News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය රාජ්ය සේවක වැටුප් විෂමතා ගැටලුවට විසදුම් ලබාදීමට කමිටු දෙකක් පත්කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්රකාශක අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා. ඊට අවශ්ය ප්රතිපාදන 2025 අයවැයෙන් වෙන්කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති මාධ්ය හමුවේදී අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේ.  The post රාජ්ය සේවක වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබාදීමට කමිටු දෙ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය විසින් විශ්රාමික පොලිස් සාමුහිකය පිහිටුවනු ලැබීමත් සමඟ ආණ්ඩුව මෙන් ම, සජිත් ප්රේමදාස ප්රමුඛ සමගි ජන බලවේගයේ විපක්ෂය […]The post “ශානිලාට, රවීලාට තර්ජනය කරන්න ලෑස්ති වෙන්න එපා“ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර, මුද්දුව ප්රදේශයේ මැණික් ව්යාපාරිකයෙකුගේ නිවසේ තිබී රුපියල් කෝටි දෙකහමාරකට අධික මැණික් සොරකම් කළ බවට සැක එකම පවුලේ තිදෙනෙකු රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොල්ලුපිටියේදී බස් රථයක් රථ වාහන කිහිපයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපොස සාමාන්ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ අධ්යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්යාල ප්රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා අධ්යාපන අමාත්යාංශය අදාළ පියවර ගනිමින් සිටින බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්රකාශ කළේ, අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්රතිඵල ලබාගත් සිසු සිසුවියන් […]The post පළමු වැනි ශ්රේණියේ සිට පරිසර වෙනස්වීම්...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (10) දහවල් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන කාර්යාලයේදී දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක් […]The post දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගය අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ක්රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබාදෙන බව එරට අග්රාමාත්ය ෂෙයික් හසීනා මහත්මිය පැවසුවාය.<br><br>ඉන්දියාවේ නවදිල්ලිහි දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී බංග්ලාදේශ අග්රාමාත්යවරිය ඒ බව සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්ය අංශය පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල යුද කැබිනට්ටුවේ අමාත්ය බෙනී ගැන්ට්ස් ඉන් ඉල්ලා අස්වී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සරණාගතයන් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන මෙම සංක්රමණික කණ්ඩායම පවසන්නේ, රුවන්ඩාව තුළ තමන්ට හුදෙකලා සහ අනාරක්ෂිත බවක් දැනෙන බව ය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර, කිරිඇල්ල ප්රදේශයේ දී කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් කාමරය තුළ දරුවන්ට විශ්වාසයෙන් හා සතුටෙන් ඉගෙනීමේ පරිසරය නිර්මාණය කළ යුතු බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේ අද (2024.06.10)කොට්ටාව උතුර, ධර්මපාල විද්යාලයේ ශ්රවණාගාරය සහ ගෘහස්ථ ක්රීඩාගාරය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්. මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්යවරයා.. ධර්මපාල යන නාමය ජාතියක ජීවයයි. ධර්මපාල මහා විද්යාලය සියක් වසරකට එහා ආරම්භ වී ධර්මපාලතුමන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය රියදුරුන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය නතර කිරීමට අදාළ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අද පස්වරුවේ දුම්රිය ධාවනය සාමාන්ය පරිදි සිදු නොවුනත් හෙට දිනයේ සිට එය සාමාන්ය පරිදි සිදු කෙරෙනු ඇති.The post දුම්රිය වර්ජනය ඉවරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්රදේශයවල ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්යානන්ද මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජම්මු හි වන්දනාකරුවන් රැගෙන යමින් සිටි බස් රථයකට ප්රහාරයක් එල්ල කළ ත්රස්තවාදීන් සෙවීමට ඉන්දියාව ඩ්රෝන මෙහෙයුමක් අරඹා තිබෙනවා. ජම්මු හා කාශ්මීරයේ රියාසි දිස්ත්රික්කයේ බැතිමතුන් පිරුණු බස් රථයකට ඊයේ ත්රස්තවාදීන් ප්රහාරයක් එල්ල කළා. එම ප්රහාරයත් සමග බස් රථය කඳු සහිත ප්රදේශයකින් පහළට පෙරලීමෙන් නව දෙනෙකු මිය ගොස් මගීන් 33 දෙනෙකු තුවාල ලැබුවා. ප්රහාරයට පාකිස්තාන ත්රස්තවාදීන් කිහිප […]The post ඉන්ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රීලංකාවේ ක්රියාත්මක කෘෂි නවීකරණ වැඩසටහන සඳහා බංග්ලාදේශයේ සහාය ලබා දෙන බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවේ සහතික වී තිබෙනවා. ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මොදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (10) පෙරවරුවේ පැවැත්වුණු අතර […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වාතයේ ඩීඑන්ඒ පරීක්ෂා කිරීම තුළින් ඉදිරියේදී අඩු මිලට ආහාර නිෂ්පාදනය කිරීමට විද්යාඥයින් පිරිසක් සූදානම් වනවා. මාරාන්තික රෝග පැතිරීම නිරීක්ෂණය කිරීම සඳහා වාතයේ DNA සාම්පල ලබා ගන්නා විද්යාඥයින් පවසන්නේ ඔවුන්ගේ පරීක්ෂණ තුලින් ආහාර මිල අඩු කිරීමට හැකියාවක් ඉදිරියේදී ලැබෙන බවයි. අර්ල්හැම් ආයතනය පැවසුවේ වායු සාම්පල ක්රියාවලීන් මගින් බැක්ටීරියා, වෛරස් සහ අනෙකුත් ක්ෂුද්ර ජීවීන් / ශාක, සතුන් […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිකඩ පොලිස් වසමේ ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ප්රදේශයේ පවත්වාගෙන ගිය ආයතනයක සේවය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරනවා අදාළ ආයතනය මගින් එංගලන්තය සහ පෝලන්තය යන විදේශ රටවල රැකියා ලබදෙන බව පවසා විවිධ ප්රදේශවල පුද්ගලයින් රවටා රුපියල් 17,500,000කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අවශයව සිටින සැකකරුවෙක් බවයි පොලීසිය නිවේදනය කරන්නේ මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් […]The post මොහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය නුසෙයිරාට් සරණාගත කඳවුර වැටලීම සංකීර්ණ යුද අපරාධයක් ලෙස හඳුන්වන බව හමාස් සංවිධානය පවසනවා. ගාසා සෞඛ්ය අමාත්යාංශයට අනුව සෙනසුරාදා ඊශ්රායලය නුසෙයිරාට් කඳවුර වැටලීමේදී මියගිය පුද්ගලයන් ගණන 274 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 64දෙනෙකුම කුඩා දරුවන්. තවත් 700 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එහි වැඩිදුරටත් සඳහන්. මේ අතර ඊශ්රායල කැබිනට් අමාත්ය බෙනි ගැන්ට්ස් අගමැති […]The post ඊශ්රායලය නුසෙයිරාට...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවාහන අමාත්යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිකඩ පොලිස් වසමේ ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ප්රදේශයේ පවත්වාගෙන ගිය ආයතනයක සේවය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගම්පහ ප්රදේශයේ සංවිධානාත්මක අපරාධ සම්බන්ධ චෝදනා එල්ලව සිටි "පස් පොඩ්ඩා" නමැත්තාව වෙඩිතබා ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයා ව අද (10) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත්තේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුංචි දරුවන්ගේ ලෝකය පිරිලා තියෙන්නේ හීනවලින්... හොඳට ඉගෙන ගන්න යාළුවෝ එක්ක සෙල්ලම් කරන්න නිදහසේ ජීවත්වෙන්න පුංචි දරුවෝ නින්දෙදිත් හීන දකිනවා...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් ට අද (10) දහවල් ප්රවාහන අමාත්යාංශයේදී විෂය භාර අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡාවක් ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට සංචාරයක් සඳහා එක්වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් කළ ආරාධනාව ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි විසින් පිළිගෙන ඇති බව වාර්තාවෙයි.<br><br>අගමැති නරේන්ද්ර මෝදි මහතාගේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසුව ජනපති රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා අතර පැවති විශේෂ හමුවේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම ආරාධනාව සිදුකර ඇත.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ග්රීක දූපතකදී අතුරුදහන්ව සිටි බ්රිතාන්යයේ ප්රකට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන්ම ප්රකට විද්යා සන්නිවේදකයෙකු වන මයිකල් මෝස්ලිගේ සිරුර හමුවී තිබේ. […]The post ග්රීක දූපතකදී අතුරුදන් වූ මෝස්ලි ගේ සිරුර හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ යුද කැබිනට් මණ්ඩලයේ සිටි විපක්ෂ නායක බෙනී ග්රෑන්ට්ස් ඉල්ලා අස්වීමත් සමඟ එම ආණ්ඩුවේ පැවැත්ම දැඩි අවිනිශ්චිතතාවයකට […]The post ඊශ්රායල් ආණ්ඩුව බිඳ වැටෙයිද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාරට අයත් නිවසක් ගිනි තබා විනාශ කළ බවට ව්යාජ ලේඛන සකස් කර කෝටි 19ක […]The post රංගේබණ්ඩාරගේ “කෝටි” 19ක් පත්තුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය දරණ තැනැත්තා විසින් කළ හෝ නොකළ ක්රියාවකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ […]The post බලාගෙනයි – විධායක ජනාධිපතිටත් දඬුවම් හිමිවේ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

කුඩා කාලයේ පටන් රෙස්ලින් ක්රීඩාවට තිබු කැමැත්ත සහ උනන්දුව නිසා කවදා හෝ රෙස්ලින් ක්රීඩා කරන ක්රීඩක ක්රීඩිකාවන් දැක බලා ගන්න තමා තුළ විශාල ආශාවක් තිබු බව ප්රවේන්ද්ර අප සමග කියා සිටියේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය සතියේ දී ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගංගා ආශ්රිත ප්රදේශ රැසක් අනපේක්ෂිත ලෙස ජලයෙන් යටවුණේ ජනතාව දැඩි අසීරුතාවකට පත් කරමින්. එහිදී මිනිසත්කමේ අගය දන්නා බොහෝ මිනිසුන් පීඩාවට පත්වූවන්ට සරණක් වීමට ඉදිරිපත් වුවද එලෙස කන්න දුන් අත සපාකෑ අවස්ථාවාදීන් කිහිප දෙනෙකු පිළිබද පුවතක් රත්නපුරයෙන් වාර්තා වුණා. පසුගිය පළමුවනදා රත්නපුරයට බලපෑ මහ ගංවතුර හේතුවෙන් මුද්දුව ප්රදේශයේ පදිංචිව […]The post ගංවතු...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc