Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-May (46)
Narrow by Category
- Sinhala (46)
වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනය පෙරේදා රාත්රියේදී නිකුත් කරනු ලැබීය. කම්කරු සහ විදේශ රැකියා අමාත්යාංශයේ ලේකම් වරයාගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය ප්රකාශයට පත් කර තිබෙන්නේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්රකාශයට පත් කළා. […]The post වතු කම්කරු වැටුප 1700...
- වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළට (Category: Sinhala)
- වතු කම්කරුවන්ට 1700ක් දෙන්න බෑ – වතු සමාගම් කියයි (Category: Sinhala)
- වැටුප් වැඩිකිරීම නිසි ලෙස ක්රියාත්මක නොකරන වතු යළි රජයට පවරාගන්නවා – ඇමති මනූෂ (Category: Sinhala)
තලවකැලේ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මොටර් රථයක් ලිස්සාගොස් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් කුඩා ළමයෙක් ඇතුළු දෙදෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. මෙම අනතුර සිදු වි ඇත්තේ අද දින පස්වරු 4 ට පමණ හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ වනරාජා වත්ත […]The post මොටර් රථයක් ලිස්සා යාමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකුට තුවාල...
- අධික වේගයෙන් ධාවනයවූ මොටර් රථයක් ඇළ මාර්ගයකට පෙරලෙයි (Category: Sinhala)
- ඉන්ධන බවුසර් රථයක් සහ මොටර් රථයක් ගැටෙයි (Category: Sinhala)
- එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් කාසල්රි ජලාශය අසලට පෙරළෙයි (Category: Sinhala)
- අධික වේගයෙන් ධාවනය වූ මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලෙයි (Category: Sinhala)
මධ්යම කදුකරයේ බටහිර බැවුම් හරහා හමා ගිය දැඩි සුලගකින් කොත්මලේ සිට නාවලපිටිය දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට ගස් කඩා වැටිමෙන් එම අධි බලැති විදුලි රැහන් පද්ධතිය කණුව සමග කඩා වැටිමෙන් ප්රදේශ රැසකට විදුලි බලය ඇණ හිට ඇති බව විදුලි බල මණ්ඩලය ප්රකාශ කළා. නාවලපිටිය තලවකැලේ ප්රධාන මාර්ගයේ ඉඹුල්පිටිය ප්රදේශයෙන් අධි බලැති […]The post දැඩි සුළං නිසා අධි බල විදුලි රැහැන් පද්ධතියට හානි a...
- ගසක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල (Category: Sinhala)
- ශ්රී පාදයට ඉදිරි වසර 50 ක කාලයක් සඳහා බාධාවකින් තොරව විදුලිය (Category: Sinhala)
- ගසක් කඩා වැටීමෙන් හැටන් නෝටන්බ්‍රිජ් ප්රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා (Category: Sinhala)
- සාමිමලේ කඩන් වැටෙන්න ආසන්න විශාල නුග ගස (Category: Sinhala)
ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයට අනුබද්ධිත වැලිසර ශ්රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2023 වර්ෂයේ බඳවා ගැනීමට අයත් යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 45 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ හා හෙද ප්රතිඥාව ලබාදීමේ උත්සවය අද දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා ගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා […]The post නාවික හෙද විදුහලේ හෙද පාඨමා...
- ශ්රී ලංකා නාවික හමුදා පරීක්ෂණ ඒකකය වෙත ISO 9001:2015 ප්‍රමිති සහතිකය ප්රදානය කෙරේ (Category: Sinhala)
- නාවික හමුදා සෙබළෙකුගෙන් නව වාර්තාවක් (Category: Sinhala)
- ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ශ්රී ලංකා නාවික හමුදාපති හමුවෙයි (Category: Sinhala)
- පාකිස්ථානු නාවික හමුදා ප්‍රධානී නාවික හමුදාපති හමුවෙයි (Category: Sinhala)
ඊශ්රායලය පලස්තීනයේ බටහිර ඉවුර ප්රදේශයේ සිදු කළ මෙහෙයුමක් අතරතුරදී සාමාන්ය වැසියන් 08 දෙනෙකු ඝාතනය කර තිබෙනවා. බටහිර ඉවුරේ ජෙනින් නගරයේ ඊශ්රායලය සිදු කළ මෙහෙයුමක් අතරතුරදීයී මෙම පිරිස ඝාතනය කර ඇත්තේ. ඊශ්රායල ආරක්ෂක අංශ එම ප්රදේශයේදී සටන්කරුවන් සමග වෙඩි හුවමාරුවක් සිදු කළ බව ද වාර්තා වනවා. එමෙන්ම ඒ ආශ්රිතව පිහිටා තිබූ සරණාගත කදවුරක පිපිරීම් කිහිපයක් ද […]The post ඊශ්රායලය පලස්තීනයේ සිදු කළ මෙහ...
- පලස්තීන ජාතිකයින් සිව් දෙනෙකු බටහිර ඉවුරේ දී ඝාතනය කෙරේ (Category: Sinhala)
- මේ ක්‍රෑර යුද්ධය වහාම නතර කර, සටන් විරාමයක් ඇතිකර ගැනීමට බලපෑම් කළ යුතුයි… (Category: Sinhala)
- ඊශ්රායල – හමාස් ගැටුම් යළි උත්සන්න වෙයි (Category: Sinhala)
ඉදිරියේදී ආරම්භවීමට නියමිත ලංකා ප්රිමියලීග් ක්රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැකපිට දඹුල්ල කණ්ඩායමේ හිමිකරු වන තමිම් රහමාන් නමැත්තා අද අත්අඩංගුවට ගැණුනා. පසුව අදිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේ. බ්රිතාන්ය පුරවැසිභාවයක් හිමි බංග්ලාදේශ ජාතිකයෙකු වන ඔහු දඹුල්ල කණ්ඩායමේ හිමිකරු මෙන්ම ප්රධාන විධායක […]The...
- LPL තරගාවලිය : 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකරු රක්ෂිත බන්ධානාගාරයට (Category: Sinhala)
- පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයේ සැකකාර යුවළ තවදුරටත් රිමාන්ඩ් (Category: Sinhala)
- කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට (Category: Sinhala)
- අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
ලියාපදිංචි නොකළ දන්සල් අද දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වනවිට දිවයින පුරා දන්සල් 2200ක් ලියාපදිංචි වී ඇති බවයි, එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ. මේ අතර, එළඹෙන වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්රී ලංකාව තුළ පැවැත්වෙන දන්සැල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි නව […]The post රට වටේ දන්සැල් ගැන දැනගන්න ...
- දන්සල් ලියාපදිංචි කරන ලෙස උපදෙස් (Category: Sinhala)
- ආර්ථික අර්බුදයක් තිබුණ රටක මේ ආකාරයට දන්සල් තිබීම පුදුමයි – මහින්ද අමරවීර (Category: Sinhala)
- Video: වෙසක් දන්සල් අඩුවෙයි... (Category: Video)
- Video: දිවයින පුරා දන්සල් 3,260ක්... "සියලුම දන්සල් පරීක්ෂා කරනවා" (Category: Video)
සේවයෙන් විශ්රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමට ආරක්ෂක රාජ්ය අමාත්යවරයාට, ආරක්ෂක අමාත්යාංශයට සහ රණවිරු […]The ...
- රටක අනාගතය භාර ගැනීමට නම් විනයක් සහ කැපවීමක් අවශ්‍යයි – ජනපති (Category: Sinhala)
- ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට හැකිවීම රජය ලැබූ ජයග්රහණයක් (Category: Sinhala)
වෙසක් මංගල්යය වෙනුවෙන් හෙට සහ අනිද්දා මහනුවර ශ්රී දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් වෙනුවෙන් විශේෂ දන්සැල් කලාපයක් ක්රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතාගේ උපදෙස් අනුවයි මෙය සංවිධානය කර තිබෙන්නේ. එහිදී ප්රණීත හා සෞඛ්යාරක්ෂිතව පිලියෙල කළ ආහාර පාන දින දෙකක් පුරාවට බැතිමතුන් වෙත ලබා දීමටයි නියමිතව ඇත්තේ.The post දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්ස...
- කතරගම දේවාලයේ පඬුරුවලට මොකද වෙන්නේ ? (Category: Sinhala)
- කතරගම දේවාලයේ පඬුරු කතාව (Category: Sinhala)
- අසිරිමත් නත්තල අදයි (Category: Sinhala)
නියෝග කර තිබෙනවා.The post විරංජිත් තාඹුගල අත්අඩංගුවට appeared first on ITN News.
- තාඹුගල අත්අඩංගුවට (Category: Sinhala)
- හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- සන්නස්ගල අත්අඩංගුවට (Category: Sinhala)
රුසියාව යුක්රේන දේශසීමාව ආසන්නයේ න්යෂ්ටික යුද අභ්යාසයක් ආරම්භ කර තිබෙනවා. න්යෂ්ටික යුද අභ්යාසයේ පළමු අදියර සදහා ස්කැන්ඩර් හා කින්සාල් හයිපර්සොනික් මිසයිල ඇතුලත් වන අතර ඒ හරහා යුක්රේනයට හා බටහිර රටවලට අනතුරු ඇගවීමක් සිදු කිරීමට රුසියාව උත්සාහ කරන බවයි යුද විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.දැනට රුසියා පාලනයේ පවතින යුක්රේනයට අයත් ප්රදේශයන් ආශ්රිතවයි මෙම යුද අභ්යාසය සිදු කෙරෙන්නේ. කෙසේ […]The post යුක්...
- පුටින්ගේ අලුත්ම සැලැස්ම (Category: Sinhala)
- ඕනෑම තර්ජනයකට රුසියාව න්යෂ්ටික ප්‍රතිචාර දැක්වීමට සූදානම් – රුසියා විදේශ අමාත්ය (Category: Sinhala)
- න්යෂ්ටික අවි රැගෙන යාමට හැකි වන පරිදි බෙලරුස් යුද ගුවන් යානා නැවත සකස් කෙරේ (Category: Sinhala)
- න්යෂ්ටික ගිවිසුමකට රුසියාව එරෙහි වෙයි (Category: Sinhala)
මෙවර 2024 මැයි මස 23 හා හා 24 යෙදී ඇති වෙසක් පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්තාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී තිබෙනවා. ඒ අනුව 2024.05.23 හා 24 දෙදින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්රව්ය පමණක් එක් රැඳවියෙකුට ප්රමාණවත්වන පරිදි පමණක් ලබා දීමට අවස්ථාව ලබා දී […]The post වෙසක් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත ර...
අත්හිටවූ සිරදඬුවම් හා දඩ මුදල් නියමවී සිටින අමාත්ය ප්රසන්න රණතුංග මහතා එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම යළිත් ජුනි 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. කොළොන්නාව, මීතොටමුල්ල ප්රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අවශ්ය අනුමැතිය ලබාදීම ඇතුළු කටයුතු ඉටු කරදීම පිළිබඳ සිද්ධියකට අදාළව ව්යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි […]The post ප්රසන්නට එරෙහි පෙත්ස...
මෙරට 13,000කට අධික ග්රාම නිලධාරිවරුන්ට අනන්ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව ශ්රී ලංකා ග්රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්යවස්ථා කෙටුම්පත රාජ්ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත්, එය විශාල ජයග්රහණයක් බවත්, රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා […]The post ග්රාම නිලධාරින්ට වැටුප් වැඩි වෙන විදිහ මෙන්...
- ග්රාම නිලධාරීන්ට අනිවාර්ය ස්ථානමාරුවීම් (Category: Sinhala)
- ග්රාම නිලධාරී දීමනා ඉහළට (Category: Sinhala)
- පුරප්පාඩු පියවීමට ග්රාම සේවා නිලධාරීන් 4000 කඩිනමින් බඳවා ගන්නවා (Category: Sinhala)
- ග්රාම සේවා නිලධාරීන් 4000ක් බඳවා ගැනීමට සැරසෙයි (Category: Sinhala)
2024.05.23 වන දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට විශේෂ රාජ්ය සමාවක් පිරිනමනු ලබනවා මෙම විශේෂ රාජ්ය සමාව ප්රදානය කිරීම අනුව, වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15ක් ද, මහර බන්ධනාගාරයෙන් 37ක්, වශයෙන් දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතන මගින් සිරකරුවන් 278 ක් 2024.05.23 වන […]The post වෙස...
- Video: පුවත් කෙටියෙන් | MIDDAY PRIME TIME | 2024.05.23 (Category: Video)
- Video: 6.55 අද දෙරණ ප්රධාන පුවත් විකාශයේ සිරස්තල... -2024.05.23 (Category: Video)
- Video: Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show | 2024.05.23 (Category: Entertainment)
- Video: අද දෙරණ 12.00 මධ්‍යාහ්න පුවත් විකාශයේ සිරස්තල... -2024.05.23 (Category: Video)
වෙසක් උත්සවය නිමිති කොටගෙන කොළඹ, ධර්මායතනාධිපති පූජ්ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංකල්පයක් අනුව ක්රියාත්මක කෙරුණු ත්රීරෝද රථ දහසක බෞද්ධ කොඩි සවිකිරීම අද (2024.05.22 ) අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙක් කොළඹ, බෞද්ධාලෝක මාවතේදී ආරම්භ කෙරිණි. එහිදී අදහස් දැක් වූ අග්රාමාත්යවරයා – පූජ්ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ මගපෙන්වීමෙන් ධර්මායතන විහාරස්ථානය බෞද්ධ ධජය අද දහස් ගණන් සංචාරය කරන වාහන වල...
- වෙසක් උත්සවය චක්‍රලේඛවලට සීමා කරන්න එපා – අගමැති (Category: Sinhala)
- වෙසක් සතිය අදින් ඇරඹේ (Category: Sinhala)
- ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි (Category: Sinhala)
- දිවයින පුරා වෙසක් අසිරිය නැංවීමට ත්රීරෝද රථ එක් වෙයි (Category: Sinhala)
වියට්නාමයේ හැනෝයි හී Bai Dinh විහාරස්ථානයේ රෝපණය කරන ලද ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය වටා ඉදිකිරීමට අපේක්ෂිත බෝධි ප්රාකාරය තැනීමට අවශ්ය මුල්ගල සහ එම සැලසුම ශ්රී ලංකා වියට්නාම් තානාපතිනි H.E. Ho Thi Thanh Truc මහත්මිය වෙත භාරදීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතාගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා වියට්නාම් තානාපති කාර්යාලයේ දී අද […]The post වියට්නාමයේ රෝපණය කළ ජය ...
- ‘උත්තම ජය ශ්රී මහා බෝධි රෝපණාභිවන්දනා’ පුණ්‍ය මහෝත්සවය ඔස්ට්‍රේලියාවේදී (Category: Sinhala)
- ජාත්‍යන්තර සංස්කෘතික හා ආහාර ප්‍රදර්ශනය සාර්ථකව අවසන් (Category: Sinhala)
- ශ්රී ලංකා – පකිස්ථාන සංස්කෘතික සබඳතා වර්ධනයට වැඩසටහන් රැසක් (Category: Sinhala)
- ශ්රී ලංකා – චීන ආර්ථික අධ්‍යාපන සහ සංස්කෘතික සංගමය ඇරඹෙයි (Category: Sinhala)
සිරියා ජනාධිපති ආර්යාව ලියුකේමියා රෝගයට ගොදුරුවී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිද වන අස්මා අසාද් ලියුකේමියා රෝගයට ගොදුරුවී ඇති බව පුළුල් වෛද්ය පරීක්ෂණ මාලාවක් සිදුකිරීමෙන් පසු අනාවරණය වී තිබෙනවා. මේ වනවිට ඇය රෝගයට ප්රතිකාර සදහා විශේෂ වැඩසටහන් යටතේ යොමුව සිටින අතර සියලු මහජන කටයුතුවලින් තාවකාලිකව ඉවත්ව සිටින බව […]The post සිරියා ජනපති ආර්යාව...
- දහස් ගණනකට ජීවිත අහිමි කළ සිරියා යුද්ධය ආරම්භ වී වසර 12යි (Category: Sinhala)
- තුර්කි සිරියා දේශසීමාවේ තවත් භූමි කම්පාවක් (Category: Sinhala)
- තුර්කි-සිරියා දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක් (Category: Sinhala)
- රටවල් දෙකක් වැනසූ භූ කම්පනය - මරණ ගණන 40,000ට ආසන්න වෙයි (Category: Sinhala)
උපයන මුදල් නිසි ලෙස කළමනාකරණය කරමින් ශ්රී ලංකාවට එවන්නේ කෙසේ ද යන්න පිළිබද සිංගප්පූරුවේ සේවය කරන ශ්රී ලාංකිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එරටදී පැවැත්වුණා. ඇතැම් මූල්ය ආයතන ඉහළ සේවා ගාස්තු අය කිරීම හේතුවෙන් විගනමික සේවකයන්ට සිදුවන අපහසුතා මග හැරවීම මෙහි අරමුණයි. සිංග්ප්පූරුවේ ශ්රී ලාංකික විගනමික ශ්රම බලකායේ මූල්ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයයි […]The post උ...
- ඉතාලියෙන් ශ්රී ලංකාවට ඖෂධ පරිත්‍යාගයක් (Category: Sinhala)
- මැතිවරණ නිරීක්ෂන මධ්‍යස්ථානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරයි (Category: Sinhala)
- IMF වැඩසටහනේ සැලසුම් ලබන 23 වනදා ණය හිමියන් වෙත (Category: Sinhala)
- ශ්රී ලංකා නියෝජිත පිරිස IMF නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂවරයා හමුවෙයි (Category: Sinhala)
ඉන්දියාවේ දිල්ලි නගරයට බලපා ඇති උෂ්ණාධික කාලගුණය හේතුවෙන් පාසල් වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඉන්දියාවේ දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක හතලිස් හතයි දශම හතරක් තරම් ඉහළ අගයක් ෙගන තිබෙනවා. ඒ හේතුවෙන් වහාම ක්රියාත්මක වන පරිදි සියලු පාසල් වසා දමන ලෙසයි බලධාරීන් දැනුම් දී ඇත්තේ. මෙම සතිය පුරා උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි […]The post උෂ්ණාධික කාලගුණය නිසා දිල්ලි නගරයේ ...
- උෂ්ණාධික කාලගුණයෙන් දිල්ලි නගරයට දැඩි බලපෑම් (Category: Sinhala)
- දිල්ලි නගරයේ පාසල් හෙට සිට යළි විවෘත වෙයි (Category: Sinhala)
- වායු දූෂණය හේතුවෙන් වැසුණු දිල්ලියේ පාසල් (Category: Sinhala)
- දිල්ලි නගරයට ගංවතුර අනතුරු ඇඟවීම් (Category: Sinhala)
2024 මැයි 18 වැනි දින කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් නිකුත් කරන ලද පණිවිඩයක ඇතුළත්වූ ශ්රී ලංකාව තුළ සිදුවූයේ යැයි කියන ඊනියා “ජන සංහාරය” පිළිබඳ චෝදනාව ශ්රී ලංකාවේ විදේශ කටයුතු අමාත්යාංශය ප්රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සම්පූර්ණ නිවේදනය පහතින් ශ්රී ලංකා රජය මීට පෙර කරන ලද සියලුම සන්නිවේදනවලදී ජන සංහාරයක් පිළිබඳ එල්ලවන […]The post කැනේඩියානු අගමැතිගේ ‘ජන සංහාර‘ ...
- ධනවතුන්ට ප්රතිලාභ ලබාදීම සහ දුප්පතුන් ප්රතික්ෂේප කිරීම සඳහා කොටස් වශයෙන් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ (Category: Breaking News)
- ශ්රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය – කොටස VI (Category: Breaking News)
- කැනේඩියානු අගමැතිගේ ප්රකාශයට ශ්රී ලංකාවෙන් ප්‍රතිචාර (Category: Sinhala)
- කැනේඩියානු අගමැතිගේ ප්රකාශයට ශ්රී ලංකාවෙන් ප්‍රතිචාර (Category: Sinhala)
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවස අරගලකරුවන් විසින් 2022 වසරේ දී ගිනි තැබීමේ සිද්ධියට අදාළ නඩුව කැදවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි දෙදෙනෙකුට වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළා. කෝරළගේ ඉන්දික ප්රසාද් සහ විදේශ ගතවී සිටින ඉවෝන් ඇන්ඩෘ පෙරේරා යන අයට වරෙන්තු නිකුත් කරන ලෙසයි මහේස්ත්රාත්වරයා නියෝග කළේ. සිද්ධිය සම්බන්ධයෙන් […]The post ජනපත...
- ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු 6 දෙනෙකුට වරෙන්තු (Category: Sinhala)
- අන්තරේ හිටපු සභාපති ලහිරුටත්, ටැම්පිටියේ සුගතානන්ද හිමිටත් වරෙන්තු (Category: Sinhala)
- ළහිරු අධිකරණය ට (Category: Sinhala)
- රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු (Category: Sinhala)
පාතාල සාමාජිකයන්ට කුළියට මනුෂ්ය ඝාතන සිදු කිරීම සඳහා යොදා ගැනීමට , සොරකම් කර යතුරු පැදි අලෙවි කළ තරුණයන් දෙදෙනෙකු මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔවුන් ඉකුත් 14 දින අත් අඩංගුවට ගෙන , රඳවා ගැනීමේ නියෝග මත ප්රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ. මොවුන් අතරින් එක් අයෙකු 31 හැවිරිදි උඩුගම්පොළ , කෙහෙල්බද්දර ජූඩ් නොහොත් සුබසිංහ […]The post මනුෂ්ය ඝාතන කරන්න සොරකම් කළ යතුරුපැදි පාතාල...
- සොරකම් කළ යතුරු පැදි ෆේස්බුක් ඔස්සේ අලෙවි කිරීමේ ජාවාරමක් (Category: Sinhala)
- වත්තල සුද්දා ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට (Category: Sinhala)
- අපරාධ 35කට සම්බන්ධ වරෙන්තුකරුවකු අත්අඩංගුවට (Category: Sinhala)
- මනුෂ්ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට (Category: Sinhala)
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (22) පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් අභාවප්රාප්ත ඉරාන ජනාධිපති ඊබ්රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබෙනවා. තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලි රීසා ඩෙල්කොෂ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබුවා අනතුරුව ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිස සමඟ කෙටි කථා […]The post ඉරාන ජනාධිපතිවරයා ...
- ඉරාන ජනපතිගේ හදිසි අභාවය පිළිබඳ හිටපු ජනපති මෛත්‍රී ශෝකය පළ කරයි (Category: Sinhala)
- 45වන ඉරාන ජාතික නිදහස් දිනයට සමගාමීව සැමරුම් උත්සවයක් කොළඹ දී (Category: Sinhala)
- ඉරාන තානාපති ජනපතිව හමුවෙයි (Category: Sinhala)
- වසර 7කට පසු සවුදියේ ඉරාන තානාපති කාර්යාලය යළි විවෘත කරයි (Category: Sinhala)
මුහුදු ප්රදේශවල පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් සියලුම ධීවර යාත්රා අද සිට නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.The post යළි දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින්න – ධීවරයන්ට දැනුම්දීමක් appeared first on ITN News.
- මුහුදු රළ ගොඩ ගසයි – පොලිසියෙන් දැනුම් දීමක් (Category: Sinhala)
- නාවිකයින්ට සහ ධීවරයින්ට රතු නිවේදනයක් (Category: Sinhala)
- ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් (Category: Sinhala)
- රතු නිවේදනය - නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින්න (Category: Sinhala)
ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත වෙසක් දිනය නිළ ලෙස පිළිගන්නා බවට වන නිළ නිවේදනය නිකුත් කිරීමට වොෂින්ටන් DC නගරාධිපතිනි මියුරියල් බවුසර්මහත්මිය ක්රියා කර තිබෙනවා. ඇමෙරිකාවේ අගනගරය මෙන්ම ලෝක දේශපාලන ආර්ථික හා ආරක්ෂාවට අදාළ තීන්දු ගන්නා මර්මස්ථානය ලෙස සැලකෙන වොෂින්ටනය තුළ එම පසුබිම ඇතිවීම එරට වෙසෙන මිලියන 03ක හා මිලි 550ක ලෝක […]The post වොෂින්ටනය වෙසක් නිළ දිනයක් ලෙ...
- ජනපතිගේ වෙසක් දින පණිවුඩය (Category: Sinhala)
- ජනාධිපතිගේ වෙසක් දින පණිවිඩය (Category: Sinhala)
- ජාතික වෙසක් උත්සවය පුත්තලමේදී (Category: Sinhala)
කැපවීමෙන් සිය රාජකාරිය ඉටු කරන පොලිස් නිලධාරීන් ඇගයීම අඛණ්ඩව සිදු කෙරෙනවා. එවැනි නිලධාරීන් පිරිසක් අගය කිරීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා. පසුගිය 19 වනදා නාල්ල පොලිස් වසමේ මාලදෙණිය ප්රදේශයේදී ත්රිපුද්ගල ඝාතනයක සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ රාත්රී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කළ විමර්ශනයේදීයී. මෙම ක්රියාව අගයනු පිනිස පොලිස්පති ප්රශංසා හා ...
- කටුකුරුන්දේ ගැටුමකින් තිදෙනකුට තුවාල (Category: Sinhala)
- කටුකුරුන්දේ ගැටුමකින් තිදෙනකුට තුවාල (Category: Sinhala)
- කටුකුරුන්දේ ගැටුමකින් තිදෙනකුට තුවාල (Category: Sinhala)
- කටුකුරුන්දේ ගැටුමකින් තිදෙනකුට තුවාල (Category: Sinhala)
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස විජයදාස රාජපක්ෂ සහ මහ ලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීමට එරෙහිව දුමින්ද දිසානායක මහතා ගොනුකළ පැමිණිල්ලක් නිශ්ප්රභ කරන්නැයි ගොනුකළ අභියාචනා පෙත්සම අද යළි විභාගයට ගත්තා. අධිකරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ගොනුකළ මෙම අභියාචනා පෙත්සම විභාගයට ගැණුනේ බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේයි. ගිහාන් කුලතුංග, ෆ්රෑන්ක් ගුණවර්ධන […]The pos...
- ශ්‍රීලනිප අර්බුදය - පෙත්සම විභාග කිරීමට නියෝගයක් (Category: Sinhala)
- ඩයනාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ගොනුකළ අභියාචනා පෙත්සම විභාගයට අවසර (Category: Sinhala)
- විදුලි ගාස්තුව - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (Category: Sinhala)
ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි සහ එරට විදේශ අමාත්ය අමීර් අබ්දුල්ලාහිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් හයවන විධායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කළා. කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගිය හිටපු ජනාධිපතිතුමා එහි තැන්පත් කර ඇති සමරු ග්රන්ථයේ විශේෂ සටහනක් තබමින් සිය ශෝකය පළ කළා. ඉරාන ජනපතිවරයා ඇතුළු පිරිසගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සිය බලවත් කණගාටුව ප්රකාශ […]The post ඉරාන ජනපතිගේ හදිසි අභා...
- ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි (Category: Sinhala)
- ශෝකය පළ කිරීමට ජනපති ඉරාන තානාපති කාර්යාලයට (Category: Sinhala)
- ඉරානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය පිරිස වෙනුවෙන් හිටපු ජනපති මහින්ද ශෝකය පළකරයි (Category: Sinhala)
- අනුර, ඉරාන ජනාධිපතිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරයි (Category: Sinhala)
දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපති සහ මහලේකම් චුං ස්යුං-යුන් (Chung Seung-yun) මහතා ප්රමුඛ ජ්යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු දූත පිරිසක් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවුණා. මෙහිදී අදහස් දැක්වූ චුං ස්යුං-යුන් මහතා පවසා සිටියේ පසුගිය වසරේ ශ්රී ලංකාව තුළ සම්මත වූ දූෂණ විරෝධී පනත ඉතා ශක්තිමත් පනතක් බවයි. මේ […]The post දකුණු කොරියානු දූෂණ ව...
- ක්රිකට් ක්‍රීඩකයින් ඇතුළු 8කට ICCයෙන් නඩු (Category: Sinhala)
- LPL හි ගුණාත්මකභාවය කඩකරන්නන්ට දැඩි දඬුවම් (Category: Sports)
Popular Topics
- Economy of Sri Lanka (1)
- Sri Lanka Tea (1)
- Sri Lanka Quality Tea (1)
- Sri Lanka Tourism (1)
- Sri Lanka Cricket (1)
- Sri Lanka Hotels (1)
- Sri Lanka Elections (1)
- ITN News (46)