News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට 34,000ක් පමණ වන පෙර පාසැල් ගුරුවරුන්ට මාසිකව රජය විසින් ලබා දෙන රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට පසුගිය සතියේ දී රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්යවරයා ඊයේ (09) අගුණකොළපෑලැස්සේ දී පෙර පාසැල් ගුරු සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡාවක් පැවැති අතර එහි දී අමාත්යවරයා මේ බව […]The post පෙර පාසැල් ගුරුවරුන්ගේ දීමනාව දෙගුණයකින් ඉහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා  ඉන්දියාවේ නවදිල්ලි නුවර දී බංග්ලාදේශ අග්රාමාත්ය ෂෙයික් හසීනා මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරනවා. ඒ,ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ දී බවයි සඳහන් වන්නේ. එම සංචාරයේ අතරතුර දී අද (10) දිනයේ මෙම හමුව සිදු වූ බව ජනාධිපති මාධ්ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.  The post ජනපති හා බංග්ලාදේශ අගමැතිනිය අතර හම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ දී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා පවසනවා. සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ශ්රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරයේ දෙවන දින විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි. ශ්රී ලංකා පස් […]The post අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේදී ආකල්ප සංවර්ධනය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලි නුවර දී බංග්ලාදේශ අග්රාමාත්ය ෂෙයික් හසීනා මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරනවා. ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහභාගී වූ අවස්ථාවේ දී අද (10) දිනයේ මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්ය අංශය වැඩිදුරටත් සඳහන් […]The post ජනපති හා බංග්ලාදේශ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළවළු මිල යළි ඉහළ යමින් පවතින බව කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්යස්ථානයේ වෙළඳුන් පවසනවා. වැලිමඩ සහ ඌව පරණගම ඇතුළු එළවළු වගාවන් සිදු කරන ප්රදේශවලට පසුගිය දින කිහිපය පුරා පැවැති වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එළවළු වගාව විනාශ වීම හේතුවෙන් මෙලෙස එළවළු මිල ඉහළ යමින් පවතින බව යි ඔවුන් සඳහන් කළේ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික […]The post අහස උසට යන එළවළු මිල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මැතිවරණයකට මුහුණදීමට එක්සත් ජාතික පක්ෂය ඕනෑම අවස්ථාවක සුදානම් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා පවසනවා. කැස්බෑව පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ප්රධාන කාර්යාලය මිරිස්වත්ත ප්රදේශයේ දී විවෘත කෙරුණේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්රධානී සාගල […]The post මැතිවරණයකට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී මළසිරුරක් හමුවී තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක සහිත බවයි මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සහ සුදු මේස් බැමියමක් ඇඳ සිටින පුද්ගලයා වයස අවුරුදු 40 – 45ත් අතර වියේ පසුවන අයෙකු බවටයි පොලීසිය සැක පළ […]The post වාද්දූව වෙරළේ අපරාධයක සලකුණු appeared first on...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කළුතර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් දහත්දහස් තුන්සිය නවයක් වෙත නොමිලේ සහල් බෙදා දීම සිදුකෙරුණා. රජයේ සහල් සහනාධාර වැඩසටහන යටතේ දෙවන අදියර මගිනුයි කළුතර  ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීම සිදු කෙරුණේ. ඊට වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 640ක්. සහල් බෙදාදීම කළුතර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුකෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්රදානත්වයෙනුයි.   [R...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල රජයේ ප්රබල අමාත්යවරයෙක් ඉල්ලා අස්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලි නුවර දී බංග්ලාදේශ අග්රාමාත්ය ෂෙයික් හසීනා මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කළේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හුංගම පොලිස් වසමේ රන්න නගරයට ආසන්නව ගොඩනැගිලි උපකරණ අළෙවි සැලක හිමිකරුවකුට ඊයේ (09) රාත්රී වෙඩිතබා ඝාතනය කොට ඇති බව වාර්තා […]The post ගොඩනැගිලි ද්රව්ය ව්යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සාගරයේ උණුසුම ඉහළ යෑම, නීති විරෝධී මසුන් ඇල්ලීම සහ සංචාරක ව්යාපාරය නිසා ටැන්සානියාවේ සැන්සිබාර් හි මෙනෙම්බා දූපත අවට කොරල්පර තර්ජනයට ලක්ව තිබේ. නමුත් දැන් වෙරළ අවට පදිංචිකරුවන් එම කොරල්පර රැක ගැනීමට මෙන්ම තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට සමත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් තොර සබන් වර්ග භාවිතා කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්ය සේවා සංගමය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහපරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන  අහුංගල්ලේ ලොකු පැටී නැමැත්තාගේ මත්ද්රව්ය ජාවාරම මෙහෙයවු බව කියන ප්රධාන ගෝලයන් තුන්දෙනෙකු ආයුධ සමඟ අත්අඩංගුවට ගැනුනා. රුපියල් කෝටි 30කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් ද ඔවුන් ළග තිබි සොයා ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලාකයට ලැබුන තොරතුරකට අනුව කැස්බෑව කැබැල්ලවත්ත ප්රදේශයේ වැටලීමක් දුකෙරුණා. එහිදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රංශ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙනවා. ජුනි 30 සහ ජූලි 07 යන දිනවලදී එරට මහ මැතිවරණය පැවැත්වෙන බවයි ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පවසන්නේ. පාර්ලිමේන්තුව විසිරුවාහරිමින් හදිසි මැතිවරණයක් කැඳවීමට ප්රංශ ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ යුරෝපා සංගමයේ මත විමසුමකින් ප්රංශ අන්ත දක්ෂිණාංශික පක්ෂයට ඓතිහාසික ජයග්රහණයක් ලැබෙන බව පෙන්නුම් කිරීමත් සමගයි. යුරෝප සංගමයේ සාමාජික රටවල් 27ක් පුරා දින තුනක ඡන්ද […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හුංගම තිස්ස පාර, රන්න ප්රදේශයේ ගොඩනැගිලි ද්රව්ය වෙළෙඳසැලක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් මියගොස් තිබෙනවා. ඊයේ (09) රාත්රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි එම ප්රදේශයේ ම පදිංචිව සිටි ව්යාපාරිකයෙකි.The post හුංගම වෙඩි තැබීමක් – ව්යාපාරිකයෙක් මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල යුධ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්යවරයෙක් ඉල්ලා අස්ව තිබෙනවා. මෙම ඉල්ලා අස්වීම අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ගාසා තීරයේ යුධ සැලසුම් පිළිබඳ ගැඹුරු බෙදීම්වල සලකුණක් ලෙස හැඳින්විය හැකියි. ඊශ්රායල කැබිනට් අමාත්ය බෙනී ගැන්ට්ස් මෙලෙස හදිසියේ ඉවත් ව තිබෙනවා. ටෙල් අවිව් හි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ඉල්ලා අස්වන බව ප්රකාශ කළා. ඔහු ඉල්ලා අස්වන බව ප්රකාශ වීමත් […]The post බෙනී ගැන්ට්ස් ඊශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උසස්වීම් ලබා නොදීම, නව බඳවා ගැනීම් ප්රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අද සිව් වන දිනටත් ක්රියාත්මකයි. මේ හේතුවෙන් අද (10) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ඇතුළු ගමන් වාර විස්සක් අවලංගු කර ඇති බවයි දුම්රිය නියෝජ්ය සාමාන්යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ. ඒ අනුව ප්රධාන මාර්ගයෙන් […]The post දුම්රිය වර්ජනය තවදුරටත් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැඩීමෙන් බිළිදෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (09) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මාස 02ක් වයසැති බිළිඳෙකි. මියගිය බිළිදාගේ සිරුර මේවන විට රෝහලේ තැන්පත් කර ඇති අතර සිදුවීම පිළිබඳව ඕමන්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.The post බිත්ති බැම්මක කොටසක් කඩා වැඩීමෙන් බිළිඳෙකු ජීව...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසර වෙනුවෙන් ජනාධිපතිවරයාට වෙන් කර තිබෙන වැය ශීර්ෂයට අමතරව තවත් රුපියල් කෝටි 875ක මුදලක් මහජන මුදලින් වෙන් කර දිය […]The post තවත් රුපියල් කෝටි 875ක් කොල්ලකෑමට සූදානම් – ගාඩ් එක දිනේෂ්ගෙන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය විසින් ඊයේ (09) මහරගම තරුණ සේවා සභා ශ්රවණාගාරයේ පැවති “නීතිගරුක රටක් වෙනුවෙන්, මාලිමාවේ පොලිස් සාමූහිකයේ සමුළුව” සඳහා […]The post තවත් පිම්මක් පැන්න මාලිවේ පොලිස් සමුළුවේ විශේෂ අවස්ථා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසනයේ සමුළුව යනුවෙන් නම් කළ හමුවක් පැවැත්වීමේදී ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් යන […]The post පොහොට්ටුවේ රනිල් – රාජපක්ෂ කල්ලිය මාතලේදීත් පුපුරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ඉහළ ම අධිකරණ දෙක වන ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 9ක් පිරවීම සඳහා අදාළ පිිලිගත් ක්රියාමාර්ග අනුව කටයුතු නොකර […]The post අධිකරණයට මරණ මංචකයට? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක මළසිරුරක් වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී හමුව ඇති බව වාද්දුව පොලීසිය පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රෝගීන් සඳහා දැනට භාවිතා කරන 'එයාර් මෙට්රස්' සහ 'වෝටර් මෙට්රස්' වලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම නව නිර්මාණය මගින් සමේ තෙතමනය පාලනය කිරීමට ද හැකිවීමය. ''මේ නිර්මාණය සඳහා මූලික පදනම වුණේ මගේ සීයා අසනීප වීම නිසා මම දැකපු දේවල්. මම බලාපොරොත්තු වෙනවා මේක නිෂ්පාදනයක් විදියට ඉදිරියේ දී රෝගීන්ගේ අතට පත් කරන්න'' යනුවෙන් චිරාත් බිම්සර සේනානායක BBC සිංහල සේවයට පැවසුවේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් බිළිදෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රංශ මැතිවරණයට දින නියම වෙයි

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හුංගම තිස්ස පාර, රන්න ප්රදේශයේ ගොඩනැගිලි ද්රව්ය වෙළෙඳසැලක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්ථාන තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (10) සමත් වුණා. ඒ ලකුණු 06කින් පාකිස්ථානය පරාජයට පත් කරමින්. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පළමු පන්දුවාරය අවසන් වී ලකුණු 08ක් ලබා සිටියදී පිටියට ඇද හැලුණු […]The post තියුණු තරගයකින් ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc