News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්රෑම් 1955 ක පමණ තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්රී ලංකා නාවික හමුදාව, නොරොච්චෝලේ ප්රදේශයේ ඊයේ(23) අළුයම සිදුකළ  විශේෂ සෝදිසි මෙහෙයුමක්The post නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

ජේ එන් පොයින්ට් වන් නව කොවිඩ් ප්රභේදයට අමතර ප්රතිදේහ එන්නත් ලබා ගැනීම අවශ්ය නොවන බව ඉන්දීය සෞඛ්ය අංශ සදහන් කරනවා. මේ වන විට ලොව පුරා රටවල් රැසකින් කොරෝනා වයිරසයේ ජේThe post පසුගිය පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 423 දෙනෙකු හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892013

මහඉලුක්පල්ලම ප්රදේශයේදී මගී බස්රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් අනතුරට ලක්වුණා. ඉන් 6 දෙනෙකු තුවාල ලැබූ බවයි පොලිසිය සදහන් කළේ. රණජයපුර සිට අනුරාධපුරය බලා ගමන්කරමින් තිබූ මෙම මගී බස්රථයේ වනඅලියා ගැටී ඇත්තේThe post බස්රථයක ගැටුන වන අලියා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

සාමයේ පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උපත සිහිකෙරෙන අසිරිමත් නත්තල අද මධ්යම රාත්රියෙන් උදාවනවා. පොව පුරා කිතුනු බැතිමතුන් මෙන්ම ශ්රී ලාංකික කිතුනු බැතිමතුන්ද නත්තල පිළිගැනීමට උද්යෝගයෙන් සූදානම්ව සිටිනවා.The post අද මධ්යම රාත්රියේ උදා වෙන අසිරිමත් නත්තල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට එරෙහි යුක්තියේ සටන සදහා වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් විශාල සහායක් තමන්ට හිමිවන බව මහජන ආරක්ෂාව පිළිබද අමාත්ය ටිරාන් අලස් මහතා පවසනවා. නමුත් මෙම සටන ජයගන්නට නම් මහජනතාවගේදThe post මත්කුඩු ජාවාරම මඩින්න පොලිස් ඇමති ඉල්ලන දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

රසායන ද්රව්ය රැගත් නෞකාවකට ඉරාණය ඩ්රෝන ප්රහාරයක් එල්ලකර ඇති බව ඇමෙරිකා ආරක්ෂක අංශ නිවේදනය කරනවා. ඉන්දියන් සාගරයේ ගමන් කරමින් තිබූ මෙම රසායන ද්රව්ය රැගත් නෞකාවට ඉරානයෙන් දියත් කළ ඩ්රෝන යානයකින්The post රසායන ද්රව්ය රැගත් නෞකාවකට ඉරානයෙන් ඩ්රෝන ප්රහාරයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

මාතර බන්ධනාගාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැඳවියන් 8 දෙනෙකු ඊයේ රාත්රියේ රෝහල් ගත කර තිබෙනවා. ඒ අනුව මාතර මහ රෝහලේ දැනට රෝගින් 16 දෙනෙක් නේවාසික ප්රතිකාර ගනු ලබයි. ඉන්The post මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 8 දෙනෙකු රෝහල්ගත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892013

මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ඉටුකරනු ලබන කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහThe post අධිවේගී මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

හමාස් හා ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයින් සිය ගණනක් අත්අඩංගුවට ගත් බව ඊශ්රායලය නිවේදනය කරනවා. පසුගිය සතිය තුළදී පමණක් හමාස් හා ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයින් 200 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් බවයි ඊශ්රායල ආරක්ෂකThe post හමාස් හා ඉස්ලාමීය ජිහාඩ් සාමාජිකයින් සිය ගණනක් ඊශ්රායල අත්අඩංගුවට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892013

ගෙවුණු පැය 24 තුළ යුක්තිය මෙහෙයුම මගින් සැකකරුවන් 1534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් සැකකරුවන් 23 දෙනෙකුගේ දේපල හා වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මක බවයි පොලීසිය සඳහන් කළේ. යුක්තිය මෙහෙයුමThe post යුක්තිය මෙහෙයුම තාවකාලිකව අත්හිටුවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

හෙටට යෙදෙන නත්තල් දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට විශේෂ රාජ්ය සමාවක් ප්රධානය කර තිබෙනවා. ඒ අනුව පහත සඳහන්The post නත්තල් දිනය නිමිත්තෙන් සිරකරුවන්ට ලැබෙන රාජ්ය සමාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

වසරක පමණ කාලයක් තරඟ තහනමකට ලක්වී සිටි ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ සිය පළමු තරගය වෙනුවෙන් SSC ක්රීඩා සමාජයට ක්රීඩා කළා. නමුත් එහිදී ධනුෂ්කට ලබාගත හැකිවූයේ ලකුණු 10ක්The post තරඟ තහනමකට ලක්වී සිටි ධනුෂ්ක SSC ක්රීඩා සමාජයට ක්රීඩා කර ලකුණු 10 ක් ලබා ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන  අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් කළුතර සහ ගාල්ල දිස්ත්රික්කවලත් ස්ථාන ස්වල්පයකThe post තද සුළංවලින් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්න appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892013

බිළිඳු කලලයක් වළ දැමූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තඹුත්තේගම තේක්කවත්ත ප්රදේශයේ දරු දෙදෙනෙකුගේ මවක් විසිනුයි මෙසේ බිළිඳු කලලය වළදමා තිබෙන්නේ. තම සැමියාගෙන් වෙන්වී දරුවන් සමග හුදකලාවී ජීවත්වූ ඇය ගාලදිවුල්වැව, ප්රදේශයේThe post බිළිඳු කලලයක් වළ දැමූ කාන්තාවක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

ඉන්දියාවේ ඔඩිෂා ප්රාන්තයේ රාත්රී කාලයේ සිදුවන රිය අනතුරු සංඛ්යාව ඉහළ යාමත් සමඟ ප්රාන්ත රජය විසින් නව යෝජනා ක්රමයක් හඳුන්වා දී තිබෙනවා. ඒ මාර්ග ආරක්ෂණ සතිය නිමිත්තෙන්. ඒ අනුව ඔඩිෂා ප්රාන්ත ප්රවාහනThe post රිය අනතුරු වළක්වා ගැනීමට ඔඩිෂා ප්රාන්තයේ රාත්රී රියදුරන්ට නොමිලේ තේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892013

අනවසර ඉදිකිරිම් වැළැක්වීම සඳහා පළාත් පාලන පනතට ඉදිරියේදී සංශෝධන කිහිපයක් ගෙන එන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර මහතා පවසයි. අනවසර ඉදිකිරීම් වැළැක්වීම සඳහා කඩිනම් ක්රියාමාර්ගThe post පළාත් පාලන පනතට ඉදිරියේදී සංශෝධන කිහිපයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

සෞඛ්ය අමාත්යාංශය විසින් ග්රාමීය ජනතාවගේ සෞඛ්ය තත්ත්වය ඉහළ නැංවීම අරමුණූ කර ගනිමින් පවත්වනු ලබන “සුවයට අරුණක්” ජංගම සෞඛ්ය සායන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද (23) නුවරඑළිය දිස්ත්රික්කයේ හඟුරන්කෙත, මාදන්වලThe post සෞඛ්ය අමාත්යාංශයෙන් මෙම වසරේ ජංගම සෞඛ්ය සායන වැඩසටහන් 48ක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892013

මෙවර මිහිකත රූ රැජින කිරුළ දිනාගැනීමට ඇල්බේනියාවේ ඩ්රිටා සිරි සමත් වී තිබෙනවා. විදෙස් මාධ්ය වාර්තා පැවසුවේ ඇය මිහිකත රූ රැජින කිරුළ දිනාගත් පළමු ඇල්බේනියානු ජාතික කාන්තාව බවයි. ඊයේ රාත්රියේ (22)The post මෙවර මිහිකත රූ රැජින කිරුළ ඇල්බේනියාවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892013

නත්තල් උත්සව සමය තුළ ක්රිස්තියානි දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා. කොළඹ පැවති මාධ්ය හමුවකදී ඒ මහතා මේ පිළිබඳThe post කතෝලික දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892013

නත්තල් දිනය සමරන දෙසැම්බර් 25වන දින සහ උඳුවප් පුර පසලොස්වක පොහොය යෙදෙන දෙසැම්බර් 26 වන දෙදින පුරා සියලුම මත්පැන් හල් වසා දැමීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.The post 25 සහ 26 සුරාසැල් වැසෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892013

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය අද (23) දින සවස හාලි ඇල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය මේThe post උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

උත්සව සමයේදී කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවීමට සියලුම ඉන්ධන හල් වගබලා ගතයුතු බව විදුලිබල සහ බලශක්ති අමාත්යාංශය දැනුම්දී තිබෙනවා. සිපෙට්කෝ, ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන හල් වෙත එම දැනුම්දීම සිදුකරThe post උත්සව කාලය තුළ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වා ගන්නැයි උපදෙස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

පළාත් සභා කටයුතු වෙනුවෙන් වසර ආරම්භයේදීම මුදල් ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීරණය කාලෝචිත බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසනවා. ගාල්ල නියාගම ප්රාදේශීය සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවටThe post ගාල්ල – නියාගම ප්රාදේශීය සභා නව ගොඩනැගිල්ල විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136103

රුසියා ප්රහාරක යානා තුනක් බිම හෙලූ බව යුක්රේනය පවසනවා. යුක්රේන හමුදාව පවසන්නේ තමන් රුසියාවට අයත් එස් යූ 34 ප්රහාරක ජෙට් යානා තුනක් වෙඩි තබා බිම හෙලු බවයි. කර්සන් කලාපයට ඉහළින්The post රුසියා ප්රහාරක යානා තුනක් බිම හෙලූ බව යුක්රේනය කියයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc