News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින සැමරුම බොරැල්ල කැම්බල්පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්රකාශ කළේ.  The post පොහොට්ටු මැයි දින සැමරුම කැම්බල්පිටියේ දී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465074

චීන මාධ්ය සමූහය, ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. චීන මාධ්ය සමූහයේ අධ්යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං මහතා සහ ශ්රී ලංකා අග්රාමාත්ය ලේකම් අනුර දිසානායක මහතා අද (26) බෙයිජිං අගනුවර දී ඊට අත්සන් තැබුවා . චීන අග්රාමාත්ය ලි ච්යං මහතා සහ චීනයේ නිල සංචාරයක නිරත ශ්රී ලංකා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා […]The post චීන මාධ්ය සමූහය සහ ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලය අතර ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07854626

විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්රීපවන් මහතාගේ ප්රධානත්වයෙන් පත්කල කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අද (26) දින අමාත්යාංශය වෙත ලබාදුන් බව උසස් අධ්යාපන රාජ්ය අමාත්ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. අදාළ වාර්තාව අධ්යයනය කිරීමෙන් අනතුරුව ජාතික උසස් අධ්යාපන සංවර්ධන කොමිසම පිහිටුවීම මෙම වසර තුළ […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465074

බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (26) පෙරවරුවේ ගමන් ගත් පොඩි මැණිකේ දුම්රියේ ගමන් ගත් කාන්තාවකගේ හිස බිංගෙයක වැදීමෙන් තුවාල ලබා දේමෝදර ප්රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා. එහිදි තුවාල ලබා ඇත්තේ රුසියානු ජාතික තරුණියක බවයි පොලිසිය සඳහන් කළේ මෙම තරුණිය අවට සිරි නරඹමින් යන අවස්ථාවේ දි ඇල්ල ආරුක්කු නවය නැරඔුම් ස්ථානය පසුකර ඇල්ල දෙසට ගමන් […]The post බිංගෙයි ඔලුව වැදිලා – රුසියානු තරුණියක් රෝහලේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.04488358

ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්රීම බුද්ධිය සඳහා වන මධ්යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. කඩිනම් ඩිජිටල් පරිවර්තනයක් මඟින් මෙරට ආර්ථිකය ඉන්දියානු සාගර කලාපයේ නැගී එන ආර්ථිකයක් බවට පත් කළ හැකි බවට යි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේ. ජනාධිපති රනිල් වික්රමසිංහ […]The post ඩිජිටල් ආර්ථික පර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056104474

අරගලය මුවාවෙන් ප්රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්රාමාත්ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්ය දේපළ බේරා ගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් උත්සාහ කළද එදා එම පියවර නොගත්තා නම් අද රට තුළ මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි නොවනු ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ […]The post නීතිය සහ සාමය ස්ථාපිත කිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465074

අමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ පාලමක බහාලුම් නෞකාවක් ගැටීමෙන් එය සම්පූර්ණයෙන්ම පැටප්ස්කෝ ගඟට කඩා වැටී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. මේ නිසා පුද්ගලයින් හත් දෙනෙකු සහ වාහන කිහිපයක් ගඟට වැටී ඇති බවයි වාර්තා කර ඇත්තේ. පාලම සම්පූර්ණයෙන්ම පහළ ඇති පැටප්ස්කෝ ගඟට කඩා වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්යවල දක්නට ලැබෙනවා නැව් ලුහුබැඳීමේ දත්ත […]The post නැවක් ගැටෙයි – පාලම කඩන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23136199

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මියගේ ෆේස්බුක් ගිණුම හැක් කිරීමට ලක්ව තිබෙනවා. වීඩියෝ ක්රීඩා සම්බන්ධයෙන් වන වීඩියෝ මේ වනවිට ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා හුවමාරු වනවාThe post ඇමති පවිත්රාට වුණු අකරතැබ්බය – හැක් වෙලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465074

චීන රජයේ අනුග්රහය සහිත කණ්ඩායමක් නවසීලන්ත පාර්ලිමේන්තුවට සයිබර් ප්රහාරයක් එල්ලකර ඇති බවට එරට රජය චෝදනා කරනවා. නවසීලන්ත පාර්ලිමේන්තුවට එල්ලවූ සයිබර් ප්රහාරය අනුමත කළ නොහැකි බවයි එරට විදේශකටයුතු අමාත්යවරයා පවසන්නේ. සයිබර් ප්රහාරයන් එල්ලකිරීම සම්බන්ධයෙන් චීනයට චෝදනා එල්ලකළ තුන්වන රට බවට නවසීලන්තය පත්වනවා. ඉදිරියේදී මෙවැනි ක්රියාවන් සදහා චීන රාජ්ය අනුග්රහය දැක්වුවහොත් දැඩි ප්රතිචාරයන් දැක්වීමට සිදුවන ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220895

හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද (26) ප්රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව හිටපු අමාත්යය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්ය මුද්රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් […]The post කෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220895

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ සමස්ත වත්කම් ප්රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 6.5 ඉක්මවා තිබෙනවා. ඇමෙරිකා හිටපු ජනාධිපතිවරයාගේ වත්කම් ප්රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන 6.5 ඉක්මවා යාමත් සමග ඔහු ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනා අතරට ඇතුළත්වන බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සදහන් කරන්නේ. දේපළ වෙළදාම් අංශය මූලික කර ගනිමින් ව්යාපාරිකයෙකු ලෙස ප්රසිද්ධියට පත් ඩොනල්ඩ් ට්රම්ප්ගේ වැඩිම වත්කම් ප්රමාණය […]T...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220895

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා ජීවී සතුන් 88 දෙනෙකු රේගු නිලධාරීන් සොයා ගත්තා. එම සතුන් රැගෙන ආ තරුණ ව්යාපාරික යුවලක් ද අත්අඩංගුවට ගැණුනා. තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් මෙම සතුන් මෙරටට රැගෙන විත් තිබුණා. ඉබ්බන් / ගෙම්බන් / මාළු / ඉත්තෑවන් / ලේනුන් […]The post ලක්ෂ 40ක් වටිනා සත්තු හොරෙන් ගෙනත් – ඒ අතර ඉබ්බන් , ගෙම්බන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465074

ලොව විශාලතම තාක්ෂණික සමාගම් ලෙස සැලකෙන ඇපල් ,මෙටා හා ගූගල් සමාගම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව යුරෝපා සංගමය නිවේදනය කරනවා. ඇපල් / මෙටා හා ගූගල් සමාගමට අයත් ඇල්ෆබට් යන සමාගම්වල ක්රියාකාරීත්වයන් සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදුකරන බවයි යුරෝපා සංගමය සදහන් කරන්නේ. 2022 වසරේ හදුන්වාදුන් ඩිජිටල් වෙළෙදපොල සම්බන්ධ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම සමාගම්වලට චෝදනා එල්ලවනවා. නීති […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220895

ජපාන අග්රාමාත්ය ෆුමියෝ කිෂිඩා උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් හමුවීමේ අවශ්යතාවයකින් පසුවන බව උතුරු කොරියාව නිවේදනය කරනවා. උතුරු කොරියා නායකයාගේ සොහොයුරිය වන කිම් යෝ ජොන්ග් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන්කර තිබෙනවා. කෙසේ වුවද දෙරට අතර සබදතා ශක්තිමත් වීමට ජපානය ගනු ලබන දේශපාලන තීරණ පදනම් වනු ඇති බවයි ඇය නිවේදනය කරන්නේ. එමෙන්ම ජපාන අග්රාමාත්යවරයාට […]The post ජපාන අග්රාමාත්යවරයාගේ අවශ්යත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976716

අධිකරණ නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන නඳුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තා විසින් ඉල්ලා සිටින පහසුකම් ප්රදානය කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලා අප්රේල් මස 08 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ මහාධිකරණය අද (26) නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා. ‘හරක් කටා’ නමැත්තා විසින් ඉදිරිපත් කළ මෝසමකට අදාළ කරුණු […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220895

තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. අද (26) මහ බැංකුවේ පැවති මාධ්ය හමුවකදී මාධ්යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා. “මම පැහැදිලිව කියන්න ඕනේ, මගේ යටතේ වැඩකරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා […]The post වැටුප් නිසා මම ඉවත් වෙන්නේ නෑ &#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06732537

කිලිනොච්චි අක්කරායන්කුලම් හි අක්කර 100ක පැෂන් පෘට් වගාව ආශ්රිතව ස්ථාපිත කළ පැෂන් පෘට් නිෂ්පාදන තාක්ෂණික ආදර්ශ උද්යානය හා ශ්රී ලංකාවේ පළමු ජම්බෝ රටකජු නිෂ්පාදන ගොවි සමාගම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ සුරතින් පසුගියදා අක්කරායන්කුළම් හි දී විවෘත කෙරුණා. ගොවීන් 200 දෙනෙක් විසින් පැෂන් පෘට් වගාව ආරම්භ කර ඇති අතර එම ගොවීන්ගේ සහභාගිත්වයෙන් […]The post අක්කර 100ක පැෂන් පෘට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976716

කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකරන ලෙස අමාත්ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් ලබාදී තිබෙනවා. කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට T 81 ග්රෙෙන්ට් දුරවිදිනයක් යොදා ගනිමින් නාදුනන තුවක්කු කරුවෙකු එල්ල කරන ලද ප්රහාරයක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙසයි අමාත්යවරයා පොලිස්පතිවරයාට මෙලෙස උපදෙස් ලබාද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056104474

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බෙයිජිං අගනුවර වෙසෙන ශ්රී ලාංකික ප්රජාව හමුවී තිබෙනවා. එහි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ දී එම හමුව ඊයේ (25) පැවැත්විණ. පැමිණ සිටි පිරිස සමග සුහද සාකච්ඡාවකට එක් වූ අග්රාමාත්යවරයා එහිදී ඉල්ලා සිටියේ මාතෘභූමියේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ සේවය ලබාදෙන ලෙසයි. මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ, ස්වදේශ කටයුතු රාජ්ය අමාත්ය අශෝක ප්රියන්ත, […]The post අගමැතිවරයා බ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465074

මාර්ග ගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කළ ආකාරය ව්යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරෙයිරාජා මහතාගේ ප්රධානත්වයෙන් යුත් පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි. එම විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම් ඊයේ කැඳවනු ලැබුවා. එහිදී තිරණය කෙරුණේ ලබන ජුලි 24 වනදා […]The post ඔන්ලයින...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465074

මාතලේ විල්ගමුව පොලිස් ස්ථානයේ ප්රධාන ගේට්ටුවේ රාත්රී සේවා මුරයේ සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ටී56 වර්ගයේ ගිනි අවිය කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව විල්ගමුව පොලීසිය පවසනවා. අද අලුයම දෙකට පමණ අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ ගිනි අවිය පැහැරගෙන ගොස් ඇති බවටයි හෙලිව තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා සිටිනවා. අපරාධ කල්ලියක් විසින් කිසියම් අපරාධයක් […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056104474

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්යාපන ක්රමයක් ක්රියාත්මක විය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා පවසනවා. අධ්යාපන ප්රතිසංස්කරණ කොපමණ සකස් කළත් ඊට අදාළ ලෙස මානව සම්පත කළමනාකරණය නොකළහොත් එම අධ්යාපන ප්රතිසංස්කරණවලින් ප්රයෝජනයක් ගත නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ජාතික […]The post රටක් සංවර්ධනය කරා ගමන් කිරී...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15709253

පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාව සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බවයි පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්රකාශ කළේ.            The post පාස්කු ඉරිදා දේවස්ථානවලට විශේෂ ආරක්ෂාව app...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220895

පසුගියදා රුසියාවේ මොස්කව් අගනුවර ප්රසංග ශාලාව ඉලක්ක කර ගනිමින් එල්ලවූ ප්රහාරයට ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් සම්බන්ධ බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. පසුගිය සෙනසුරාදා ප්රහාරය එල්ල වීමෙන් පසු පළමුවරටයි රුසියා ජනාධිපතිවරයා ඉස්ලාමීය අන්තවාදී ප්රහාරවලට සම්බන්ධ බවට ප්රකාශයක් සිදුකළේ. එමෙන්ම ප්රහාරය සදහා යුක්රේනය ද කිසියම් ආකාරයකින් සම්බන්ධ වී ඇති බවට පුටින් ජනාධිපතිවරයා චෝදනා කරනවා. ප්රහාරය සි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465074

පුපුරණද්රව්ය තොගයක් සමඟ සැකකරුවෙකු තණමල්විලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තණමල්විල පොලිසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී පුපුරණද්රව්ය සමග මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. පුපුරණද්රව්ය ග්රෑම් 970ක් සහ ඩෙටනේටඩ් 80 ක් මෙන්ම වියළි ගංජා ග්රෑම් 120ක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ. තණමල්විල ප්රදේශයේම පදිංචි කරුවෙකු වන අතර ඔහු මෙම පුපුරණද්රව්ය සන්තකයේ තබාගෙන සිටියේ […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976716

රුපියල් කෝටි 400ක් වැය කරමින් ඉදිකළ දකුණු ආසියාවේ විශාලතම ජල පර්යේෂණ ආයතනය පේරාදෙණිය විශ්වවිද්යාලය වෙත පැවරීම අද සිදුකෙරුණා. චීන රජයේ මූල්ය පරිත්යාග මත පේරාදෙණිය විශ්වවිද්යාල භූමියේ ඉදිකෙරුණු ජල පර්යේෂණ හා විද්යා තාක්ෂණ පර්යේෂණ ආයතනය චීන ශ්රී ලංකා පර්යේෂණ මධ්යස්ථානය ලෙස නම්කර තිබෙනවා. එය පේරාදෙණීය විශ්ව විද්යාලය වෙත පැවරීම සිදුකෙරුණේ චීන විද්යා ඇකඩමියේ උප සභාපති ජ්යෙෂ්ඨ […]The post චීන රජයෙන...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc