News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පැවති 2023 අධ්යාපන පොදු සහතිකපත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්රකාශ කරන්නේ පහත […]The post උසස් පෙළ ප්රතිඵල නිකුත් කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වතු ආශ්රිත දෙමළ මාධ්ය පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා එම වතු ආශ්රිත තරුණ තරුණියන් ගුරු සහායකවරුන් ලෙස බදවා ගන්නා බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. දකුණු පළාතේ පාසල්වල ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරින් බදාවා ගැනීමේ දෙවන අදියර යටතේ පත්වීම් ලිපි ප්රදානය කරමිනුයි ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ. ගාල්ල සහ මාතර දිස්ත්රික්ක දෙකෙහි උපාධිධාරීන් 784 […]The post වතු ආශ්රිත තරුණ තරුණියන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල කැබිනට් අමාත්ය බෙනී ගෑන්ට්ස් ඊශ්රායල පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. බෙනී ගෑන්ට්ස්ගේ පක්ෂය පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාව ඉදිරිපත් කරමින් සදහන් කරන්නේ ඊශ්රායල අග්රාමාත්යවරයා යුද මෙහෙයුම්වලින් අනතුරුව ගාසා තීරය සම්බන්ධයෙන් නිසි වැඩපිලිවෙලක් ඉදිරිපත් කළ යුතු බවයි. නියමිත කාලයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සදහා වන අදාළ යෝජනාවට පක්ෂව බෙනී ගෑන්ට්ස්ට බහු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව විභාග දෙපාර්තුමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප්රතිඵල ලබා ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් ය. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.The post උසස් පෙළ ප්රතිඵල නිකුත් කෙරේ appeared f...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බිත්තර මිල ඉහළයාමේ ගැටලුවට විසදුමක් ලෙස ප්රාදේශීය මට්ටමින් බිත්තර නිෂ්පාදනය කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කෙරුණා. ගම්මානවල සිටින ජනතාවගේ අතමිට සරු කිරීමේ අරමුනින් අත්තනගල්ල විවිධ සේවා සමූපකාර සමිතිය මගින් කුකුළු ගොවිපල රැසක් ආරම්භ කළා. තම ප්රදේශයේ ජනතාවට කුකුලු පැටවුන් මෙන්ම කුකුළු ගොවිපල ආරම්භ කිරීමට ණය ලබා දෙමින් ආරම්භ කළ මෙම වැඩපිලිවෙල මේ වන විට සාර්ථක වී තිබෙනවා. […]The post ප්රාදේශීය මට්ටමි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නාවලපිටිය බවුවාගම ප්රදේශයේ පදිංචි පියකුට,පුතෙකුට සහ මොටර් රථයකට පහර දි තුවාල සිදු කර නාවලපිටිය පොලීසියේ සේවය කරන සැරයන් වරයයෙකු සහ එම සැරයන් වරයාගේ පුතා සහ බැණා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව අගතියට පත් පාර්ශවයන් විසින් චොදනා කරනවා. නිවසේ ඉදිරිපිට ප්රදර්ශනය කර තිබු බෞද්ධ කොඩියක් කිසියම් පුද්ගලයෙකු විසින් 30 දින රාත්රියේ කඩා දමා ඇති අතර එම […]The post පියාට සහ පුතාට පහරදුන් සැරයන් වරයෙකු නිද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අගමැති නරේන්ද්ර මෝදි මහතා පැය 45ක  භාවනාවක් ආරම්භ කර තිබෙනවා. ඒ කන්යකුමාරිහි විවේකානන්න ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්යස්ථානයේදීයි. මෙම භාවනා මධ්යස්ථානයේ විශේෂත්වය වන්නේ  ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ ස්ථානය වීමයි. අගමැතිවරයා හෙට සවස් කාලය වන තෙක් මෙහි භවනානුයෝගීව සිටීමට නියමිතයි.The post මෝදිගේ පැය 45ක භාවනාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ ජාතික රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා ඉවත්කරන ලෙස බල කරමින්  සේවකයෙක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඔහුගේ සේවා ස්ථානය මාරුකර නියෝජ්ය අධ්යක්ෂවරයා ඇතුළු පිරිසක් ඔහුගෙන් පළිගන්නා බවයි සේවකයාගේ  චෝදනාව වන්නේෙ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ ඉහළ මහළයට නැග මෙම සේවකයා   විරෝධතාවයෙහි නිරත වනවා.The post බෙල්ලන ඉවත් කරන්නැයි ඉල්ලා ජාතික රෝහලේ සේවකයෙක් විරෝධතාවක appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පිටකොටුව පොලීසිය විසින් අදාළ සැකකරු කොළඹ අතිරේක මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවට පමුණුවනු ලැබීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝකයේ ජනප්රියතම සමාජ මාධ්ය වේදිකා 05ට අයත්වන අමෙරිකානු නොවන එකම සමාජ මාධ්යය වන්නේ චීන බයිට්ඩාන්ස් සමාගමේ ටික්ටොක්, කෙටි වීඩියෝ හුවමාරු යෙදුමය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

'මම ඔබට සැරයක් කිව්වා. අපිට අපේ විමර්ශනය කරන්න ඉඩ දෙන්න. මේ වෙලාවේ මම සූදානම් නැහැ මේ ගැන ඔබට සවිස්තරව උත්තර දෙන්න. අපි අපේ කාර්යය ආරම්භ කරලා තියෙන්නේ. ඔබට මම එක දෙයක් කියන්න කැමතියි. ඇයි ඔබ රුසියාව ගැන විතරක් කතා කරන්නේ. යුක්රේනය ගැන ඔබ කතා කරන්නේ නැත්තේ ඇයි? '' යනුවෙන් ශ්රී ලංකාවේ රුසියානු තානාපතිවරයා පිළිතුරු ලබා දුන්නේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විජයදාස රාජපක්ෂ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට සහ කීර්ති උඩවත්ත එහි ලේකම් ධුරයට පත් කිරීම සදහා සදහා පැවැත් වූ […]The post විජයදාසට එරෙහිව අදත් අධිකරණයෙන් නියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ග්රීක බැඳුම්කර සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු 05 දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් අද […]The post තාක්ෂණික දෝෂයක් මත ග්රීක බැඳුම්කර නඩුවකින් කබ්රාල් ඇතුළු 5ක් නිදහස්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන දෙවන දා ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා ප්රකාශ කළා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය ඊයේ පස්වරුවේ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැදවා තිබුණා. ඒ ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදියි.            The post නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීම ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන මස ශ්රී ලංකාවේදී පැවැත්වීමට නියමිත LPL 2024 ක්රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කලේ යයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්රිතාන්ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් ලබන 07 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළින ගමගේ මහතා මහතා අද (31) නියෝග කළේය. මෙම නියෝග කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ ලබා දී තිබෙනවා. […]The post දඹුල්ල තන්ඩර්ස් හිමිකර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එම වැඩපිළිවෙළ ඉදිරි වසරේදී ආරම්භ කරන බවත් වසර 05ක් තුළ කෘත්රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්රයකටම ප්රවර්ධනය කිරීම අරමුණ බවත් පැවසූ ජනාධිපතිවරයා එහිදී විශ්වවිද්යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙන බවද සඳහන් කළේය. ජනාධිපති […]The post ඉදිරි සමාජ හා ආර්ථික ඉලක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු අප්රිකාවේ මහමැතිවරණයෙන් පාලක ඒ.එන්.සී පක්ෂයට බහුතර බලය අහිමි විමේ අවධානමක් මතුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. පසුගිය බදාදා පැවති දකුණු අප්රිකා මහමැතිවරණයෙන් දැනට නිකුත් වී ඇති ප්රතිඵල අනුව පාලක ඒ.එන්.සී පක්ෂයට බහුතර බලය අහිමී වීමේ අවදානමක් මතුව තිබෙනවා. මීට වසර 30 කට ඉහතදී ඒ.එන්.සී පක්ෂය දකුණු අප්රිකාවේ පාලනය බලය හිමිකරගත් අතර එතැන් සිට සෑම […]The post දකුණු අප්රිකා මැතිවරණයෙන් ANC...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රැකියා සඳහා විදෙස් ගත වූවන් මෙන්ම විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින අය සඳහා රටපුරා ක්රියාත්මක කරන ජයගමු ශ්රී ලංකා වැඩසටහන් මාලාවේ බදුල්ල දිස්ත්රික් වැඩමුළුව අද ආරම්භ කෙරුණා. බදුල්ල පාපන්දු ක්රීඩාංගනයේ පැවැත්වෙන ජයගමු ශ්රී ලංකා වැඩසටහන ආරම්භ කිරිමේ අවස්ථාවට අමාත්ය මනූෂ නානායක්කාර මහතා මෙන්ම මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් සහභාගී වුණා. විදෙස් රැකියාවල නිරතවීමට අපේක්ෂාවෙන් සිටින අයගේ ගැටලු […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පලස්තීන ප්රශ්නය පිළිබඳ චීන-අරාබි රාජ්ය ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබෙනවා. චීන-අරාබි රාජ්ය සහයෝගිතා සංසදයේ 10 වැනි අමාත්ය සමුළුව ඊයේ (30) බෙයිජිංහි දී පැවැත්වුණා. එහිදී දෙපාර්ශ්වය පලස්තීන ප්රශ්නය පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන ඇති අතර පසුව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයට අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2728 දරන තීරණය ඇතුළු ආරක්ෂක මණ්ඩලයේ […]The post පලස්තීන ප්රශ්නය...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ජාත්යන්තර මත්ද්රව්ය ජාලයට සම්බන්ධ මිදිගම රුවන් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (31) අලුයම දිවයිනට රැගෙන ආවේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව පිළිබඳව සංචාරක වීඩියෝවක් සකස් කිරීමේ අරමුණින් මෙරටට පැමිණ සිටින එංගලන්ත ජාතික තරුණියගේ බෑගය සොරකම් කළ සැකකරු කැලණිය, පෙතියාගොඩ ප්රදේශයේ සැඟවී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ලැයිස්තුගත සෞඛ්ය සේවා සැපයුම් සමාගමක් වන ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මුදල් අමාත්යාංශය පියවර ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිල් චිත්රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වරදකරු වී තිබෙනවා. නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්ය වාර්තා […]The post අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්ය විජේදාස රාජපක්ෂට හා කීර්ති උඩවත්තට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හා ලේකම් ධුරයේ කටයුතු කිරීමට බාධා නොකරන ලෙස කඩුවෙල දිසා අධිකරණය පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබෙනවා. ඊට අදාළ නඩුව අද(31) කැඳවූ අවස්ථාවේදී අදාළ පත් කිරීම් සිදුකළ විධායක සභා රැස්වීම හා විජයදාස රාජපක්ෂ මහතාගේ සාමාජිකත්වය නීත්යානුකූල නොවන බවත් කඩුවෙල දිසා අධිකරණය තීන්දු […]The post විජයදාසගේ ශ්රීලනිප පක්ෂ සාමාජිකත්වය...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

2016 වසරේ රාජගිරිය ප්රදේශයේ සිදුවූ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්ය පාඨලී චම්පික රණවකගේ රියදුරු සොයාගැනීම සඳහා ඔහුගේ බිරිඳ, අත දරුවා සහ ඇයගේ මව අනීතික ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන විත් එහි පැය කිහිපයක් රඳවා ගැනිම තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්රේෂ්ඨාධිකරණය අද (මැයි 31 වැනිදා) තීන්දු කළේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

නිරිතදිග මෝසම් සමය ශ්රී ලංකාවේ තෙත් කලාපයට වැඩිම වර්ෂාව ලැබෙන කාලයයි. ඒ නිසාම මෙය ශ්රී ලංකාවේ සියලුම දිය ඇලි ඉතා මනරම්ව දැකිය හැකි හොඳම කාල සීමාව බව පරිසරවේදීහූ පෙන්වා දෙති.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඒෂියා මිරකල් 2024 සම්මාන උළලේ දී ස්වාධීන රූපවාහිනියට හා ලක්හඩ ගුවන් විදුලියට සම්මාන රැසක් හිමිවුණා. එම්.යූ.ජී.පී ඉන්ටර්නැෂනල් ආයතනය සංවිධාන කළ මෙම සම්මාන උළෙලේ දී මාධ්ය ක්ෂේත්රයේ ප්රවීණයන් රැසක්ම ඇගයීමට ලක්කර තිබෙනවා. හොඳම ටෙලි නාට්ය විකාශය කරන නාලිකාව වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය මෙහිදි සම්මානයට පාත්ර වුණා. මෙහිදි ස්වාධීන රූපවාහිනියේ ප්රවෘත්ති හා කාලීන සිදුවිම් අංශයේ නියෝජ්ය සාමාන්යාධිකාරී සුධර්මන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන දෙවනදා ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා ප්රකාශ කළා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය ඊයේ පස්වරුවේ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැදවා තිබුණා. ඒ ඩාර්ලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදියි.            The post ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභා...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc