News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්පාඤ්ඤ සංචාරකයන් තුන්දෙනෙකු මධ්යම ඇෆ්ගන්ස්ථානයේදී ඝාතනය කර තිබෙනවා. මධ්යම ඇෆ්ගනිස්ථානයේ බාමියන් නගරයේ සිදුකළ වෙඩි තැබීමකදී ඔවුන් මෙසේ මිය ගොස් ඇත්තේ. ඇෆ්ගනිස්තාන ජාතිකයෙකු ද සිද්ධියෙන් මියගියා. විදේශිකයන් 4 දෙනෙකු හා ඇෆ්ගන් ජාතිකයන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඇෆ්ගනිස්ථාන අභ්යන්තර කටයුතු අමාත්යාංශය නිවේදනය කරනවා. එමෙන්ම තලෙයිබාන් රජය මෙම ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව මැයි 22 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා. පසුගිය මැයි 14 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබෙනවා. මේ අනුව එදින පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර මැයි 14 දිනැතිව ගැසට්පත්රයේ පළ කර ඇති ‘ආර්ථික පරිවර්තන’ සහ ‘රාජ්ය […]The post පාර්ලිමේන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බදුල්ල , රත්නපුර , කළුතර ඇතුලු දිස්ත්රික්ක කිහිපයකට පනවා ඇති ආපදා අවදානම අද පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කඳුකර ප්රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ඔවුන් වැඩිදුරටත් දන්වා සිටින්නේ.The post නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බහුදින ධීවර යාත්රාවක් අනතුරට පත්වීමෙන් එහි සිටි එක් ධීවරයෙකු මියගොස් තවත් ධීවරයෙකු අතුරුදන්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා ආශ්රිත පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගියේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්රව්ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද  පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පුත්තලම වනාතවිල්ලුව ප්රදේශයේදී සිදු කෙරෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වනාතවිල්ලුව ලැක්ටෝස් වත්ත ප්රදේශයේ අලුතින් ඉදිකළ අධිබලැති නව දහන උදුනක් මගින් මෙම මත්ද්රව්ය තොගය විනාශ කෙරේ. […]The post මත...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ මැතිවරණ ප්රචාරක කටයුතු නැවත වටයකින් අනුරාධපුර දිස්ත්රික්කයේ කලාවැව ආසනයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය වේ. බොහෝ […]The post පොහොට්ටුව කලාවැවට බසී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ ඉදිරිපත් කර තිබෙන ආර්ථික පුනර්ජීවන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සජිත් පිලට දරුණු අකුණු සැරක් සේ බලපා […]The post ආර්ථික පුනර්ජීවන පනතත් සමඟ සජිත් පිලට අකුණු සැරක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වෙසක් සතියේ පාර්ලිමේන්තුව රැස් නොවී සිටීමට මුලදී තීරණය කර තිබුණ ද 22 වෙනිදා හදිසියේ රැස්වීමට රනිල් පොහොට්ටු හවුල් පාලනය තීරණය […]The post යළිත් වරක් පාර්ලිමේන්තුව හදිසියේ රැස්වේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මුලින් පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ මෙහෙයවීම මත මන්ත්රීවරුන් 113කගේ අත්සන් ලබා ගැනීමට යළිත් වරක් […]The post බැසිල්ගේ අලුත් මෙහෙයුම හබක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙළෙඳසල්වලින් නිකුත් කරනු ලබන ෂොපින් බෑග සඳහා මිලක් නියම කිරීම පිළිබඳ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය කෙරෙහි ආංශික අධීක්ෂණ කාරක සභාව අවධානය යොමු කර තිබෙනවා. ඒ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා රැස් වූ අවස්ථාවේ මේ පිළිබඳ අවධානය යොමු කර ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 10(1)බී වගන්තිය යටතේ 2008 […]The post වෙළෙඳසල්වලින් න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉලක්කයට වෙඩි තැබීම සඳහා පුහුණුවට හුළුගල්ලේ පොලිස් වෙඩි පිටියට ගිය පොලිස් කොස්තාපල්වරයකු නිකවැරටිය මාගල්ලේගම වැවේ  නාමින් සිටියදී සිහිසුන්ව දියේ ගිලී සිටියදී  නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි ඩබ්ලිව්. එල්. එස්. එම්. මදුශංක (74898) නැමති පොලිස් කොස්තාපල්වරයාය. කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් ස්ථාන ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධී ව්යාජ වෛද්යවරුන් පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. එම දුරකථන අංකය වන්නේ 1907 ය. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය දුරකථන අංකය ප්රකාශයට පත් කර ඇත. මේ වන විටත් රට පුරා නීති විරෝධී වෛද්යවරු 40000කට වැඩි ප්රමාණයක් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි එම සංගමය පවසයි.The post ව්යාජ වෛද්යවරුන් පිළිබඳව දැනුම් දීමට අංකයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව සහ අවට මුහුදු ප්රදේශ ආශ්රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වළාකුලින් බරව පවතිනු අත. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු […]The post වැසි සහ සුළං තත්ත්වයේ ව...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව සහ අවට මුහුදු ප්රදේශ ආශ්රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දින(18) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.<br><br>දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වළාකුලින් බරව පවතී.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙක් ඊළඟ තරාතිරමට උසස් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව මේ බව දැනුම් දී ඇත. 15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්රී ලංකා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා මහතා විසින් නාවික හමුදාවේ ජ්යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකුට […]The post රණවිරු සැමරුම් දිනයට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙහිවල මුහුදු මාර්ගයේ  ඊයේ  රාත්රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ, කොළඹ සිට දෙහිවල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් විරුද්ධ දෙස  නවතා තිබූ ත්රීරෝද රථ දෙකක සහ මෝටර් රථයක මෙන්ම කැබ් රථයකත් ගැටී අනතුර සිදුව ඇති බවයි. අනතුර සිදුකළ තරුණයා දෙහිවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන […]The post දෙහිවල මුහුදු මාර්ගයේ  සිදුවූ රිය අනතුරක් appeare...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අනතුර සිදුකළ තරුණයා දෙහිවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙක් ඊළඟ තරාතිරමට උසස් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව් නව අමෙරිකානු තානාපතිනිය ලෙස එලිසබෙත් කැත්රින් හෝර්ස්ට් මහත්මිය නම් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජ්යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ජ්යේෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබාදෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිළිබඳ කඩිනමින් සොයා වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටුව මුදල් අමාත්යාංශයේ දී රැස් වූ අවස්ථාවේ රාජ්ය අමාත්යවරයා මේ බව සදහන් […]The post ජ්යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පො...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර සාමාන්ය පෙළ විභාගයේදී ඇතිවූ සියලු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදුන් සිසු දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික වර්ෂාපතනයත් සමග ඇල්ල - වැල්ලවාය ප්රධාන මාර්ගයට ගල් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් අද (17) හවස 08 සිට හෙට (18) උදෑසන 06 දක්වා වසා තැබීමට ආපදා කළමානකරණ මධ්යස්ථානය පියවර ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආන්දෝලනාත්මක රතුපස්වල වෙඩිතැබීමේ නඩුවේ විත්තිකරුවන් වූ හමුදා සාමාජිකයන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියෝග කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජ්යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කරන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළඹ දිස්ත්රික්කයේ සියලුම ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් රාජ්ය නොවන ආයතන බෞද්ධ සංවිධාන සම්බන්ධීකරණය කරමින් වෙසක් කලාප සංවිධානය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ කොළොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේදීයි. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, නිලධාරීන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෘත්රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සමග මෙරට කෘෂි කර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඒ සදහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්යවසායකයින්ට අවශ්ය සියලු සහාය ලබා දෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. කෘත්රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා විසින් මෙරට ප්රථමවරට ඉදිකර ඇති හරිතාගාරය ජනාධිපතිවරයා අද නිරික්ෂණය […]The post පෞ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 ලංකා ප්රිමියලීග් ක්රිකට් තරගාවලියට අදාළ ක්රීඩක ලන්සු තැබීම ලබන 21 වනදා පැවැත්වෙන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කරනවා. අද පැවති විශේෂ මාධ්ය හමුවකදී ඔවුන් මේ බව සදහන් කළේ. මෙවර තරගාවලියේ ලංසු  සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් කණ්ඩායම් හිමිකරුවන් විසින් වැය කිරීමට නියමිත අතර තරගාවලියට ලොව නම් දැරූ ක්රිකට් ක්රීඩකයින් එක්වීමට නියමිතයි. මේ පිළිබද දැනුවත් […]The post LPL ක්රිකට් තරඟාවල...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc