News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15708664

කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. ආනයනික කිරිපිටිවල මිල ගණන් පහළ දැමීම හේතුවෙන් එම තීරණය ගත් බවයි කළේ. ඒ අනුව ඊයේ (24)මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 150කින්ද, ග්රෑම් 400ක ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින්ද පහළ දැමුවා […]The post කිරි තේ අඩු මිලට දැන් appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15708664

අනුරාධපුර ඓතිහාසික ජය ශ්රී මහා බෝධියේ ඇතුල් මළුවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් තිස් දෙනෙකු හට සුදු පැහැති නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වා දීම අද (25) සිදු කෙරුණා. මෙහිදී නව නිල ඇඳුමින් රාජකාරී ආරම්භ කල පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් හට, අටමස්ථානාධිපති, පූජ්ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් විසින් සෙත් පිරිත් සජ්ඣායනා කර, පිරිත් නූල් බැඳ ආශිර්වාද […]The post ශ්රී මහා බෝධියේ සේවයේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134392

රේගුවේ සිරවී තිබූ බහාලුම් සියල්ල නිදහස් කර ඇති බැවින් ඉදිරියේදී අත්යවශ්ය භාණ්ඩවල මිල පහළ යාමක් සිදුවන බව කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. මාධ්ය හමුවකට එක්වෙමින් එහි සභාපති නිලුක්ෂක කුමාර මහතා මේ බව සදහන් කළා.    The post රේගුවේ තදබදය නිමවූ සැණින් බඩුමිලත් පහළට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976379

කැලණිය විශ්වවිද්යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අසල රැඳී සිටි විද්යාර්ථින් එම ස්ථානයෙන් ඉවත්වී තිබෙනවා. ඒ පරිපාලනය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි . ශිෂ්ය නේවාසිකාගාරයේදී යම් රෝගී තත්ත්වයකින් ශිෂ්යයෙකු මිය යාමසම්බන්ධයෙන් කැළණිය විශ්වවිද්යාලය තුළ නොසන්සුන්තාවක් හටගෙන තිබුණා. සිසුන් පවසන්නේ විශ්වවිද්යාලය තුළ ගිලන් රථයක් නොතිබීම ශිෂ්යයාගේ මරණයට හේතු වූ බවයි. කැළණිය විශ්වවිද්යාලය තුලට ආචාර්යවරුන්ට සහ සේවකයන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.044881895

රටේ දරුවන්ට හොඳ අධ්යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දෙනවා. එසේම කෘත්රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුම දරුවන්ට ලබාදිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ අනුව පාසල් අධ්යාපනයේ සහ විභාග ක්රමයේ වෙනසක් පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවද සඳහන් කළා ජනාධිපති […]The post විභාග ක්රමයේ වෙනසක් ? appeared ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976379

නීරෝගී, ක්රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ සෑම පාසලකම ප්රාථමික ශ්රේණිවල දරුවන් සදහා උදේ ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. පෝෂණවේදීන්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් පෙරවරු 7.30ත් 8.30ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබාදෙන ලෙස අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා සියලු විදුහල්පතිවරුන්ට පසුගියදා උපදෙස් ලබාදුන්නා. එමෙන්ම අදාළ ආහාර […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464569

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් බව කියන පස් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය සහ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් මේ වනවිට මෙහෙයුම් සිදුකරමින් සිටිනවා. ඒ අනුව ඊයේ දිනයේ දී මෙම සැකකරුවන් 5 දෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්රව්ය සමගයි. […]The post පාතාලයේ පහක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220474

ශ්රී ලංකාවට පළමුවරට හඳුන්වාදුන් බඩ ඉරිඟු ඇතුලු ධාන්ය බීජ වියලීම සඳහා සූර්ය බලශක්තියෙන් ක්රියාත්මක සෝලා ටනල් ඩ්රයර් ක්රමවේදය සාර්ථක වී තිබෙනවා. බඩ ඉරිගු,  වී,  මුං ඇට,  කව්පි,  තල,  කුරක්කන් හා උදු වැනි බීජ ආරක්ෂිතව වියලීම සදහා කෘෂි අංශ නවීකරණ ව්යාපෘතියේ නව බීජ වියලීමේ පද්ධතිය හදුන්වා දුන්නා. මෙය මුළුමනින්ම හිරු එළියෙන් ක්රියාත්මකයි. සෝලා ටනල් ඩ්රයර් ලෙස […]The post ලංකාවේ පළමුවරට ධාන්ය බීජ ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134392

appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220474

වාරිමාර්ග සංවර්ධනයට වැයකළ මූල්ය ප්රතිපාදනවල නිසි ඵල නෙලා ගැනීමට නම් එම ව්යාපෘති හරහා ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කෙරෙන ව්යාපෘති ආරම්භ කළ යුතු බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරනවා. මෙරට වාරි මාර්ග ක්ෂේත්රයේ මහා පරිමාණ ව්යාපෘති රැසක් සදහා ආසියානු සංවර්ධන බැංකුව මූල්ය දායකත්වය ලබාදී තිබෙනවා. ජනතාවට ස්වාධීනව නැගී සිටින්නට නම් එම තිරසර සංවර්ධන ව්යාපෘති ඔස්සේ අවශ්ය මග […]The post වාරි සංවර්ධනයට ය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220474

බේරුවල ප්රදේශයේ විදුහලක ලැප්ටොප් පරිගණක 12ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විද්යාලයේ සුහුරු පන්තිකාමරය කඩා එහි තිබූ ලැප්ටොප් පරිගණක 12ක් පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව එම විදුහලේ සිසුන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය  පවසනවා. සිසුන් දෙදෙනා ලබන වසරේ අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව […]The post පාසලක ල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220474

පුද්ගලයන් 137 දෙනෙකුට මරු කැඳවමින් මොස්කව් ප්රසංග ශාලාවේ ප්රහාරය එල්ල කළ හතර දෙනාට මිනීමැරුම් හා ත්රස්ත චෝදනා ගොනු කරමින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. සැකකරුවන්ගේ ඇස් බැඳ මොස්කව් අධිකරණය වෙත පාගමනින් රැගෙන ගියා. මේ අතර ඉස්ලාමීය රාජ්ය කණ්ඩායම සිකුරාදා දින එල්ල කළ ප්රහාරයේ වීඩියෝවක් ද සමාජ මාධ්යයේ පළ කර තිබෙනවා. කෙසේ වෙතත් රුසියානු බලධාරීන් මේ පිළිබඳ යුක්රේනයටද […]The post මොස්කව් ප්රහාරයට අත්අඩං...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220474

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොටහේන සහ බොරැල්ල යන ප්රදේශවලදීයි. ඊයේ (24) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත කොටහේන පොලිස් වසමේ සුමිත්රාරාම ප්රදේශයේදී වැටලීමක් සිදුකර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 35ක් වන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464569

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන රැවුල් කුමාර යන අය ළඟ තිබී  ජංගම දුරකතනයක් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්තිය මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය මගින් සිදුකරන හදිසි සෝදිසි කිරීම්වලට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ. ඒ අනුව එහිදී රැවුල් කුමාර යන අය රදවා සිටින සිර මැදිරිය සහ එම පුද්ගලයා […]The post බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථනයක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464569

කැළණිය විශ්වවිද්යාලය තුළ නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. ශිෂ්ය නේවාසිකාගාරයේදී  යම් රෝගී තත්ත්වයකින් ශිෂ්යයෙකු මිය යාම ඊට හේතුවයි. සිසුන්  පවසන්නේ විශ්වවිද්යාලය තුළ ගිලන් රථයක් නොතිබීම ශිෂ්යයාගේ මරණයට හේතු වූ බවයි. මේ වන විට කැළණිය විශ්වවිද්යාලය තුලට ආචාර්යවරුන්ට සහ සේවකයන්ට ඇතුළුවීමට නොදී සිසුන් එහි ගේට්ටු වසා දමා තිබෙනවා. ඒ අනුව ආචාර්යවරුන් සහ සේවකයන් විශ්වවිද්යාලය තුළට යාමට නොහැකිව ඉන් […]T...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464569

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත […]The post අදත් ප්රදේශ කිහිපයකට වැසි ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134392
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220474

පාස්කු බෝම්බ ප්රහාරය සැබෑ ලෙස සිදු කළේ කවුරුන්ද යන්න තමා දන්නා බවට සිදු කළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (25) දිනයේ පෙනී සිටින බව දැනුම් දී තිබෙනවා. ඊයේ (24) මහනුවරදී අදහස් දක්වමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ එම ප්රකාශය අනුව ඉදිරි විමර්ශන සිදු කෙරෙන […]The post හිටපු ජනපති මෛත්රීපාල අ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976379

දිවයිනේ 1- 5 දක්වා ශ්රේණිවල සියලු ම පාසල් දරුවන්ට අද (25) දිනයේ සිට පාසලේ දී ප්රධාන ආහාර වේලක් ලබා දීමට අධ්යාපන අමාත්යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන සිසුන් අධ්යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30ත් 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ. […]The post ප්රාථමික ශ්රේණිවල සියලු දරුවන්ට අද සිට ප්රධාන ආහාර වේලක් appeared first ...

ශ්රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තුන්වන දිනය නිමා වනවිට දෙවන ඉණිම සදහා පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 47කට කඩුලු 5ක් දැවී දැඩි අසීරුතාවකට මුහුණ දී සිටිනවා. සිල්හෙට්හි පැවැත්වෙන බංග්ලාදේශ, ශ්රී ලංකා පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තුන්වන දිනය නිමා වනවිට ජයග්රහනය සදහා ලකුණු 511ක ඉලක්කය හඹා යන බංග්ලාදේශ කණ්ඩායම ආරම්භයේ සිටම දැඩි අසීරුතාවකට ලක්ව […]The post බංගලියන්ට සිංහයන්ගෙන් ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220474

යතුරුපැදි සොරකම් කර ඒවායේ කොටස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තුන් දෙනෙකු වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගියදා වැලිකඩ පොලිස් බල ප්රදේශයේ සිදුවූ යතුරුපැදි සොරකමකට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී මෙම තොරතුරු හෙළිකර ගැණුනා. අධික ලෙස අයිස් මත්ද්රව්ය වලට ඇබ්බැහිවී ඇති පුද්ගලයෙකු යතුරුපැදි සොරකම් කර පුවක්පිටිය ප්රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුට ලබාදී කොටස්ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220474

අදට යෙදී ඇති ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් එතුමාට ආශිර්වාද පළ කරමින් සහ රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියටද ශක්තිමත්ව ක්රියාත්මක කිරීමට ශක්තිය, ධෛර්යය ප්රාර්ථනා කරමින් ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය විසින් සංවිධානය කරන ලද විශේෂ ධර්ම දේශනාවක් අද (24) උදෑසන ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ දේශන ශාලාවේ දී පැවැත්වුණා. කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අතුල දස්සත […]The post ජන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134392

අභිමතය තිබෙන්නේ රනිල් වික්රමසිංහ අතේ විතරයි – අනුර කුමාර appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917992

වැල්ලවත්ත ප්රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 07ක් යොදවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.The post වැල්ලවත්තේ රෙදිපිළි අලෙවිසැළක ගින්නක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976379

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් ලකුණු 418ක් රැස් කළා. එහිදී අගනා ඉනිමක් ක්රීඩා කළ ශ්රී ලංකා නවක ක්රීඩක කමිඳු මෙන්ඩිස් ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කළේය. හයේ පහර 6ක් සහ හතරේ පහර 16ක් සමග කමිඳු මෙන්ඩිස් ලකුණු 164ක් රැස්කරගත්තේය. නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ ධනංජය ද සිල්වා […]The post බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක් appeared first on ITN Ne...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc