News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි කනිෂ්ඨ සේවකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා එම කාර්යාංශයේ නිලධාරීන්The post පාර්ලිමේන්තුවේ සේවිකාවන් දෙදෙනකුට ලිංගික හිංසන කළ තුනකට වැඩ වරදී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා කොළඹ නගර සභාව ආසන්නයේදී ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළාThe post සජබ රැළියට ජල හා කඳුළු ගෑස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කර රටේ ජනතාවට තිබෙන ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවය කොළඹ විහාරමහාදේවි උද්යානය අසලදීThe post සජබ පාගමන ඇරඹෙයි – දැඩි රථවාහන තදබදයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හදිසි අනතුරෙන් අභාවප්රාප්ත රාජ්ය ඇමති සනත් නිශාන්තගේ රියදුරු ප්රභාත් එරන්ද, අධික වේගයෙන් රථය ධාවනය කළ බව සහ වමෙන් ඉස්සර කිරීමට […]The post සනත් නිශාන්තගේ රියදුරා වරද පිළිගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රංශයේ ගොවීන් දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා. ප්රංශයේ පැරිස් අගනුවර ආශ්රිතව ප්රධාන මාර්ගයන් රැසක් අවහිර වන පරිදි ගොවීන්ට අයත් ට්රැක්ටර් හා ට්රක් රථ යොදා ගනිමින් ගොවීන් විරෝධතාවේ නිතර වන බවයිThe post ප්රංශයේ ගොවීන් දැවැන්ත විරෝධතාවක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුට විරුද්ධව එරට විපක්ෂය දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තිබෙනවා. මාලදිවයිනේ ප්රධාන විපක්ෂය වන මාලදවයින් ප්රජාතන්ත්රවාදී පක්ෂ ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්යThe post මාලදිවයිනේ ජනාධිපතට විරුද්ධව දෝෂාභියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කළ බව ඉලෝන් මස්ක් නිවේදනය කරනවා. ඉලෝන් මස්ක්ට අයත් නිවුරා ලින්ක් සමාගම මිනිස් මොළයට මෙලෙස දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළThe post මිනිස් මොළයට බද්ද කළ චිප් එක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විශ්රාම යාමට නියමිත පාර්ලිමේන්තුවේ වේත්රධාරී නරේන්ද්ර ප්රනාන්දු මහතා විසින් අනුප්රාප්තික වේත්රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා වෙත සම්ප්රදායානුකූලව සෙංකෝලය සහ වේත්රධාරී අසිපත භාරදීම අද (30) පෙරවරුවේපාර්ලිමේන්තුවේ සභාගැබට පිවිසෙන රිදී ද්වාරය අසලදීThe post අනුප්රාප්තික වේත්රධාරී වෙත සම්ප්රදායානුකූලව සෙංකෝලය සහ අසිපත භාර දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්රී ලංකා දිප ව්යාප්ත ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන හෙට (31) අනුරාධපුර සල්ගාදු ක්රීඩාංගනයේදී අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ සහThe post ජයගමු ශ්රී ලංකා හෙට රජරටින් ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

1988 අංක 30 දරණ බැංකු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. බැංකු බලපත්ර නිකුත් කිරීම, බැංකු හිමිකාරීත්වය ,ඒකාබද්ද අධීක්ෂණය, ප්රාග්ධනය හා ද්රවශීලතා රාමුව ලබා දිය හැකි උපරිම ණය පහසුකම්The post බැංකු පනත සංශෝධනයට අනුමැතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබෙනවා 2022 වසරේ දී දූෂණ චෝදනාවකට වැරදිකරු වූ ඔහු මේ වනවිට බන්ධනාගාරගත කර සිටිනවා.The post ඉම්රාන් ඛාන්ට 10ක සිරදඬුවමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බොලිවුඩ් සිනමාවේ සම්මාන මංගල්යයය වන ‘ෆිල්ම් ෆෙයාර්‘ මෙවර සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස රන්බීර් කපූර් සම්මානයට පාත්ර වුණා ඔහුගේ බිරිඳ වන ආලියා භාත් හොඳම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවා පසුගියThe post හොඳම නළුවා සහ නිළිය වූ සැමියා සහ බිරිඳ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ නවදිල්ලි නුවර වසීරාබාද් පොලිස් ස්ථානයේ පිහිටි ‘මල්කානා‘ නමින් හඳුන්වනු ලබන පොලිස් භාරයට ගත් වාහන ගාල් කර තිබූ අංගණයක ගින්නක් හට ගැනීමෙන් එම අංගණයේ තිබූ රථවාහන 450කට අධික සංඛ්යාවක් මුළුමනින්මThe post නවදිල්ලියේ පොලිස් රථගාලක ගින්නක් – පොලිස් භාරයට ගත රථවාහන 450ක් අළු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබෙනවා. පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුවThe post පැරෂුට් අනතුරක් – 4ක් රෝහලේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට තුළ මේ වනවිට ඉදිකිරීම් සහ සංවර්ධන කටයුතු සඳහා අවශ්ය කළුගල් අවශ්යතාව සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත කැණීම්කරුවන් හා ඒ හා සම්බන්ධිත ප්රජාවන්ගේ ජීවනෝපාය මාර්ගයන්ටThe post සීමාකාරී තත්වයන්ට යටත්ව කළුගල් අපනයනය කිරීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකා විදුලිබල මණ්ඩලය නව තාක්ෂණයට අනුගත වෙමින් විදුලි පාරිභෝගිකයන්හට සිය විදුලි බිල්පත් ගෙවීම සඳහා ක්රමවේදයන් රැසක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, CEBCare මොබයිල් ඇප්එක මඟින්, ඔන්ලයින් බැංකු සේවා මඟින්, ලංවිමThe post විදුලි බිල්පත් ගෙවන්න ක්රම කිහිපයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික අර්බුදය ජයගැනීමේ දී සියලුදෙනා එක්ව එකට කටයුතු කිරීමේ අවශ්යතාවක් මතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නවීන් දිසානායක මහතා පවසනවා. ජනාධිපති කාර්යාලයේ වෘත්තීය සබඳතා අංශය සබරගමු පළාත් ශ්රවණාගාරයේ පැවැත්වු 2024The post 2024 අයවැය පිළිබඳව රත්නපුර දිස්ත්රික් සම්මන්ත්රණය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ග්රෑන්ඩ්පාස් සිරිපාල ජින්තු මාවතේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා. සැකකරුවන්The post ග්රෑන්ඩ්පාස් වෙඩි තැබීමේ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිඟුරාන සීනි සමාගමේ කෙටි ඇඹරුම් වාරය අද ආරම්භ වුණා. උක් ගස් මෙට්රික් ටොන් එක්ලක්ෂ පනස්දහසක් ඇඹරීම ඉලක්කයයි. ගල් ඔය වැවිලි සමාගම යටතේ පවත්වාගෙන යන හිඟුරාන සීනි සමාගමේ කෙටි ඇඹරුම් වාරයෙන්The post හිඟුරාන සීනි සමාගමේ කෙටි ඇඹරුම් වාරය ඇරඹෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව් දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී සිදු වූ අනතුරකින් බිමට ඇදවැටී […]The post නිදහස් දින පෙරහුරුවේදී පැරෂුටයෙන් වැටී සිව් දෙනෙක් අනතුරක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ නියෝජ්ය නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අභිබවා යන තනතුරක් ඊයේ (29) එම පක්ෂයට එක්වූ හිටපු යුද හමුදාපති […]The post සරත් ෆොන්සේකාට සජබයෙන් මොකක්ද වෙන්නේ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීතිමය සීමාවන් නොතකා අධික වේගයෙන් වාහන ධාවනය කර ජීවිත හානි සිදුවීම පිළිබඳව සහ පුද්ගලයින් විශාල පිරිසක් ආබාධිත තත්වයට පත් කිරීම […]The post මහ පාරේ ඉගිලෙන්නන්ගේ ඛේදවාචකය ගැන බීබීසීයෙන් විමර්ශනාත්මක සටහනක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික නිදහස සම්බන්ධයෙන් සමුළුවක් කොළඹදී පැවැත්වුණා. ඇඩ්වොකාටා ආයතනයයි එය සංවිධාන කළේ. ආර්ථික නිදහස ඉටුකර ගැනීම සදහා ඇතිවන අභියෝග සහ බාධා පිළිබද මෙහිදි සාකච්ඡා කෙරුණා. මෙම ආර්ථික සමුළුවේ ප්රධාන ආරාධිතයා ලෙසThe post ආර්ථික නිදහස සම්බන්ධයෙන් සමුළුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිල්වලා ගඟේ ලවන බාධකයට එරෙහිව මාතර ගොවීන් ආරම්භ කර ඇති සත්යග්රහයට දින 7ක් ගතවී තිබෙනවා. විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දැමුවා. නිල්වලා ගඟේ ලවන බාධකයට එරෙහි විරෝධතාකරුවන්The post නිල්වලාවේ ලවන බාධකයට එරෙහි ගොවීන් ඉවත් කිරීමේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගය සංවිධාන කරන විරෝධතාවක් අද පස්වරුවේ කොළඹ දී පැවැත්වෙනවා. මේ අතර මෙම විරෝධතාවට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකණය අද (30) තහනම් නියෝගයක් ද නිකුත් කළා. ජනාධිපති මන්දිරය,  මුදල් අමාත්යාංශය, The post සජබ රැළියට අධිකරණ නියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

76 වන නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අතරතුර පැරෂුට් භටයින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඉන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලටත් අනෙක් දෙදෙනා යුධ හමුදා රෝහලටත් ඇතුළත්කර ඇතිThe post නිදහස් දින උළෙලේ පෙරහුරුවක් අතර තුර පැරෂුට් අනතුරක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආරක්ෂක අමාත්යංශයේ ලේකම් විශ්රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න හදිසියේ විදේශ ගතවී සිදු කරමින් සිටින්නේ මොනවා දැයි දැඩි සාකච්ඡාවක් ආරක්ෂක අංශ […]The post කමල් ගුණරත්න මොකද කරන්නේ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට තුළ සිදු කරන මනුෂ්ය ඝාතන වේගයෙන් ඉහළ යමින් තිබීම පිළිබඳව පසුගිය 28 වෙනි ඉරිදා දිවයින පුවත්පතේ “තුවක්කුවෙන් තුවක්කුවට” යන […]The post ඝාතන අතින් ලංකාව අංක එකට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කැළණි ගඟේ මැණික් ගැරූ පුද්ගලයින් 05 දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින අවිස්සාවේල්ල පොලිස් වසමේThe post කැළණි ගඟේ මැණික් ගැරූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම කදුකරයේ ජල පෝෂක ප්රදේශවල සහ ජලාශ රක්ෂිතවලට ගිනි තැබිම් නිසා අක්කර 100 කට අධික ප්රමාණයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. මධ්යම කදුකරයේ බටහිර බැවුම් ප්රදේශවල මේ දිනවල පවතින අධික වියළිThe post මධ්යම කදුකර ජල පෝෂක රක්ෂිතවලට ගිනි තබයි – අක්කර ගණනාවක් විනාශයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc