News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

අධ්යනය පොදු සහතිපත්ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම පරිශ්ර පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් ආරම්භ කර ඇති බව සෞඛ්ය කීට විද්යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.The post උසස් පෙළ විභාගය පැවැත්වෙන සියලුම පරිශ්ර පවිත්ර කිරීමේ වැඩසටහනක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891923

යුක්තිය මෙහෙයුමට සමගාමීව   හිරණ පාලම අසල සිදු කළ වැටලීමකදී හඳුනා නොගත් මත් කරල් තොගයක් හා  ජාවාරමෙන් උපයාගත් මුදල් සමඟ මත්ද්රව්ය  ජාවාරම්කරුවෙක් වන සින්නා නමැත්තා අත්අඩංගුවට ගත් බව හිරණ පොලීසිය සඳහන්The post මත් කරල් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්යක්ෂ මේනකා පතිරණ මහත්මිය පවසනවා කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බවThe post ජංගම දුරකථන මිලට ගන්නවා නම් මේ ගැන දැනගෙන යන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891923

ඉරානය යුරේනියම් නිෂ්පාදනය ඉහළ දමා ඇති බව ජාත්යන්තර පරමානු බලශක්ති ඒජන්සිය පවසනවා. පසුගිය සති කිහිපය තුළදී ඉරානය යුරේනියම් නිෂ්පාදන අනුපාතය වැඩිකර ඇති අතර එය පරමානු ආයුධ නිෂ්පාදන ශ්රේණියට සමාන වනThe post ඉරානය යුරේනියම් නිෂ්පාදනය ඉහළ දමයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

එළඹෙන 2024 වර්ෂයට අදාළව රජයේ නිවාඩු දින ප්රකාශයට පත්කර තිබනවා. ඒ අනුව 2024 වසරේ නිවාඩු දින 25ක් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්යාංශය විසින්. මේThe post එළඹෙන 2024 වර්ෂයට අදාළව රජයේ නිවාඩු දින ප්රකාශයට පත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891923

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී ඇතැයි එරට මාධ්ය වාර්තා කර තිබෙනවා. ඝන මීදුම හේතුවෙන්, අගනුවර ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති අතර ගුවන් ගමන් 110 ක් අවලංගු කළThe post නවදිල්ලියට ඝන මීදුමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891923

දේවගැති ජෙරම් ප්රනාන්දු මහතා ජනවාරි මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. අදාළ ආන්දෝලනාත්මක ප්රකාශ ඇතුළත් සීඩී පටයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටද මහේස්ත්රාත්වරියThe post දේවගැති ජෙරම් යළි රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ, අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධාන කරන ලද ජාත්යන්තර චිත්ර තරගයේ ලොව ප්රථම ස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්රාථමික විද්යාලයේ 2 ශ්රේණියේ දහම් ලෝෂිත ප්රේමරත්න සමත්The post ලෝකයෙන්ම එක වූ තිරප්පනේ පුංචි දහම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891923

ඝාතනයක් සඳහා සූදානම්ව සිටි පාතාල කල්ලි නායක හීනටියන මහේෂ්ගේ ගෝලයෙකු ආයුධත් සමඟම අත්අඩංගුවට ගැණුනා. හීනටියන මහේෂ්ගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක පොලීසිය මගිනුයි. ඔහු සතුව තිබී මිලිමීටර් 09 වර්ගයේ ජීවThe post හීනටියන මහේෂ්ගේ ගෝලයෙක් ආයුධත් සමඟ අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891923

රත්මලාන දුම්රිය ගබඩා සංකීර්ණයේ උපකරණ සොරකම් කිරීමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදෙනෙකුට දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් වෙඩි තබා තිබෙනවා. ඉන් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි දුම්රිය නිලධාරීන්The post රත්මලාන දුම්රිය ගබඩාවේ ආරක්ෂකයින් තැබූ වෙඩිල්ල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

ක්රීඩා සංගම් දෙකක හා ක්රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.. 1973 අංක 25 දරන ක්රීඩා පනත හා සංශෝධන අනුව 32 සහ 33 වගන්ති යටතේ ක්රීඩාThe post ක්රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවමින් ගැසට්ටුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891923

ජපාන මුදල් අමාත්ය සුනිකි සුසුචි මහතා නිල සංචාරයක් සඳහා ලබන මාසයේ මෙරටට පැමිණිමට නියමිතයි. ජපාන මුදල් අමාත්යවරයාගේ ශ්රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඊයේ නිවේදනය කෙරුණා. ලංකාවට අමතරව සුනිකි සුසුචි මහතා කාම්බෝජයේThe post ජපාන මුදල් ඇමති ලබන මාසයේ දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

ඔස්කාර් සම්මානලාභී, Parasite චිත්රපටයේ රංගනයෙන් ප්රසිද්ධියට පත් දකුණු කොරියානු නළු Lee Sun-kyun මිය ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා සෝල් හි උද්යානයක මෝටර් රථයක් තුළ තිබී Lee Sun-kyun ගේThe post දකුණු කොරියානු රංගන ශිල්පියෙකු මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබෙනවා. සොමිපාලThe post අතුරුදන් වූ කතරගම දේවාලයේ කපුවා CCDයට භාරවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

සිරියාවට එල්ල වූ ඊශ්රායල මිසයිල ප්රහාරයකින් ඉරාන හමුදා ප්රධානියකු ජීවිතක්ෂයට පත් වූ බව ඉරානය ප්රකාශ කර තිබෙනවා. සිරියාවේ දමස්කස් අගනුවර මේ ප්රහාරය එල්ල වී ඇති අතර ජෙනරාල් සෙයියද් රාසි මෝසවිThe post ඊශ්රායල මිසයිලයකින් ඉරාන හමුදා ප්රධානියෙක් මරු දකී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

මහනුවර තිලක් රත්නායක මාවතේ ගස් දෙකක් කඩා වැටීමෙන් වාහන 07 කට හානි සිදු වුණා. බෝගසක් සහ සපු ගසක් කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. ඒ අසලන නවතා තිබූ වාහනවලට හානිThe post බෝගසක් සහ සපු ගසක් කඩා වැටෙයි – වාහන 7කට හානි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

මහනුවර තිලක් රත්නායක මාවතේ ගස් දෙකක් කඩා වැටීමෙන් වාහන 07 කට හානි සිදු වුණා. බෝගසක් සහ සපු ගසක් කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. ඒ අසලන නවතා තිබූ වාහනවලට හානිThe post ගස් දෙකක් කඩා වැටීමෙන් වාහන 07 කට හානි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

දකුණු ගාසා තීරයේ රෆාහි සමූහ මිනීවළක හඳුනා නොගත් පලස්තීන සිරුරු 80ක් පමණ මිහිදන් කර තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. හමාස් පාලනය කරන සෞඛ්ය අමාත්යාංශයේ මූලාශ්ර AFP ප්රවෘත්ති ඒජන්සියට පවසාThe post රෆාහි සමූහ මිනීවළක හඳුනා නොගත් පලස්තීන සිරුරු 80ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

මත්ද්රව්ය ජාලය සහ පාතාල සන්නද්ධ කණ්ඩායම් විනාශ කිරීම සඳහා ආරම්භ කළ ”යුක්තිය මෙහෙයුමේ” දෙවන අදියර අද(27) සිට නැවත ආරම්භ කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. නත්තල වෙනුවෙන්The post යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර අද සිට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

මත්ද්රව්ය ජාවාරමේ නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා නීති විරෝධී අයුරින් මත්පැන් අලෙවි කිරීමේ නිරත වූවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවත් දැඩි කර තිබෙනවා. පෝය දිනයේ වැඩිමිලට මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු දොම්පේThe post පෝය දිනයේ වැඩිමිලට මත්පැන් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23135383

ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි වෙරළ ප්රදේශයේ පසුගියදා (2023 දෙසැම්බර් 24) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළ ප්රදේශයට පාවී ආ කේරළ ගංජා කිලෝග්රෑම් තිස් පහකට (35) අධික තොගයක් (තෙතThe post රු. මිලියන 14 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891923

යාපනය මාණිප්පායි පොලිස් වසමට අයත් කාකෙයිතීව් ප්රදේශයේ ධීවර වාඩියක් ආසන්නයේ තිබී වියලි කහකිලෝ 400 ක ප්රමාණයක් ඊයේ (26) සොයාගෙන තිබෙනවා. යාපනය යුදහමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යThe post යාපනයේ දූපතකින් කහ කිලෝ 400ක් හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891923

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව පළාතේත් අම්පාරThe post ප්රදේශ කිහිපයකට තද වැසි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc