News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.17952758

චීනයේ නිල සංචාරයක නිරත අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධණ මහතා හුවාවි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. චීනයේ ප්රමුඛතම වාර්ෂික ජාත්යන්තර සමුළුව වන බොආඕ සමුළුවේ ප්රධාන ආරාධිතයා ලෙස අග්රාමාත්යවරයා සහභාගී වුණා. ඒ එරට රජයෙන් ලැබුණු ආරාධනාවකට අනුවයි. මෙම නිල සංචාරය අතරතුරයි අග්රාමාත්යවරයා හුවාවි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණේ.The post අගමැති හුවාවි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි appeared first on ITN N...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06732284

35 වන ලක්ස් සරසවිය සිනමා උළෙල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී උත්කර්ෂවත් අයුරින් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. සම්මාන උළෙලේ ප්රධාන ආරාධිතයන් සම්මන්ත්රණ භූමියට කැඳවා ගෙන එනු ලැබුවේ ලේක්ස් හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්ර කාරියවසම් , සරසවි ප්රධාන කතෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර යන මහත්වරුන්ගේ ප්රදානත්වයෙනුයි. 2019 / 2020 යන වසරවල තිරගත වු මෙරට චිත්රපට වෙනුවෙන් […]The post සරස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15708664

ස්ත්රී පුරුෂ සමාජ භාවය පිළිබද ප්රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් වූ විශේෂ කථිකාවක් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වුණා. ශ්රී ලංකා කාන්තා දේශපාලන ඇකඩමියයි මෙය සංවිධාන කළේ. කාන්තාවන් වෙනුවෙන් සැකසී ඇති අණපනත් සහ නීති මෙන්ම දේශපාලනයේදී කාන්තාවන්ට ලැබී ඇති ස්ථානය පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා.            The post ස්ත්රී පුරුෂ සමාජ භාවය පිළිබඳ විශේෂ කථිකාවක් බත්තරමුල...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134392

ඇමති කියයි appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134392

සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් තවත් සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සමග විවිධ සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහාය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් 05 දෙනෙකු ද එහිදී පොලිස් භාරයට ගෙන ඇත.The post සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220474

ගසා තීරයට ආහාර සහ වෛද්ය ආධාර ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණය ඊශ්රායලයට නියෝග කළා. සාගතයක් වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ගලාඒම සඳහායි එක්සත් ජාතීන්ගේ ශ්රේෂ්ඨාධිකරණය ඒකමතිකව ඊශ්රායලයට මෙම නියෝගය සිදුකළේ. ජාත්යන්තර අධිකරණය පැවසුවේ ඊශ්රායලය හදිසියේ අවශ්ය මූලික සේවාවන් සහ මානුෂීය ආධාර සැපයීමට ප්රමාදයකින් තොරව ක්රියා කළ යුතු බවයි. ඔවුන් මෙම නියෝගය […]The post ජාත්යන්තර ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464569

අද, හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාරිතමේන්තුව සදහන් කරනවා. බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් ඊට හේතුව බවයි දුම්රිය නියෝජ්ය සාමාන්යාධීකාරිවරයා කියා සිටියේ. මේ නිසා කොළඹ සිට වැල්ලවත්ත දක්වා ධාවන කටයුතු සිදු කෙරෙන්නේ තනි මාර්ගයක වන අතර ඇතැම් අවස්ථාවලදී දුම්රිය ගමන්වාර අවලංගු කිරිමට ද සිදු විය […]The post මුහුදුබඩ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.20242593

එක්වෙමින් විශේෂඥ වෛද්ය ජානකී […]The post HIV ආසාදිතයින් 14%කින් ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464569

දකුණු අප්රිකාවේ බස් රථ අනතුරකින් 45 දෙනෙකු මිය ගොස් තිබෙනවා. සති අන්ත පාස්කු වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් පාලමක සිට අඩි 160ක පමණ මිටියාවතකට වැටී ගිනිගෙන දැවී තිබෙනවා. දිවිගලවා ගැනීමට හැකි වී ඇත්තේ එක් අයෙකුට පමණයි. ඒ 8 හැවිරිදි දැරියක බවයි දකුණු අප්රිකා වාර්තා සඳහන් කරන්නේ. ඒ අනුව බස් රථයේ ගමන් කළ 46 […]The post දකුණු අප්රිකාවේ බස් රථ අනතුරකින් 45 දෙනෙක් මියයයි appeared first ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220474

ජේසුස් ක්රිස්තුස් වහන්සේ කුරුසය මතදී තමන්ගේ ජීවිතය පූජා කළ මහ සිකුරාදා දිනය අදයි. මේ නිමිත්තෙන් දිවයින පුරා කිතුණු දේවස්ථානවල ආගමික වතාවත් සංවිධාන කර තිබෙනවා. ජේසුස් ක්රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණගසා මරණයට පත් කරනු ලැබීමේ දුක්ඛප්රාප්තිය සිහි ගන්වමින් මහ සිකුරාදා දිනය සමරනු ලබන්නේ දේව පුත්රයානන් අනුස්මරණය කරමින්. ලොව පුරා කිතුණු බැතිමතුන් දේවස්ථානවලදී ආගමික වතාවත්වල යෙදෙමින් මහ සිකුරාදා […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220474

විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල් කරණයට ලක් කිරීමේ සුබ පණිවුඩය රැගෙන මාතලේට ගිය ජයගමු ශ්රී ලංකා වැඩසටහන අද (29) සහ හෙට (30) යන දින දෙකේදී වව්නියාව ගාමිණී විද්යාලයීය ක්රීඩාංගනයේදී පැවැත්වෙනවා. මාතලේ දිස්ත්රික්කයට ‘ස්මාට් හෙටක්’ නිර්මාණය කර දීම වෙනුවෙන් පසුගිය සතියේ මාර්තු 22 -23 දෙදින බොහෝ කලකට නොපැවුත්වුණු පන්නයේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබ තිබුණේ කම්කරු හා විදේශ […]The post ‘ජ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220474

ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ, පෙබරවාරි මස 26 වැනි දිනට යෙදෙන බංග්ලාදේශයේ 53 වැනි ජාතික දින සමරු උත්සවය ප්රවාහන මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා. ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් තාරික් අරිෆුල් ඉස්ලාම් මහතාගේ ආරාධනයෙන් නිදහස් සමරු උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුළු රජයේ සුබපැතුම් පිරිනමින් එහි […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220474

‘වීසා නිකුත් කිරීමත් කොම්පැනියකට ‘ මැයෙන් පුවත්පත් කිහිපයක පළවූ ප්රවෘත්තිය සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ විදේශිකයෙකු හට මෙරටට පැමිණීමේ වීසාවක් නිකුත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති බලය හෝ එම කටයුතු, කිසිදු පෞද්ගලික ආයතනයක් වෙත පවරා නොමැති බවයි. එම නිවේදනය පහතින් දැක්වේ.The post ආගමන හා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07854332

පාර්ලිමේන්තුව අප්රේල් 1 සහ 2 දෙදින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසුවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය මාර්තු 22 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා. මේ අනුව අප්රේල් 1 වැනි සඳුදා පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30  සිට ප.ව. […]The post පාර්ලිමේන්තුව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.05610237

අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්රවේශය එළිදැක්වීම ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදුවුණා. ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවි, ඡායාරූප සහ වීඩියෝ දර්ශන හේතුවන් ළමුන් සයිබර් අවකාශය තුළ […]The post මාර්ගගතව සි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.20242593
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917992

මහරගම බෝ ගසේ අත්තක් හයිලෙවල් මාර්ගයට කඩාවැටී තිබෙනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගය ආශ්රිතව රථවාහන තදබදය ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.The post මහරගම බෝ ගසේ අත්තක් කඩන් වැටිලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976379

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී ලබා දෙන සිලිබෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මෙම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්රය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පෙත්සම කැද වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්ය සොලිසිටර් […]The post බඩු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917992

පාස්කු දින ප්රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්රකාශය සම්බන්ධයෙන් අප්රේල් මස 4 වනදා ප්රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබෙනවා..The post මෛත්රීට මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06732284

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවත් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය සංවර්ධන රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා පවසනවා. පාසල තුළදීම ව්යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්යවසායකයන් බවට පත් කිරීමට විශාල […]The post මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.044881895

ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්රණය, අද (2024.03.28) චීනයේ හයිනාන් නුවර දී ඇමතූ අග්රාමාත්යවරයා “ චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) ගේ දක්ෂ නායකත්වය යටතේ මිලියන සංඛ්යාත ජනතාවක් දරිද්රතාවෙන් උසස් ජීවන තත්ත්වයකට ඔසවා තැබීමේ […]The post දි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.3470159

ආනයනික GR 11 වර්ගයේ සම්බා සහල් සම්බන්ධයෙන් වෙළඳ අමාත්යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.The post රුපියල් 65 සිට රුපියලට බැස්සවූ බද්ද ගැන නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976379

ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් සියලු දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ලබන 08 වනදා දක්වායි. මෙම නඩුව මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය හමුවේ අද තවදුරටත් විභාගයට ගැනුණා. එහිදී විමර්ශන සම්බන්ධ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය විසිනුයි. ඉදිරි විමර්ශන සදහා සෞ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134392

සාමාන්ය මිල ඩොලර් 2.99ක් ලෙස […]The post ගෝලීය බිත්තර මිල ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13464569

සමරිසි පුද්ගලයින්ට විවාහ වීමේ අයිතිය ලබා දෙන පනතක් තායිලන්ත පාර්ලිමේන්තුව සම්මත කර තිබෙනවා. සුළුතර ලිංගික ප්රජාව මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් ආසියාවේ වඩාත්ම ලිබරල් සමාජ අතර තායිලන්තය කැපී පෙනෙනවා. මේ අනුව සමවිවාහ පිළිගත් පළමු අග්නිදිග ආසියානු රට බවට තායිලන්තය පත්වනවා. පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලය පනතට පක්ෂව ඡන්ද 400ක් ලබා දුන් අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 10ක් පමණයි. මෙම […]The post සමරිසි වි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11220474

බෝආඕ ආසියානු සංසදයේ 2024 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අද (28) පැවැත්වුණා. එම උත්සවයෙන් අනතුරුව පැවැත්වීමට නියමිත චීන ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳ උප සාකච්ඡාවේදී, චීන ආර්ථිකයේ වර්ධන අපේක්ෂාව, චීන මාදිලියේ නවීකරණය පිළිබඳව දෙස් විදෙස් නියෝජිතයෝ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීව ලෝක සාමය ප්රවර්ධනය කිරීම උදෙසා පැවැත්වෙන උප සාකච්ඡාවට, චීන විදේශ අමාත්යංශයේ හා හදිසි තත්ත්වයන් කළමනාකරණ අමාත්යංශයේ [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15708664

ඇමරිකාවේ ඉලිනොයිස් හි රොක්ෆර්ඩ් ප්රදේශයේ පිහි ඇනුමකින් 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියෙන් 15 හැවිරිදි දැරියක්, 63 හැවිරිදි කාන්තාවක්, 49 හැවිරිදි පුද්ගලයෙක් හා 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව සිටිනවා. තුවාල ලැබූවන් ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. […]The post ඇමරිකාවේ පිහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23134392

CCTVකැමරාවක සටහන්ව තිබුණා.The post රන් මාලයක් කොල්ලකෑ අඹුසැමි යුවළක් අත්අඩංගුවට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc