News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රෝහල් සහ පාසල්වල සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා කල් ඉකුත් වූ රසායන ද්රව්ය කූට ලෙස අලෙවිකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගියදා රට හමුවේ තොරතුරු අනාවරණය කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නැවත ක්රිකට් ක්රීඩාව පිරිසිඳු කිරීමට අවශ්ය නීතිමය පියවර ගන්නා බව ක්රීඩා හා සංචාරක අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රොෂාන් රණසිංහ මහතාව ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ ක්රීඩා අමාත්යධුරය සඳහා අමාත්ය හරීන් ප්රනාන්දු මහතාව පත්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ ගුජරාටි ප්රාන්තයේ 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්යයේ ආර්ථික සහ සැලසුම් අමාත්ය ෆයිසාල් එෆ්. අලිබ්රහීම් මහතා (Faisal F.Alibrahim) අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා..The post ශ්රී ලංකාව හා සෞදි අරාබිය අතර ඇඟළුම් සහ සංචාරක ක්ෂේත්රයට අදාළ සබඳතා පුළුල් කර ගැනීමට අවධානය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජලයේ ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රාජ්ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නොමැති බව ජල සම්පාදන සහ වතුThe post ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිදු අදහසක් නෑ – ජීවන් තොණ්ඩමන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්රිත නිෂ්පාදන සැකසුම් මධ්යස්ථානයක් පිහිටුවීමට අදාළව චීනයේ SINOPEC සමාගමට කොන්ත්රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.The post SINOPEC සමාගමට ලැබෙන කොන්ත්රාත්තුව appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්රිත නිෂ්පාදන සැකසුම් මධ්යස්ථානයක් පිහිටුවීමට අදාළව චීනයේ SINOPEC සමාගමට කොන්ත්රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබෙනවා. ඒ බව සඳහන් කළ ලිපිය ඒ මහතාට ලැබී ඇති බවයි වාර්තා වන්නේ.The post රොෂාන් රණසිංහ අමාත්ය ධුරවලින් ඉවත් කෙරේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්ය රොෂාන් රණසිංහ මහතාව ජනාධිපතිවරයා විසින් එම ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අද පස්වරුවේ ඔහු ක්රීඩා අමාත්යංශයෙන් පිටව ගියේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බෝම්බ අවදානමක් හේතුවෙන් බෙල්ජියමේ පාසල් 30ක් තාවකාලිකව වසා දමා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකත්වයට ශුබ්මන් ගිල් පත්කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුමේනියාව, බල්ගේරියාව සහ මෝල්ඩෝවාහි දැඩි හිම පතනය හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. හිම පතනය හේතුවෙන් බොහෝ ප්රදේශ වල විදුලිය ඇනහිට තිබෙනවා. බල්ගේරියාවේ සොෆියා නගරයට ආසන්නයේ දැඩි හිම පතනය හේතුවෙන්The post දැඩි හිම පතනය හේතුවෙන් පුද්ගලයෙකු මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආක්රමණයෙන් පසු රුසියාව විශාලතම ඩ්රෝන් ප්රහාරය එල්ල කළ බව යුක්රේන හමුදාව පවසනවා. මේ අනුව රුසියාව යුක්රේනයට එරෙහිව ප්රහාර එල්ල කිරීම සඳහා ඉරානයේ නිෂ්පාදිත ෂහේඩ් ඩ්රෝන යානා 75 ක් දියත් කළThe post රුසියාව එල්ල කළ විශාලතම ඩ්රෝන් ප්රහාරයක් ගැන යුක්රේන හමුදාව කියයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ක්රීඩා හා යෞවන කටයුතු ඇමති සහ වාරිමාර්ග ඇමති රොෂාන් රණසිංහ එම ඇමති ධුයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. මෙය […]The post රොෂාන් රණසිංහ ක්රීඩා ඇමති ධුරයෙන් නෙරපයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු දේශපාලන පක්ෂවල ජාත්යන්තර සමුළුවට (ICAPP) අනුබද්ධ දේශපාලන පක්ෂ හා මාධ්ය සංවිධාන පිළිබඳ සමුළුව මේ මස 17 වනදා සිට 20 […]The post ජවිපෙට ICAPP දේශපාලන පක්ෂ හා මාධ්ය සංවිධාන පිළිබඳ සමුළුවේ නියෝජ්ය සභාපති ධුරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ. <br><br>මේ බව සදහන් කළ ලිපිය ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා වෙත මීට සුළු වේලාවකට පෙර ලබාදී ඇති බව රොෂාන් රණසිංහ මහතා අද දෙරණ සමග සඳහන් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකරගත් තාවකාලික සටන් විරාමයේ අවසන් දිනය අද (27) ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තිහාරිය ප්රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්ය මධ්යස්ථානයක සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු අද අලුයම ඝාතනය කර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් අද ( නොවැම්බර් 27 වැනිදා) පවසා සිටියේ තමන්ව කොටු කර ගැනීම සඳහා සැලසුමක් ක්රියාත්මක වෙමින් පවතින බවත් ඊට රටේ විධායකය ද සම්බන්ධ බවයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක වෙළෙඳපොළේ රන් මිල දැන් නැවතත් අමෙරිකානු ඩොලර් 2,000 සීමාව ඉක්මවා ඉහළ ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එම කරුණ මත මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් එය නිෂ්ප්රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වා සිටියේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට පැමිණීමට නියමිත ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ සභාපති ව පාර්ලිමේන්තුවට ආරාධනා කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගෙන් ඉල්ලීමක් කළේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කැලණිය විශ්වවිද්යාලයේ ක්රීඩා විද්යා සහ ශාරීරික අධ්යාපන අධ්යයන අංශයේ, අංශාධිපති, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය අනෝමා රත්නායක සමග කැලණිය විශ්වවිද්යාලයේ සන්නිවේදන හා මාධ්ය […]The post සෑම පුරවැසියකුටම ක්රීඩා අධ්යාපනය ලබා දිය යුතුයි – ජ්යෙෂ්ඨ කථිකාචාර්ය අනෝමා රත්නායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහවැලි ගඟේ පාවෙමින් තිබූ නාදුනන පුද්ගල මළ සිරුරක් (27) දින සොයාගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා. ප්රදේශවාසින් විසින් නාවලපිටිය පොලිසිය වෙත කළ දැනුම් දීමක් මත සිරුර සොයගෙන තිබෙනවා. එම සිරුර පශ්චාත්The post මහවැලි ගඟේ මළ සිරුරක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් සිසු සිසුවියන් ලක්ෂ 08කට පාවහන් ගැනීම සඳහා රුපියල් 3000 වටිනාකමින් යුත් වවුචර්පත් ප්රදානය කිරීමේ ව්යාපෘතිය එළඹෙන දෙසැම්බර් 04 ආරම්භ කරන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේම්ජයන්ත මහතා අද(27) පවසාThe post සිසු සිසුවියන් ලක්ෂ 08කට පාවහන් වවුචර්පත් දෙන දිනය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය උමගේ සිරවූ කම්කරුවන් 41 දෙනා බේරා ගැනීම සඳහා විශේෂිත උපකරණ රැගෙන ඒම සිදු කෙරුණා. තුන්වන සතියටත් සිදු කෙරෙන කැණීම් මෙහෙයුම් සඳහා මෙම උපකරණ රැගෙන ආවා. පසුගිය 12 වන දාThe post උමගේ සිරවූ කම්කරුවන් බේරා ගන්න විශේෂිත උපකරණ රැගෙන එයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්රීඩා අමාත්යවරයා ගත් තීරණයට එරෙහිව ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ගොනුකළ පෙත්සම පිළිබඳThe post ක්රිකට් නඩුව ආයෙත් කල්යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මිරිස් වගාවට නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් අක්කර භාගයක සාර්ථක මිරිස් අස්වැන්නක් පවත්වාගෙන යන අනුරාධපුර පුලියන්කුළම බන්දුල ගොවි මහතා ඊයේ දිනය (26) වනවිට රුපියල් ලක්ෂ 84ක ආදායමක් මාස අටක් තුළThe post අක්කර භාගයක මිරිස් වගාවෙන් රුපියල් ලක්ෂ 84ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් කර තිබෙනවා. ඒ හමාස් සංවිධානය ප්රාණ ඇපකරුවන් 17 දෙනෙකු භාර දීමෙන් පසුවයි. හමාස් සංවිධානය විසින් ඊශ්රායල ප්රාණ ඇපකරුවන් 14 දෙනෙකු සහ විදේශීය ජාතිකයින් තිදෙනෙකුThe post ඊශ්රායලය 39ක් නිදහස් කරද්දී , හමාස් සංවිධානය 17 ක් නිදහස් කරයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc