News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය අද (18) දිනයේද රාත්රී 08.00 සිට හෙට උදෑසන 06.00 දක්වා වසා තැබෙන බව ආපදා කළමණාකරන මධ්යස්ථානය නිවේදනය කරනවා.  The post ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මිනිස් ජාවාරම්කරුවන්ට හසුවී රුසියා යුද්ධයට සම්බන්ධ වී සිටින මෙරට පිරිස කඩිනමින් මව්බිමට රැගෙන ඒම සදහා පියවර ගනිමින් සිටින බව රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා පවසනවා. කෑගල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මාධ්ය හමුවකදී රාජ්ය අමාත්යවරයා මේ බව කියා සිටියේ. කෑගල්ල මොලගොඩ ප්රදේශයේ පදිංචි විශ්රාමික හමුදා නිලධාරියෙකු ද රුසියාවේ මෙම යුද්ධයට සම්බන්ධ වී තිබෙනවා. ඔවුන්ද මාධ්ය […]The post රුසියා යුද්ධයට සම...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ල - වැල්ලවාය ප්රධාන මාර්ගය අද (18) රාත්රී 8 සිට හෙට (19) උදෑසන 6 දක්වා ගමනාගමනය සඳහා වසා තැබීමට යළිත් තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෑගල්ල, ගලිගමුව, කෝට්ටපල් මංසන්ධියේ  බස් රථදෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මහනුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හා අවිස්සාවේලේලේ සිට කෑගල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුවුනේ. මහනුවර සිට අවිස්සාවේල්ල බලා ධාවනය කෙරෙමින් තිබූ බස් රථය වෙනත් බස් […]The post කෑගල්ල උණුසුම් කළ බස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර ජපානයේ festival උළෙල කමගයා නගරයේ දී අද සහ හෙට යන දෙදින පුරා ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබනවා. මෙම උළෙලෙහි සමාරම්භක දින වූ අද දින ජපානයේ නියෝජ්ය ආරක්ෂක ඇමැති Matsumoto Hisashi මහතා, ශ්රී ලංකා ජපන් තානාපති රොඩ්නි පෙරේරා මහතා හා ශ්රී ලංකා සංගමයේ ජේෂ්ඨ උපදේශක සමන් ප්රියංකර මහතා ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගි විය. […]The post මෙවර ජපානයේ festival උළෙල කමගයා නගරයේ දී උත්කර්ෂවත්ව appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 යටතේ අවධානයෙන් පුවන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙයි.The post ප්රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික් කිහිපයක පුද්ගලයින් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අම්බුළුවාව භාර අරමුදල විගණනය කළ නොහැකි අවුල් ජාලාවක් බවට පත්ව ඇති බව හිටපු ජ්යෙෂ්ඨ සහකාර විගණකාධිපති රම්යා ලාලනී හෙළි කරයි. […]The post අම්බුළුවාව භාර අරමුදල විගණනය කළ නොහැකි අවුල් ජාලාවක් – හිටපු ජ්යෙෂ්ඨ සහකාර විගණකාධිපති රම්යා ලාලනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්රදේශ කිහිපයක ගංවතුර අවදානමක් මතුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව […]The post ප්රදේශ කිහිපයක ගංවතුර අවදානමක් – වාරිමාර්ග දෙපාර්තමේන්තුව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''යුද්ධයේ අවසන් වෙලාවේ අපි යනකොට මුලතිව්වල රතුපාට CTB බස් එකකට ටික දෙනෙක් නග්ගගෙන තියෙනවා. ආමි එකෙන් නගින්න කියලා, බස් එකට නග්ගගෙන තියෙන්නේ. එතන මගේ මහත්තයත් හිටියා කියලා මගේ මස්සිනා දැකලා අපිට කිව්වා.'' යනුවෙන් වසර 15ක් තිස්සේ සිය සැමියා සොයන සෙල්වරාසා පද්මිණි BBC සිංහල සේවයට පැවසුවාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (18) දිනය පුරා හපුතලේ නගරය හා අවට ප්රදේශවල මීදුම් සහිත තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් තොර ඖෂධ ආනයන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි සති දෙක තුළ දිවයින පුරා මැතිවරණ මෙහෙයුම් කාර්යාල 1000ක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තියවේදීන්ගේ සංගමයේ විධායක සභා රැස්විමට එක්වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මෙම හමුව පැවැත්වුණා. මේ සදහා පාර්ලිමේන්තු මන්ත්රී ගයාෂාන් නවනන්දන මහතා ඇතුලු ක්රියාකාරීන් රැසක් […]The post ඉදිරි සති දෙක තුළ දිවයින ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට එරට අග්රාමාත්ය රීෂි සුනක් ඇතුලත්වී තිබෙනවා. සන්ඩේටයිම්ස් පොහොසතුන්ගේ ලැයිස්තුවට අනුව සුනක් මෙසේ ප්රමුඛ පෙළේ ධනවතෙකු බවට පත්ව ඇත්තේ. එමෙන්ම බ්රිතාන්ය ඉතිහාසයේ දේශපාලනඥයෙකු මෙම ලැයිස්තුවට ඇතුලත්ව තිබෙන්නේ වසර 35කට පසුවයි. මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්. තුන්වන චාල්ස් රජුගේ වත්කම පවුම් මිලියන 610ක් වනවා. එමෙන්ම 2022 වසරේ දෙවන එලිසබත් රැජිනගේ වත්කම […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ 18 වන සුව උදාන ජංගම සෞඛ්ය සායන වැඩසටහන ගාල්ල බලපිටිය පතිරාජ මහා විද්යාලයේ දී පැවැත්වුණා. අමාත්ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදියි සුව උදාන වැඩසටහන ක්රියාත්මක වන්නේ. විශේෂඥ වෛද්යවරුන්,  හෙද හෙදියන් මෙන්ම සෞඛ්ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් වෛද්ය සායන ක්රියාත්මක වුණා. කොළඹ ජාතික රෝහල,  කොළඹ ජාතික අක්ෂි රෝහල මෙන්ම කරාපිටිය හා බලපිටිය යන රෝහල් වල […]The post මෙම වසරේ 18 වන “සුව උදාන” ජංගම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතියේ ආදිපත්ය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා අණපනත් සම්මත කර ගැනීමට රජය තවදුරටත් ක්රියාත්මක කරන බව අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.                The post නීතියේ ආදිපත්ය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා අණපනත් සම්මත කර ගැනීමට තවදුරටත් කටයුතු කරනවා – ඇමැති විජයදාස ර...

Similar Stories
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්යා ට ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ දී තායිලන්ත බෞද්ධ නියෝජිතයන් විශාල පිරිසකට තාවකාලික පැවිද්ද ලබාදීමත් සමග දෙරට අතර  සබඳතා තවදුරටත් වර්ධනය වන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබදව කියා සිටියා. මෙහිදි තායිලන්ත අග්රාමාත්යවරයාට සහ නව විදේශ අමාත්යවරයාට ද […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට තුළ ඇත්තේ හැත්තෑපස් වසරක සාපයක් නොව එසේ කියමින් රටේ සංවර්ධනය අඩාල කරපු අයගේ හතලිස් වසරක සාපයක් වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා අද (18) ‘ජයගමු ශ්රී ලංකා’ නුවර එළිය වැඩසටහනට සහභාගි වෙමින් ප්රකාශ කළා. “එදා රටට විවෘත ආර්ථිකය හදුන්වාදෙන විට ඒකට බිල්ලෝ මැව්වා. ගල් ඔය ව්යාපාරයට, උමා ඔයට, බිල්ලෝ මවලා […]The post රටේ තියෙන්නේ 75 වසරක සාපයක් නෙමෙයි –...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ෆෝබ්ස් සඟරාව 09වෙනි වරට ප්රකාශයට පත් කළ "30 අන්ඩර් 30 ඒෂියා" ලැයිස්තුවට ඇතුළුවීමට ශ්රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා මහත්මිය සමත්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විශ්වවිද්යාල සිසුවියකට හිරිහැර සිදුකළ තරුණයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් හෙට (19) දිනය සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකානු හමුදා සෙබළුන් සහ නාවිකයින් දහස් ගණනකගේ සහායෙන් ඩොලර් මිලියන 320ක් වැය කරමින් අමෙරිකාව ගාසා තීරයේ තාවකාලික පාවෙන ජැටියක් ඉදි කිරීම ආරම්භ කළේ පසුගිය අප්රේල් මාසයේ දීය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සෝමාවතිය ජාතික වනෝද්යානයේ සිටින වන අලීන් නිරන්තරයෙන් ගම්වැදීම හේතුවෙන් අවට ගම්මානවල ජනතාව දැඩි භීතියට පත්ව සිටිනවා. ගොවීන් ගොවිතැන් කටයුතු ආරම්භ කරන විට වනෝද්යානයට ගමන් කරන වන අලීන් අස්වනු නෙලන කාලයේ දී ගම්මානවලට පැමිණෙනවා. ඒ අනුව තම වගා භූමි නිරන්තරයෙන් වන අලීන්ගේ ග්රහණයට ලක්වන බවයි ගොවින් පවසන්නේ. අස්වනු නෙලීමෙන් පසු යළි වනාන්රයට ගමන් කිරීම සාමාන්ය සිදුවීමක් […]The post සෝමාවතිය ජාතික වනෝද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කිරිගිස්තාන විශ්වවිද්යාල සිසුන් විදෙස් සිසුන්ට සිදුකළ පහරදීමෙන් සිසුන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කිරිගිස්තානයේ බිෂ්කෙක් ප්රාන්තයේ විශ්වවිද්යාල නේවාසිකාගාරයක දේශීය සිසුන් සහ විදේශීය සිසුන් අතර ගැටුමක් ඇති වුණා. මෙම ගැටුමට ප්රදේශවාසින්ගේ සහාය ද දේශීය සිසුන්ට ලැබී තිබෙනවා. මෙම ගැටුමෙන් පාකිස්තාන සිසුන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් ආරංචි මාර්ග සදහන් කරන්නේ. පාකිස්තානය,  බංග්ලාදේශය,  ඉන්දියා...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට බදු ගෙවීම පැහැර හරින මහා පරිමාණ ව්යාපාරිකයින්ගේ බදු අය කරගැනීම සඳහා නීතී තවදුරටත් දැඩිව ක්රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලි විසන්ධි කෙරුණු පාරිභෝගිකයන් ල්කෂ දෙකකට ආසන්න පිරිසක් ආර්ථික අගහිඟකම් හේතුවෙන් නැවත විදුලි සබඳතා ලබාගෙන නැතැයි වාර්තා වේ. එක් ලක්ෂ […]The post ලක්ෂ දෙකක් අඳුරේ – විදුලි ගිණුම් ලක්ෂයක් අහෝසියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් මංගල්යය මැයි 23 සිට 26 දක්වා 17 වැනි වරටත් පැවැත්වීම කටයුතු සූදානම් කර තිබෙනවා. වෙසක් පුර පසලොස්වක පොහෝ දින සීල සමාදානය, ධර්ම දේශනාවන්, භාවනා වැඩසටහන්, සර්වඥ ධාතු ප්රදර්ශනය, දර්ශනීය වෙසක් කූඩු, වෙසක් තොරණ, දන් සැල් , නූර්ති හා බෞද්ධ ජාතක කතා […]The post බුද්ධ රශ්මි වෙසක් මංගල්යය මැයි 23 සි...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc