News Search:
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976351

ලියාපදිංචි නොකළ දන්සල් අද දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වනවිට දිවයින පුරා දන්සල් 2200ක් ලියාපදිංචි වී ඇති බවයි, එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ. මේ අතර, එළඹෙන වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්රී ලංකාව තුළ පැවැත්වෙන දන්සැල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි නව […]The post රට වටේ දන්සැල් ගැන දැනගන්න ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.039271533

සේවයෙන් විශ්රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමට ආරක්ෂක රාජ්ය අමාත්යවරයාට, ආරක්ෂක අමාත්යාංශයට සහ රණවිරු […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15708613

වෙසක් මංගල්යය වෙනුවෙන් හෙට සහ අනිද්දා මහනුවර ශ්රී දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් වෙනුවෙන් විශේෂ දන්සැල් කලාපයක් ක්රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතාගේ උපදෙස් අනුවයි මෙය සංවිධානය කර තිබෙන්නේ. එහිදී ප්රණීත හා සෞඛ්යාරක්ෂිතව පිලියෙල කළ ආහාර පාන දින දෙකක් පුරාවට බැතිමතුන් වෙත ලබා දීමටයි නියමිතව ඇත්තේ.The post දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220439

රුසියාව යුක්රේන දේශසීමාව ආසන්නයේ න්යෂ්ටික යුද අභ්යාසයක් ආරම්භ කර තිබෙනවා. න්යෂ්ටික යුද අභ්යාසයේ පළමු අදියර සදහා ස්කැන්ඩර් හා කින්සාල් හයිපර්සොනික් මිසයිල ඇතුලත් වන අතර ඒ හරහා යුක්රේනයට හා බටහිර රටවලට අනතුරු ඇගවීමක් සිදු කිරීමට රුසියාව උත්සාහ කරන බවයි යුද විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.දැනට රුසියා පාලනයේ පවතින යුක්රේනයට අයත් ප්රදේශයන් ආශ්රිතවයි මෙම යුද අභ්යාසය සිදු කෙරෙන්නේ. කෙසේ […]The post යුක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464525

මෙවර 2024 මැයි මස 23 හා හා 24 යෙදී ඇති වෙසක් පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්තාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී තිබෙනවා. ඒ අනුව 2024.05.23 හා 24 දෙදින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්රව්ය පමණක් එක් රැඳවියෙකුට ප්රමාණවත්වන පරිදි පමණක් ලබා දීමට අවස්ථාව ලබා දී […]The post වෙසක් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464525

අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් නියමවී සිටින අමාත්ය ප්රසන්න රණතුංග මහතා එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම යළිත් ජුනි 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. කොළොන්නාව, මීතොටමුල්ල ප්රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අවශ්ය අනුමැතිය ලබාදීම ඇතුළු කටයුතු ඉටු කරදීම පිළිබඳ සිද්ධියකට අදාළව ව්යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි […]The post ප්රසන්නට එරෙහි පෙත්ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06732263

මෙරට 13,000කට අධික ග්රාම නිලධාරිවරුන්ට අනන්ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්රී ලංකා ග්රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්යවස්ථා කෙටුම්පත රාජ්ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, එය විශාල ජයග්රහණයක් බවත්, රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා […]The post ග්රාම නිලධාරින්ට වැටුප් වැඩි වෙන විදිහ මෙන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220439

2024.05.23 වන දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට විශේෂ රාජ්ය සමාවක් පිරිනමනු ලබනවා මෙම විශේෂ රාජ්ය සමාව ප්රදානය කිරීම අනුව, වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15ක් ද, මහර බන්ධනාගාරයෙන් 37ක්, වශයෙන් දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතන මගින් සිරකරුවන් 278 ක් 2024.05.23 වන […]The post වෙස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056102194

වෙසක් උත්සවය නිමිති කොටගෙන කොළඹ, ධර්මායතනාධිපති  පූජ්ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංකල්පයක් අනුව ක්රියාත්මක කෙරුණු  ත්රීරෝද රථ දහසක  බෞද්ධ කොඩි සවිකිරීම අද  (2024.05.22 ) අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙක් කොළඹ, බෞද්ධාලෝක මාවතේදී ආරම්භ කෙරිණි. එහිදී අදහස් දැක් වූ අග්රාමාත්යවරයා – පූජ්ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ මගපෙන්වීමෙන් ධර්මායතන විහාරස්ථානය බෞද්ධ ධජය අද දහස් ගණන් සංචාරය කරන වාහන වල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976351

වියට්නාමයේ හැනෝයි හී Bai Dinh විහාරස්ථානයේ රෝපණය කරන ලද ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය වටා ඉදිකිරීමට අපේක්ෂිත බෝධි ප්රාකාරය තැනීමට අවශ්ය මුල්ගල සහ එම සැලසුම ශ්රී ලංකා වියට්නාම් තානාපතිනි H.E. Ho Thi Thanh Truc මහත්මිය වෙත භාරදීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා වියට්නාම් තානාපති කාර්යාලයේ දී අද […]The post වියට්නාමයේ රෝපණය කළ ජය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220439

සිරියා ජනාධිපති ආර්යාව ලියුකේමියා රෝගයට ගොදුරුවී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිද වන අස්මා අසාද් ලියුකේමියා රෝගයට ගොදුරුවී ඇති බව පුළුල් වෛද්ය පරීක්ෂණ මාලාවක් සිදුකිරීමෙන් පසු අනාවරණය වී තිබෙනවා. මේ වනවිට ඇය රෝගයට ප්රතිකාර සදහා විශේෂ වැඩසටහන් යටතේ යොමුව සිටින අතර සියලු මහජන කටයුතුවලින් තාවකාලිකව ඉවත්ව සිටින බව […]The post සිරියා ජනපති ආර්යාව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220439

උපයන මුදල් නිසි ලෙස කළමනාකරණය කරමින් ශ්රී ලංකාවට  එවන්නේ කෙසේ ද යන්න පිළිබද සිංගප්පූරුවේ සේවය කරන ශ්රී  ලාංකිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එරටදී පැවැත්වුණා. ඇතැම් මූල්ය ආයතන ඉහළ සේවා ගාස්තු අය කිරීම හේතුවෙන් විගනමික සේවකයන්ට සිදුවන අපහසුතා මග හැරවීම  මෙහි අරමුණයි. සිංග්ප්පූරුවේ ශ්රී ලාංකික විගනමික ශ්රම බලකායේ මූල්ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයයි […]The post උ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220439

ඉන්දියාවේ දිල්ලි නගරයට බලපා ඇති උෂ්ණාධික කාලගුණය හේතුවෙන් පාසල් වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඉන්දියාවේ දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හතලිස් හතයි දශම හතරක් තරම් ඉහළ අගයක් ෙගන තිබෙනවා. ඒ හේතුවෙන් වහාම ක්රියාත්මක වන පරිදි සියලු පාසල් වසා දමන ලෙසයි බලධාරීන් දැනුම් දී ඇත්තේ. මෙම සතිය පුරා උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි […]The post උෂ්ණාධික කාලගුණය නිසා දිල්ලි නගරයේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.044881754

2024 මැයි 18 වැනි දින කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් නිකුත් කරන ලද පණිවිඩයක ඇතුළත්වූ ශ්රී ලංකාව තුළ සිදුවූයේ යැයි කියන ඊනියා “ජන සංහාරය” පිළිබඳ චෝදනාව ශ්රී ලංකාවේ විදේශ කටයුතු අමාත්යාංශය ප්රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.   එම සම්පූර්ණ නිවේදනය පහතින් ශ්රී ලංකා රජය මීට පෙර කරන ලද සියලුම සන්නිවේදනවලදී ජන සංහාරයක් පිළිබඳ එල්ලවන […]The post කැනේඩියානු අගමැතිගේ ‘ජන සංහාර‘ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220439

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවස අරගලකරුවන් විසින් 2022 වසරේ දී ගිනි තැබීමේ සිද්ධියට අදාළ නඩුව කැදවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළා. කෝරළගේ ඉන්දික ප්රසාද් සහ විදේශ ගතවී සිටින ඉවෝන් ඇන්ඩෘ පෙරේරා යන අයට වරෙන්තු නිකුත් කරන ලෙසයි මහේස්ත්රාත්වරයා නියෝග කළේ. සිද්ධිය සම්බන්ධයෙන් […]The post ජනපත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976351

පාතාල සාමාජිකයන්ට කුළියට මනුෂ්ය ඝාතන සිදු කිරීම සඳහා යොදා ගැනීමට , සොරකම් කර යතුරු පැදි අලෙවි කළ තරුණයන් දෙදෙනෙකු මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔවුන් ඉකුත් 14 දින අත් අඩංගුවට ගෙන , රඳවා ගැනීමේ නියෝග මත ප්රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ. මොවුන් අතරින් එක් අයෙකු 31 හැවිරිදි උඩුගම්පොළ , කෙහෙල්බද්දර ජූඩ් නොහොත් සුබසිංහ […]The post මනුෂ්ය ඝාතන කරන්න සොරකම් කළ යතුරුපැදි පාතාල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464525

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (22) පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් අභාවප්රාප්ත ඉරාන ජනාධිපති ඊබ්රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබෙනවා. තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලි රීසා ඩෙල්කොෂ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබුවා අනතුරුව ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිස සමඟ කෙටි කථා […]The post ඉරාන ජනාධිපතිවරයා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917915

මුහුදු ප්රදේශවල පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් සියලුම ධීවර යාත්රා අද සිට නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.The post යළි දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින්න – ධීවරයන්ට දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220439

ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත වෙසක් දිනය නිළ ලෙස පිළිගන්නා බවට වන නිළ නිවේදනය නිකුත් කිරීමට වොෂින්ටන් DC නගරාධිපතිනි මියුරියල් බවුසර්මහත්මිය ක්රියා කර තිබෙනවා. ඇමෙරිකාවේ අගනගරය මෙන්ම ලෝක දේශපාලන ආර්ථික හා ආරක්ෂාවට අදාළ තීන්දු ගන්නා මර්මස්ථානය ලෙස සැලකෙන වොෂින්ටනය තුළ එම පසුබිම ඇතිවීම එරට වෙසෙන මිලියන 03ක හා මිලි 550ක ලෝක […]The post වොෂින්ටනය වෙසක් නිළ දිනයක් ලෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464525

කැපවීමෙන් සිය රාජකාරිය ඉටු කරන පොලිස් නිලධාරීන් ඇගයීම අඛණ්ඩව සිදු කෙරෙනවා. එවැනි නිලධාරීන් පිරිසක් අගය කිරීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා. පසුගිය 19 වනදා නාල්ල පොලිස් වසමේ මාලදෙණිය ප්රදේශයේදී ත්රිපුද්ගල ඝාතනයක සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ රාත්රී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කළ විමර්ශනයේදීයී. මෙම ක්රියාව අගයනු පිනිස පොලිස්පති ප්රශංසා හා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464525

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස විජයදාස රාජපක්ෂ සහ මහ ලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමට එරෙහිව දුමින්ද දිසානායක මහතා ගොනුකළ පැමිණිල්ලක් නිශ්ප්රභ කරන්නැයි ගොනුකළ අභියාචනා පෙත්සම අද යළි විභාගයට ගත්තා. අධිකරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ගොනුකළ මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැණුනේ බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේයි. ගිහාන් කුලතුංග, ෆ්රෑන්ක් ගුණවර්ධන […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464525

ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි සහ එරට විදේශ අමාත්ය අමීර් අබ්දුල්ලාහිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් හයවන විධායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කළා. කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගිය හිටපු ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති සමරු ග්රන්ථයේ විශේෂ සටහනක් තබමින් සිය ශෝකය පළ කළා. ඉරාන ජනපතිවරයා ඇතුළු පිරිසගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව ප්රකාශ […]The post ඉරාන ජනපතිගේ හදිසි අභා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07854307

දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපති සහ මහලේකම් චුං ස්යුං-යුන් (Chung Seung-yun) මහතා ප්රමුඛ ජ්යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු දූත පිරිසක් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවුණා. මෙහිදී අදහස් දැක්වූ චුං ස්යුං-යුන් මහතා පවසා සිටියේ පසුගිය වසරේ ශ්රී ලංකාව තුළ සම්මත වූ දූෂණ විරෝධී පනත ඉතා ශක්තිමත් පනතක් බවයි. මේ […]The post දකුණු කොරියානු දූෂණ ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220439

මොරොන්තුඩුව පොල්හේන ප්රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහුගේ නැගණියගේ ස්වාමිපුරුෂයා සමඟ දීර්ඝ කාලයක සිට ආරවුලක් පැවති අතර යහලුවන් කිහිප දෙනෙකු සමඟ නැගණියගේ නිවසට ගොස් තිබෙනවා. ආයුධ ඇතැතිව මෙම පිරිස එහි ගොස් ඇති අතර එහිදී දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගැනීමත් සමඟ නැගණියගේ ස්වාමිපුරුෂයා හා ඔහුගේ පියා එක්ව මෙම පුද්ගලයාට පහරදී ඇති […]The post තියු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220439

ඉරාන තානාපති ඒ ඩෙල් කොෂි මහතාට කොළඹ ප්රධාන සාප්පු සංකීර්ණ රථ ගාලක දී පහරදීමේ සිද්ධියේ සැකකරු ඇපමත මුදාහැරුණා. රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත ඔහු මුදා හැරීමටයි කොටුව ප්රධාන මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේ. ඉරාන තානාපතිවරයා කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයකට ගොස් මෝටර් රථය රථ ගාලට ඇතුලු කරන විට එහි සිටි මෙම සැකකරු ඔහු […]The post ඉරාන තානාපතිට පහරදීමේ සිද්ධියේ සැකකරුට ඇප appeared first o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464525

වැසි සහ සුළං කාලගුණික තත්ත්වය ඉදිරි දින කීපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ආපදා තත්ත්වයේ යම් අඩුවීමක් වාර්තා වන බවයි අපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරන්නේ. මේ අතර අයහපත් කාලගුණය හමුවේ පුද්ගලයෙකු මියගොස් ඇති අතර නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්රියාත්මකයි. ඒ අනුව කොළඹ , ගම්පහ , කළුතර , ගාල්ල,මහනුවර , […]The post නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220439

ගාසා තීරයට අවශ්ය මානුෂීය ආධාර නිසි ආකාරයෙන් බෙදා හැරීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් සාගත තත්ත්වයක් ඇති වීමේ අවදානම ඉහළ යමින් පවතිනවා. ගාසා තීරයේ උතුරු ප්රදේශයේ ජබාලියා සරණාගත කඳවුර හා රෝහල් ඉලක්ක කරගනිමින් ඊශ්රායලය ඊයේ දිනයේද අඛණ්ඩ ප්රහාර මාලාවක් දියත් කර තිබෙනවා. කාලතුවක්කු හා යුද ටැංකි යොදා ගනිමින් මෙම ප්රහාර මාලාව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. […]The post ගාසා තීරයට සාගත තත්ත්වයක් ඇති වීමේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464525

නීති විරෝධී කෘෂි රසායනික ද්රව්ය අලෙවි කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවලපිටිය ප්රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය තලවකැලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා. එහි දී කුරේටර් කෘමි නාශක කිලෝ 30 ක්, විවිධ වර්ගයේ නීති විරෝධී කෘෂි රසායනික ද්රව්ය පැකට් 40 ක් හා විවිධ වර්ගයේ […]The post නීති විරෝධී කෘෂි රසායනික ද්රව්ය අ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc