News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සාමාජිකයින් 25කට සීමාවන බවත් ඒ හරහා රජයේ ආර්ථික වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. රට දිනන මග මැයෙන් පැවැත්වුණු ජාතික ජන බලවේගයේ ව්යාපාරික හමුව බණ්ඩාරගමදී පසුගියදා පැවැත්වුණා. ඒ සදහා පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයින්,  ව්යාපාරිකයින් ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වුණා.    The post ජාතික ජන බලවේගය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150444

විදුලි වාහන ආනයනය කෙරෙහි රජයේ විශේෂ අවදානය යොමුව ඇති බව රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. වාහන මෙරටට ආනයනය කිරිමේ මාර්ග සැලැස්ම එළිදැක්වුණා. රාජ්ය අමාත්යවරයා එහිදී කරුණු රැසක් හෙළිකළා.  The post විදුලි වාහන ආනයනය කෙරෙහි රජයේ විශේෂ අවදානය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

අනුරාධපුර මහා විලච්චිය නව ප්රාදේශීය ලේකම් කාර්යාලය අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රදානත්වයෙන් විවෘත කෙරුණා. කාර්යාලය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 285කට ආසන්න මුදලක් වැය කෙරුණා. මෙම අවස්ථාවට රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ,  පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන එස් එම් චන්ද්රසේන,  ඉෂාක් රහුමාන්,  සී මුතුකුමාරණ,  වීරසේන ගමගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වුණා.    The post අනුරාධපුර මහා විලච්ච...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150444

; ඇමති අමරවීර appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස් ජයශන්කර් මහතා නිල සංචාරයක් සඳහා ලබන 20 වනදා මෙරටට පැමිණෙනවා. ඉන්දීය ආයෝජන යටතේ මෙරට ආරම්භ කර නවතා දමා තිබෙන සංවර්ධන ව්යාපෘති යළි ආරම්භ කිරීම පිළිබද විදේශ කටයුතු අමාත්යවරයාගේ මෙරට සංචාරයේ දී සොයා බැලීමට නියමිතයි. ඉන්දීය රජය ත්රිකුණාමලයේ කර්මාන්ත කලාපයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉන්දීයාවේ හා වෙනත් රටවල […]The post ඉන්දීය විදේශ ඇමති මේ මස අගදී ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

ශ්රී ලංකා – කොදෙව් කාන්තා ක්රිකට් එක්දින තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම කඩුලු 06කින් පරාජයට පත් කරමින්. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා. ඒ […]The post ශ්රී ලංකා කාන්තා ක්රි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

මෙම වසරේ විසිවන සුව උදාන ජංගම සෞඛ්ය සායන වැඩසටහන ඇල්පිටිය කහදූව පූරාණ මූල මහා විහාරස්ථානයේ දී ආරම්භ කෙරුණා. අමාත්ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුවයි ව්යාපෘතිය ක්රියාත්මක වන්නේ. අත්යවශ්ය ඖෂධ වර්ග 850ක් අතුරින් ඖෂධ කිහිපයක් හැරැනු විට සියලුම ජිවිතාරක්ෂක ඖෂධ තොග අඩුවකින් තොරව පවත්වාගෙන යන බවයි අමාත්යවරයා මෙහිදි කියා සිටියේ. පසුගිය දිනවල පැවති ජල ගැලීම් තත්ත්වයෙන් […]The post “සුව උදාන” ජංගම සෞඛ්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

ග්රීසියට අයත් ගල් අඟුරු ප්රවාහන නෞකාවකට රතු මුහුදේදී යේමන හූති සටන්කාමීන් ප්රහාරයක් එල්ල කළා. මෙම ප්රහාරයෙන් අතුරුදන් වූ නාවිකයෙකු සෙවීම තවදුරටත් ක්රියාත්මකයි. ග්රීසියට අයත් ගල් අඟුරු ප්රවාහන නෞකාවක් වන ටියුටර් නෞකාවට එම ප්රහාරයෙන් සැලකිය යුතු හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ප්රහාරයෙන් පසුව එහි කාර්ය මණ්ඩලය ඉවත් කරනු ලැබුවා. එක්සත් රාජධානියේ සමුද්රීය වෙළඳ මෙහෙයුම් හා […]The post ග්රීසිය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23150444

දෙනා එක්විය යුතුයි appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වතු ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන නායකයෙකු නිසා මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්රමසිංහ මහතාට සහාය දීමට ලංකා කම්කරු කොංග්රසය තීරණ කළ බව අමාත්ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ගම්පොළ පුපුරැස්ස ලෙවලන් වතු යායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියා. රාජ්ය අමාත්ය අනුරාධ ජයරත්න මහතාගේ ඉල්ලීමකට අනුවයි නිරීක්ෂණ චාරිකාව සංවිධාන කෙරුණේ.     […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28938055

ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට රුමේෂ් තරංග අද සමත්වුණා. එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර 85.45 ක්. ඔහු එහිදී නව තරග වාර්තාවක් මෙන්ම නව ශ්රී ලංකා වාර්තාවක් ද පිහිටුවනු ලැබීය.The post රුමේෂ්ගෙන් ශ්රී ලංකාවට රන් පදක්කමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව මගින් රියදුරු උපදේශක සහ සහකාර රියදුරු උපදේශක පත්වීම් ලබාදීමේ උත්සව ,කොළඹ පදනම ආයතනයේදී පැවැත්වුණා. මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පවත්වනු ලැබූ ලිඛිත හා ප්රායෝගික පරීක්ෂණවලින් සමත් රියදුරු උපදේශකවරුන් 475 දෙනෙකු සහ සහකාර රියදුරු උපදේශකවරුන් 75 දෙනෙකු සඳහා අදාල බලපත්රය ලබාදීම මෙහිදී සිදුවුණා. අවසන් වරට රියදුරු උපදේශක […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

දිවයින පුරා මාර්ග කිලෝ මීටර 1500ක් සංවර්ධනය කිරීම සාර්ථකව සිදුවනවා. මෙම මාර්ග සංවර්ධන ව්යාපෘතියට සමගාමිව පාදුක්ක, ගලගෙදර, මොරටුව කන්ද මාර්ගය ද සංවර්ධනය කෙරුණා. මීටර් 800ක දුරක් මෙහිදි සංවර්ධනය කෙරුණු අතර රුපියල් මිලියන 12ක් ඒ සඳහා වැය කර තිබෙනවා. සංවර්ධනය කළ මාර්ගය ජනතා අයිතියට පත්කෙරුණේ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා පාර්ලිමේන්තු මන්ත්රී ජගත් කුමාර මහතාගේ […]The post දිවයින පුරා මා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

ජයගමු ශ්රී ලංකා වැඩසටහන් මාලාවේ පුත්තලම දිස්ත්රික් වැඩසටහනේ දෙවන දිනය අද ක්රියාත්මක වනවා. අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රදානත්වයෙනුයි මෙම වැඩසටහන ක්රියාත්මක වන්නේ. විදේශ රැකියා අවස්ථා උදා කර දීම මෙන්ම කම්කරු ගැටලුවලට විසඳුම් ලබාදීම ද මෙහිදි සිදුවනවා. රැකියා බැංකු සඳහා ලියාපදිංචි කිරීම පුහුණු වැඩමුළු ආදිය ද ජයගමු ශ්රී ලංකා වැඩපිළිවෙලට ඇතුලත්. විගමණික ශ්රමිකයන්ට උපහාර පිදීම හා […]The post &#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

කලක් පුරා සිදුකළ ගවයින් සොරකම් කිරීමේ ජාවාරමක තොරතුරු හෙළි කර ගැනීමට වෙන්නප්පුව පොලිසිය සමත්වුණා. කොළඹ සිට වෙන්නප්පුව දෙසට ධාවනය කෙරෙමින් තිබු සැක කටයුතු වෑන් රථයක් කොච්චිකඩේ තෝප්පුව ප්රදේශයේ දී නතර කිරීමට පොලිසිය අණකර තිබෙනවා. එහෙත් වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් එය හඹා ගොස් අත්අඩංගුවට ගැනිමට ක්රියා කෙරුණා. පසුව කළ සොයා බැලීමකදි හෙළිවුයේ දිවයිනේ විවිධ […]The post ගවයින් සොරකම් කිරීම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දකුණු අප්රිකාව සහ නේපාලය අතර තරගය එක් ලකුණකින් ජය ගැනීමට දකුණු අප්රිකාව සමත්වුණා. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්රිකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 115ක් පමණයි. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වු රීසා හෙන්රික්ස් ලකුණු 43ක් රැස්කළා. පන්දු යැවීමේ දී කුෂල් බුහුටල් කඩුලු […]The post දකුණු අප්රිකාව සහ නේපාල තරඟය එක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28938055

එළවළු මිල තීරණය කිරිමේ මාෆියාව අතරමැදියා විසින් පවත්වාගෙන යන බව ජාතික ගොවිජන එකමුතුව පෙන්වා දෙනවා. මේ හේතුවෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකායට ද බලවත් අසාධාරණයක් සිදුවන බවයි මෙම එකමුතුව සඳහන් කරන්නේ.The post එළවළු මිලේ මාෆියාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව සිදුකළ වැටලිමකදී අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ බර කිලෝ ග්රෑම් එකසිය පනහකට අධික බව තහවුරු කර ගෙන තිබෙනවා. පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණේ. බහුදින ධීවර යාත්රාවක බද කොටසේ පොහොර උර 4ක බහා මත්ද්රව්ය තොගය ප්රවාහනය කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ධීවරයන් 6 […]The post මුහුදේදී ඇල්ලූ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහා නව ව්යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විනිසුරු චිත්රසිරි කමිටුව විසින් සකස්කළ පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබුවා. කමිටුවේ සභාපති විශ්රාමික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා විසින් පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ද ඊට එක්ව සිටියා. ශ්රී ලංකාවේ […]The post ශ්රී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

මහනුවර ප්රදේශයේ ප්රසිද්ධ පාසලක සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවෙකු විසින් එල්ල කර පිහි පහරකින් අනෙක් සිසුවා තුවාල ලබා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව මහනුවර පොලිසිය පවසනවා. එම පිහි ප්රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 16 සිසුවකු බව පොලිසිය සඳහන් කළා. සිසුන් දෙදෙනා අතර ගැටුම පාසල ඉදිරිපිට දී සිදුව තිබූ අතර […]The post පාසල් සිසුන් දෙදෙනෙකු අතර ගැටුමක් එක් සිසුවෙකු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

ඉදිරි මැතිවරණයේදී වාර්තාගත ජයග්රහණයක් ලබමින් සජිත් ප්රේමදාස මහතා විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීම සහතික යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ, එම මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්රමාණය පමණක් නොව වැඩිම ඡන්ද ප්රතිශතයකින් ජයගත් ජනාධිපතිවරයා වන්නේද  ප්රේමදාස මහතා බවයි. මෙවර සජිත් ප්රේමදාස මහතා දෙවන අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද ලක්ෂ තිහකින් අවම වශයෙන් ඡන්ද […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

ප්රබල වෘත්තීය සමිති නායකයෙකු , දේශපාලනඥයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ ලේකම්වරයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ සිරිනාල් ද මෙල් මහතා අභාවප්රාප්ත වුණා. ඒ මහතා 1977 මහ මැතිවරණයේ දී ජේ ආර් ජයවර්ධන මහතාට හයෙන් පහක බලයක් හිමිකර ගැනීමට මෙරට වෘත්තීය සමිති සාමාජිකයින් බලමුළු ගන්වමින් විශිෂ්ට සේවාවක් සිදුකළා. මිය යනවිට 83 වන වියේ […]The post සිරිනාල් ද මෙල් මහතා අභාවප්රාප්ත වෙය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.17874718

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කිරීමට සැලසුම්කර තිබූ අඛණ්ඩ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කෙරුණා. රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතා මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් සමඟ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ පස්වරුවේ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුවා. ඉන් අනතුරුවයි වර්ජනය නතර කිරීමට තීරණ කර ඇත්තේ.The post දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සැලසුම්කර තිබූ වැඩවර්ජනය අත්හිටුවයි appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

අධ්යාපන ප්රතිසංස්කරණ රැසක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. විදේශ රැකියා ප්රවර්ධන අමාත්යාංශය ක්රියාත්මක කරන ජයගමු ශ්රී ලංකා වැඩසටහන යටතේ බිංගිරිය අධ්යාපන කලාපයට අයත් වැල්ලරාව මධ්ය මහා විද්යාලයට සහ උඩුබද්ධාව ජේ ආර් ජයවර්ධන මධ්ය මහා විද්යාලයට සුහුරු පංති කාමර ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. දරු දැරියන් […]The post දරු දැරියන් නවීන ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

ජල ගැල්මෙන් හා නාය යාමෙන් විපතට පත්වූවන් නගාසිටුවීම සඳහා රජය උපරිම සහන සළසන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. සීතාවක සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අග්රාමාත්යවරයා මේ බව කියාසිටියා. පහත් බිම්වල පදිංචි පිරිස් උස් බිම්වල ඇති වතු ඉඩම්වල පදිංචිකිරීම් සඳහා එම ඉඩම් කොටස්කර ලබාදෙන ලෙසට ද අග්රාමාත්යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා. මේ අතර සීතාවක ප්රාදේශීය ලේකම් […]The post ජල ගැල්ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

පොලිස් නිලධාරීන්ගේ පහසුකම් තවදුරටත් වර්ධනය කිරීමට පියවර ගෙන ඇති බව අමාත්ය ටිරාන් අලස් මහතා පවසනවා. නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නවීකරණය කළ භෝජනාගාරය සහ කායවර්ධන මධ්යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙන්ම උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.The post පොලිස් නිලධාරීන්ගේ පහසුකම් තවදුරටත් වර්ධනය කිරීමට පියවර appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15640378

ස්වාධීන රූපවාහිනියේ සාමාන්යාධිකාරිවරයෙකු ලෙස සේවය කළ බී වී සුගතපාල මහතා අභාවප්රාප්ත වුණා. සුගතපාල මහතා අභාවප්රාප්ත වන විට 89 වන වියේ පසුවුණා. රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිටියදීයි ඒ මහතා අභාවප්රාප්ත වුණේ. දේහය බොරැල්ල රේමන් මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.The post ITN හිටපු සාමාන්යාධිකාරිවරයෙක් වන බී.වී සුගතපාල මහතා අභාවප්රාප්ත...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc