News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය අද (28) පැවැත්වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ, අටවන වරටත් Heart to Heart International ආයතනය ශ්රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ආසන්න වශයෙන් ඩොලර් 2,982,212.40 (එනම් රුපියල් මිලියන 985) වටිනා හදිසි වෛද්ය ආධාර තොගයක්The post එක්සත් ජනපදයේ Heart to Heart International සංවිධානයෙන් ශ්රී ලංකාවට ඖෂධ පරිත්යාගයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පළාත් පාලන ඡන්දය නොපැවැත්වා කල් දැමීමට එරෙහිව අධිකරණයේ පවතින නඩු කටයුතු අවසන් වනතුරු ඡන්ද විමසීමට අදාළ නාමයෝජනාපත්ර අහෝසි කිරීමේ නීති […]The post පුංචි ඡන්දයයේ නාමල් යෝජනා අහෝසි කිරීම ලත්තැනම ලොප් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සෑම පුන් පොහෝ දිනකම ස්වාධීන රූපවාහිනිය විකාශය කරන සවණක් රැස් වැඩසටහන මෙවර ගෙන එනු ලබන්නේ වදුරඹ ඌරල ශ්රී ක්ෂේත්රාරාම සුමංගල පිරිවෙන් විහාරස්ථානයේ සිටයි. පෙහෙවස් සමාදන් වන පිරිස අශ්ඨාංග ශීලයෙහි පිහිටුවීමThe post ITN සවණක් රැස් වැඩසටහන වඳුරඹ ඌරල ශ්රී ක්ෂේත්රාරාම පිරිවෙන් විහාරස්ථානයේදී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඔස්ට්රේලියාව අතර තරගය අද පැවැත්වෙනවා. එහි කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී තිබෙනවා. ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.The post නවසීලන්ත – ඔස්ට්රේලියා තරඟය අද – කාසියේ වාසිය නවසීලන්තයට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයේ දී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල ප්රහාර හමුවේ දැඩි අසරණභාවයට පත් ව සිටින ගාසා තීරයේ පලස්තීන ජනතාවට සහාය දක්වමින් ජෝර්දානයේ දී දැවැන්ත විරෝධතාවක් පැවැත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හැටන්, කොටගල, දුම්රියපොළ මාර්ගයේ පිහිටි බේකරියකට කඩා වැදුණු මැර පිරිසක් එම බේකරියේ සේවය කරමින් සිටි සේවකයින් දෙදෙනෙකුට පහර දී ඇතැයි වාර්තා වේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාඩු ලබන ශ්රී ලංකන් ගුවන් සමාගම විකුණා දැමීම සඳහා රජය විසින් මිල ගණන් කැඳීම ආරම්බ කර තිබේ. ඒ අනුව ටෙන්ඩර් […]The post ශ්රි ලංකන් විකිණීමට තිබේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණයකදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස දිනවීම වෙනුවෙන් ක්රියාකාරී ලෙස වැඩ නොකරණ බව සමගි ජන බලවේග සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් […]The post සජිත් දිනවන්න වැඩ කරන්න බැහැ – ෆොන්සේකා ජ්යෙෂ්ඨයන්ට කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විශ්වවිද්යාල සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඉන්දීය තරුණයෙකුට සිංගප්පූරු අධිකරණයක් විසින් වසර 16ක සිරදඬුවමක් නියම කර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

පකිස්ථානයේ පේෂාවර්හි පටු වීථිවල වාසය කරන රෝගීන්ට හදිසි ප්රතිකාර අවශ්ය වූ විට සාමාන්ය ගිලන් රථවලට ඔවුන් වෙත ළඟා වීම අතිශය දුෂ්කර වූයේ, මාර්ග ඉතා පටුවූ හෙයිනි. ඊට පිළියමක් ලෙස පේෂාවර් නගරය ආශ්රිතව යතුරු පැදි ගිලන් රථ සේවාවක් ආරම්භ කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යාම සඳහා සපුරාලිය යුතු අවශ්යතා ගැසට් කර තිබේ. අයෝජන ප්රවර්ධන අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල්The post වරාය නගරයේ තීරු බදු රහිත වෙළෙඳාම සිදුකරගෙන යාමට සපුරාලිය යුතු අවශ්යතා appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරායේ නැංගුරම්ලා ඇති චීනයේ Shi Yan 6 පර්යේෂණ නෞකාව සමග පර්යේෂණ සිදු කිරීමට නාරා ආයතනයට අවසර ලබා දී තිබේ. […]The post චීන නෞකාව සමග පර්යේෂණ කිරීමට නාරා ආයතනයට අවසර.. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඔස්ට්රේලියාව අතර තරගය අද (28) පැවැත්වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙක් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවුල් සෞඛ්ය සේවිකාවන් 1,500ක පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (28) උදෑසන පානදුර නගරයට ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අවුරුදු 13ක් වයසැති පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධ යෙන්  සිවුරු දරාගත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවුත්තුඩුව යටදොල ප්රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක්. ළමා හා කාන්තා කාර්යාංශයThe post අවුරුදු 13ක් වයසැති පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජනය කළ චීවර ධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ රාජකාරීවල නිරත මාධ්යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ඊශ්රායල ආරක්ෂක අංශ පවසනවා. රොයිටර්ස් සහ ඒ.එෆ්.පී පුවත් සේවාවන් සිදුකළ ඉල්ලීමකට ප්රතිචාර දක්වමිනුයි ඊශ්රායලය මේ බව ප්රකාශ කර තිබෙන්නේ. අදාළThe post මාධ්යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ඊශ්රායල ආරක්ෂක අංශ කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මනුෂ නානායක්කාර සහ හරීන් ප්රනාන්දු යන ඇමතිවරුන් සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාලව සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් ඉදිරිපත් කර තිබෙන ලේඛන,The post ශ්රේෂ්ඨාධිකරණයට ව්යාජ ලේඛන ඉදිරිපත් කළ බවට සමගි ජන බලවේගයට චෝදනාවක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයා ලෝක සවාරියක් ගොස් විවිධ රාජ්ය නායකයින් සමග “ෆොටෝ ශූට්” (Photo shoot ) කරන බව පේන්නට තිබේ. ඔහුට අනුව දැන් […]The post ආර්ථිකය හොඳින්ම යන බව කියන ජනාධිපති මනෝ විකාරය… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යාම සඳහා සපුරාලිය යුතු අවශ්යතා ගැසට් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මොරටුව පොලිස් වසමේ, මොරටුව පිරිස් මාවත කෙළවරේ බොල්ගොඩ ගඟේ තිබී මළ සිරුරක් සොයා ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට එංගලන්ත පිල සමත්ව තිබෙනවා. ඒ  ආජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කරමින්. එංගලන්ත කණ්ඩායම ලකුණු 26 ට 23ක් ලෙසයි ආජන්ටිනාව පරාජයට පත්The post 2023 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයේදී එංගලන්තයට ලෝකඩ පදක්කමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිThe post දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00න් පසු වැසි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට ආවේණික වඳ වී ගොස් ඇතැයි සැලකූ කෙතල (Lagenandra) ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්රික්කයෙහි පාලින්දනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාස […]The post මෙරටින් වඳවී ඇතැයි සිතූ ශාකයක් පේශලට හමුවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ රාජකාරීවල නිරත මාධ්යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ඊශ්රායල ආරක්ෂක අංශ පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුරදී මැදපෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානූෂීය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc