Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-May (91)
Narrow by Category
- Sinhala (91)
පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ ප්රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.
පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.
හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්ය සේවාවල විශ්රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්ය මණ්ඩලයට කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පවසයි.
මෙම පෙත්සමේ අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය අද දින ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.
ශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් 2024 අප්රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ඊශ්රායලය සමග සටන් විරාම ගිවිසුමට එළඹීම සදහා ඉදිරිපත් කර ඇති යෝජනාවන්ට තමන් එකඟතාවය පළ කරන බව හමාස් සංවිධානය නිවේදනය කරනවා. ඊශ්රායල හමාස් සටන් විරාම සාකච්ඡාවල මැදිහත් කරුවන් ලෙස කටයුතු කරන කටාර් හා ඊජිප්තු නියෝජිතයින්ට තම තීරණය දැනුම් දුන් බවයි හමාස් සංවිධානය පවසන්නේ. නව සටන් විරාම එකඟතාවය අනුව ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්රායලය එල්ල කරන […]The post හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟවේ appeare...
- හමාස් සටන් විරාමයකට එකඟවෙයි (Category: Sinhala)
- බයිඩන්ගේ සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය පිළිගනී (Category: Sinhala)
- ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම එකඟතාවයක් ? (Category: Sinhala)
- හමාස් ඉල්ලීම නෙතන්යාහු ඉවත දමයි (Category: Sinhala)
කිතුල් කර්මාන්තයට හානි කරන රිලවුන් පලවා හැරීමට විධිමත් වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන්නැයි පාරම්පරික කිතුල් කර්මාන්ත කරුවන් වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිනවා. ඌව පරණගම ගම්පහ කෝරලයට අයත් මස්පන්න වෑතලාව, ගලනිය, යාලගමුව, බඹරපනේ ආදී ග්රාම නිලධාරී වසම් 15ක පවුල් රැසකගේ ජීවනෝපාය වී ඇත්තේ කිතුල් කර්මාන්තයයි. එහෙත් රිලවුන්ගෙන් එල්ලවී ඇති තර්ජන හේතුවෙන් තම කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇ...
- සීනි කලවම් කළ හකුරු නිසා කිතුල් හකුරු නිෂ්පාදකයෝ කණගාටුවෙන් (Category: Sinhala)
- ග්රාමීය ආර්ථිකය ප්රවර්ධනයට කිතුල් සංචාරක සත්කාරක ගම්මාන (Category: Sinhala)
- කිතුල් පැණි හා හකුරුවල ප්රමිතිය තහවුරු කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් (Category: Sinhala)
- වන සංරක්ෂිතවල ඇති කිතුල් ගස් මැදීම සඳහා අවසර ඉල්ලයි (Category: Sinhala)
නියෝජ්ය කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.
ශ්රී ලංකාවේ සාමාන්ය අධ්යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීමේ යෝජනාවක් අනුව ආධාර ලබාදීමට චීන රජය එකඟත්වය පළ කර තිබේ.
වැලිගම පොලිස් වසමේ, රාජගල, වැලිගම ප්රදේශයේ පිහිටි නිවසක් තුළ කාන්තාවක් අබිරහස් ලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
මියගිය පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවූ මාකොල සුද්දා මත්ද්රව්ය තොගයක් ද සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසළදී සැකකටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරීමට උත්සහ දැරුවා. එහිදී එම බලකා නිලධාරියෙකු අනතුරට ලක් කරමින් රථය පලා යාමට උත්සහ දැරෑ […]The post “මාකොල සුද්දා” අයිස...
- කිඹුල් සුද්දා අත්අඩංගුවට (Category: Sinhala)
- වැලිවිට සුද්දා සහ ආදාදොළ රංගත් අත්අඩංගුවට (Category: Sinhala)
- වැලිවිට සුද්දා අත්අඩංගුවට (Category: Sinhala)
- වැලිවිට සුද්දා අත්අඩංගුවට (Category: Sinhala)
ගාසා තීරයේ රෆා වෙත ඊශ්රායලය දැවැන්ත ප්රහාර මාලාවක් එල්ල කළා. ඊශ්රායල යුද ටැංකි රෆා දේශසීමා වෙත සමීප වී ඇති බව වාර්තා වනවා. මේ අතර රෆා වෙත එල්ල වූ ප්රහාරවලින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් හමාස් නායක ඉස්මයිල් හනියේ පවසන්නේ කටාර් හා ඊජිප්තු මැදිහත්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද […]The post ගාසා තීරයේ රෆා වෙත ඊශ්රායලයෙන් දැවැන්ත ප්රහාර මාලාවක් appeare...
- රෆා: ඊශ්රායල් ආක්රමණයක් අභිමුව සිටින පලස්තීන සරණාගත නගරය (Category: Sinhala)
- ගාසා තීරයේ රෆා ප්රදේශයට ඊශ්රායලය එල්ල කළ ප්රහාරයකින් 10 දෙනෙකු ජිවිතක්ෂයට (Category: Sinhala)
- ඊශ්රායලයෙන් අනතුරු ඇඟවීමක් (Category: Sinhala)
- ගාසා ජනගහනයෙන් 40%ක් සති දෙකක් ඇතුළත අවතැන් – ජගත් සංවිධානය (Category: Sinhala)
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (6 ) පැරිස් නුවර Élysée මාලිගයේදී ප්රංශ ජනාධිපති Emmanuel Macron මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ප්රංශය සමග උපායමාර්ගික අදහස් හුවමාරු අඛණ්ඩව පවත්වා ගනිමින් ද්විපාර්ශ්වීය සම්බන්ධතාවයේ උපායමාර්ගික ස්ථාවරත්වය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව එහිදී ෂී ජින්පිං මහතා අවධාරණය කළා. ප්රංශය සමග ද්විපාර්ශ්වීය වෙළඳාම ධනාත්මක හා සමබරව වර්ධනය කිරීමට ද […]The post චීන- ප්රං...
- චීන-රුසියා ජනපතිවරුන් අතර නිල නොවන සාකච්ඡාවක් (Category: Sinhala)
- රුසියාව විජයග්රහනයේ දිනය සමරයි (Category: Sinhala)
- 2024 චීන ජාතික මහජන කොංග්රසය ඇරඹේ (Category: Sinhala)
- කොළඹට විශේෂ ආරක්ෂාවක් සහ රථ වාහන සැලැස්මක් (Category: Sinhala)
මැයි දින රැලියෙන් පසුව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සියළුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහභාගීවීම අනිවාර්ය කර තිබෙන රැස්වීමක් අද (07) පෙරවරුවේ […]The post පොහොට්ටු මන්ත්රීන් හදිසියේ කැඳවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
මෙරටට පැමිණෙන සංචාරකයන් හට වීසා නිකුත් කිරීමේදී වැඩි කරන ලද ඩොලර් 25ක ගාස්තුව කිසියම් බලවතෙකුගේ සාක්කුවට යාම පිළිබඳ පැන නැගී […]The post ඩොලර් කොල්ලය ගැන කැබිනට් මණ්ඩලයම තහවුරු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
රනිල් වික්රමසිංහගේ මැතිවරණ ප්රචාරක කටයුතු දියත් කිරීම සඳහා පවසමින් පත් කිරීමට යන ප්රජා උපදේශන කමිටුවල නියෝජිතයින් ප්රදේශීය ලේකම්වරු සහ දිස්ත්රික් […]The post රනිල්ගේ අතකොළු දිස්ත්රික් ලේකම්ලාටත් ඉහළින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලූ ජනතාවට දිගින් දිගටම සුපුරුදු ආකාරයට බඩු බෙදමින් දේශපාලනය කිරීම පිළිබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සජිත් ප්රේමදාසට […]The post රනිල්, සජිත් දෙදෙනාටම ෆොන්සේකාගෙන් ප්රහාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව අධ්යක්ෂ ජෙනරාල් වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත්කිරීම සහ එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ගොනුකර තිබේ.
කාර්මික වශයෙන් නිශ්පාදනය කරන වැසිකිළි කඩදාසි (ටොයිලට් පේපර්ස්) සඳහා පරිසර හිතකාමී විසඳුම ශ්රී ලංකාවේ ද වැවෙන මේ ශාක වර්ගය විය හැකිද?
ඉන් අනතුරුව අදාළ අභියාචනා ජූලි මස 30 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.
ගෙවී ගිය පැය 24ක කාලය තුළ සිදුවූ රිය අනතුර කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නව ග්රාම නිලධාරීන් 1942ක් හෙට (08) සිට රාජ්ය සේවයට බඳවා ගැනේ. ජනාධිපති රනිල් වික්රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්රදානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (08) පෙරවරුවේ නව ග්රාම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්රදානය කෙරේ. ග්රාම නිලධාරි 3 වැනි ශ්රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්රතිඵල මත ත්රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1942කගේ නාම […]The post නව ...
- නව ග්රාම නිලධාරීන් 2100කට පත්වීම් (Category: Sinhala)
- ග්රාම නිලධාරී දීමනා ඉහළට (Category: Sinhala)
- ග්රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කෙරේ (Category: Sinhala)
- පුරප්පාඩු පියවීමට ග්රාම සේවා නිලධාරීන් 4000 කඩිනමින් බඳවා ගන්නවා (Category: Sinhala)
සංවිධානමාත්මක අපරාධ කල්ලි සාමාජික රමේෂ් ප්රියජනක හෙවත් “මන්නා රමේෂ්” දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඒ ඩුබාහි සැඟව සිටියදීයි. අද (07) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරු ඩුබායිහි සිටි දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. ජාත්යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබූ මන්නා රමේෂ් […]The post “ම...
- මන්නා රමේෂ්ව රඳවාගෙන ප්රශ්න කරන්න අවසර (Category: Sinhala)
- මන්නා රමේෂ්ව දිවයිනට රැගෙන එයි (Category: Sinhala)
- මන්නා රමේෂ් කොටුවෙයි (Category: Sinhala)
- මන්නා රමේෂ් අත්අඩංගුවට (Category: Sinhala)
ආරවුලක් දුරදිග යාමෙන් ප්රකෝප වූ බැණෑ විසින් උදැල්ලකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර තිබේ.
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්රියජනක හෙවත් 'මන්නා රමේෂ්' දිවයිනට රැගෙනවිත් තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවා තිබේ.
මැයි 08 වනදායින් පසු දිවයිනේ බොහෝ ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් […]The post ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනය...
- ප්රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි (Category: Sinhala)
- අද කාලගුණය (Category: Sinhala)
- දිස්ත්රික්ක කිහිපයකට තද වැසි (Category: Sinhala)
- අද පස්වරුවේ ප්රදේශ කිහිපයකට වැසි (Category: Sinhala)
පාර්ලිමේන්තුව අද (07 )සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා. පසුගියදා නියෝජ්ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීමෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත. මේ අනුව අද (07) වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30- පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු […]The pos...
- පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි (Category: Sinhala)
- පාර්ලිමේන්තුව මැයි 7 සිට 10 දක්වා රැස්වෙයි (Category: Sinhala)
- පාර්ලිමේන්තුව අද සිට 10 දක්වා රැස්වේ (Category: Sinhala)
- පාර්ලිමේන්තුව අද රැස්වෙයි (Category: Sinhala)
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට ඊයේ (06) පැවති අමාත්ය මණ්ඩල හමුවේදී තීරණය කර තිබෙනවා. එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්රියාත්මක වෙයි. මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාළ වීසා නිකුත් […]The post ඩොලර් 50 ක පැරණි...
- කැබිනට් මණ්ඩලයක් කැළඹූ වීසා ජාවාරමක් (Category: Sinhala)
- වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශිකයන් සඳහා අය කරන දඩ මුදල වැඩි කෙරේ (Category: Sinhala)
- ඩොලර් කොල්ලය ගැන කැබිනට් මණ්ඩලයම තහවුරු කරයි (Category: Sinhala)
- පාකිස්තානය වීසා බලපත්ර නොමැති සරණාගතයින්ගෙන් ඩොලර් 830ක් අය කරයි (Category: Sinhala)
වී වගාවට බන්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) යෙදීම පසුගිය කන්න කිහිපය තුළ ප්රමාණාත්මකව අවම වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. විශේෂයෙන් වී කරළ් ශක්තිමත්වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණවීම සඳහා MOP පොහොර භාවිතා කිරීම අනිවාර්ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. නමුත් පසුගිය මහ කන්නයේ දී MOP පොහොර භාවිතය අඩුවී තිබේ. හෙක්ටයාර් ලක්ෂ අටක් පසුගිය […]The post බණ්ඩි පොහොර මුදල් ගොවි ග...
- කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට රුපියල් 20,000ක පොහොර සහනාධාරයක් (Category: Sinhala)
- පොහොර වෙනුවට මුදල් (Category: Sinhala)
- ලංකා පොහොර සමාගම බණ්ඩි පොහොර සහ මඩ පොහොර මිශ්රණ දෙකක් අලුතින් හඳුන්වා දෙයි (Category: Sinhala)
- වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට රු.මිලියන 7500ක් (Category: Sinhala)
Popular Topics
- Economy of Sri Lanka (17)
- Sri Lanka Tea (16)
- Sri Lanka Quality Tea (16)
- Sri Lanka Tourism (16)
- Sri Lanka Cricket (16)
- Sri Lanka Hotels (16)
- Sri Lanka Elections (16)
- ITN News (53)