News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නාවික හමුදාව සිලාවතුර මුහුදු ප්රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රාත්රී කිමිදුම් කටයුතු සිදු කළ පුද්ගලයින් 12 දෙනෙකු සමඟ ඩිංගි යාත්රා 04ක්, මුහුදු කූඩැල්ලන් 1670 පමණ තොගයක්The post නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කළ 12 දෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN News.

- colombogazette.com - Category : Breaking News - Relavancy : 1.0

Controversial preacher Jerome Fernando returned to Sri Lanka today after a court order was issued not to arrest him. According to reports, Pastor Jerome Fernando arrived from Singapore and left the airport through the Golden route of the Bandaranaike International Airport (BIA). The Criminal Investigations Department (CID) is expected to record a statement from Jerome Fernando over […]

- island.lk - Category : Breaking News - Relavancy : 1.0

In a media release issued today (29) Sri Lanka Cricket (SLC) has announced its Men’s future tours program for 2024. Sri Lanka will commence their 2024 international calendar with a white-ball home series against Zimbabwe in January, which will consist of three ODIs and as many T20Is. This will be closely followed by the arrival […]

- island.lk - Category : Breaking News - Relavancy : 1.0

A US military aircraft with eight personnel on board has crashed off Yakushima Island in Japan. Japan’s coast guard told the BBC that rescue workers have found a passenger who was “not breathing”. Local media also quoted officials who said the remains of the plane have likely been found off Yakushima. Japanese broadcaster NHK said […]

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

Sri Lanka President Ranil Wickremesinghe has appointed Senior DIG Deshabandu Tennakoon as the acting Inspector-General of Police for three months.The post Sri Lanka President appoints Deshabandu Tennakoon as acting IGP appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Official Creditor Committee (OCC) has confirmed its agreement in principle on specific financing terms to restructure Sri Lanka s debt in line with the parameters set in the IMF program, Finance State Minister Shehan Semasinghe says.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Newly appointed Acting Inspector General of Police (IGP) Deshabandu Tennakoon says his first priority will be to safeguard national security and to crack down on drug dealing and organised crimes.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඛනිජ තෙල් නීති ගත සංස්ථාව විසින් 2022 වර්ෂයේ බොර තෙල් මිල දී ගැනීමේ දී මිල තීරණය කිරීම සඳහා වෙනස් මිල […]The post 2022 බොර තෙල් මිල දී ගැනීමෙන් තෙල් සංස්ථාවට බිලියන 17.8ක පාඩුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කළ විමර්ශනයක දී සැකකරුවෙකු මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගැණුනා. ඔහුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී සොරකම් කළ යතුරුපැදි 7ක්දThe post යතුරුපැදි 7ක් සහ මත්ද්රව්ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුලතිව්    කෝකිලායි  කොක්කුතුඩුවායි ප්රදේශයේ පිහිටි  සමුහ මිනිවලේ කැනීම් කටයුතු දෙවන අදියර අද දිනයේදී තාවකාලිකව නවතා දැමීමට මුලතිව් මහෙස්ත්රාත් ධර්මලිංගම් ප්රදීපන් මහතා නියෝග කළා. මේ අනුව දෙවන අදියර දක්වා සිදුකරනThe post කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ දෙවන අදියරේ කැණීම් තාවකාලිකව නවතයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 දෙසැම්බර් මස දීර්ඝ සතිඅන්ත නිවාඩුවට සහ පාසල් නිවාඩුවට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ඒ අනුව දෙසැම්බර් 22වැනිදා සිට 26වැනිදා දක්වා කොළඹ කොටුව සිට බදුල්ලThe post දෙසැම්බර් දීර්ඝ සතිඅන්ත නිවාඩුවට විශේෂ දුම්රිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එල්.ටී.ටී.ඊ. නායක ප්රභාකරන්ගේ උපන්දිනයදා  වූ 27 වනදා ප්රභාකරන්ගේ දියණිය යැයි පවසමින් සමාජ මාධ්යන් වෙත නිකුත්කල වීඩියෝව ව්යාජ එකක් බවත් එම වීඩියෝවේ සිටින්නේ  වෙනත් කාන්තාවක් බවට ආරක්ෂක අංශ මෙන්ම සමාජ මාධ්යThe post ප්රභාකරන්ගේ උපන්දිනයදා ප්රභාකරන්ගේ දියණිය යැයි පවසා නිකුත්කළ වීඩියෝව ව්යාජ එකක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාරගත ගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ උපදේශකවරයකු ලෙස එවකට කටයුතු කළ මිර්සා ශෙහ්සාඩ් එංගලන්තයේදී ඇසිඩ් ප්රහාරයකට ලක්වී තිබෙනවා. ඉම්රාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ හිටපු සභාපතිවරයකු ද වන මිර්සාThe post ඉම්රාන් ඛාන්ගේ හිටපු උපදේශකවරයෙකුට ඇසිඩ් ප්රහාරයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහවැලි ජලාශ රක්ෂිතයට අයත් නාරම්පනාව කොටගඟ රක්ෂිතයේ කුඹුක් ගසක් කැපීමට පැමිණි සිටියදී ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට බාරදුන් හිටපු මධ්යම පළාත් සභා මන්ත්රීවරයා තෙල්දෙණිය පොලීසිය විසින් පොලිස් ඇප මත මුදාහරනු ලැබThe post රක්ෂිතයක කුඹුක් ගස් කැපීමට පැමිණි හිටපු පළාත් සභා මන්ත්රී ප්රදේශවාසීන්ගේ ග්රහණයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මානව හිමිකම් බලාත්මක කිරීමේ කවුන්සලයේ සහ ආසියානු මානව හිමිකම් කවුන්සිලයේ සභාපති මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාවජීව සාමාජික ආචාර්ය  දිමුතු බාලසූරිය මහතා එක්සත් සාම සාධක ෆෙඩරල් කවුන්සලය පිරිනැමූ ”The post ගෝලීය මානුෂීය සම්මානය ශ්රී ලංකාවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු අප්රිකාවේ ප්ලැටිනම් ආකරයක සිදු වු අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. අනතුරෙන් සේවකයින් 75 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඉම්පාලා අගනුවර පිහිටා ඇති මෙම ආකරයේ සෝපානයක දෝෂයක්The post දකුණු අප්රිකාවේ ප්ලැටිනම් ආකරයක සිදුවු අනතුරකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාව සමඟ පවත්නා දේශසීමා වසා දැමීමට ෆින්ලන්තය තීරණය කර තිබෙනවා. රුසියාවේ සිට ෆින්ලන්තය සරණාගතයින් පැමිණීම වැළැක්වීම සඳහා මෙලෙස සති දෙකක කාලයක් සදහා දේශසීමා වසා දමන බවයි ෆින්ලන්තය නිවේදනය කරන්නේ. පසුගියThe post රුසියාව සමඟ පවත්නා දේශ සීමා වසා දැමීමට ෆින්ලන්තය තීරණය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 වසර සදහා ශ්රී ලංකා පිරිමි ක්රිකට් කණ්ඩායමේ තරග කාලසටහන අද (29) ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනය කළා. ඒ අනුව ලබන වසර ආරම්භ කරමින් ශ්රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමටThe post ලබන වසරේ තියන ශ්රී ලංකා ක්රිකට් තරඟ appeared first on ITN News.

- island.lk - Category : Breaking News - Relavancy : 1.0

Saudi Arabia’s Public Investment Fund (PIF) has agreed to buy a 10% stake in Heathrow airport from Spanish infrastructure giant Ferrovial. Another 15% in its parent company, FGP Topco, will be sold to French-based private equity fund Ardian. Ferrovial, which has owned a stake since 2006, announced that the deal was worth £2.37bn ($3bn). The […]

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

A U.S. military aircraft with eight people onboard crashed into the sea in western Japan on Wednesday with fishermen reporting three people had been found but that their condition was unknown.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

A petition has been filed before the Court of Appeal requesting to take legal action against the former Minister of Sports Roshan Ranasinghe over the contempt of court.

- NewsFirst - Category : Video - Relavancy : 1.0
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය ප්රවේශපත්රයක් ලබාදීමේ දී ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් තරුණයෙකු කොටුව දුම්රිය පොලේ වහලයට නැග විරෝධතාවක නිරත වුණා. බදුල්ලට ප්රවේශපත්රයක් ඉල්ලුම්කර තිබියදී රාගමට ප්රවේශපත්රයක් නිකුත් කිරීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණා.The post කොටුව දුම්රිය පොලේ වහලයට නැග විරෝධතාවක නිරතවූ තරුණයා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කුවේට් රාජ්යයේ රැකියා සඳහා ගොස් පසුව එරට වීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස රැඳී සිටි ශ්රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු එරටින් පිටුවහල් කර අද (29 ) උදෑසන කටුනායක ගුවන්The post කුවේට් රාජ්යයෙන් පිටුවහල් කළ 35 ක් මෙරටට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් බටහිර ජපානය ආසන්න මුහුදට කඩා වැටී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා එම අවස්ථාවේදී එම යානයේ 8 දෙනෙක් ගමන්කර ඇති බව සඳහන් .The post අමෙරිකානු හමුදා යානයක් කඩාවැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බෝයවලාන ප්රදේශයේ සිදුවූ බඹර ප්රහාරයක් හේතුවෙන් පාසල් සිසුන් සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් රෝහල් ගතකර තිබෙනවා. පාසල් ඉඩමේ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් සිසුන් 12 දෙනෙකු සහ සිසුවියන් 10 දෙනෙකු ප්රතිකාර සදහාThe post බඹර ප්රහාරයක් හේතුවෙන් පාසල් සිසුන් සහ ගුරුවරුන් පිරිසක් රෝහල් ගත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයට බලපා ඇති හිම කුණාටු හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. යුක්රේනයේ ඔඩේසා, කාකයිව්, මයිකොලයිව් හා කියෙව් යන නගරයන්ට අධික හිම පතනයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. දහස් ගණනකThe post හිම කුණාටුව හේතුවෙන් යුක්රේනයේ 10 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ආර්ථිකයේ තිරසරභාවය වෙනුවෙන් රැඩිකල් ආර්ථික ප්රතිව්යුගත කිරීමක් අවශ්ය බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළා . නව ආර්ථික ප්රතිපත්ති රාමුව තුළ සියළුදෙනා කැපවී වැඩ කිරීම තුළින් බිඳ නොවැටෙන ශක්තිමත්The post මෙරට ආර්ථිකයේ තිරසරභාවය වෙනුවෙන් රැඩිකල් ආර්ථික ප්රතිව්යුගත කිරීමක් අවශ්යයි – ජනපති appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාසල් දරුවන්ගේ ගමන් වාර ප්රවේශ පත්ර වෙනුවෙන් පසුගිය වසරේ වෙන් කර තිබූ රුපියල් කෝටි 200ක මුදල සහ රාත්රී ගමන් සේවා […]The post පාසල් සිසුන්ගේ සීසන් කපාහැරි බන්දුලගේ “උණ්ඩුකපච්ච” න්යාය ගැන විජිත හේරත් හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් වැඩබලන පොලිස්පති ලෙස බස්නාහිර පළාත් භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කර තිබේ. හිටපු පොලිස්පති […]The post දේශබන්දු වැඩබලන පොලිස්පති ධුරයට පත්කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc