News Search:
Narrowed By (Click to remove): > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ උගන්ඩා කණ්ඩායම සමග අද (09) පැවැති තරගය ලකුණු 134ක විශිෂ්ට ජයක් ලබාගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත්වුණි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ඉතිහාසයේ අපකීර්තිමත් වාර්තාවක් තබා තිබෙන එක්සත් ජාතික පක්ෂයේ ජේආර් ජයවර්ධන, රණසිංහ ප්රේමදාස සහ රනිල් […]The post අදත් ක්රියාත්මක කිරීමට උත්සාහ කරන “පියාණෝලාගේ” ඡන්ද සෙල්ලම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අලුතින් පිහිටුවන ලද ජාතික කැඳවුම්කරු යන නාමමාත්රික ධුරය රෝහිත අබේගුණවර්ධනට ලබා දී තිබෙන්නේ ධනසිරි අමරතුංග කපා […]The post රත්තරන්ට ඉහළම පුටුව දී ඇත්තේ ධනසිරිට කපලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය පිහිටුවමින් යන සංවිධාන අතරට එක්කර ගන්නා නවතම සංවිධානය ලෙස “මාලිමාවේ විශ්රාමික පොලිස් සාමුහිකය“ සංවිධානයේ ජාතික සමුළුව අද […]The post ජාතික ජන බලවේගය තවත් තීරණාත්මක පියවරක් ඉදිරියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මීලඟ ජනාධිපතිවරණයට “ජාතික පොදු අපේක්ෂක” ලේබලයෙන් ඉදිරිපත්වීමට සැලසුම් කර සිටින රනිල් වික්රමසිංහ බැසිල් රාජපක්ෂ සහ ලන්සා පිල සමගි කරවීමට අලුත් […]The post රනිල් අලුත් කපුවෙක් හොයා ගෙන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

2007 වසරේදී ආරම්භ වූ T20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ දී ඉන්දියාව සහ පකිස්ථානය අතර මේ දක්වා පවත්වා ඇති මුළු තරග සංඛ්යාව 07කි.ඉන් තරග පහක් ඉන්දියාව ද, එක් තරගයක් පකිස්ථානය ද ජයග්රහණය කර තිබේ.ඉන්දු - පකිස්ථාන ලෝක කුසලාන ඉතිහාසයේ අමතක නොවන සිදුවීම් මොනවාද ?

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ තාවකාලිකව වසා දැමූ පහළ කඩුගන්නාව කොටස මේ වනවිට යළි විවෘත කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය අග්රාමාත්ය ධුරයට පත්වූ නරේන්ද්ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර නවදිල්ලිය බලා පිටත්ව ගොස් තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 03 වෙනි දින අලුයම සමගි ජන බලවේගයේ නලීන් බණ්ඩාර ගමන් කරමින් තිබූ මෝටර් රථය ලිස්සා යාමෙන් මහ මග ගමන් […]The post නලීන් බණ්ඩාර – මේ ජීවිතය ගැන මොකද කියන්නේ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට පන්දුවාර 20 ලෝක ක්රිකට් ශූරතාවය වෙනුවෙන් ශ්රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම සම්බන්ධයෙන් එල්ල වන දැඩි විවේචන සමඟ විදේශ […]The post අලි සබ්රි හදිසියේම පිටිය මැද්දට කඩා වදී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනටත් අද (09) ක්රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඔස්ට්රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ (08) පැවැති තරගය ලකුණු 36කින් ජය ගැනීමට ඔස්ට්රේලියානු කණ්ඩායම සමත් විය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ වරකාපොල නගරයේ තෝරවංගුව අසලදී බස් රථයක් අද අළුයම අනතුරට ලක්ව තිබෙනවා. කොළඹ දෙසින් පැමිණ ඇති මෙම රථය අධික වර්ෂාව හේතුවෙන් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි විස්සක් පමණ පහළින් ඇති ඇළට පෙරළී තිබෙනවා. මෙම ස්ථානය අනතුරු බහුලම සිදුවන ස්ථානයක් ලෙසයි  ප්රදේශවාසීන් ප්රකාශ කළේ.  The post කොළඹ – නුවර ප්රධාන මාර්ගයේ ගමන් ගත් බස් රථයක් ඇළකට වැටෙයි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. උතුරු සහඋතුරු-මැද පළාත්වලසිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවලත් සවස් කාලයේ ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (09) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.<br><br>එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 වසරට අදාළව පැවති අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ පිළිතුරු පත්ර පරීක්ෂා කිරීමේ කටයුතු  ඊයේ ආරම්භ වුණා. පිළිතුරු පත්ර පරීක්ෂා කිරීමේ කටයුතු පසුගිය 06 වනදා ආරම්භ කිරීමට නියමිත ව තිබුණ ද දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙනුයි එම කටයුතු කල් දැමීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පියවර ගත්තේ. පිළිතුරු පත්ර පරීක්ෂා කිරීමේ […]The post සාමාන්ය පෙළ පිළිතුරු පත්ර පර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුරා වසර 4ක් පුරාවට රැකියා ඇබෑර්තු දැන්වීම් පළ කරමින් කාන්තාවන් නිවසට ගෙන්වා විවිධ ලිංගික ක්රියාකාරකම්වල යෙදවූ යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස පැමිණෙන කාන්තාවන් සිර කර විවිධ ලිංගික ක්රියාකාරකම්වල යොදවා ඒවා වීඩියෝ කර මුදලට අලෙවි කිරීම මෙම යුවළ විසින් සිදු කර ඇති බවයි හෙළිව ඇත්තේ. සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ළමා හා කාන්තා […]The post රැකියා ඇබෑර්තු දැන්වීම් පළ ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක ක්රිකට් පිටියේ ප්රබලම පසමිතුරු රටවල් දෙක ඉන්දියාව හා පාකිස්තානයයි. ඒ නිසාම ඔවුනොවුන් කුමන රටක තරග කළත්, ඒ සෑම තරගයකටම ඉහළ ප්රේක්ෂක ප්රතිචාරයක් හිමි වෙනවා. මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදීද ඉන්දියාව හා පාකිස්තානය එකම කාණ්ඩයකින් තරගවඳින අතර, එම තරගය ශ්රී ලංකා වේලාවෙන් අද (09දා) ප.ව. 8.00ට පැවැත්වෙනවා. මෙම තරගය පැවැත්වෙන්නේද ශ්රී ලංකාව හා දකුණු අප්රිකාව […]The post ඉන්දියා – පාකි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. ත්රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් […]The post වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ රළු වෙයි ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ උගන්ඩා කණ්ඩායම අතර තරග අද (09) පැවැත්වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ දකුණු අප්රිකාව අතර අද (08) පැවැති තරගය කඩුලු 4කින් ජය ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත් විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 වසරට අදාළව පැවති අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ පිළිතුරු පත්ර පරීක්ෂා කිරීමේ කටයුතු අද (08) ආරම්භ කෙරුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ තවත් තරගයක් ඕස්ට්රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර අද (08) පැවැත්වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාරගත කෙරුණු මුණසිංහ කොඩිකාරලාගේ චමින්ද නොහොත්  "කුකුළ් චමින්ද" රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔක්තෝබර් 07 වනදා නෝවා  සංගීත ප්රසංගය ට ප්රහාරයක් එල්ලකර පැහැරගත් ඊශ්රායල ජාතිකයින් සිව් දෙනෙක්ව බේරාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අඛණ්ඩව තෙවන වරටත් ඉන්දීය අගමැති ධුරයට පත් ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය හෙට (09) නවදිල්ලි අගනුවරදී පැවැත් වෙයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිදහස් අධ්යාපනය නමට සීමා නොකර ගුරුවරු විසින් ලබාදුන් එක් අවස්ථාවක් නිසා ජීවිතය ජයගත් දරුවෙකු අපට මොනරාගල බුත්තල ප්රදේශයෙන් හමුවුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පදවිය ප්රදේශයේදී කුඩා දැරියකට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ කුකුල් චමින්ද නැමැත්තාට බන්ධනාගාරය තුළදී පහරදීමක් සිදුව නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඔහු බන්ධනාගාර ගතකළ පසු අධිකරණ වෛද්ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලද උපදෙස් මත රෝහල් ගත කර ඇති බව එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.The post කුකුල් චමින්ද ගැන බන්ධනාගාරයෙන් පැහැදිලි කිරීමක් appeared first on ITN...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර 4ක් තිස්සේ රැකියා ඇබෑර්තු දැන්වීම් පළ කර කාන්තාවන් නිවසට ගෙන්වා විවිධ ලිංගික ක්රියාකාරකම්වල යෙදවූ යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ - මහනුවර ප්රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස අද (08) පස්වරු 7.30 සිට හෙට (09) අලුයම 01 දක්වා තාවකාලිකව වසා දැමීමට පියර ගෙන තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc