News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465233

මේ දිනවල කුඩා දරුවන් අතර පැතිර යන වෛරස් උණ රෝගයක් පිළිබඳව සෞඛ්ය අංශ විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. මෙම රෝගය වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට ආසාදනය විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ය. ඒ අනුව රෝගය වැළඳුණු දරුවන්ගේ මුඛය තුළ හා අත් පා මත කුඩා බිබිලි […]The post කුඩා දරුවන් අතර පැතිර යන උණ රෝගයක් පිළිබඳව සෞඛ්ය අංශ අනතුරු අඟවයි appeared first on...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11221028

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්ය ජිවන් තොණ්ඩමන් මහතා ප්රකාශ කළේ, 2025 වසරේ සිට හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්යස්ථානය තුල වතුකරයේ අධ්යාපනය ලබා සිටින තරුණ තරුණියන්ට දේශපාලන විද්යාව විෂයක් ලෙස හැදැරිමට අවස්තාව ලබාදෙන බවයි. ඊයේ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්යස්ථානයේ රුපලාවන්ය , මොටර් කාර්මික , විදුලි කාර්මික , හෝටල් පාඨමාලා , පරිගණක පාඨමාලා , ඇගළුම් […]The post තොණ්ඩමන්ගේ සහයෝගය ජනපත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465233

පාස්කු ඉරුදින දේව මෙහෙයන් පැවැත්වෙන අද දිනයේ සියලු කිතුනු දේවස්ථාන ආශ්රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. දේව මෙහෙය අවසන් වී සියලු බැතිමතුන් සිය නිවෙස් වෙත ගමන් කෙරෙන තෙක් අද පස්වරුව දක්වාම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. ඊයේ දිනට යෙදී තිබූ මහා සිකුරාදා දින දේව මෙහෙයන් ආරම්භයේ […]The post දේවස්ථාන ආශ්රිතව ආරක්ෂාව තර ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.05610514

“අපි වවුනියාවට ඇවිත් ජාතික ගීය ගැයුවේ දෙමළෙන්. අපි යාපනයට ගියාම දෙමළ භාෂාවෙන් විතරයි ජාතික ගීය කියන්නේ. 2015ට ඉස්සෙල්ලා අපි ජාතික ගීය දෙමළෙන් කිව්වද? අද අපිට මෙහෙම සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පසුබිම හැදුවේ, දෙමළ භාෂාවෙන් ජාතික ගීය කියන්න ඕනි කියලා තීරණය කළේත් 2015දී රනිල් වික්රමසිංහ මැතිතුමායි.” කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා අද (30) වවුනියාව […]The post අපි උතුර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976822

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාන්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ ජ්යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවිර යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අද කටයුතු කළා. ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති විශේෂ සාකච්ඡාවක් අතරතුරදීයි පක්ෂ සභාපතිවරයා මෙම තීරණය දැනුම් දී තිබෙන්නේ. ශ්රී ලංකා […]The post දුමින්ද, ලසන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

20 වන රයිගම් සම්මාන උළෙල කොළඹ ෂැන්ග්රීලා හෝටල් පරිශ්රයේදි උත්කර්ෂවත් ලෙස මේ වන විට පැවැත්වෙනවා. මෙවර සම්මාන උළෙලේ දී ස්වාධීන රූපවාහිනිය සම්මාන රැසකට නිර්දේශ වී තිබීම ද විශේෂත්වයක්.        The post 20 වන රයිගම් සම්මාන උළෙල ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15709439

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්රික් ජන රැළිය තංගල්ලේදී පැවැත්වුණා. සටන අරඹමු හම්බන්තොටින් යනුවෙන් මෙය නම් කර තිබුණා. එම පෙරමුණේ නව ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේයි ජන රැළිය සංවිධාන කෙරුණේ. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනුයි ජන රැළිය පැවැත්වුණේ. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතන් කිහිප […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920573

රට පුරා ප්රදේශ රැසක හෙට (31) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.The post හෙට දිනයේ උණුසුම ගැන කාලගුණයෙන් දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15709439

මේ වසර අවසන් වන විට ලක්ෂ 10කට  සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම රජයේ ඉලක්කය බව අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පවසනවා. අමාත්යවරයා මහනුවරට පැමිණ මහාසංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීමෙන් අනතුරුවයි මේ බව ප්රකාශ කළේ. අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඤානරතන ස්වාමීන් වහන්සේ හා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්ය දිඹුල්කුඹුරේ විමලධම්ම  ස්වාමීන් වහන්සේ බැහැදකිමින් අමාත්යරයා ආශිර්වාද ලබාගත්තා.     ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11221028

ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරගය චැටොග්රෑම් හිදී අද ආරම්භ වුනා. තරගයේ කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ශ්රී ලංකා පිළට සාර්ථක ආරම්භයක් ලබා දීමට නිශාන් මදුෂ්ක හා දිමුත් කරුණාරත්න සමත්වුනා. පළමු කඩුල්ල ලෙස නිශාන් මදුෂ්ක දුවද්දී දැවී ගියේ මුළු ලකුණු සංඛ්යාව 96ක්ව තිබියදීයි. ඒ වන විට මදුෂ්ක ලබා සිටි […]The post ශ්රී ලංකාව කඩුලු 4ට ලකුණු 314යි appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465233

ජයගමු ශ්රී ලංකා වව්නියාව දිස්ත්රික් වැඩසටහන සාර්ථකව නිමාවට පත්වුණා. විදෙස්ගතවීමට අපේක්ෂා කරන පුහුණු ශ්රමිකයන් දැනුවත් කිරීම හා විදෙස්ගතව සිටින ශ්රමිකයන් වෙනුවෙන් ක්රියාකළ යුතු ආකාරය පිළිබද දැනුවත් කරන වැඩසටහන පැවැත්වුණේ වව්නියාව ගාමිණී මහා විද්යාලයේදීයි. විදෙස්ගතවන ශ්රමිකයන්ගෙන් විදේශ විනිමය ඉපැයීම විධිමත් හා කඩිනම් කිරීම සදහා වැඩපිළිවෙලක් සකස් කිරීම මෙහි ඉලක්කයයි. තරුණ තරුණියන්ගේ දක්ෂතාවන් එළිදැක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08976822

ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ක්රියාත්මක ද්විපාර්ශ්වික ආර්ථික ව්යාපෘතිවල ප්රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වත්රා (Vinay Kwatra) මහතාගේ ආරාධනය අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා ඇතුළු ඉහළ පෙළේ ශ්රී ලංකා නියෝජිත කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පසුගිය නවදිල්ලි නුවරදී පැවැත්වුණා. මෙහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් සා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15709439

ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සමඟ ගම්පහ දුම්රියපොල අසලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා. යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්රියාත්මක කළ විශේෂ වැටලීමකදී කුඩා ප්රමාණයේ රිවෝල්වරයක් ටී 56 වර්ගයේ ගිනි අවිවලට භාවිත කරන උණ්ඩ 10 ක් මෙන්ම තවත් කුඩා ප්රමාණයේ ජීව උණ්ඩ 07 ක් පොලීසිය අත්අඩංගුවට ගත්තා. සැකකටයුතු ලෙස හැසිරුණු මෙම පුද්ගලයා පරික්ෂා කිරීමේදී මෙම උණ්ඩ සොයාගෙන ඇත්තේ. 21 හැවිරි […]The post ගිනිඅවියක් සහ උණ්ඩ ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465233

ලොව පුරා කිතුණු බැතිමතුන් පාස්කු ඉරිදා දිනය සැමරීමට සූදානමින් සිටිනවා. අළු බදාදා දිනයෙන් ආරම්භ වන දින 40ක චතාරික සමය අවසන් කරමින් පාස්කු ඉරිදාව හෙට දිනයේදී සැමරීමට ලොව සියලුම කතෝලිකයන් එක්ව සිටිනවා. ක්රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සිහිපත් කරමින් පරිත්යාගයට මුල්තැන දෙමින් පාස්කු මංගල්යය සැමරෙනවා. මෙක්සිකෝවේ මේ වෙනුවෙන් රඟ දැක්වුනු පාස්කු නාට්යයක් ජාත්යන්තර  මාධ්ය වල අවධානයට […]The post ලො...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11221028

රට සංවර්ධනය කිරීමට නම් අඩු වියදමින් ඉහළ කාර්යක්ෂමතාවක් කෙරෙහි යොමු විය යුතු බව මධ්යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසනවා. මහනුවර මහනගර සභාවේ ජල කර්මාන්ත දෙපාර්තමේන්තුව නවීකරණය කළ මහනුවර අම්පිටිය කලාපයට ජලය ලබා දීමේ නව ඒකකය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියා. මහනුවර මහනගර සභාව සතු දුනුමඩලාව රක්ෂිතයෙන් ලබාගන්නා ජලය […]The post නවීකරණය කළ මහනුවර අම්පිටිය ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465233

මහවැලි බී කලාපයේ මෙවර යළ කන්නයේ කුඹුරු අක්කර හැටපන්දහසකට අධික ප්රමාණයක වී වගා කිරීම සඳහා මාදුරුඔය ජලාශයෙන් ජලය නිකුත් කෙරුණා. දිඹුලාගල ආරණ්ය සේනාසනාධිපති පූජ්ය දිඹුලාගල රාහුලාලංකාර ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්යයයේ ජලය නිකුත් කිරිම සිදු කෙරුණා. ගොවි පවුල් විසිපන්දහසකට අධික සංඛ්යාවකට වී හා ගොඩබෝග වගාකිරීම සඳහා මෙසේ ජලය සැපයීම සිදුවනවා. පාර්ලිමේන්තු මන්ත්රි ජගත් […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920573

මේ මාසයේ උද්ධමනය තවදුරටත් අඩුවී ඇති බව මහබැංකුවේ නවතම වාර්තාවලින් පෙන්වා දී ඇතැයි රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. මාධ්ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.The post මේ මාසයේ උද්ධමනය තවදුරටත් අඩුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313646

ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය පුරාම වෛරී සිතුවිලිවලින් අනූන දේශපාලන පක්ෂයක් බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පවසනවා. මහනුවර ප්රදේශයේ පැවති මාධ්ය හමුකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.The post ජවිපෙ ඉතිහාසය පුරාම වෛරී සිතුවිලිවලින් අනූන දේශපාලන පක්ෂයක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465233

විදෙස්ගත ශ්රමිකයන් දිරිගැන්වීම හා නව ශ්රමිකයන්ට සහායවීමේ අරමුණින් ආරම්භ කළ ජයගමු ශ්රී ලංකා වැඩසටහන අද දෙවන දිනටත් වවුනියාවේදී පැවැත් වෙනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ මඟපෙන්වීම යටතේ විදේශ රැකියා නියෝජිතයන්ගේ සෘජු සබදතාව ඇතිව මෙම ව්යාපෘතිය ක්රියාත්මක වනවා. තරුණ තරුණියන් රැකියාගත කිරීම සඳහා අවශ්ය දැනුවත්කිරීම් ද මෙහිදී සිදු වනවා. විදේශගතවීම්වලට අදාළ දැනුවත් කිරීම් සිදු කෙරෙන අතර […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28920573

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පාස්කු ප්රහාරයේ මහමොලකරුවන් සම්බන්ධයෙන් සිදු කළ ප්රකාශය පිළිබඳව දේශපාලන වේදිකාව තුළ අදත් මෙලෙස අදහස් පළ වුණා.The post ඉතිහාසය පුරාවටම මෛත්රීපාල ජනාධිපති පාවාදීම් කළා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15709439

ඓතිහාසික ගැටඹේ විහාරස්ථානයට ගමන් කිරීමේ පහසුව වෙනුවෙන් ගුවන් පාලමක් වෙසක් පොහොයට පෙර ඉදිකර දෙන බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහනුවර පොල්ගොල්ල ශ්රී සාලවන බෝධි විහාරස්ථානයේ ශ්රී නන්දසාර දහම්පාසලේ ත්යාග ප්රදානෝත්වයට එක්වෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියා. මහාසංඝරත්නය මෙන්ම දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් උත්සවයට සහභාගී වුණා. මෙම විහාරස්ථානයේ ඉදිකෙරෙමින් පවතින සීමාමාලකයට පිවිසෙන මාර්ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.05610514

බිත්තර වී ලබා ගැනීමේ අරමුණින් අම්බලන්තොට, වීරකැටිය සහ තංගල්ල ප්රදේශවල අක්කර 500ක කීරි සම්බා හෙවත් BG 360 වී ප්රභේදය වගා කිරීමේ නියාමණ ව්යාපෘතිය ඊයේ (29) කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා අතින් ඇරඹුණා. මෙවර යල කන්නයේ දී එම ප්රදේශවල අක්කර 500ක  කීරි සම්බා වගා කිරීමට නියමිත අතර දැනට අප රටේ කීරි සම්බා බීජ […]The post කීරි සම්බා බිත්තර වී ලබා ගැනීම සඳහා වගා කිරීමේ නියමු ව්යාපෘ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465233

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ රැස්වීමක් එම පක්ෂ මූලස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙනුයි මෙම රැස්වීම පැවැත්වෙන්නේ. ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්යම කාරක සභාව මෙන්ම විධායක සභාව නියෝජනය කරන නියෝජිතයන් මෙන්ම සාමාජිකයන්ද ඊට එක්ව සිටිනවා. ආසන හා දිස්ත්රික් සංවිධායකවරුන් මෙන්ම අනුබද්ධ සංවිධාන නියෝජිතයන්ද මෙම රැස්වීමට කැදවා [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11221028

අග්බෝපුර 84 ප්රදේශයේදී ඊයේ රාත්රියේ පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ එම ප්රදේශයේ ම පදිංචිව සිටි 44 හැවිරිදි විවාහක කාන්තාවක්. ඊයේ රාත්රියේ සිය නිවසට යාබද නිවසක සිටින තවත් පුද්ගයෙකු බීමතින් පැමිණ මෙම කාන්තාවට සහ ඇයගේ සැමියාට පරුෂ වචනයෙන් බැණවැදී ඇති අතර එය නවත්වන ලෙස පැවසීමට ඇය සිය සැමියා සහ තවත් […]The post පොරොවකින් පහරදී කන්තාවක් ඝාතනය කෙරේ appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11221028

මහියංගණය – මහනුවර මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති වේරගංතොට මහවැලි පාලමෙන් තරුණියක් ඊයේ රාත්රියේ පැන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ, එම අවස්ථවේ දී වහාම ක්රියාත්මක වූ එම ස්ථානයේ සිටි තරුණයන් පිරිසක් ඇයව බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවයි. ඊයේ රාත්රී 7.00ට පමණ තරුණියක් පාලමේ කොන්ක්රීට් වැට උඩ නැඟ මහවැලි ගඟට පැනීමට සූදානම්වන ආකාරය […]The post මහවැලි පාලමෙන් තරුණියක් ගඟට පනී appeared first on...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11221028

මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනාගේ ශ්රමයට ගෞරවයක් ලබාදීමට ආරම්භ කළ ‘ගරු සරු’ වැඩසටහනේ වව්නියා දිගහැරුම අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් ඊයේ (29) දින පැවැත්වුණා. වව්නියාව ගාමිණී විද්යාලයේ ක්රීඩාංගණයේදී පැවති කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය සංවිධානය කළ ජයගමු ශ්රී ලංකා වැඩසටහනට සමගාමිව මෙම වැඩසටහනද සංවිධානය කර තිබුණා. කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය යටතේ පවතින ආයතනය සියල්ලේම ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15709439

මහනුවර මහයියාව ප්රදේශයේ අද අලුයම සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්කුඩු,ගංජා සමඟ වරෙන්තුකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුක්තිය මෙහෙයුමට සමගාමීවයි මෙම සෝදිසි කිරිම සිදු කෙරුණේ. මහනුවර පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙහෙයුම ක්රියාත්මක කෙරුණා. එහිදී හෙරොයින් ග්රෑම් 10ක් ළඟ තබා ගත් කාන්තාවක ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගංජා ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු හා වරෙන්තුක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13465233

මොස්කව් ප්රසංග ශාලාවට ප්රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් 9 දෙනෙකු ටජිකිස්තානයේ රඳවාගෙන ප්රශ්න කෙරෙනවා. වක්දාත් දිස්ත්රික්කයේ පදිංචිකරුවන් නව දෙනෙකුයි මෙසේ රඳවා තබා ගෙන ඇත්තේ. සැකකරුවන් රඳවා ගැනීමේ මෙහෙයුමට රුසියානු ආරක්ෂක අංශ ද සම්බන්ධ වී තිබෙනවා. මේ අතර පසුගිය සතියේ ක්රොකස් සිටි ශාලාවට එල්ල වූ මාරාන්තික ප්රහාරය සම්බන්ධයෙන් තවත් එක් සැකකරුවෙකුට ද රුසියානු අධිකරණයක් චෝදනා එල්ල කර […]The post මො...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc