News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ මහනුවර මාර්ගයේ පස්යාල තිත්තමල්ගොඩ ප්රදේශයේදී පෞද්ගලික බස් රථ බස්රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 15දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නවතා තිබූ පුද්ගලික බස් රථයක ඉදිරියෙන් පැමිණි බස් රථයක් ගැටීමෙන් අනතුර සිදු වීThe post බස් රථ දෙකක් ගැටෙයි – 15 කට තුවාල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාතේ පළාත් සභා පාසැල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්රීසි මාධ්ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්රී ලංකා ගුරු ශ්රේණියේ 3 පන්තියේ 1 (අ) ශ්රේණියට බඳවා ගැනෙන බව අධ්යාපන අමාත්යාංශය සඳහන්The post බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රන්දෙණිගල රක්ෂිතයේ ගෝනුන් මරා අලෙවි කිරීමේ ජාවාරමක නිතර වූ පුද්ගලයින් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ජාවාරම සම්බන්ධයෙන් කීර්ති බණ්ඩාරපුර වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව රක්ෂිතයේ ස්ථාන කිහිපයක අධිතාක්ෂණිකThe post ගෝනුන් මරා අලෙවි කිරීමේ ජාවාරමක නිතර වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ – මහනුවර ප්රධාන මාර්ගයේ පස්යාල තිත්තමල්ගොඩ ප්රදේශයේ දී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලැබුවා. පෞද්ගලික බස් රථයක් නතර කර තිබිය දී ඉදිරියෙන් පැමිණි බස්The post බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි -15ක් තුවාල ලබා රෝහල් ගත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික නීති සතිය අදින් (25) ආරම්භ වන බව ශ්රී ලංකා නීතිඥ සංගමය පවසනවා. අද සිට ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා මෙම නීති සතිය ක්රියාත්මක වන අතර මෙහිදී නොමිලේ නීතිමය උපදෙස්The post ජාතික නීති සතිය අදින් ඇරඹේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනය, කයිට්ස් පොලිස් වසමේ කයිට්ස් ඩිපෝව පාර ප්රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමක දී කේරළ ගංජා ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී ඇතිThe post කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් STF අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නයිගර් රාජ්යයෙන් තම තානාපතිවරයා සහ හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා බව ප්රංශ ජනාධිපතිවරයා නිවේදනය කරනවා. පසුගිය ජූලි මාසයේ දී කුමන්ත්රණයක් මගින් නයිගර් රාජ්යයේ පාලන බලය අත්පත් කර ගැනීමට එරට හමුදාවThe post නයිගර් රාජ්යයෙන් තම තානාපතිවරයා සහ හමුදා කණ්ඩ ඉවත් කර ගන්නා බව ප්රංශ ජනපති පවසයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් නිලධාරීන්ට පහර දුන් බව කියන තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ තරුණයන් ගල්කිස්ස වෙරළ තීරයේ අනතුරු සහිත ස්ථානයක දිය නාමින් සිටියදි, පොලිස් නිලධාරීන් පැමිණ ඔවුන්ට අවවාද සිදු කර ඇතිThe post ගල්කිස්ස වෙරළේ දී පොලිස් නිලධාරීන්ට පහර දුන් තරුණයන් පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු කොසෝවෝහි වාර්ගික සර්බියානු තුවක්කුකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුමක් හටගෙන තිබෙනවා. ඊයේ දිනයේදී බන්ජ්ස්කා ගම්මානයේ සර්බියානු ඕතඩොක්ස් ආරාමයක් වැටලීමකදී එක් පොලිස් නිලධාරියෙකු සහ තුවක්කුකරුවන් තිදෙනෙකු මිය ගියා. කොසෝවෝ අගමැතිThe post උතුරු කොසෝවෝහි වාර්ගික සර්බියානු තුවක්කුකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය ගැන විනිවිද පෙනෙන පරීක්ෂණයක් අවශ්ය යැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ යළි අවධාරණය කරති. ඒ හිමියෝ […]The post පාස්කු ප්රහාරය ගැන විනිවිද පෙනෙන පරීක්ෂණයක් අවශ්යයි – කාදිනල් හිමියෝ යළි අවධාරණය කරති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

Bennu ඇස්ටරොයිඩයේ කොටස් රැගත් OSIRIS-REx යානය ආරක්ෂිතව අමෙරිකාවේ උටා කාන්තාර ප්රදේශයට ගොඩ බැස්වූ බව නාසා ආයතනය නිවේදනය කරයි. විද්යාඥයින් පවසන්නේ […]The post Bennu ඇස්ටරොයිඩයේ කොටස් රැගත් OSIRIS-REx පෘතුවියට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදීThe post ප්රදේශ කිහිපයකට වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සාකච්ඡාවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හෙට (26) ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. බර්ලින් ග්ලෝබල් සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලටThe post ජනපති හෙට ජර්මනියට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් කෝටි 30 ක් වටිනා කොකේන් මත්ද්රව්ය තොගයක් ඉතියෝපියාවේ සිට රැගෙන ආ කෙන්යානු ජාතිකයෙකු ඊයේ (24) දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක්The post රුපියල් කෝටි 30 ක් වටිනා කොකේන් මත්ද්රව්ය තොගයක් කටුනායකදී අත්අඩංගුවට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරාය ආසන්නයේදී ගින්නෙන් විනාශයට පත් වූ X- Press Pearl නෞකාවෙන් පරිසරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් තක්සේරු කර ඇති වන්දි […]The post X- Press Pearl අතුරු වන්දිය සොච්චමයි – ලැබිය යුතු වන්දියෙන් 0.0139%යි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා වරලත් බදුකරණ ආයනයේ සේවා පුළුල් කිරීම සදහා නව වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබෙනවා. වරලත් බදුකරණ ආයනයේ නවතම ලාංඡනය එළිදැක්වීම ආයතනයේ සභාපති රනිල් අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණා. ප්රධාන විධායක නිලධාරී විශ්රාමිකThe post හැමදාම බදු ගෙවන්නේ එකම පිරිසක් – ශ්රී ලංකා වරලත් බදුකරණ ආයනයේ සභාපති appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගැසට් මගින් ප්රකාශයට පත් කර ඇති ත්රස්ත විරෝධී කෙටුම්පතට හා මාර්ගගත ක්රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට වහා හකුළාගන්නා ලෙස දන්වමින් […]The post ත්රස්ත විරෝධි හා Online පනත් කෙටුම්පත්වලට ශ්රී ලංකා නීතිඥ සංගමයේ විරෝධය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය පිළිබද සාධාරණ පරීක්ෂණයක් මිස ජාත්යන්තර පරීක්ෂණයක් අවශ්ය නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයට වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවති ස්වර්ණජයන්ති මංගල්යයටThe post පාස්කු ප්රහාරය ගැන ඕමල්පේ හිමි ජාත්යන්තර පරීක්ෂණයක් ඉල්ලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිපා වයිරසයෙන් මෙරටට මෙතෙක් තර්ජනයක් නොමැති වුවද ඉන් ආරක්ෂාවීමට ගතයුතු ක්රියාමාර්ග පිළිබද ලෝක සෞඛ්ය සංවිධානය සමඟ සම්බන්ධ වෙමින් නිරන්තරයෙන් සාකච්ඡා පවත්වන බව අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. කිසියම් අයුරකින් වයිරසයThe post නිපා ආවොත් මුහුණදෙන්න සෞඛ්ය ඇමති සූදානමින් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක්කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමට උපකාර කළ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හරක්කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමට පොලස් කොස්තාපල් රවිදුThe post හරක් කටාව පන්නන්න හදපු දෙන්නෙක් පොලිස් දැලේ appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (23) රාත්රී 8.55ට පමණ මියන්මාරයට රිච්ටර් මාපක 4.8ක ප්රබලත්වයකින් යුක්ත භූ කම්පන තත්වයක් හටගෙන තිබේ. මියන්මාරයේ වාණිජ කේන්ද්රස්ථානයක් වන […]The post මියන්මාරයට භූ කම්පන තත්වයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගලේවෙල,  බෙලිගමුව ප්රදේශයේ දී බස් රථයක් සහ ත්රි රෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්රි රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගියා. තවත් තුන් දෙනෙකු බරපතල තුවාල ලබා සිටිනවා. යාපනයේ සිට ඇඹිලිපිටියThe post බස් – ත්රිරෝද රථ අනතුරකින් දෙදෙනෙක් මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෝමාගම නියදගල ප්රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා නේවාසිකාගාරයක අයිස් මත්ද්රව්ය ඇසුරුම් කරමින් සිටි සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි රාජ්යයේ සිට මෙරට මත්ද්රව්ය ජාලය මෙහෙයවන රදයා නැමැත්තාගේ මස්සිනා ඇතුළු සැකකරුවන් පිරිසකුයි මෙසේ අත්අඩංගුවටThe post ඇඟලුම් කර්මාන්තශාලා නේවාසිකාගාරයක අයිස් මත්ද්රව්ය ඇසුරුම් කරමින් සිටි 4 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ කළු මුහුදේ පිහිටි බලඇණි මූලස්ථානයට මිසයිල ප්රහාරයක් එල්ල වී තිබෙනවා. රුසියා බලඇණි මූලස්ථානයට එල්ල වූ මෙ මිසයිල ප්රහාරයෙන් අවම වශයෙන් 09 දෙනෙකු මිය ගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇතිThe post රුසියාවේ කළු මුහුදේ පිහිටි බලඇණි මූලස්ථානයට මිසයිල ප්රහාරයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ත්රී රෝද රථවල ගමන්ගන්නා මගීන්ට මත්විමට යම් බීම වර්ගයක් ලබාදී භාණ්ඩ පැහැර ගන්නා කණ්ඩායමක තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්රෑන්ඩ්පාස් හිදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨThe post ත්රී රෝද රථ මගීන්ට මත්වෙන බීම දී භාණ්ඩ කොල්ල කෑ තුන් දෙනෙකු අල්ලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරාය නගරයේ, වෙරළ තීරයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මරණකරුගේ අනන්යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු අවුරුදු 40ත් 45ත් අතර වයසේ පසුවූවෙක් බවයි පොලිසිය පවසන්නේ. උස අඩිThe post කොළඹ වරාය නගරයේ නාඳුනන පිරිමි මළ සිරුරක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන කාන්තා ක්රිකට් කණ්ඩායම පරාජය කරමිනි. පළමුව පන්දුවටThe post ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්රංශයේ ප්රසිද්ධ රැප් ගායකයෙකු වූ එම් එච් ඩී හෙවත් මොහොමඩ් සිල්ලාට වසර 12ක සිර දඬුවම් නියමකර තිබෙනවා. පැරීසයේ දී තවත් පිරිසක් හා එක්ව 2018 වසරේ දීThe post ප්රංශයේ ප්රසිද්ධ රැප් ගායකයෙකුට වසර 12ක සිර දඬුවමක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්යාව 2,000 සීමාව ඉක්මවා යමින් 2003ක් වාර්තා වී […]The post ඩෙංගු රෝගීන්ගේ වැඩි වීම ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාල්ල ඩික්මන් පාර ප්රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් විදුලිබල හා බලශක්ති රාජ්ය අමාත්ය ඩී.වී චානක මහතාගේ මාමන්ඩිය ජීවිතක්ෂයට පත් වුණා. යතුරු පැදියකින් පැමිණී පුද්ගලයන් දෙදෙනෙකු ව්යාපාරිකයෙකු වූ ඩී.වී චානක මහතාගේThe post ගාල්ලේ වෙඩි තැබීමකින් රාජ්ය ඇමති ඩී.වී චානකගේ මාමණ්ඩිය ජීවිතක්ෂයට  appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc