News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් යුරෝපා සංගමයේ (EU) හා ප්රමිති සහ වෙළෙඳ සංවර්ධන පහසුකම (STDF) යන සංවිධාන වල සහයෝගයෙන් සංවිධානය කළ Ceylon Spices ( දේශීය කුළුබඩු ) වලThe post “Ceylon spices” ගෝලීය ව්යාප්තිය පුළුල් කිරීමේ නව ව්යාපෘති දියත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රසායනික අවි තහනම් කිරීම සඳහා වූ සංවිධානය මගින් ගෝලීය සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා ඉටු කරන කාර්යභාරය සැලකීමේදී,ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිය යුතු රසායනික ද්රව්ය අධීක්ෂණය කිරීම සඳහා නව පනතක්The post ගෝලීය ආරක්ෂාව තහවුරු කිරීමට ජාතීන් අතර පවත්නා අන්තර් සහයෝගිතාවය අතිශයින් වැදගත් – ආරක්ෂක ලේකම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට තුළ වෘත්තිය අධ්යාපනය සදහා පවතින අවස්ථා පුළුල් කළ යුතු බව අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂThe post රට තුළ වෘත්තිය අධ්යාපනය සඳහා පවතින අවස්ථා පුළුල් කළ යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහමාතර දිස්ත්රික්කවලත් සවස් කාලයේදීThe post ප්රදේශ කිහිපයකට වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු නවගමුව පොලිස් වසමේ වෙලේ හන්දිය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 12 මිලිග්රෑම් 190ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 26ක්The post අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු මුදල් ඇමතිවරයෙකු වූ රොනී ද මැල් කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටිය දී අද (27) සවස අභාවප්රාප්ත විය. ජේ.ආර් […]The post රොනී ද මැල් අභාවප්රාප්තවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු මුදල් අමාත්යවරයෙකු වන රොනී ද මැල් අභාවප්රාප්ත වී තිබෙනවා. මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසුවුණා. ඒ මහතා 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ මුදල් අමාත්යවරයා ලෙස කටයුතු කළා.The post රොනී ද මැල් අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු මුදල් අමාත්යවරයෙකු වන රොනී ද මැල් අභාවප්රාප්ත වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර භගවත් ගීතා මහෝත්සවය මාර්තු මස 1,2 සහ 3 යන දිනයන් හී නෙළුම් පොකුණ රඟහල පරිශ්රයේ හා විහාර මහාදේවී උද්යානය කේන්ද්රව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව බුද්ධශාසන ආගමික හාThe post ජාත්යන්තර භගවත් ගීතා මහෝත්සවය නෙළුම් පොකුණේ දී appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වූ උද්දික ප්රේමරත්න විදේශ රටක දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බවට මේ වනවිට ප්රචාරයක් පවතී. ඔහුගේ පවුලේ සියලු […]The post ඉල්ලා අස් වූ උද්දික විදේශයක රැකවරණ පතලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දිනවල දිවයිනේ බොහෝ ප්රදේශවල අධික හිරු රශ්මිය හේතුවෙන් උණුසුමක් වර්ධනය වී ඇති අතර හෙට (28) දිනයේ එය අවදානම් මට්ටමකට […]The post මේ ගැන අවධානයෙන් ඉන්න… හෙට (28) ගැන අනතුරු ඇඟවීමක්…. කාලගුණයෙන් විශේෂ නිවේදනයක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් ශ්රේෂ්ඨාධිකරණයේදි අද (27) පෙරවරුවේ සලකා බැලුවේය. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යතුරුපැදි නඩුවකට අදාළ ව පොලිස් භාරයට ගත් රියදුරු බලපත්රයක් නැවත ලබාදීම සඳහා එම යතුරුපැදිකරුගෙන් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන ඉත්තෑපාන පොලීසියේ සැරයන්වරයෙකු හා ආධුනික කොස්තාපල්වරයෙකු ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ප්රසන්න අල්විස් අද (27) නියෝග කළේය. 

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට ව්යවස්ථාදායක සභාව එකඟ වුනාද නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවූයේ විපක්ෂනායක සජිත් ප්රේමදාස තබන ලද X සටහනක් හේතුවෙනි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව තම යාතුකර්ම කටයුතු සඳහා තෝරා ගෙන සිටි ඥාණක්කා නැමැත්තිය විසින් ගැට ගසන ලද රතු පැහැති […]The post ඥාණක්කාගේ නූල වෙන කෙනෙක් අතේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රී උද්ධික ප්රේමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා. උද්ධික ප්රේමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පාර්ලිමේන්තුව මන්ත්රී ධුරයක් පුරප්පාඩුThe post උද්ධික වෙනුවට එන මන්ත්රී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතර කොටවිල උසාවි සංකීර්ණ භූමියේදී පොලිස් නිලධාරියෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබෙනවා. උසාවි සංකීර්ණයේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුයි සියදිවි හානිකර ගෙන තිබෙන්නේ. ආරක්ෂක රාජකාරියේThe post මාතර කොටවිල උසාවි සංකීර්ණ භූමියේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලය අසළ විරෝධතාවයේ නිරතව සිටි සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්රහාර එල්ලකර තිබෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ මානව ශාස්ත්ර හා සමාජීය විද්යා පීඨ ශිෂ්ය සංගමය මෙමThe post ජපුර සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්රහාර appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා විදෙස්ගතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රීලන්කන් ගුවන් සමාගම පවසන්නේ මෙය යථා තත්ත්වයට පත්වීමට දින පහක් පමණ ගතවිය හැකි බවයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රී උද්දික ප්රේමරත්න මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා එස්. සී. මුතුකුමාරණ මහතා පත් කිරීමට නියමිතව තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපිට වාර්තා වෙන ආකාරයට අවම වශයෙන් 37%කින් විදුලි බිල අඩු කිරීමේ හැකියාව මේ වනවිට තිබෙනවා. ජනතාව, කර්මාන්තකරුවන් හරි හම්බකරන්නේ ලයිට් […]The post ජනතාව හම්බ කරන්නේ ලයිට් බිල් ගෙවීමට පමණක් නොවන බව ආණ්ඩුව දැන ගත යුතුයි – වෛද්ය නලින්ද ජයතිස්ස appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්ය මණ්ඩල තීරණයක් අනුව මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ආචාර්ය විජයදාසThe post පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වනවා – විජයදාස රාජපක්ෂ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් හෙට (28) දිනය සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලThe post උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හොරණ දොඹගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරමින් සිටියදී මියගිය හමුදා සෙබළෙකුගේ මරණයට අදාළව සැකපිට එම කඳවුරේම සෙබළුන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින "ඵලදාවර්ධන හා අලෙවි අංශය" වහාම ක්රියාත්මක වන පරිදි වසා දමන ලෙස අමාත්ය මහින්ද  අමරවීර  මහතා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන වසර සඳහා සැලසුම් කර ඇති ඉන්දියාවේ පළමු අභ්යවකාශ ගමන සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ නියමුවන් සිව් දෙනෙක්ව තෝරාගත් බව නිවේදනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් හෙට (28) දිනය සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ සිසුන් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනකට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ලකර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වාලච්චේන කඩදාසි කම්හල වැසීයාමට ඉඩනොදී රාජ්ය පෞද්ගලික හවුල් ව්යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබද සොයා බැලිය යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පෙන්වාThe post වාලච්චේන කඩදාසි කම්හල දියුණු කරන විදිහ appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc