News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිලන්ත පැරා මලල ක්රීඩකයෙකු සහ හිටපු සොල්දාදුවෙකු සිය මංගල දිනයේ දී සිය මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා ඔහුත් සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා වාර්තාවල දැක්වෙන්නේ ඔහුThe post විවාහ මංගල්යයේදී ම මනාලයා මනාලියට වෙඩි තබා ඔහුත් සියදිවි නසාගෙන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්රදේශයේ මාර්ගයට ඉහලින් අද (27) එක්වරම පැමිණි බව කියන ජල පහරක් හේතුවෙන් එම ස්ථානයේ පදිංචි පවුල් 08 ක් ආරක්ෂිත පියවරක් ලෙස ඔවුන් පදිංචි නිවාස වලින් තාවකාලිකවThe post කරඳගොල්ලේ නිවාස 08ක ජනතාව හදිසියේ ඉවත් කරයි appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ උතුරත් - දකුණත් තම අයිතීන් වෙනුවෙන් දිවි දුන් විරුවන් ස්මරණය කරන මාසය නොවැම්බරය යි.දකුණේ ජනතාවට බාධාවකින් තොරව එම විරුවන් ස්මරණය කිරීමට හැකි වුවත්, උතුරේ ජනතාවට තවමත් එම අනුස්මරණය කිරීම් පවත්වන්නට සිදුව ඇත්තේ, විවිධ වූ තහංචි හා බාධා මැදය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්රීඩා අමාත්යවරයා ගත් තීරණයට එරෙහිව ගොනුකළ පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (28) දින තෙක් කල් තැබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ගැටලුව නියමාකාරයෙන් තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වූ බව මුත්තයියා මුරලිදරන් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිලන්තයේ පැරා මලල ක්රීඩකයෙකු සහ හිටපු සොල්දාදුවෙකු වන 29 හැවිරිදි Chaturong Suksuk විසින් සිය මංගල දිනයේ දී ඔහුගේ මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා ඔහුද සියදිවි හානි කරගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යම් යම් පුද්ගලයින් තමන්ගේ ආරක්ෂාව උදෙසා පෞද්ගලික ආරක්ෂකයින්ගේ සේවාව ලබා ගැනීම පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු වී තිබෙනවා. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී (ආචාර්ය)The post පාතාලය මර්දනය කරන්න දක්ෂ පොලිස් ස්ථානාධිපතිවරුන් අවශ්යයි – පොලීසිය, කාරක සභාවට දන්වයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අමාත්යවරයා ලෙස තමන් යටතේ පවතින ආයතනවලින් වසරක් තුළ රුපියල් මිලියන 925ක ආදායමක් උපයා ගැනීමට හැකිවූ බව චාමර සම්පත් දසනායක මහතා පවසනවා. එවැනි ජයග්රහණයක් ලැබීමට හැකිවූයේ අමාත්යවරයා ලෙස වෛද්ය රමේෂ්The post වසරක් තුළ රුපියල් මිලියන 925ක් ආණ්ඩුවට දුන්නා – ඇමති චාමර සම්පත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැනඩාවේ, මැනිටෝබා, වින්නිපෙග් ප්රදේශයේ නිවාස සංකීර්ණයකදී ඉරිදා උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් තිදෙනෙක් මියගොස් ඇති බවට විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. වෙඩිතැබීමෙන් තවත් දෙදෙනෙක් බරපතළ තුවාළ ලබා ඇති බවයි වාර්තා වන්නේThe post තිදෙනෙකුට මරු කැඳවූ වෙඩි තැබීම appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ඇති වැසී යාමට ආසන්න රෝහල් යළි ක්රියාත්මක කර රෝගී සත්කාර සේවා ආරම්භ කරන ලෙස අමාත්ය රමේෂ් පතිරණ මහතා උපදෙස් දී තිබෙනවා. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීThe post වැසී යාමට ආසන්න රෝහල්වලට කරන්න යන දේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාරම්පරික දේශපාලන පක්ෂ ප්රතික්ෂේප කරමින් රටට ආදරය කරන නව නායකත්වයක් කරායාමට සැවොම ක්රියාකාරී වියයුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රමෝද්ය වික්රමසිංහ ක්රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාතාලය ආශ්රිත ක්රියාකාරකම්වල වර්ධනයක් පැවතීම පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තුළ දීර්ඝ ලෙස සාකච්ජා වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කැනඩාවේ, මැනිටෝබා, වින්නිපෙග් ප්රදේශයේ ඉරිදා උදෑසන සිදුකළ වෙඩිතැබීමකින් තිදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් බරපතළ තුවාළ ලබා ඇති බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වසරේ ගත වු මාස කිහිපය තුළ ලාදුරු රෝගීන් 1,300කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ඒකකය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්ය රොෂාන් රණසිංහ මහතා තමාට එල්ලවී ඇති මරණ තර්ජන පිළිබද පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් සිදුකළා. කැබිනට් පත්රිකාවක් හරහා තම බලතල කප්පාදු කිරීම පිළිබදවත් අමාත්යවරයා අදහස් දැක්වූවා. මේ අතර පරිසර,  වනජීවී හා වනසම්පත්The post ජීවිත ආරක්ෂාව ගැන රොෂාන්ගෙන් පාර්ලිමේන්තුවට අදත් ඉල්ලීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විධිමත් ක්රමවේදවලට පටහැනිව අධ්යාපන අමාත්යාංශය ළමයින් 2367 දෙනෙකු ජනප්රිය පාසල්වලට ඇතුළත් කර ඇති බව ලංකා ගුරු සංගමය චෝදනා කරනවා. පසුගිය 4 වනදා විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවට අනුව මේ පිළිබදThe post අධ්යාපන අමාත්යාංශය නීති කඩා කරපු වැඩක් ගැන ස්ටාලින් කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මීගොඩ ආයුර්වේද රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පළාත් සභාව යටතේ පවත්වාගෙන යමින් ස්නායු රෝග සම්බන්ධයෙන් ප්රතිකාර සිදුකරන විශේෂ ස්ථානයක් ලෙස මෙය සංවර්ධනය කිරීමට තීරණය කරThe post ඇමති බන්දුල මීගොඩ ආයුර්වේද රෝහලේ නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අවුකන බුද්ධ ප්රතිමා වහන්සේට වස්ත්රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා පුරා විද්යා වැඩ බලන අධ්යක්ෂ නිශාන්ති ජයසිංහ මහත්මියට උපදෙස් දීThe post අවුකන බුද්ධ ප්රතිමාවට වස්ත්රයක් පැලඳවීම ගැන විමර්ශන අරඹයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 24 වනදා කැඳවීමට නියෝග කර සිටියේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අනුරාධපුරය අවුකන බුද්ධ ප්රතිමා වහන්සේට වස්ත්රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණය ලබන 2024 වසරේ සැප්තැම්බර් 16 සහ ඔක්තෝබර් 17 අතර දිනයක පැවැත්වීමට නියමිත බවත් නිශ්චිත මැතිවරණ කාලසීමාව ආරම්භ වීමට […]The post ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්රකාශයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආයුධ සන්නද්ධ පුද්ගලයන් පිරිසක් බන්ධනාගාරයකට කඩා වැදී එහි සිටි රැඳවියන් නිදහස් කර ගැනීමේ සිදුවීමක් මත සියෙරා ලියොන් රාජ්යයට ඇඳිරි නීතිය පනවා ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරනවා. එරට ෆ්රීටවුන් අගනුවර පිහිටිThe post ආයුධ සන්නද්ධ පිරිසක් බන්ධනාගාරයකට කඩාවැදී සිරකරුවන් නිදහස් කරගෙන – සියෙරා ලියොන් රාජ්යයට ඇඳිරි නීතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් සටන්කාමීන් විසින් ඔක්තෝබර් 7 වැනිදා ඊශ්රායලයට සිදු කළ ප්රහාරයෙන් පසුව හමාස් ක්රියාකාරීන් විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ඊශ්රායල-ඇමරිකානු දැරියක් ඊයේ(26) මුදා හැර තිබෙනවා. ඉරිදා මුදා හරින ලද ප්රාණ ඇපකරුවන්The post ප්රාණ ඇපයට ගත් සිව් හැවිරිදි දැරිය මුදා හරී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාව සහ ඕස්ට්රේලියාව අතර පැවැත්වෙන 20 20 ක්රිකට් තරගාවලියේ දෙවන 20 20 තරගය ඊයේ පැවැත්වුණා. එහිදී තරගය ලකුණු 44කින් ජය ගැනීමට සමත්වුණේ ඉන්දීය කණ්ඩායමයි. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමThe post ඕස්ට්රේලියාවට එරෙහි දෙවන T20 තරගයෙන් ඉන්දියාවට ජය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අත් ඔරලෝසු තුළ මත්කුඩු සඟවා රැගෙන ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔලබොඩුව ප්රදේශයේ කළ පරීක්ෂාවකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු පැළද සිටි අත් ඔරලෝසුවේ පිටුපස කවරය තුළ මත්කුඩු පැකට් ඉතාThe post අත්ඔරලෝසුවේ මත්කුඩු සඟවා ගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ආයතන ඉදිරිපිට අද දහවල් කෑම පැයේ දී රජයට එරෙහි විරෝධතා සංවිධානකර තිබෙනවා. අයවැයෙන් රාජ්ය සේවකයින්ට ලබාදුන් රුපියල් දසදහසේ දීමනාව විසිදහස දක්වා ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනුයි මෙමThe post රාජ්ය සේවක වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා රාජ්ය ආයතන ඉදිරිපිට අද විරෝධතා appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බව ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පන්නල සඳලංකාව ප්රදේශයේ දී මනුෂ්ය ඝාතන සහ වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් අවශ්ය සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතෙන් සමාජ මාධ්ය භාවිතයට ඇති නිදහස අහිමිවන බව වෙරිටේ රිසර්ච් කර ඇති සමීක්ෂණයකට සහභාගි වූ […]The post Online පනත් කෙටුම්පතෙන් සමාජ මාධ්ය භාවිතයේ නිදහස අහිමි වනබව 56%ක්ම කියයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc