Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-May (124)
Narrow by Category
- Sinhala (124)
මෙවර සාමාන්ය පෙළ විභාගයේ වත්තල ශාන්ත අන්තෝනී විද්යාලයේ විභාග ශාලාවකදී විශේෂ අවශ්යතා සහිත දරුවෙකුට තම ප්රශ්න පත්රය අයෙකු ලවා කියවා ලබාදෙන පිළිතුර ලිවීමට අවසර ලබාදී තිබියදී ඉංග්රීසි ප්රශ්න පත්රය දෙවැනි කොටස සඳහා එම පහසුකම අවහිර කළ බවට චෝදනා කරමින් අද (16) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි.
රුපියල් මිලියන 25ක මුදලක් වියදම් කර කල්මුණේ ප්රදේශයේ අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට අදාළව තමන්ගේ හෝ තම මව ෆේරියල් අෂ්රෆ්ගේ කිසිම […]The post අෂ්රෆ් කෞතුකාරගයට මගේ හෝ අම්මාගේ කිසිම සම්බන්ධයක් නැහැ – අමන් අෂ්රෆ් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- රාජා පර්වේස් අෂ්රෆ් පාකිස්තානයේ නව අගමැති ලෙස නම් කෙරේ (Category: Breaking News)
- රාජා පර්වේෂ් අෂ්රෆ් පකිස්තානයේ නව අගමැති (Category: Breaking News)
- කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමට ජනපතිගෙන් උපදෙස් (Category: Sinhala)
- ගාසා තීරයේ සියලුම රෝහල් පැය 48කින් සම්පූර්ණයෙන් වැසී යයි – එරට සෞඛ්ය අංශ (Category: Sinhala)
තවත් පිරිසක් රුසියාවට යැවීම සඳහා මුදල් ලබාගත් බව කියන සැකකරුවෙකු ඊයේ (15) රාත්රියේ මොනරාගල දඹගල්ල ප්රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සාකච්ඡා කිරීමට සූදානම් ඕනෑම අයෙකු සමග තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.<br><br>ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ජ්යේෂ්ඨ මාධ්යවේදීන් පිරිසක් සමග අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති හමුවකදීය.
පවතින අධික වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ 12, සහ 13 කණුව ප්රදේශයේදී මාර්ගයට විශාල පස්කඳු, ගල්පර්වත සහ ගස්කොළන් කඩා […]The post ඇල්ල-වැල්ලවාය මාර්ගය වසාදමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
සාමාන්ය පෙළ විභාගයේ තවත් අක්රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් අද (16) ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කෙරුණි.
මහනුවර නගරයට අද සවස ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවී තිබෙනවා. දුම්රිය ස්ථානය ජලයෙන් යටවූයේ අවිධිමත් ලෙස කාණු සැකසීම හා කාණු වසා දමා තිබීම හේතුවෙන් බවයි ජනතාව චෝදනා කරන්නේ මහනුවර නගරයට පස්වරු 2.00 පසු මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයක් […]The post මහනුවර යටවෙයි appeared first on ITN News.
- උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට (Category: Sinhala)
- මහනුවර දුම්රිය ධාවනය යථාතත්ත්වයට (Category: Sinhala)
- විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් (Category: Sinhala)
- ප්රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් (Category: Sinhala)
නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සවිබල ගැන්වූ අනාගත පරපුරක් හැදීම අපේක්ෂා කරගත් ‘ජයගමු ශ්රී ලංකා’ මෙවර ජංගම වැඩසටහන මැයි 17-18 දෙදින නුවරඑළිය සිනෙසිටා ක්රීඩාංගනයේදී පැවැත් වෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයක් හැටියට ක්රියාත්මක දීප ව්යාප්ත ජංගම වැඩසටහනේ මැයි 17 වැනිදා ආරම්භ කෙරෙන 14 වැනි වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට කම්කරු හා විදේශ […]The post ජයගමු...
- වෘත්තීය පුහුණුව නැති, වෘත්තීය කරන අයට සහතිකපත් ? (Category: Sinhala)
- ‘ජයගමු ශ්රී ලංකා’ ඊශ්‍රායල් රැකියා රැගෙන අද වව්නියාවට (Category: Sinhala)
- ‘ජයගමු ශ්රී ලංකා’ මේ සතියේ ගම්පහට (Category: Sinhala)
- විදේශ රැකියා අවස්ථා රැගෙන 22-23 මාතලේට (Category: Sinhala)
මෙරට බාලවයස්කාර දරු දැරියන් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක්වීම ඉහළයෑම සම්බන්ධයෙන් අමෙරිකානු ආයතනයක් ශ්රී ලංකාවට දැනුම්දීමක් කර තිබේ.
කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය සංවර්ධන රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා පහරදී ඇතැයි වාර්තා වෙයි.
වසර 19ක් පමාවී ඇති පාරිභෝගික අධිකාරියේ පනත සංශෝධනය කඩිනම් කරන්න ලෙස කෝප් කමිටුව පාරිභෝගික සේවා අධිකාරියට දැනුම්දී තිබේ.
ලෝකයේ ලොකුම තොරණ මේ දිනවල නිර්මාණය වෙමින් පවතිනවා. මෙවර වෙසක් පොහොය වෙනුවෙන් විවිධ ආකාරයේ තොරණ් ඉදිකෙරෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. සෑම වසරකම ඉදිකෙරෙන පානදුර තොරණ මෙවර ගිනස් වාර්තාවක් තැබීම සඳහා ඉදිකෙරෙමින් පවතිනවා. ඒ ලෝකයේ ලොකුම තොරණ ලෙසටයි. පුවක් ගස් 400ක් යොදා ගනිමින් ඉදිකෙරෙන මෙම තොරණේ උස අඩි 82ක් වන අතර පළල අඩි 86ක් […]The post ගිනස් වාර්තාවක් වෙනුවෙන්ම හදන තොරණ appeare...
- රටම කතා වූ ගඟ මැද තොරණ (Category: Sinhala)
- තොරණ කලාවේ මූලාරම්භය ලෙස සැලකෙන තොටළඟ තොරණ (Category: Sinhala)
- Video: ගඟ මැද තොරණ... (Category: Video)
- මෙවර විශාලතම තොරණ පානදුරෙන් (Category: Sinhala)
අද උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට හෙට (17) උදෑසන 6 දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා මලිතගොල්ල ප්රදේශය ඇතුළු ප්රදේශ කිහිපයක එම මාර්ගයේ පවතින අවදානම් තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට […]The post ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ appeared...
දේශීය කර්මාන්ත වල නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමේ අරමුණින්, “සම්පත් කාර්යක්ෂම පිවිතුරු නිෂ්පාදන (RECP) ඇගයීම සහ ධාරිතා ගොඩනැංවීම” වැඩසටහන යටතේ කළමණාකරණ මට්ටමේ විශේෂඥ පුහුණු වැඩසටහනක් අද (16) කර්මාන්ත අමාත්යාංශයේදී පැවැත්වුණා කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ හා අමාත්යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්යස්ථානය (NCPC) සමඟ එක්ව කර්මාන්ත අමාත්යාංශය මෙම...
- අපද්‍රව්‍ය තුළින් ආදායම් උපයා ගන්න අලුත් වැඩක් (Category: Sinhala)
- ලංකාවේ පරිසර හිතකාමී තිරසාර නිෂ්පාදන සඳහා Eco Label හඳුන්වා දෙයි (Category: Sinhala)
- නව නිපැයුම් සහ පර්යේෂණ වාණිජකරණයට ලක්කිරීමේ වැඩසටහන ක්රියාත්මක කෙරේ (Category: Sinhala)
- ක්ෂුද්‍ර , සුළු හා මධ්ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සන්නාම 500 ක් සංවර්ධනය කෙරේ (Category: Sinhala)
මින් ඉදිරියට තම පක්ෂයේ මාධ්ය හමු ආවරණය කිරීම Daily Mirror පුවත්පතට තහනම් කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක […]The post Daily Mirror පුවත්පතට සජිත්ගෙන් වාරණයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
අද (16) උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
දේශපාලන හමුවකින් අනතුරුව නැවත එමින් සිටියදී වෙඩි ප්රහාරයට ලක්වූ ස්ලොවේකියානු අග්රාමාත්ය රොබර්ට් ෆිකෝ ගේ තත්ත්වය යම්තාක් දුරට යහපත් අතට හැරී ඇතිබව ජාත්යන්තර මාධ්ය පවසයි.
තම හෝටලය කඩා ඉවත් කිරීම පසුපස යම්කිසි බලවේගයක් ක්රියාත්මක වන බව දෙහිවල සෝල් බීච් හෝටලයේ අධ්යක්ෂවරයා පවසයි.
මියන්මාරය සහ ශ්රී ලංකාව අතර වෙළඳ, ආර්ථික මෙන්ම බෞද්ධ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ දැඩි අවශ්යතාවක් පවතින බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේ මියන්මාර වැඩබලන තානාපති ලෙයි යි වින් අද හමුවු අවස්ථාවේදී. මැණික් හා ස්වර්ණාභරණ / තේ සහ පොල් වෙළදාම / ඛනිජ ද්රව්ය / බෞද්ධ සංචාරක ව්යාපාරය කෙරෙහි විශේෂ අවධානයක් […]The post මියන්මාරය සහ ශ්රී ලංකාව අතර සබඳතා වැඩි කර ගත ...
- රුසියාවෙන් ණය පහසුකමක් (Category: Sinhala)
- ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලය(ECOSOC)ට තේරී පත් වෙයි (Category: Sinhala)
- චීනයට සලකන හැටි අගමැති කියයි (Category: Sinhala)
- විස්සයි විස්ස තරගාවලියේ ප්‍රවේශපත්‍ර අවසන් (Category: Sinhala)
ශ්රී ලංකාව සහ අවට මුහුදු ප්රදේශ ආශ්රිතව වර්ධනය වෙමින් පවතින “පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ” හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවල දී බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි සතියකට වලංගු වන පරිදි “සැලකිලිමත් වන ලෙස” දන්වමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ දිවයිනේ නිරිත දිග ප්රදේශවල විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල මාත...
- කැනඩා අග්රාමාත්ය ජස්ටින් ටෘඩෝ සහ බිරිඳ සොෆී වසර 18කට පසු වෙන් වෙති (Category: Sinhala)
- චාල්ස් රජුගේ රාජාභිෂේකය: සහභාගී වන්නේ කවුද - නොවන්නේ කවුද? (Category: Sinhala)
- භාර්යාවන් 12ක්, දරුවන් 102ක් සහ මුණුබුරු මිණිබිරියන් 568ක්’ සිටින මිනිසෙක් (Category: Sinhala)
හබරණ පුවක්පිටිය ප්රදේශයේ වනය මැද ජීවත් වන ගිහානි හා අශෝකට පසුගිය මව්වරුන්ගේ දිනය උදාවීමට පැය කිහිපයක් තිබියදී ලෝකයේ වටිනාම සම්පතක් හිමි වුණා. ඒ ගිහානි තුන් නිවුන් දරුවන් මෙලොවට බිහිකිරීමයි. දඹුල්ල රෝහලේදී උපන් මෙම දරුවන් වනන්තරයේ පිහිටි පැල්පතට රැගෙන යාමටවත් ක්රමයක් නොතිබූ නිසා එයට උපකාර කළේ අප ප්රාදේශීය වාර්තාකරු කාංචන කුමාර ආරියදාසයි. ගිහානි හා අශෝකට වයස […]The post ගිහානි හා අශෝකට හිමි වූ...
- චීනය:'මම දරුවො එක්ක කාලෙ ගෙවන්න කැමති වුණාට,මගේම දරුවො ලබන්න කැමති නැහැ' (Category: Sinhala)
- දරුවන් අතර පැතිර යන වයිරස් උණ (Category: Sinhala)
- සිව් නිවුන් දරුවෝ (Category: Sinhala)
දින තුනක වැඩවර්ජනයක නිරත වූ ග්රාම සේවා නිලධාරීන් සිය වෘත්තීය ක්රියාමාර්ගය අතහැරියා. එහෙත් තම අයිතිවාසිකම් දිනාගැනීම සදහා ඉදිරියේදී දැඩි ක්රියාමාර්ග ගන්නා බවයි ඔවුන් පවසන්නේ. The post ග්රාම සේවා නිලධාරීන් සිය වෘත්තීය ක්රියාමාර්ගය නවත්වයි appeared first on ITN News.
විශ්රාමික හමුදා නිලධාරීන් නීතිවිරෝධි ලෙස රුසියාවේ හමුදා රැකියා සඳහා යැවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 05 දෙනා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ශ්රී ලංකාව සහ අවට මුහුදු ප්රදේශ ආශ්රිතව වර්ධනය වෙමින් පවතින "පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ" හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවල දී බලාපොරොත්තු වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දියාවේ ක්රියාත්මක PhonePe ඩිජිටල් ගෙවීම් ක්රමය මෙරටදී නිල වශයෙන් එළිදැක්වීම ඊයේ (15) කොළඹදී සිදුකෙරුණි.
දඹුල්ල ප්රදේශයේ ලොකු ලුනු වගාකරුවන්ගේ අස්වැන්නට හොඳ මිලක් ලබා ගැනීමට ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මැදිහත් වී තිබෙනවා. දඹුල්ල හා ලග්ගල ආසනයේ සමස්ත ලොකු ලුනු ගොවීන් මීට වසර ගණනාවක සිට ලුනු වගාව ඉතා සාර්ථක මට්ටමින් පවත්වාගෙන ගිය ද පසුගිය කාලයේ දී මිල පහළ යාම හේතුවෙන් ලොකු ලුනු වගාවෙන් ඉවත් වුණා. ඒ හේතුවෙන් වෙළෙඳපොළේ […]The post දඹුල්ල ලොකු ලූනු වගාකරුවන්ට වැඩි ආදායමක් ලබාදීම...
- ලොකු ලූණු වගාව දිරිගැන්වීමේ වැඩසටහනක් (Category: Sinhala)
- ටිකට් ගන්න දඹුල්ල ට අදත් ලොකු සෙනඟක් (Category: Sinhala)
- දේශීය ලොකු ළූණු වගා කරුවන් දිරිගැන්වීමේ වැඩසටහනක් (Category: Sinhala)
- ඉන්දියාවෙන් ලොකු ලූනු ගෙන්වීමේ අවසන් තීරණය ලබන අඟහරුවාදා – ඇමති නලීන් ප්‍රනාන්දු (Category: Sinhala)
මෙවර අ.පො.ස. (සාමාන්ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඊට අදාල චක්රලේඛය මේ වනවිටත් අධ්යාපන අමාත්යාංශය නිකුත් කර තිබෙනවා. එම චක්රලේඛය සියලුම පළාත්වල අධ්යාපන බලධාරීන්ට යොමු කර තිබෙනවා. මෙම චක්රලේඛය මේ වනවිටත් ලැබී නොමැති විදුහල්පතිවරුන් ඇත්නම් ඒ පිළිබඳව […]The post උසස් පෙළ පන්ති ආරම්භය ජූනි මස 04 වනද...
- විශ්‍රාම ගැනීමට අදාළ චක්රලේඛය එළියට (Category: Sinhala)
- වසර 05ක නිවාඩු ලබාදීමට අදාළ චක්රලේඛය නිකුත් කෙරේ (Category: Sinhala)
- අධ්යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවලට අදාළ චක්රලේඛය ළඟදීම නිකුත් කරනවා (Category: Sinhala)
- අධ්යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවලට අදාළ චක්රලේඛය ළඟදීම (Category: Sinhala)
ඊශ්රායල හමුදා ගාසාහි රෆා ප්රදේශය ආක්රමණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණයේ නඩු විභාගයක් ආරම්භ කර තිබෙනවා. ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් සිටින දකුණු ගාසා නගරයේ රෆාහි මිලිටරි මෙහෙයුම් නතර කරන්නැයි ඊශ්රායලයට බලපෑම් කරන ලෙස දකුණු අප්රිකාව ජගත් සංවිධානයෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ ශ්රේෂ්ඨාධිකරණය දින දෙකක නඩු විභාගයක් ආරම්භ කර තිබෙනවා. ගාසා […]The post ඊශ්රායලයට ...
- ගාසා තීරයේ හදිසි සටන් විරාමයක් සඳහා පළමුවරට ආරක්ෂක මණ්ඩල යෝජනාවක් සම්මතයි (Category: Sinhala)
- 'පලස්තීනය නොව සාමය වෙනුවෙන් දුන් ඡන්දයක්' - විදේශ අමාත්ය අලි සබ්රි (Category: Sinhala)
- ගාසාහි එක්සත් ජාතීන්ගේ ආධාර ගබඩාවට කඩාවැදීම: 'අපි හාමත්වෙලා' (Category: Sinhala)
රුපියල් මිලියන 2,482.12ක් වටිනා (ලක්ෂ 24,821.2) ඖෂධ ශල්ය හා රසායනාගාර ද්රව්ය තත්ත්වයෙන් අසමත් වීම හේතුවෙන් ඉකුත් වර්ෂය තුළ (2023) භාවිතයෙන් […]The post ගිය අවුරුද්දේ ගෙන්වූ ලක්ෂ 24,821ක බාල බෙහෙත් විසි කරලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයට මුහුණදුන් සිසුන් සඳහා අපොස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්යාපන අමාත්යංශය පවසයි.
Popular Topics
- Economy of Sri Lanka (19)
- Sri Lanka Tea (19)
- Sri Lanka Quality Tea (19)
- Sri Lanka Tourism (19)
- Sri Lanka Cricket (19)
- Sri Lanka Hotels (19)
- Sri Lanka Elections (19)
- ITN News (70)