News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තම ශරීරය අභ්යන්තරයේ සඟවා මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ විදෙස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ලබාදුන්, මෙතෙක් හෙළිදරව් නොවූ තොරතුරු හා මූලාශ්ර පිළිබඳ සිරිල් ගාමිණි පියතුමන් අද (20) මාධ්යයට අනාවරණය කළේය.<br><br>හිටපු පොලිස් නිලධාරියකු යුටියුබ් නාලිකාවකට ලබාදුන් බව කියන සම්මුඛ සාකච්ඡාවක්ද උපුටා දක්වමින් පියතුමන් මෙම කරුණු ප්රකාශ කර තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ සරණාගත කඳවුරක දිවි ගෙවූ ශ්රී ලාංකික කාන්තාවක් ඉන්දීය මහමැතිවරණය සඳහා සිය ඡන්දය ප්රකාශ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරානයේ සහාය ලබන ඉරාක හමුදා කඳවුරකට එල්ල වූ ගුවන් ප්රහාර කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රඹේ - මැල්සිරිපුර මාර්ගයේ පන්සියගම ප්රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් සිසුවෙකු මියගොස් තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකු වන ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක එම තනතුර ඍජුව ම දේශපාලන කටයුතු වෙනුවෙන් යොදා ගනු ලැබුවද […]The post සාගලට අත තියන්නවත් බැරිලු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ඊයේ (19) පවත්වන ලද මාධ්ය හමුවකදී අගරදගරු මැල්කම් රංජිත් හිමිපාණන් අවතක්සේරු කරමින් […]The post රංගේ බණ්ඩාර ගලවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ එක් මාතෘකාවක් සම්බන්ධයෙන් වසර 5ක් තුළ විවාද 12කට වැඩි සංඛ්යාවක් පවත්වා වාර්තාවක් පිහිටුවීමට ආසන්න තත්වයක් පාස්කු ත්රස්තවාදී […]The post තවත් වාර්තාවක් පිහිටුවීමට ඉතාම ආසන්නයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට මැදපෙරදිග රටවල් කිහිපයකට ඉතිහාසයේ දරුණුම වර්ෂාපතනයක් ඇද හැළෙමින් පවතින අතර එක්සත් අරාබි එමීර් රාජ්යයේ ඩුබායි ඇතුලු නගර රැසක් […]The post කාන්තාරය ජල ගඟක් බවට පත් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්යාව 87ක් දක්වා ඉහළ ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිට්ටඹුව, වතුපිටිවල ප්රදේශයේදී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිවාන ජාතික LU,SU-FENGමැතිනිය අද (අප්රේල් 19)දින ඇමරිකානු ඩොලර් 3025 (රුපියල් 913,688.55)ක මුදලක් දීඝවාපිය භාරකාර අරමුදලේ ගිණුම වෙත බැර කිරීමට කටයුතු කර තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ ශ්රී ලංකාවේ සිදු කල සංචාරය අතරතුරදී දීඝවාපිය පුදබිමේ සිදු වෙමින් පවතින ප්රතිසංස්කරණ කටයුතු සියැසින් දැක පැහැදීමෙන් එතුමිය මෙම මුදල පරිත්යාග කළා. එම මැතිනිය එවා ඇති ඊමේල් පණිවිඩයට අනුව, දීඝවාපිය පුදබිමේ […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්වෝදය ව්යාපාරයේ නිර්මාතෘ අභාවප්රාප්ත ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහය මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කර  තිබෙනවා. විශාල පිරිසක්  දේහයට අවසන් ගෞරව දැක්වුවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද දේහයට අවසන් ගෞරව දක්වා ඥාතීන්ට සිය ශෝකය ද ප්රකාශ කළා. දේහයට අද පස්වරු 1 දක්වා මහජනතාවට අවසන් ගෞරව දැක්විය හැකියි. පස්වරු [̷...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයට තවත් ආධාර තොගයක් ලගදීම ලබාදීමට ඇමෙරිකාව සූදානමින් පසු වනවා. මාස ගණනාවක ප්රමාදයකින් පසුව ඇමෙරිකා නියෝජිත මන්ත්රී මණ්ඩලය යුක්රේනය සහ ඊශ්රායලය සදහා ඩොලර් බිලියන ගණනක යුද ආධාර ලබා දෙන යෝජනාව පිළිබද ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් වනවා. කෙසේ වුවද මෙම යෝජනාවන්ට කොංග්රසයේ විරෝධය පල කරන පිරිස් සිටින බවයි වාර්තා වන්නේ. ඇමෙරිකා පාර්ලිමේන්තුවේ කතානායක මයික් ජොන්සන් ප්රකාශ […]The post යුක්රේනයට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂ 75ට  අයිස් මත්ද්රව්ය සමග නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුලු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුනු තොරතුරකට අනුව කළ වැටලීමකදීයී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෝටර් රථයක්/ ත්රී රෝද රථයක්  සමග අයිස් මත්ද්රව්ය ග්රෑම් 510 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මත්ද්රව්ය ජාවාරමේ ප්රධාන සැකකරුවන්  පෙතියාගොඩ සංඛගේ සහ අංගොඩ ලොක්කාගේ ගෝලයන් බවයි ආරක්ෂක […]The...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වාලච්චේන ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

තම රූප ඩීප්ෆේක් තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන අසභ්ය චිත්රපට (deepfake porn) සඳහා භාවිත කරන බවට සොයා ගන්නා "ජෝඩි" තවත් සිදුවීමකින් දැඩි ලෙස කම්පනයට පත් වෙයි. ඒ සඳහා වගකිව යුත්තේ තම හොඳම මිතුරන්ගෙන් කෙනෙකු බව තමාට වැටහුණු අවස්ථාව ගැන ඇය බීබීසී File on 4 වැඩටහන වෙත පැවසුවා ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදේශීය රටක සිට හොර රහසේ නීති විරෝධී ලෙස මෙරටට තීරුබදු අහිමි කරමින් ගෙන්වන ලද දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග […]The post නීති ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිස්ත්රික්ක හතරක් හැරුණු විට දිවයිනේ සෙසු සෑම ප්රදේශයකම අද දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. නුවරඑළිය / මහනුවර / මාතලේ සහ බදුල්ල යන දිස්ත්රික්ක හැරුණු විට සෙසු දිස්ත්රික්කවල මෙම උෂ්ණාධික කාලගුණය පැවතිය හැකියි. මේ අතර ප්රදේශ කිහිපයකට අද පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි […]The post දිවයිනේ සෑම ප්රදේශයකටම මිනිස් සිර...

Similar Stories
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නුවරඑළිය ටොප්පාස් ප්රදේශයේදී මත්ද්රව්ය සමඟ විදේශ ජාතික කාන්තාවක් සහ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද  සිට පොදු සමා කාලයක් ප්රකාශයට පත්කර තිබෙනවා. එම සාමාජිකයින්ට නීත්යානුකූලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත් වීමට ලබන මස 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්රියාත්මක බවයි යුද්ධ හමුදාව පවසන්නේ. ඒ අනුව තමන් අයත් වන රෙජිමේන්තු මධ්යස්ථානය සමග සම්බන්ධ වී […]The post සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින්ට සේව...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිස්ත්රික්ක 4ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් අද (20) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථිකය යථා තත්වයට පත්කර ඇති බව රනිල් වික්රමසිංහ පොහොට්ටු සන්ධාන ආණ්ඩුව ප්රකාශ කළ ද, සෞඛ්ය සේවාව මුලුමනින්ම බිඳ වැටීමට ඉඩ […]The post මුලු රටේම ජනතාව බරපතළ අනතුරක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මසකට රුපියල් 79,841.66ක ප්රශ්න ගත විශ්රාම වැටුපක් ලබා ගන්නා බව අනාවරණය වේ. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් සම්බන්ධයෙන් […]The post රනිල් වික්රමසිංහ සම්බන්දයෙන් විශේෂ හෙළිදරව්වක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රි ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන් හට අද (20) සිට පොදු සමා කාලයක් ප්රකාශයට පත්කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ මධ්යම පළාත්වලත් අනුරාධපුර, වවුනියා, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව සහ මධ්යම පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං […]The post පළාත් කිහිපයකට පස්වරු 2.00 න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, කඳාන සහ මිනුවන්ගොඩ වන ප්රදේශවලට මේ මස 24 වැනිදා පෙරවරු 8.30 සිට රාත්රී 8.30 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.  The post ජල කප්පාදුවක් ගැන ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහජනතාවගේ විරෝධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනුමත කළ නොහැකි බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව ප්රකාශ කළේ මෙතෙක් කල් පොලිස් ස්ථාන කීපයක ගබඩා කර තිබූ ගල් කැණීම සඳහා භාවිත කරන වෙඩි බෙහෙත් හා පුපුරන ද්රව්ය හංවැල්ල, දිද්දෙණිය ගම්මානයේ ස්ථාපිත කිරීම සඳහා සීතාවක සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කර තිබූ යෝජනාව […]The post වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනුමත කළ නොහ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc