News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය තොගයක් කටුනායක දී අත්අඩංගුවට ගැනුණා. ලතින් ඇමෙරිකාවේ සිට සීදුව ප්රදේශයේ පිහිටි ගුදම් ගබඩා සංකීර්ණයකට පාර්සලයක් යොමුකර තිබෙනවා. කුරියර් පාර්සල් සේවාව ඔස්සේ ගුවන් තැපැල් මගින් එවා තිබූ මෙම පාර්සලය රේගු මත්ද්රව්ය පාලන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.The post කෝටි 10ක අයිස් මත්ද්රව්ය කටුනායක දී අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රි පාද වන්දනාවේ පැමිණි තරුණයන් සයදෙනෙකු  ඊයේ දින පස්වරුවේ හැටන් දුම්රිය ස්ථානයේදි සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් පැමිණි තරුණයන් සයදෙනා එම දුම්රියෙන්ම ගමන් කරමින් සිටි කොළඹ විශ්ව විද්යාලයේ අධ්යාපනය ලබමින් සිටින හැටන් ප්රදේශයේ පදිංචි සිසුවියකට තරුණයන් සයදෙනා අවස්තා කිහිපයකදි හිරිහැර කර ඇති බවත්, එම හිරිහැර ඉවසා […]The post ශ්රී පාද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ත්රස්තවාදය හේතුවෙන් පීඩාවට පත්ව සිටි උතුරු පළාතේ ජනතාව අද වන විට අත්විදින නිදහස පිළිබඳ තමා බෙහෙවින් සතුටු වන බව මෙරට ඇමෙරිකා තානාපති ජූලි චන්ග් මහත්මිය පවසනවා. උතුරු පළාතේ සංචාරයක නිරත වු ඇමෙරිකා තානාපතිවරිය උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය හමුවුණා. ඒ යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදීයි. එහිදි අදහස් දැක්වු ඇමෙරිකා තානාපතිවරිය කියා සිටියේ උතුරේ […]The post උතුරේ ජනතාව අත්විඳින ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මතු වු අදහස් කිහිපයක් දැන්.  The post ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කරන පුද්ගලයාට තමයි රැල්ල හැදෙන්නේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට යුද ගැටුම්වල තීරණාත්මක ස්ථානයක් වූ වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් විසින් අද  උදෑසන සැමරුමක් සංවිධානය කර තිබුණා. එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් එම සැමරුමට විරෝධය පළකර තිබෙනවා. එහිදී විරෝධය පළකළ සිවිල් සංවිධාන ක්රියාකාරිකයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.The post වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්තේදී පැවති සැමරුමට විරෝධය පෑ අය අත්අඩංගුවට appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිසිය රුපියල් මිලියන 6කට අධික වියදමක් දරමින් ඉදිකළ අධිබැලැති උදුනේ දී පළමුවරට මත්කුඩු විනාශ කිරීම අද පස්වරුවේ සිදුවනවා. හෙරොයින් කිලෝ ග්රෑම් 279ක් අයිස් මත්ද්රව්ය කිලෝ ග්රෑම් 45ක් මෙලෙස වනාතවිල්ලුව ප්රදේශයේ දී විනාශ කිරීම සඳහා මේ වන විට රැගෙන යමින් පවතිනවා.The post වනාතවිල්ලුවේදී විනාශ කෙරෙන මත්ද්රව්ය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයේ දී ඇති වු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීමට සිදුවු සිසු දරුවන් සියලුදෙනාට සාධාරණය ඉටුකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. පසුගිය දින කිහිපයේ පැවති සාමාන්ය පෙළ විභාගයේ දී සිදුවු බව කියන අක්රමිකතා කිහිපයක් සම්බන්ධව සිසු දරුවන්ගෙන් සහ දෙමාපියන්ගෙන් චෝදනා එල්ල වුණා. එහිදී විශේෂ අවශ්යතා සහිත සිසුන් කිහිපදෙනෙකුට සිදුවු අසාධාරණයන් සම්බන්ධව […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නාවික හමුදාව මඟින් මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි වෛද්ය ශ්රේණියේ ප්රති ආශ්රැතිකරණ යන්ත්ර 02 ක් ස්ථාපනය කර තිබෙනවා. ශ්රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්යපෘතිය යටතේ, මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයන්හි ස්ථාපනය කරන ලද වෛද්ය ශ්රේණියේ ප්රති ආශ්රැතිකරණ යන්ත්ර දෙකක් (02) 2024 මැයි මස 17 වන දින ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට සහලින් ස්වයං පෝෂිත වූ ආකාරයටම මෙරට බිත්තර අවශ්යතාව රට තුළදීම සපුරා ගැනීමට කටයුතු කරන බව අමාත්ය නලින් ප්රනාන්දු මහතා පවසනවා. ව්යාපෘතිය අනුව ග්රාමීය මට්ටමින් කුකුළු පැටවුන් බෙදා දීම සිදුවනවා. ගම්පහ දිස්ත්රික් වැඩසටහන ආරම්භ කෙරුණේ අමාත්ය නලින් ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙනුයි.The post බිත්තර අවශ්යතාව රට තුළදීම සපුරා ගැනීමට කටයුතු කරනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මව්බිමේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාව සුරකිමින් කුරිරු ත්රස්තවාදය මෙරටින් අතු ගා දමා අදට වසර 15 ක් සපිරෙනවා. අනාගත පරපුරට සාමකාමී රටක් දායාද කරන්නට විරෝධාර රණවිරුවන් තම ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව ජීවිතද පරිත්යාග කළා. ඒ ඉතිහාස ගතවූ යුද ජයග්රහණය 2009 වසරේ අද වැනි දිනෙක නන්දිකඩාල් කලපුවෙන් සනිටුහන් කරමින් යළිත් ත්රස්තවාදයකට මේ බිමෙහි කිසිදු ඉඩක් නොමැති බව අපේ […]The post යුද බිය නිමාවී අදට වසර 15...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක යුද විරෝධී සංවිධානය ‘ අවි වෙනුවට රෝස’ සාමකාමී යුධ විරෝධී පාගමන  විහාර මහා දේවී උද්යානයේ බුදු පිළිමය අසලින් ආරම්භ වී අනගාරික ධර්මපාල මාවත,  ආනන්ද කුමාරස්වාමී මාවත ඔස්සේ, ඇමෙරිකානු තානාධිපති කාර්යාලය වෙත ගමන් කිරීමට නියමිතව තිබුණා කෙසේ වෙතත් සාමකාමී පා ගමන අනගාරික ධර්මපාල මාවත ඔස්සේ ආනන්ද කුමාරස්වාමි මාවත ඔස්සේ කොල්ලූපිටිය හන්දිය දෙසට ගමන් කළ අතර […]The post අවි වෙනුවට රෝස සාමක...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට යුද ගැටුම්වල තීරණාත්මක ස්ථානයක් වූ වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් විසින් අද (18) උදෑසන සැමරුමක් සංවිධානය කර තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කැකිරාව ශ්රාස්ත්රවේලී ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සුම් තුවාල සහිතව 16 හැවිරිදි ජූඩ් කුමාර් ඉශාලිනි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ […]The post නිවසේ මෙහෙකාර සේවයට යොදාගත් දැරියගේ මරණය: – බදියුදීන් නිදහස්… බිරිඳ ඇතුළු පිරිසකට නඩු… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධිව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. වාලච්චේන නාවල්අඩි ප්රදේශයේ දී දුම්වැටි අත්අඩංගුවට ගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 30ක පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා. ගිණිඅවියක් ළඟ තබා ගනිමින් අපරාධයක් සඳහා සූදානම් වු පුද්ගලයෙකු තිස්සමහාරාම ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශයක න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්පාඤ්ඤ සංචාරකයන් තුන්දෙනෙකු මධ්යම ඇෆ්ගන්ස්ථානයේදී ඝාතනය කර තිබෙනවා. මධ්යම ඇෆ්ගනිස්ථානයේ බාමියන් නගරයේ සිදුකළ වෙඩි තැබීමකදී ඔවුන් මෙසේ මිය ගොස් ඇත්තේ. ඇෆ්ගනිස්තාන ජාතිකයෙකු ද සිද්ධියෙන් මියගියා. විදේශිකයන් 4 දෙනෙකු හා ඇෆ්ගන් ජාතිකයන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඇෆ්ගනිස්ථාන අභ්යන්තර කටයුතු අමාත්යාංශය නිවේදනය කරනවා. එමෙන්ම තලෙයිබාන් රජය මෙම ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව මැයි 22 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා. පසුගිය මැයි 14 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබෙනවා. මේ අනුව එදින පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර මැයි 14 දිනැතිව ගැසට්පත්රයේ පළ කර ඇති ‘ආර්ථික පරිවර්තන’ සහ ‘රාජ්ය […]The post පාර්ලිමේන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බදුල්ල , රත්නපුර , කළුතර ඇතුලු දිස්ත්රික්ක කිහිපයකට පනවා ඇති ආපදා අවදානම අද පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කඳුකර ප්රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ඔවුන් වැඩිදුරටත් දන්වා සිටින්නේ.The post නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බහුදින ධීවර යාත්රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගියේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්රව්ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද  පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පුත්තලම වනාතවිල්ලුව ප්රදේශයේදී සිදු කෙරෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වනාතවිල්ලුව ලැක්ටෝස් වත්ත ප්රදේශයේ අලුතින් ඉදිකළ අධිබලැති නව දහන උදුනක් මගින් මෙම මත්ද්රව්ය තොගය විනාශ කෙරේ. […]The post මත...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ මැතිවරණ ප්රචාරක කටයුතු නැවත වටයකින් අනුරාධපුර දිස්ත්රික්කයේ කලාවැව ආසනයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය වේ. බොහෝ […]The post පොහොට්ටුව කලාවැවට බසී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ ඉදිරිපත් කර තිබෙන ආර්ථික පුනර්ජීවන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සජිත් පිලට දරුණු අකුණු සැරක් සේ බලපා […]The post ආර්ථික පුනර්ජීවන පනතත් සමඟ සජිත් පිලට අකුණු සැරක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වෙසක් සතියේ පාර්ලිමේන්තුව රැස් නොවී සිටීමට මුලදී තීරණය කර තිබුණ ද 22 වෙනිදා හදිසියේ රැස්වීමට රනිල් පොහොට්ටු හවුල් පාලනය තීරණය […]The post යළිත් වරක් පාර්ලිමේන්තුව හදිසියේ රැස්වේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මුලින් පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ මෙහෙයවීම මත මන්ත්රීවරුන් 113කගේ අත්සන් ලබා ගැනීමට යළිත් වරක් […]The post බැසිල්ගේ අලුත් මෙහෙයුම හබක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙළෙඳසල්වලින් නිකුත් කරනු ලබන ෂොපින් බෑග සඳහා මිලක් නියම කිරීම පිළිබඳ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය කෙරෙහි ආංශික අධීක්ෂණ කාරක සභාව අවධානය යොමු කර තිබෙනවා. ඒ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ අවධානය යොමු කර ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 10(1)බී වගන්තිය යටතේ 2008 […]The post වෙළෙඳසල්වලින් න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉලක්කයට වෙඩි තැබීම සඳහා පුහුණුවට හුළුගල්ලේ පොලිස් වෙඩි පිටියට ගිය පොලිස් කොස්තාපල්වරයකු නිකවැරටිය මාගල්ලේගම වැවේ  නාමින් සිටියදී සිහිසුන්ව දියේ ගිලී සිටියදී  නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි ඩබ්ලිව්. එල්. එස්. එම්. මදුශංක (74898) නැමති පොලිස් කොස්තාපල්වරයාය. කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් ස්ථාන ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධී ව්යාජ වෛද්යවරුන් පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. එම දුරකථන අංකය වන්නේ 1907 ය. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය දුරකථන අංකය ප්රකාශයට පත් කර ඇත. මේ වන විටත් රට පුරා නීති විරෝධී වෛද්යවරු 40000කට වැඩි ප්රමාණයක් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි එම සංගමය පවසයි.The post ව්යාජ වෛද්යවරුන් පිළිබඳව දැනුම් දීමට අංකයක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc