වෙිිවැල්වත්ත ,බෙල්ලන්ගම  ප්රදේශයේ පදිංචිව  සිටි බි.ටි.දයාවති නැමති  හැට අට හැවිරිදි  විවාහක කාන්තාවක්. ඇය  23 වැනිදා  වෙිිවැල්වත්ත   අළුපොළ  ප්රදේශයේ  සිටින  සිය  දුවගේ  නිවසට  ගොස්  ආපසු  බෙල්ලන්ගම ප්රදේශයේ  පදිංචි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ, ජාතික පුස්තකාල ප්රලේඛන සේවා මණ්ඩලයේදී මාර්ටින් වික්රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය විවෘත කෙරුණා. ඒ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්. එහිදී අදහස් දැක් වූ  අග්රාමාත්යවරයා – අද දිනය අපේ මහා ගත්කරු මාටින් වික්රමසිංහ සාහිත්යය ශූරීන් වෙනුවෙන් විශේෂිතයි. අපේ රටේ සාහිත්යයේ අභිමානය වගේම සාහිත්යය, භාෂාව, සහ සමාජ විද්යාවට අලුත් අවදි කිරීමක් කළේ මාර්ටින් […]The post මාර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී ආරක්ෂක අමාත්යාංශයේ පූර්ව අනුමැතිය ලබාදීමෙන් අනතුරුව පමණක් රුසියාවට ගමන් කිරීම සඳහා අපේක්ෂා කරන හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා වීසා නිකුත්කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්යවරයා පවසනවා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් විදේශ අමාත්ය අලි සබ්රි මහතා ඒ බව සඳහන් කරනවා.  The post රුසියානු වීසා ගැන ගත් තීරණය appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරටට නීතිවිරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන කිහිපයකට රුපියල් මිලියන 1243ක දඩයක් නියම කර ඇති බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දඹුල්ල ප්රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කළ සිව්දෙනෙකු මියගොස් ඇති බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“රංගේ බණ්ඩාර හදිසියේ මේ යෝජනාව ගෙනාවේ කොහොමද? මේක රංගේ බණ්ඩාර තනිවම සිතා ගෙන ආ යෝජනාවක් කියා අපි හිතන්නේ නැහැ. මෙය […]The post හඬ රංගේ බණ්ඩාරගේ වුණාට ඇත්ත වුවමනාව රනිල් වික්රමසිංහගේයි – විජිත හේරත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඇමති මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් හිටපු ජනපති […]The post මෛත්රීට පැනවූ වාරණයත් දීර්ඝ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අපද්රව්ය සහිත බැලූන 260ක් පමණ දකුණු කොරියාවේ විවිධ ස්ථාන වලට පතිත වී ඇති බව එරට බලධාරීන් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේදී ආරක්ෂක අමාත්යාංශයේ පූර්ව අනුමැතිය ලබාදීමෙන් අනතුරුව පමණක් රුසියාවට ගමන් කිරීම සඳහා අපේක්ෂා කරන හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා වීසා නිකුත්කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්යවරයා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇයගේ සැමියාට එරෙහි නඩුව නිතිපති උපදෙස් සඳහා ඔක්තෝබර් 16 වනදා කැඳවන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා. කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළ බවටයි දමිතා අබේරත්නට හා ඇයගේ සැමියාට චෝදනා එල්ල වී ඇත්තේ. ඔවුන් දෙදෙනා සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ […]The post දමිතාට සහ සැමියාට එරෙහි නඩුව කැඳවීමට කොටුව අධික...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc