News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

Mega Tele’es Cricket Fiesta 2024 මාර්තු 29 වෙනිදා ජාතික තරුණසේවා සභා ක්රීඩාංගනයේදී පැවැත්වුණා. ලංකාවේ ජනප්රිය ටෙලිනාට්ය 8 ක් මෙම තරඟයට සහභාගී වී තිබුණා. මෙහිදී අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීමට ITN  නාලිකාවේ විකාශය වන ජානු ටෙලිනාට්යෙය් කණ්ඩායමත්,   මන්දාරම් කතාවේ කණ්ඩායමත් සමත්ව තිබුණා.  The post ජානු ටෙලිනාට්ය කණ්ඩායමත්, මන්දාරම් කතාවේ කණ්ඩායමත් අවසාන මහා තරඟයට සුදුසුකම් ලබයි appeared first o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තියේ මෙහෙයුම අවසන් වන්නේ, පාතාලය සහ මත්ද්රව්ය ජාවාරම් මෙරටින් තුරන් වී ඇති බවට මහජනතාවට හැගුණ දවසට බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. මෙහෙයුම් අතර මැද නවතා දැමුවහොත් නැවතත් තිබූ තත්ත්වයට පත් විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකින් කටයුතු කරන බවත් පොලිස්පතිවරයා අද (29) මාධ්ය වෙත අදහස් දක්වමින් කියා සිටියා. එමෙන්ම පාතාලය සමඟ සම්බන්ධතා පවත්වන […]The post යුක්තියේ මෙහෙයුම අව...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට දේශපාලන විචාකයෙකු මෙන්ම රාජය තාන්ත්රිකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක විශේෂ කරුණු 10ක් යටතේ ජාතික ජන බලවේගයට අවස්ථාවක් ලබා දිය […]The post ජාතික ජන බලවේගයට අවස්ථාවක් ලබා දිය යුත්තේ ඇයි? ආචාර්ය දයාන් ජයතිලක කරුණු 10ක් කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක තනතුර නාමල් රාජපක්ෂට පවරා දීමේ රැස්වීම එම පක්ෂ මූලස්ථානයේ හෝ වෙනත් පොදු ස්ථානයකදී සිදු නොකර මහින්ද […]The post මහින්දගේ නිවසටම බැසිල් ගෙන්වා ගෙන තටු කපලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ තම පාලනය යටතේ ආර්ථිකය ගොඩ ගත් බවට විවිධ දත්ත ඇතුළු කරුණු ඉදිරිපත් කරන අතර ඒ සියල්ල තුළ […]The post කාටත් කලින් රනිල් ඇත්තම කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මාර්තු 26 වෙනි දින ගැසට් නිවේදයක් මගින් ආනයනික සහල් සඳහා පනවා තිබූ බදු මාර්තු 27 වෙනි දින සිට වහාම […]The post සහල් බදු කොල්ලය තහවුරුයි – ඇමතිගේ සාක්ෂිය මෙන්න! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු අප්රිකානු හිටපු ජනාධිපති ජේකොබ් සූමා රිය අනතුරකට ලක්ව තිබේ. බීමත් රියදුරෙකු විසින් ධාවනය කරන ලද මෝටර් රථයක් හිටපු ජනාධිපතිවරයාගේ මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. ඇති නමුත් ඉන් ඔහුට අනතුරක් සිදුව නොමැති බව විදෙස් මාධ්ය වාර්තා පවසයි. මෙම අනතුර හදිසි අනතුරක් ලෙස වාර්තා වුව ද එය කිසියම් සැලසුමක් අනුව ක්රියාත්මක වූවක් බවට සූමාගේ එම්කේ […]The post දකුණු අප්රිකානු හිටපු ජනපති රිය අනතු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර 30ක පමණ කාලයක සිට අහුංගල්ල ප්රදේශයේ  මත්ද්රව්ය ජාවාරමේ නිරත වූ බවට සැක කෙරෙන අනෝමා ශාන්ති නොහොත් කුඩු නෝනි නමැත්තියට අයත් රුපියල් ලක්ෂ 1,103කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපොළ රැසක් අද තහනම් කෙරුණා. ඒ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින්. ගාල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්රා දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන […]The post අනෝමා ශාන්ති නොහොත් කුඩු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තේ වතුවල වැඩ කිරිමට වතු කම්කරුවන් නොමැති විම හමුවේ තේ දළු නෙලිමට චීනයෙන් මෙරටට ආනයනය කර හදුන්වා දුන් තේ දළු නෙලිමේ යන්ත්රයෙන් දිනකට විශාල තේ අස්වැන්නක් නෙලිය හැකි බව හැටන් වැවිලි සමාගමේ සමාන්යාධිකාරි වරුණ ප්රනාන්දු මහතා පවසනවා. හැටන් වැවිලි සමාගම මෙරට තේ ආර්ථිකය ඉහල දැමිමට මේ වනවිට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මාධ්යවේදින් දැනුවත් කිරිම සදහා […]The post තේ දළු නෙලීමට හඳුන්වා දුන් විදුලි යන්ත්රයෙ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට කොළඹ මහාධිකරණ හමුවේ ඊයේ […]The post ඥානසාර හිමියනුත් බන්ධනාගාර රෝහලට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ ශ්යව්මි සමාගම නිෂ්පාදනය කර ඇති විද්යුත් මෝටර් රථ සඳහා ඇණවුම් ලබාගැනීම ආරම්භ කර තිබෙනවා. එරට ප්රමුඛ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් විසිනුයි එම ඇණවුම් ලබාගැනීම සිදු කරන්නේ. එම මෝටර් රථයේ SU7 නමැති මොඩලය ඩොලර් 29,872ක් (යුආන් 215,900) ලෙස මිල සඳහන් කර තිබෙනවා. ලෝක වෙළෙඳපොළෙහි විද්යුත් මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම පහත බසිමින් තිබෙන අවස්ථාවක ශ්යව්මි […]The post චීනයෙන් වෙළෙඳපොළට එන නවතම විද්යුත් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොල්ලුපිටිය, වාළුකාරාම මහා විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති පූජ්ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ස්යාමෝපාලිවංශික මහානිකායේ ශ්රි කල්යානි සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ උතුම් උපාධ්යාය පදවිය හා කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්රී සන්නස් පත්ර ප්රදානෝත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මහරගම, නාවින්න ඉසිපතනාරාම විහාරස්ථානයේ දී අද පෙරවරුවේ පැවැත්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථාව සංශෝධනය කොට මැතිවරණ ක්රමය ද වෙනස් කළ යුතු යැයි  තමා යෝජනා කළ බව අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. මහනුවරට පැමිණ මල්වතු මහානාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්ය හමුවේ අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්රකාශ කළේ.            The post මැතිවරණ ක්රමය වෙනස් කළ යුතු යැයි යෝජනා කළා – ඇමති විජයදාස appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට පැමිණි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මේ බව ප්රකාශ කළා. ඥානසාර හිමියන් මීට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවු බවත්, එම තත්ත්වයට ප්රතිකාර ගැනීම සඳහා බන්ධනාගාර […]The post ඥානසාර හිමි බ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාරවිල මූලික රෝහලේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය සදහා රුපියල් මිලියන 180ක ප්රතිපාදන ලබාදෙන බව අමාත්ය රමේෂ් පතිරණ මහතා පවසනවා. මාරවිල මූලික රෝහලේ අඩුපාඩු පිළිබද සොයා බැලීම සදහා නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීයි අමාත්යවරයා මේ බව කියා සිටියේ. අංග සම්පූර්ණ ශල්ය වෛද්ය ඒකකයක්, ක්රමවත් මල අපද්රව්ය බැහැර කිරීමේ පහසුකම් සැලසීම ඇතුළු සංවර්ධන කාර්යයන් සිදු කිරීමට […]The post මාරවිල මූලික රෝහලේ භෞත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාව නේටෝ රටවලට ප්රහාර එල්ල නොකරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කරනවා. පෝලන්තය / චෙක් රාජ්ය ඇතුළු කිසිදු නේටෝ රටක් ඉලක්ක කර ගනිමින් ප්රහාර එල්ල නොකරන බවයි රුසියා ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසන්නේ. එහෙත් බටහිර රටවල් යුක්රේනයට ප්රහාරක ගුවන් යානා ලබාදුනහොත් ඒවා බිම හෙළිමට රුසියා ගුවන් හමුදාව පියවර ගන්නා බවද පුටින් ජනාධිපතිවරයා සදහන් කරනවා. 1991 වසරේ […]The post නේටෝ රටවලට ප්රහාර එල්...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අමාත්යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වන අලිවැට පිළිබඳ මහාචාර්ය රංජිත් බන්ඩාර දුරකථනයෙන් තර්ජනය කළ බව පවසමින් එම […]The post අලිවැට මහාචාර්ය මන්ත්රීට එරෙහිව රාජ්ය ඇමති ලේකම්ගෙන් පැමිණිල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව යළිත් ක්රිකට් ක්රීඩාවෙන් ලොව ප්රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එසේම දේශපාලනය සහ ක්රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකි සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු […]The post ශ්රී ලංකාව යළිත් ක්රිකට් ක්රී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ අවසන් ටෙස්ට් තරගය හෙට (30 වැනිදා) ශ්රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට චැටොග්රෑම් ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. පළමු තරගයෙන් ලද ජයග්රහණයත් සමගින් ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ 6 වැනි ස්ථානයට උසස්වීම් ලබා ගැනීමට ශ්රී ලංකාව සමත් වූ අතර මේ වන විට ප්රසාද ලකුණු 12ක් සහ ජයග්රහණ සාමාන්යය 33.33%ක් වශයෙන් ශ්රී […]The post ශ්රී ලංකා-බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැටී තිබුන රට ගොඩ ගැනීම සදහා ජනාධිපතිතුමා සමග එක්ව “මරාගෙන මැරෙන” මෙහෙයුමක් ක්රියාත්මක කළ බවත්, අද වන විට එම මෙහෙයුම සාර්ථක වී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා වවුනියාවේදී අද ආරම්භ කෙරුණු ‘ජයගමු ශ්රී ලංකා’ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ප්රකාශ කළා. උද්ධමනය අඩු වීම, ඩොලරයේ අගය අඩු වීම, සහනදායී ලෙස පඩි […]The post වැටිලා තිබුන රට ගොඩ ගන්න ජනා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ සංවර්ධන ව්යාපෘති සඳහා විදේශීය ඉංජිනේරුවන් ගේ විශේෂඥ උපදේශන සේවය වෙනුවට දේශිය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශන සේවය ලබා ගැනීම වැදගත් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්ය නීතිඥ පවිත්රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. අමාත්යවරිය මේ බව කියා සිටියේ ඊයේ (28) බත්තරමුල්ල සුහුරුපාය ශ්රවණාගාරයේ දී පැවැති “රාජ්ය සේවා ඉංජිනේරු සංගමයේ” 43 වන වාර්ෂික සම්මේලනය ට සහභාගි වෙමිනි. විදේශීය […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු පළා ගොස් තිබෙනවා. එළිමහන් සිරකඳවුරේ ආපන ශාලාවේ සේවය කළ රැඳවියන් දෙදෙනකු අද (29) දහවල් මෙලෙස පළාගොස් ඇති බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක ගාමිණී දිසානායක මහතා පවසනවා. ඉන් එක් අයෙකු අනුරාධපුර ශ්රාවස්තිපුර පදිංචිකරුවෙකු වන අතර අනෙක් රැඳවියා කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය. පළාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියා යුද නෞකා කිහිපයක් රතු මුහුදට පැමිණ ඇති බව විදෙස් මාධ්ය සදහන් කරනවා. රතු මුහුද කලාපයේ  හූති කැරලිකරුවන්ගේ ක්රියාකාරකම් ඉහළ මට්ටමක පවතින අවස්ථාවකයි රුසියා යුද නෞකා එම කලාපයට පැමිණ ඇත්තේ. හූති කැරලිකරුවන්ගේ ක්රියාකාරකම් මැඩ පැවැත්වීම සදහා බටහිර රටවල යුද නෞකා රතු මුහුදේ තම මෙහෙයුම් ක්රියාත්මක කර තිබෙනවා. රුසියාව ද රතු මුහුදේ තම මෙහෙයුම් ආරම්භ කර වෙළෙද […]The post රුසියා යුද නෞකා කිහිපයක් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ජගත් සංවිධානය ගෙන ආ යෝජනාව රුසියාව නිශේධ බලය භාවිතා කර  ප්රතික්ෂේප කිරීමට කටයුතු කළා. 2006 වසරේ සිට උතුරු කොරියාවට එරෙහිව ජගත් සංවිධානය සම්බාදක පනවා තිබෙනවා. එම සම්බාධක හරියාකාරව ක්රියාත්මක වන්නේ ද යන්න සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් හරහා අධීක්ෂණය කෙරෙනවා. එම කමිටුවේ බලය අප්රේල් 30 වනදායින් අවසන් වීමට නියමිත […]The post ජගත් සංවිධානය ගෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උත්සව සමය සදහා විශේෂ බදු සහන ලබා දී ඉන්දියාවෙන් රෝස ළූණු ගෙන්වීමට අවසර ලබාදීමත් සමග ආනයනය කළ ළූණු තොග මේ වන විට ලැබී තිබෙනවා. මෙසේ ඉන්දියාවෙන් ආනයනය කළ රතු පැහැති ළූණු කිලෝග්රෑම් 1ක් රුපියල් 300ත් 380ත් අතර තොග මිලකට ද රෝස පැහැති ළූණු කිලෝග්රෑම් 1ක් රුපියල් 480කටත් අලෙවි කෙරෙනවා. මෙම ළූණු තොග දඹුල්ල ආර්ථික මධ්යස්ථානය […]The post ඉන්දියාවෙන් ආනයනය කළ ළූණු තොග බෙදාහැරීමට සූදානම් appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගෙන යාම තම අපේක්ෂාව බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. වතු පාසල්වල විශාල ගුරු හිඟයක් තවමත් පවත්නා බවත් අධ්යාපන විද්යාපීඨ වලට පවා සුදුසුකම් සපුරන සිසුන් ඉතා අඩු බවත් උපාධිධාරීන් සිටින්නේද අතලොස්සක් බවත් පෙන්වා දුන් අමාත්යවරයා ඒ සඳහා විසඳුම් වශයෙන් […]The post වතු පාසල් සඳහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අනුරාධපුර නගරයේ තොග වශයෙන් මත්කුඩු අලෙවි කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොට්ඨාශ දූෂණ මර්දන අංශය සමත්වුණා. උපාය දූතයෙකු යොදවා කළ විමර්ෂණයකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන්නේ. සැකකරු ළඟ තිබි හෙරොයින් ග්රෑම් 22කට අධික ප්රමාණයක් සොයා ගැනුනා. යතුරු පැදියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර අනුරාධපුර කොට්ඨාශ රථ වාහන අංශය මගින් බස් රථයක් තුළ තිබි කේරළ ගංජා […]The post මත්කුඩු සමඟ පුද්ගලයෙක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (29) චීනයේ ෂැංහායි නගරයේදී ෂැංහායි නගරාධිපති ගොන්ග් සෙන්ග් (Gong Seng) මහතා සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා. ලොව වරාය නගරවලින් ප්රථම ස්ථානයට පත්ව ඇති චීනයේ ෂැංහායි සහ ඉදිරි කාලයේදී නැගෙනහිර සහ බටහිර අතර නාවික ගමනාගමන කේන්ද්රස්ථානයක් වීමට සැලසුම් කර ඇති කොළඹ සහ හම්බන්තොට නගර අතර සවිමත් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට මෙහිදී එකඟත්වය […]The post අගමැති ෂැංහායි නගරාධි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර ශ්රි පාද මාර්ගයේ ඇහැලකණුව ප්රදේශයේදි ආරක්ෂිත වැටෙන් ඉවතට වැටි මිටර් 100ක පමණ ප්රපාතයට ඇද වැටි සිටි ඉන්දිය ජාතික තරුණයෙකු ඉන් මුදවාගෙන ප්රතිකාර ලබා දි රෝහල් ගත කිරිමට මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා. මෙසේ තුවාල ලබා ඇත්තේ ඉන්දියාවේ මුම්බායි මහාරාට්රහි පදිංචි 25 හැවිරි තරුණයෙකි. මෙම තරුණයා තවත් පිරිසක් සමග රත්නපුර ශ්රි […]The post ශ්රී පාද වන්දනාවේ ගිය ඉන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ නිල සංචාරයක නිරත අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධණ මහතා හුවාවි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. චීනයේ ප්රමුඛතම වාර්ෂික ජාත්යන්තර සමුළුව වන බොආඕ සමුළුවේ ප්රධාන ආරාධිතයා ලෙස අග්රාමාත්යවරයා සහභාගී වුණා. ඒ එරට රජයෙන් ලැබුණු ආරාධනාවකට අනුවයි. මෙම නිල සංචාරය අතරතුරයි අග්රාමාත්යවරයා හුවාවි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණේ.The post අගමැති හුවාවි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි appeared first on ITN N...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc