News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු ව්යවසායක් බවට පරිවර්ථනය කිරීමේ දී එහි සේවකයින් 650කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු ව්යවසායක් බවට පරිවර්ථනය කිරීමේ දී එහි සේවකයින් 650කට අධික පිරිසකගේ රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ වරින් වර ඇතිවූ පුරප්පාඩු හේතුවෙන් කල් යමින් පැවැති මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් නව ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ අනාගත ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුර බෙදාගැනීම සම්බන්ධයෙන් එම පක්ෂයේ ජෙඨෂ්ඨන් අතර සාකච්ඡාවක් මතුව ඇති බව වාර්තා වේ. […]The post ඇමති ධුර දෙන්නේ කාටද? සජබ ජ්යෙෂ්ඨයන් පිරිසක් සජිත්ගෙන් ප්රශ්න කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අප්රේල් මාසයේ දී මෙරට නිෂ්පාදන ක්රියාකාරකම්වල පසුබෑමක් පෙන්නුම් කරන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත. බස්නාහිර, සබරගමුව,මධ්යම, වයඹසහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඉබ්රහිම් රයිසි සහ එරට විදේශ අමාත්යවරයා ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා පවසනවා. කෙසේ වෙතත් අධික මීදුම ඇතුළු අයහපත් කාලගුණික තත්ත්වයන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා පමුණුවන අතර හෙලිකොප්ටරය තවමත් අතුරුදන්ව ඇති බවයි එම මාධ්ය වාර්තා පෙන්වා දෙන්නේ. ඉරාන ජනාධිපති රයිසි […]The post ඉරාන ජනපතිව සොයා වි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර වෙසක් මහෝත්සවය වෙනුවෙන් ප්රකාශයට පත් කර ඇති ජාතික වෙසක් සතිය හෙටින් (21) ඇරඹේ. හෙට සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්රකාශිත අතර මෙවර රාජ්ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජාතික වෙසක් සතිය නිමිත්තෙන් සමාරම්ක උත්සවය හෙට (21) අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වේ. මෙම […]The post ජාතික වෙසක් සතිය ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් වයඹ […]The post පුත්තලම යටවෙයි… පාසල් වසාදමයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි සහ ඉරාන විදේශ ඇමති හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් වී ඇතැයිද යානය අනතුරට […]The post ඉරාන ජනාධිපති ගමන් ගත් හෙලිකොප්ටර් යානය හදිසි අනතුරක… ජනපති, විදෙස් ඇමැති අතුරුදන්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඉබ්රහිම් රයිසි, එරට විදේශ අමාත්යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි දින පිළිබඳ තීරණය කර බව ඔහු දැනුම්දෙයි.  The post පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල් හෙට වැසෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජ්යෝතිෂ උපදෙස් මත රනිල් වික්රමසිංහ විදේශ ගතවී සිටින අතර ශ්රී අකුරු දෙකක් යෙදෙන නමක් සහිත ආධ්යාත්මක නායකයෙකු බව කියන පූජකයෙකු […]The post මැතිවරණයට ආශිර්වාද ලබා ගැනීමට ශ්රී අකුරු දෙකක පූජකයෙක් ගෙන්වා ගෙන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා යුද හමුදාවේ 1,509 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ. එම උසස්වීම් අද (19) දින සිට බලාත්මක කෙරෙන බවත් ශ්රී […]The post යුද හමුදාවේ 1500කට උසස්වීම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහිමිවූ ඩයනා ගමගේ මහත්මිය සිය ශ්රී ලාංකික විදේශ ගමන් බලපත්රය තමන් වෙත භාරදුන්  බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා "අද දෙරණ" ට ප්රකාශ කළේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි ඇතුළු පිරිසක් රැගෙන පියාසර කළ හෙලිකොප්ටර් යානා ත්රිත්වයකට අයත් යානයක් රළු ගොඩබෑමකට ලක් ව ඇති බව එරට රාජ්ය මාධ්ය වාර්තා කරයි.එලෙස ගොඩ බෑමට ලක්වූ හෙලිකොප්ටර් යානයේ ඉරාන ජනාධිපතිවරයා, විදේශ අමාත්යවරයා ඇතුළු පිරිසක් සිට ඇති අතර ඔවුන් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් නැතැයි, එරට රාජ්ය මාධ්ය සඳහන් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්රික්කයේ සියලුම පාසල්  හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත්  ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත. 

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික පුනරුදයට රොද බඳින, විශ්රාමික ප්රජාවගේ අපේක්ෂාවන් දිනවන විශ්රාමික ජාතික සමුළුව මැයේ අද (19) මහරගම ජාතික තරුණ තරුණ සේවා සභා […]The post විශ්රාමික ප්රජාවත් මාලිමාව වටා එක්වෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඉබ්රහිම් රයිසි සහ එරට ජ්යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් තිබූ හෙළිකොප්ටර් යානාව අසර්බයිජානයේ කඳුකර ප්රදේශයකට හදිසියේ ගොඩබෑ බව විදෙස් මාධ්ය පවසයි. 

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ ප්රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිට පහරදීම සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 33 හැවිරිදි […]The post ඉරාන තානාපතිට පහරදුන් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෝවිඩ් වැළදීම හේතුවෙන් රුධිරය කැටි ගැසීමේ වැඩි අවදානමක් පැවතිය ද එන්නත් ලබා ගැනීමෙන් එම අවදානම අඩුවන බව මෙතෙක් සිදුකළ සමීක්ෂණවලින් තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම මහතා පවසනවා. ඒ හේතුවෙන් කොරෝනා සඳහා ලබාගත් එන්නත් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.               […]The post කොරෝනා සඳහා ලබාගත් එන්නත් ගැන අනියත...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරාය ආසන්නයේ ගින්නක් හට ගෙන තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජපානයේ ටෝකියෝ හී පැවැත්වෙන ග්රොන් ප්රී මලල ක්රීඩා තරගාවලියේදී මීටර 400 පිරිමී ඉසව්වට සහභාගි වු ශ්රී ලංකාවේ කාලිංග කුමාරගේ එහි […]The post කාලිංග දෙවැනි තැනට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පෙර-මෝසම් කාලගුණික තත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ඉදිරි පැය 36ක් දක්වා වලංගු වන […]The post මිලිමීටර් 100ට වැඩි වැස්සක්… තද සුළං… කාලගුණයේ ඉදිරි පැය 36ක වෙනස… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන මස 14 වනදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සූදානම්ව ඇති බවට තමාට තොරතුරු ලැබී ඇති බව රුසියාවේ හිටපු තානාපති උදංග වීරතුංග මහතා පවසනවා. මේ අතර ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රි පාඨලී චම්පික රණවක මහතා ද අදහස් දැක්වුවා.      The post ලබන මාසේ පාර්ලිමේන්තුව විසුරවනවා – උදංග වීරතුංග appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජනබලවේගයේ රජයක් යටතේ පක්ෂයේ කිසිදු ජ්යෙෂ්ඨ සාමාජිකයෙකු ව්යාපාර සදහා යොමු නොවන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති සමුළුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා.      The post ජාතික ජනබලවේගයේ රජයක් යටතේ පක්ෂයේ කිසිදු කෙනෙක් ව්යාපාර කරන්නේ නැහැ – අනුර කුමාර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික වැසි තත්ත්වයත් සමඟ ප්රදේශ කිහිපයකට 2 වන මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් එම නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල, කොළඹ සහ කළුතර දිස්ත්රික්ක සඳහා 2 වන මට්ටමේ නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එමෙන්ම ගාල්ල, ගම්පහ, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්ක සඳහා 1 […]The post ප්රදේශ කිහිපයකට 2 වන මට්ටමේ නාය යෑම් අනතුරු ඇඟවීමේ a...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc